යෙසායා 55:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මා කියන දේ අසා+ මා ළඟට එන්න.+ මට සවන් දී ඔබේ ජීවිතය රැකගන්න.+ එවිට කිසිදා වෙනස් නොවන ගිවිසුමක් මම ඔබ සමඟ ඇති කරන්නෙමි.+ එය මා දාවිත්ට දක්වන සදාතනික ප්‍රේමය* හා බැඳි ගිවිසුමකි.+ එසකියෙල් 37:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 “‘“මම ඔවුන් සමඟ සමාදානයේ ගිවිසුමක් ඇති කරන්නෙමි.+ ඒ ගිවිසුම සදහටම පවතිනු ඇත.+ මම ඔවුන්ව දේශයේ පදිංචි කරවා ඔවුන්ගේ ගණන මහත් සේ වැඩි කරන්නෙමි.+ ඔවුන් අතරෙහි මාගේ ශුද්ධස්ථානය සදහටම පිහිටුවන්නෙමි.+
3 මා කියන දේ අසා+ මා ළඟට එන්න.+ මට සවන් දී ඔබේ ජීවිතය රැකගන්න.+ එවිට කිසිදා වෙනස් නොවන ගිවිසුමක් මම ඔබ සමඟ ඇති කරන්නෙමි.+ එය මා දාවිත්ට දක්වන සදාතනික ප්‍රේමය* හා බැඳි ගිවිසුමකි.+
26 “‘“මම ඔවුන් සමඟ සමාදානයේ ගිවිසුමක් ඇති කරන්නෙමි.+ ඒ ගිවිසුම සදහටම පවතිනු ඇත.+ මම ඔවුන්ව දේශයේ පදිංචි කරවා ඔවුන්ගේ ගණන මහත් සේ වැඩි කරන්නෙමි.+ ඔවුන් අතරෙහි මාගේ ශුද්ධස්ථානය සදහටම පිහිටුවන්නෙමි.+