ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 88
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • මරණයෙන් බේරගන්න කියලා කරන යාච්ඤාවක්

        • “මම මිනී වළ අද්දරටම ඇවිත්” (3)

        • ‘මම හැම උදෑසනකම ඔබට යාච්ඤා කරනවා’ (13)

ගීතාවලිය 88:පෙර සටහන

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 20:19
  • +1රාජා 4:30, 31; 1ලේක 2:6

ගීතාවලිය 88:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 27:9; යෙසා 12:2
  • +ගීතා 22:2

ගීතාවලිය 88:2

පාදසටහන්

  • *

    හෝ, “පහතට නැමිලා මට ඇහුම්කන් දෙන්න.”

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 8:30
  • +ගීතා 141:1

ගීතාවලිය 88:3

පාදසටහන්

  • *

    හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 71:20
  • +යෙසා 38:10

ගීතාවලිය 88:4

පාදසටහන්

  • *

    හෝ, “මම කිසිම සවිශක්තියක් නැති කෙනෙක් වගේ.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 143:7
  • +ගීතා 31:12

ගීතාවලිය 88:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 90:7; 102:10

ගීතාවලිය 88:8

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 19:13, 19; ගීතා 31:11; 142:4

ගීතාවලිය 88:9

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 17:7; ගීතා 42:3; විලා 3:49
  • +ගීතා 55:17

ගීතාවලිය 88:10

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 14:14; ගීතා 115:17; යෙසා 38:18

ගීතාවලිය 88:11

පාදසටහන්

  • *

    හෝ, “අබද්දොන්වලදී.” “පැහැදිලි කිරීමක්” බලන්න.

ගීතාවලිය 88:12

හරස් යොමු දැක්වීම්

  • +දේශ 2:16; 8:10; 9:5

ගීතාවලිය 88:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 46:1
  • +ගීතා 55:17; 119:147

ගීතාවලිය 88:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 43:2
  • +යෝබ් 13:24; ගීතා 13:1

ගීතාවලිය 88:15

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 17:1

ගීතාවලිය 88:16

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 102:10

ගීතාවලිය 88:17

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ඒවා එකපාරටම මං දිහාවට ගහගෙන ආවා.”

ගීතාවලිය 88:18

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 19:13; ගීතා 31:11; 38:11; 142:4

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 88:පෙර සටහන2ලේක 20:19
ගීතා. 88:පෙර සටහන1රාජා 4:30, 31; 1ලේක 2:6
ගීතා. 88:1ගීතා 27:9; යෙසා 12:2
ගීතා. 88:1ගීතා 22:2
ගීතා. 88:21රාජා 8:30
ගීතා. 88:2ගීතා 141:1
ගීතා. 88:3ගීතා 71:20
ගීතා. 88:3යෙසා 38:10
ගීතා. 88:4ගීතා 143:7
ගීතා. 88:4ගීතා 31:12
ගීතා. 88:7ගීතා 90:7; 102:10
ගීතා. 88:8යෝබ් 19:13, 19; ගීතා 31:11; 142:4
ගීතා. 88:9යෝබ් 17:7; ගීතා 42:3; විලා 3:49
ගීතා. 88:9ගීතා 55:17
ගීතා. 88:10යෝබ් 14:14; ගීතා 115:17; යෙසා 38:18
ගීතා. 88:12දේශ 2:16; 8:10; 9:5
ගීතා. 88:13ගීතා 46:1
ගීතා. 88:13ගීතා 55:17; 119:147
ගීතා. 88:14ගීතා 43:2
ගීතා. 88:14යෝබ් 13:24; ගීතා 13:1
ගීතා. 88:15යෝබ් 17:1
ගීතා. 88:16ගීතා 102:10
ගීතා. 88:18යෝබ් 19:13; ගීතා 31:11; 38:11; 142:4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 88:1-18

ගීතාවලිය

කෝරාගේ පුතුන් රචනා කරපු ගීතයක්.+ සංගීත අධ්‍යක්ෂක වෙත. මහලත්* ස්වරයෙන් ගායනා කරන්න. මාරුවෙන් මාරුවට ගායනා කරන්න. සේරාගෙන් පැවතෙන කෙනෙක් වුණ හේමාන්ගේ මස්කිල්.*+

88 මට ගැලවීම දෙන යෙහෝවා දෙවියනි,+

දිවා රෑ දෙකේම මම ඔබ ඉස්සරහා හඬා වැලපෙනවා.+

 2 මගේ යාච්ඤාවට ඇහුම්කන් දෙන්න.+

මම උදව් ඉල්ලලා හඬගසද්දී ඔබේ සවන් යොමු කරන්න.*+

 3 මගේ ජීවිතය* දුක් කරදරවලින් පිරිලා.+

මම මිනී වළ අද්දරටම ඇවිත්.+

 4 මැරෙන්න ඔන්න මෙන්න ඉන්න කෙනෙක් විදිහටයි මාව ගණන් ගන්නේ.+

මම අන්ත අසරණ තත්වයකට පත් වෙලා.*+

 5 මිය ගිය අය අතරේ මාවත් දාලා ගිහින්.

මිනී වළේ ඉන්න මැරුම් කාපු අයව අමතක වෙලා යනවා වගේ,

ඔබ මාවත් අමතක කරලා.

ඔබේ රැකවරණය ලබන අය අතරින් මාව අයින් කරලා.

 6 ඔබ මාව ගැඹුරු වළකට තල්ලු කළා.

ඝන අන්ධකාරයෙන් වැහිලා ගිය අගාධයකට ඇදලා දැම්මා.

 7 ඔබට මං ගැන තියෙන කේන්තිය මට දරාගන්න බැහැ.+

ඔබ එවන දරුණු රළ පහරවලට මාව යට වෙලා යනවා. (සීලාහ්)

 8 මගේ යාළුවන්ව ඔබ මගෙන් ඈත් කළා.+

ඔවුන්ට මාව පිළිකුලක් වෙන්න සැලැස්සුවා.

බේරිලා යන්න බැරි තරමටම මම හිර වෙලා.

 9 මං අද්දකින පීඩා නිසා මගේ ඇස් දුර්වල වෙලා.+

යෙහෝවා දෙවියනි, දවස තිස්සේම මම ඔබට හඬගසනවා.+

මගේ අත් දෙක දිගු කරලා ඔබට යාච්ඤා කරනවා.

10 මිය ගිය අය වෙනුවෙන් ඔබ පුදුම දේවල් කරනවාද?

මරණ නින්දේ ඉන්න අයට පුළුවන්ද ඔබට ප්‍රශංසා කරන්න?+ (සීලාහ්)

11 ඔබේ නොසැලෙන ආදරේ ගැන මිනී වළේදී වර්ණනා කරයිද?

හැම දේම දිරාපත් වෙන තැනදී* ඔබේ විශ්වාසවන්තකම ගැන කතා කරයිද?

12 ඝන අන්ධකාරයෙන් වැහිලා ගිය තැන්වල

ඔබේ පුදුමාකාර ක්‍රියාවන් ගැන දැනගන්න ලැබෙයිද?

මතකයෙන් ගිලිහිලා ගිය අය ඉන්න ස්ථානයේදී ඔබේ ධර්මිෂ්ඨකම ගැන කතා කරයිද?+

13 ඒත් යෙහෝවා, මම තාමත් ඔබෙන් උදව් ඉල්ලලා හඬගසනවා.+

හැම උදෑසනකම ඔබට යාච්ඤා කරනවා.+

14 අනේ යෙහෝවා, ඇයි ඔබ මගේ යාච්ඤා අහන්නේ නැත්තේ?+

ඇයි ඔබේ මූණ මගෙන් හංගගෙන ඉන්නේ?+

15 තරුණ කාලේ ඉඳන්ම මම ගොඩක් දුක් පීඩා අද්දකිනවා.

මම මරණය අද්දරටම ඇවිත්.+

ඔබ මට අද්දකින්න ඉඩහැරපු භයානක දේවල් නිසා

මට කිසිම දෙයක් හැඟෙන්නේ දැනෙන්නේ නැහැ.

16 දෙවියනි, ඔබේ දැවෙන කෝපය මට දරාගන්න බැහැ.+

ඔබ මං පිටට ගෙනාපු භයානක දේවලින් මම විනාශ වෙලා යනවා.

17 ඒවා මහා ජල කඳක් වගේ මාව වට කරගන්නවා.

ඒවා හැම පැත්තකින්ම මාව කොටු කරගෙන මාව ගිලගන්නවා.*

18 මගේ හිතමිතුරන්ගෙනුත් අසල්වැසියන්ගෙනුත් ඔබ මාව ඈත් කළා.+

දැන් මට ඉන්න එකම යාළුවා ඝන අන්ධකාරයයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න