ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විලාප ගී 5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

විලාප ගී පොතේ සාරාංශයක්

      • සෙනඟගේ කන්නලව්ව

        • “අපිට වෙලා තියෙන දේ අමතක කරන්න එපා” (1)

        • “අපි කරපු වැරදි නිසා අපි අද්දකින දුක මොන තරම්ද!” (16)

        • “අනේ යෙහෝවා, අපිව ආපහු ඔබ ළඟට ගන්න” (21)

        • “හොඳ කාලය ආපහු අපිට දෙන්න” (21)

විලාප ගී 5:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 79:4; විලා 2:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2007, 10 පි.

විලාප ගී 5:2

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:30; ගීතා 79:1; යෙරෙ 6:12; ශෙප 1:13

විලාප ගී 5:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 22:24; යෙරෙ 18:21

විලාප ගී 5:4

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:15, 48; යෙසා 3:1; එස 4:11, 16

විලාප ගී 5:5

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:65

විලාප ගී 5:6

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 30:2; යෙරෙ 44:12; එස 17:17, 18
  • +2ලේක 28:16; යෙරෙ 2:18, 36

විලාප ගී 5:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2007, 11 පි.

විලාප ගී 5:9

හරස් යොමු දැක්වීම්

  • +එස 4:10

විලාප ගී 5:10

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 25:3; විලා 4:8

විලාප ගී 5:11

පාදසටහන්

  • *

    හෝ, “දූෂණය කළා.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:30

විලාප ගී 5:12

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 39:6
  • +යෙසා 47:6; යෙරෙ 6:11; විලා 4:16

විලාප ගී 5:14

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 20:4
  • +යෙරෙ 25:10

විලාප ගී 5:15

හරස් යොමු දැක්වීම්

  • +ආමො 8:10

විලාප ගී 5:17

හරස් යොමු දැක්වීම්

  • +විලා 1:22
  • +ද්වි 28:65

විලාප ගී 5:18

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 26:18

විලාප ගී 5:19

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 102:12; 145:13; 146:10

විලාප ගී 5:20

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 79:5; යෙරෙ 14:19

විලාප ගී 5:21

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:30; ගීතා 80:3; 85:4; යෙරෙ 31:18
  • +යෙරෙ 33:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 6 පි.

විලාප ගී 5:22

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:15

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

විලා. 5:1ගීතා 79:4; විලා 2:15
විලා. 5:2ද්වි 28:30; ගීතා 79:1; යෙරෙ 6:12; ශෙප 1:13
විලා. 5:3නික් 22:24; යෙරෙ 18:21
විලා. 5:4ද්වි 28:15, 48; යෙසා 3:1; එස 4:11, 16
විලා. 5:5ද්වි 28:65
විලා. 5:6යෙසා 30:2; යෙරෙ 44:12; එස 17:17, 18
විලා. 5:62ලේක 28:16; යෙරෙ 2:18, 36
විලා. 5:9එස 4:10
විලා. 5:102රාජා 25:3; විලා 4:8
විලා. 5:11ද්වි 28:30
විලා. 5:12යෙරෙ 39:6
විලා. 5:12යෙසා 47:6; යෙරෙ 6:11; විලා 4:16
විලා. 5:14යොෂු 20:4
විලා. 5:14යෙරෙ 25:10
විලා. 5:15ආමො 8:10
විලා. 5:17විලා 1:22
විලා. 5:17ද්වි 28:65
විලා. 5:18යෙරෙ 26:18
විලා. 5:19ගීතා 102:12; 145:13; 146:10
විලා. 5:20ගීතා 79:5; යෙරෙ 14:19
විලා. 5:21ද්වි 4:30; ගීතා 80:3; 85:4; යෙරෙ 31:18
විලා. 5:21යෙරෙ 33:13
විලා. 5:22ද්වි 28:15
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
විලාප ගී 5:1-22

විලාප ගී

5 යෙහෝවා දෙවියනි, අපිට වෙලා තියෙන දේ අමතක කරන්න එපා.

