ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 24:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඒ නිසා මා නිතරම උත්සාහ කරන්නේ දෙවිට හා මිනිසාට විරුද්ධව කිසි වරදක් නොකිරීමටයි. මා එවැනි කිසි වරදක් කර නැති බව මට දෙවි ඉදිරියේ කියන්න පුළුවන්.+

  • 1 තිමෝති 1:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 මා එවැනි නියෝගයක් පනවන්නේ අප පෙන්වන ප්‍රේමය+ පවිත්‍ර හදවතකින්ද+ දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියකින්ද+ කිසිම කුහකකමක් නැති විශ්වාසයකින්ද+ පෙන්විය යුතු නිසාය.

  • 1 තිමෝති 1:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 එමෙන්ම ඔබ ගොඩනඟා ගෙන තිබෙන විශ්වාසයද දෙවි ඉදිරියේ ඔබට තිබෙන නිදොස් හෘදය සාක්ෂියද රැකගන්න.+ සමහරුන් එය රැකගැනීමට කිසි උත්සාහයක් ගන්නේ නැත.+ ඒ නිසා නැවක් මුහුදුබත් වන්නා සේම ඔවුන් තුළ තිබෙන විශ්වාසයද විනාශ වී ගොස් ඇත.+

  • 2 තිමෝති 1:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 මා දෙවිට කොතරම් ස්තුතිවන්ත වෙනවාද! මගේ මුතුන්මිත්තන් මෙන්+ මා දෙවිට පරිශුද්ධ සේවයක් පිරිනමමින්+ ඔහු ඉදිරියේ මගේ හෘදය සාක්ෂිය නිදොස්ව තබාගනිමින් සිටින අතර+ මම රෑ දවල් ඔබ වෙනුවෙන් දිගටම දෙවිට කන්නලව් කරමි.+

  • 1 පේතෘස් 3:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් පවත්වාගැනීමට උත්සාහ කරන්න.+ එවිට ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් ලෙස ඔබේ යහපත් හැසිරීමට අවමන් කරමින්, ඔබට විරුද්ධව කතා කරන අය+ ලැජ්ජාවට පත් වනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න