ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 79
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • ජාතීන් දෙවියන්ගේ සෙනඟව යටත් කරගද්දී කරපු යාච්ඤාවක්

        • “අපි නින්දාවට පත් වෙලා” (4)

        • ‘ඔබේ නම ගැන හිතලා අපිට උදව් කරන්න’ (9)

        • “හත් ගුණයක් නින්දා විඳින්න ඔවුන්ට ඉඩහරින්න” (12)

ගීතාවලිය 79:පෙර සටහන

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 25:1

ගීතාවලිය 79:1

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:17
  • +2රාජා 24:12, 13; ගීතා 74:3, 7; විලා 1:10
  • +2රාජා 25:9, 10; 2ලේක 36:17-19; යෙරෙ 52:13

ගීතාවලිය 79:2

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 7:33; 15:3; 34:20

ගීතාවලිය 79:3

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 14:16; 16:4

ගීතාවලිය 79:4

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:37; එස 36:4

ගීතාවලිය 79:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 74:1; 85:5; යෙසා 64:9
  • +ශෙප 1:18

ගීතාවලිය 79:6

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 10:25

ගීතාවලිය 79:7

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 36:20, 21

ගීතාවලිය 79:8

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 9:34
  • +ගීතා 69:17; විලා 3:22

ගීතාවලිය 79:9

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 16:35
  • +යොෂු 7:9; 1සාමු 12:22; 2ලේක 14:11; ගීතා 115:1, 2; යෙසා 48:9; යෙරෙ 14:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2006, 12 පි.

ගීතාවලිය 79:10

හරස් යොමු දැක්වීම්

  • +යෝවෙ 2:17
  • +යෙරෙ 51:35; එස 36:23

ගීතාවලිය 79:11

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “අයව නිදහස් කරන්න.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 2:23; යෙසා 42:6, 7
  • +ගීතා 102:19, 20

ගීතාවලිය 79:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 74:18
  • +යෙරෙ 12:14

ගීතාවලිය 79:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 74:1; 95:7; 100:3
  • +ගීතා 145:4; යෙසා 43:21

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 79:පෙර සටහන1ලේක 25:1
ගීතා. 79:1නික් 15:17
ගීතා. 79:12රාජා 24:12, 13; ගීතා 74:3, 7; විලා 1:10
ගීතා. 79:12රාජා 25:9, 10; 2ලේක 36:17-19; යෙරෙ 52:13
ගීතා. 79:2යෙරෙ 7:33; 15:3; 34:20
ගීතා. 79:3යෙරෙ 14:16; 16:4
ගීතා. 79:4ද්වි 28:37; එස 36:4
ගීතා. 79:5ගීතා 74:1; 85:5; යෙසා 64:9
ගීතා. 79:5ශෙප 1:18
ගීතා. 79:6යෙරෙ 10:25
ගීතා. 79:72ලේක 36:20, 21
ගීතා. 79:8නෙහෙ 9:34
ගීතා. 79:8ගීතා 69:17; විලා 3:22
ගීතා. 79:91ලේක 16:35
ගීතා. 79:9යොෂු 7:9; 1සාමු 12:22; 2ලේක 14:11; ගීතා 115:1, 2; යෙසා 48:9; යෙරෙ 14:7
ගීතා. 79:10යෝවෙ 2:17
ගීතා. 79:10යෙරෙ 51:35; එස 36:23
ගීතා. 79:11නික් 2:23; යෙසා 42:6, 7
ගීතා. 79:11ගීතා 102:19, 20
ගීතා. 79:12ගීතා 74:18
ගීතා. 79:12යෙරෙ 12:14
ගීතා. 79:13ගීතා 74:1; 95:7; 100:3
ගීතා. 79:13ගීතා 145:4; යෙසා 43:21
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 79:1-13

ගීතාවලිය

ආසාෆ් රචනා කරපු ගීයක්.+

79 දෙවියනි, ඔබේ සෙනඟට ඔබ උරුමයක් විදිහට දුන්න දේශය+ ජාතීන් ආක්‍රමණය කරලා.

ඔවුන් ඔබේ ශුද්ධ මාලිගාව අපවිත්‍ර කරලා.+

යෙරුසලම නටබුන් ගොඩක් කරලා.+

 2 ඔවුන් ඔබේ සේවකයන්ගේ මළ සිරුරු අහසේ කුරුල්ලන්ටත්

ඔබට විශ්වාසවන්ත අයගේ මස් වනසතුන්ටත් කන්න දුන්නා.+

 3 වතුර හලනවා වගේ යෙරුසලම පුරාම ඔවුන්ගේ ලේ හැලුවා.

ඔවුන්ගේ මළ සිරුරු වළලන්නවත් කිසි කෙනෙක් නැහැ.+

 4 අපේ අසල්වාසීන් ඉස්සරහා අපි නින්දාවට පත් වෙලා.+

වටේම ඉන්න අය අපිට විහිළු කරනවා. අපහාස කරනවා.

 5 අනේ යෙහෝවා, තව කොච්චර කාලයක් ඔබ අපි එක්ක කේන්තියෙන් ඉන්නවාද?

හැමදාටම එහෙම ඉන්නවාද?+

තව කොයි තරම් කාලයක් ඔබේ උදහස ගින්නක් වගේ අපිට විරුද්ධව ඇවිළෙයිද?+

 6 ඔබව හඳුනගන්න අකමැති වුණ ජාතීන් පිටටත්

ඔබේ නම කියලා කන්නලව් කරන්නේ නැති රාජ්‍යයන් පිටටත් ඔබේ කේන්තිය පිට කරන්න.+

 7 ඔවුන් යාකොබ්ව ගිලලා දැම්මා.

ඔහුගේ මව්බිම පාළු කළා.+

 8 දෙවියනි, අපේ මුතුන්මිත්තන් කරපු වැරදිවලට අපිට දඬුවම් කරන්න එපා.+

ඉක්මනින්ම ඇවිත් අපිට දයාව පෙන්වන්න.+

මොකද අපිව බිමටම ඇදලා දාලා.

 9 අපිට ගැලවීම දෙන දෙවියනි,+

ඔබේ ශ්‍රේෂ්ඨ නම ගැන හිතලා අපිට උදව් කරන්න.

අපිව බේරගෙන අපේ වැරදිවලට සමාව දෙන්න.

ඔබේ නම වෙනුවෙන් එහෙම කරන්න.+

10 “කෝ ඔවුන්ගේ දෙවියන්” කියලා අහන්න ඔබ ජාතීන්ට ඉඩ දෙන්නේ ඇයි?+

මරලා දාපු ඔබේ සේවකයන් වෙනුවෙන් ඔබ යුක්තිය ඉටු කරනවා කියලා

අපි ඉස්සරහම ජාතීන්ට පෙන්වන්න.+

11 සිරකරුවන්ගේ කෙඳිරිලි හඬට සවන් දෙන්න.+

ඔබේ මහත් බලයෙන් මරණයට නියම වුණ අයගේ ජීවිත ආරක්ෂා කරන්න.*+

12 යෙහෝවා දෙවියනි, ඔබට නින්දා කරපු අපේ අසල්වාසීන්ට දඬුවම් කරන්න.+

ඒ නින්දා වගේ හත් ගුණයක් නින්දා විඳින්න ඔවුන්ට ඉඩහරින්න.+

13 එතකොට ඔබේ සෙනඟත් ඔබේ තණබිමේ බැටළු රැළත් වන අපි,+

සදාකාලයටම ඔබට ස්තුති කරනවා.

පරම්පරාවෙන් පරම්පරාවට ඔබට ප්‍රශංසා කරනවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න