අපි විඳින නින්දාව දිහා බලන්න.+

 2 අපේ උරුමය නොදන්න අයටත් අපේ ගෙවල් දොරවල් විදේශිකයන්ටත් අයිති වෙලා.+

 3 අපි තාත්තා නැති අනාථ දරුවන් වගේ වෙලා. අපේ අම්මලා වැන්දඹුවන් වගේ වෙලා.+

 4 බොන වතුර ටිකටත් අපිට සල්ලි ගෙවන්න වෙලා.+ දර ටිකත් සල්ලි දීලා ගන්න වෙලා.

 5 අපි පස්සෙන් එළවගෙන එන අය අපි ළඟටම ඇවිත්.

අපි ඉන්නේ හොඳටම හෙම්බත් වෙලා. ඒත් අපිට විවේකයක් ගන්න බැහැ.+

 6 කෑම ඉල්ලලා අපි ඊජිප්තුවටත්+ ඇසිරියාවටත්+ අපේ අත් දිගු කරගෙන ඉන්නවා.

 7 වැරදි කරපු අපේ මුතුන්මිත්තන් මැරිලා ගිහින්. ඒත් ඒ වැරදිවලට අපිට වන්දි ගෙවන්න වෙලා.

 8 සේවකයන් දැන් අපිව පාලනය කරනවා. ඔවුන්ගේ අතින් අපිව බේරගන්න කවුරුත් නැහැ.

 9 පාළුකරයේ ඉන්න කඩු ගත්ත අය නිසා අපි කෑම හොයාගෙන යන්නේ අපේ ජීවිත අනතුරේ දාලයි.+

10 දරාගන්න බැරි බඩගින්න නිසා අපේ මුළු ඇඟම උදුනක් වගේ රත් වෙලා.+

11 සියොන්වල භාර්යාවන්ව සහ යූදා දේශයේ නගරවල කන්‍යාවන්ව ඔවුන් ලැජ්ජාවට පත් කළා.*+

12 ඔවුන් අධිපතීන්ව අත්වලින් එල්ලලා තිබ්බා.+ වැඩිමහල්ලන්ට කිසිම ගෞරවයක් පෙන්නුවේ නැහැ.+

13 තරුණයෝ ඇඹරුම් ගල් තැනින් තැනට අරගෙන යනවා. උස්සගෙන යන දර මිටිවල බරට පිරිමි ළමයි ඇදගෙන වැටෙනවා.

14 නගරයේ දොරටු ළඟ දැන් වැඩිමහල්ලන් පේන්න නැහැ.+ තරුණයෝ සංගීත භාණ්ඩ වාදනය කරන්නේ නැහැ.+

15 අපේ හිතේ තිබුණ සතුට නැති වෙලා ගිහින්. නැටුම් ගැයුම් දැන් වැලපීමකට පෙරළිලා.+

16 අපේ හිසේ තිබුණ ඔටුන්න වැටිලා ගිහින්. අපි කරපු වැරදි නිසා අපි අද්දකින දුක මොන තරම්ද!

17 ඒ නිසා අපේ හිත දුකෙන් බර වෙලා.+

අපේ දෙනෙත් මලානික වෙලා.+

18 මොකද සියොන් කන්ද දැන් පාළුවට ගිහින්.+ ඒක නරියෝ සැරිසරන තැනක් වෙලා.

19 යෙහෝවා දෙවියනි, ඔබ සදහටම ඔබේ සිංහාසනයේ ඉඳගෙන ඉන්නවා.

ඔබේ සිංහාසනය සදහටම තියෙනවා.+

20 ඔබ අපිව හැමදාටම අමතක කරලා දාන්නේ ඇයි? මේ තරම් දිගු කාලයක් අපිව අතහැරලා දාන්නේ ඇයි?+

21 අනේ යෙහෝවා, අපිව ආපහු ඔබ ළඟට ගන්න. අපි කැමැත්තෙන් ඔබ ළඟට ආපහු එනවා.+

ඉස්සර තිබුණ හොඳ කාලය ආපහු අපිට දෙන්න.+

22 ඒත් ඔබ අපිව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා.

ඔබ තාම ඉන්නේ අපි එක්ක හොඳටම කේන්තියෙන්.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න