ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 21
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • යෙහෝවා ගැන විශ්වාසයෙන් ඉන්න රජට ආශීර්වාද ලැබෙයි

        • රජට දීර්ඝායුෂ දෙයි (4)

        • දෙවියන්ගේ සතුරන්ව පරාජය කරයි (8-12)

ගීතාවලිය 21:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 63:11
  • +ගීතා 28:7

ගීතාවලිය 21:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 2:8; 20:4

ගීතාවලිය 21:3

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 12:30

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2006, 18 පි.

ගීතාවලිය 21:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 13:3; 61:6

ගීතාවලිය 21:5

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 7:8, 9

ගීතාවලිය 21:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 72:17
  • +ගීතා 16:11; 45:7

ගීතාවලිය 21:7

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 30:6
  • +ගීතා 16:8

ගීතාවලිය 21:9

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:22; ගීතා 110:5; මලා 4:1

ගීතාවලිය 21:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:16
  • +ගීතා 2:1

ගීතාවලිය 21:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 9:3; 56:9

ගීතාවලිය 21:13

පාදසටහන්

  • *

    හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරමින්.”

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 21:1ගීතා 63:11
ගීතා. 21:1ගීතා 28:7
ගීතා. 21:2ගීතා 2:8; 20:4
ගීතා. 21:32සාමු 12:30
ගීතා. 21:4ගීතා 13:3; 61:6
ගීතා. 21:52සාමු 7:8, 9
ගීතා. 21:6ගීතා 72:17
ගීතා. 21:6ගීතා 16:11; 45:7
ගීතා. 21:71සාමු 30:6
ගීතා. 21:7ගීතා 16:8
ගීතා. 21:9ද්වි 32:22; ගීතා 110:5; මලා 4:1
ගීතා. 21:11ගීතා 34:16
ගීතා. 21:11ගීතා 2:1
ගීතා. 21:12ගීතා 9:3; 56:9
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 21:1-13

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත් රචනා කරපු ගීතයක්.

21 යෙහෝවා දෙවියනි, ඔබ දෙන ශක්තිය නිසා රජ ප්‍රීති වෙනවා.+

ඔබ දෙන ගැලවීම නිසා ඔහුගේ හිත සතුටින් පිරිලා යනවා!+

 2 ඔහුගේ හිතේ ආශාව ඔබ ඉටු කළා.+

ඔහු ඉල්ලපු කිසිම දෙයක් ඔබ නොදී ඉඳලා නැහැ. (සීලාහ්)

 3 ඔබ ඔහුට නිමක් නැතුව ආශීර්වාද කරනවා.

පිරිසිදු රනින් හදපු ඔටුන්නක් ඔහුගේ හිස පැලඳුවා.+

 4 ඔහු දීර්ඝායුෂ ඉල්ලුවාම ඔබ ඔහුට ඒක දුන්නා.+

සදාකාලයෙන් සදාකාලයට ජීවත් වෙන්නත් ඔහුට අවස්ථාව දුන්නා.

 5 ඔබ ඔහුව ගලවගත්ත නිසා ඔහු තේජසට පත් වෙනවා.+

ඔබ ