ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොහන් 1:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ‘වචනය’ නමැති එම තැනැත්තා මිනිසෙක් වී+ අප අතරේ ජීවත් විය. එසේ ජීවත් වෙද්දී ඔහුගේ තේජස දැකගැනීමට අපට හැකි විය. අප දුටු ඒ තේජස එකම පුතෙකු*+ තම පියාගෙන් ලබන තේජසට සමානය. ඒ නිසා ඔහු මහත් කරුණාවෙන් පිරී සිටි අතර නිතරම සත්‍යය කතා කළේය.+

  • 1 තිමෝති 3:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඇත්තෙන්ම දෙවිට භක්තිය දැක්වීම හා බැඳී පවතින මෙම පරිශුද්ධ රහස+ ඉතා ශ්‍රේෂ්ඨය. ‘යේසුස් සියලුදෙනා ඉදිරියේ පෙනී සිටියේ මිනිසෙකු ලෙසය.+ ඔහුව ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ප්‍රකාශ කළේ ස්වර්ගයෙහි ජීවත් විය හැකි කෙනෙකු ලෙස* නැඟිටුවීමෙනි.+ පසුව ඔහු ස්වර්ගයේ සිටින අය ඉදිරියේ පෙනී සිටියේය.+ ඔහු ගැන සියලු ජාතීන්ට දේශනා කරනු ලැබූ අතර+ මිනිස්සු ඔහු කෙරෙහි විශ්වාසය තැබූහ.+ ඔහුව මහත් තේජසකින් ස්වර්ගයට පිළිගනු ලැබීය.’+

  • හෙබ්‍රෙව් 2:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 එම ‘දරුවන්’ ලේ ඇට මස් නහර* සහිත මිනිසුන් වන නිසා ඔහුද ඒ හා සමාන මිනිසෙක් වූයේය.+ එසේ මිනිසෙකු ලෙස ඔහු වින්ද මරණය මගින්+ මරණය ගෙන ඒමට බලය ඇති+ යක්ෂයාව+ නැති කර දැමීමට ඔහු පියවර ගත්තේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න