ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 23:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “අල්ලස් නොගන්න. බුද්ධිමත්ව විනිශ්චය කරන කෙනෙකුව පවා අල්ලසකින් නොමඟ යැවිය හැකියි. එමගින් ධර්මිෂ්ඨ කෙනෙකුගේ තීන්දු පවා පෙරළිය හැකියි.+

  • ද්විතීය කතාව 16:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඔවුන් අතින් කිසිම ආකාරයක අසාධාරණයක් සිදු නොවිය යුතුයි.+ සියල්ලන්ටම එක හා සමානව සැලකිය යුතු+ ඔවුන් අල්ලස් ගැනීමෙන්ද වැළකී සිටිය යුතුයි. මන්ද හොඳ විනිශ්චයක් දෙන ඥානවන්තයෙකුව පවා අල්ලසක් දී නම්මවාගත හැකියි.+ එයින් ධර්මිෂ්ඨ කෙනෙකු වුණත් තමා දුන් තීන්දුව වෙනස් කරන්න පෙලඹිය හැකියි.

  • ගීතාවලිය 26:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔවුන්ගේ දෑත්වල දුෂ්ටකම* ඇත.+

      ඔවුන්ගේ දකුණත අල්ලස්වලින් පිරී ඇත.+

  • හිතෝපදේශ 17:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 දුෂ්ටයා යුක්තිය පෙරළන පිණිස+ රහසින් දෙන අල්ලසක් වුවද පිළිගනියි.+

  • යෙසායා 5:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 අල්ලසක් ගෙන වරදකරුවෙකු නිදොස් බව ප්‍රකාශ කරන අයත්+ ධර්මිෂ්ඨයෙකු වරදකරුවෙකු බව ප්‍රකාශ කරන අයත් දුකට පත් වේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න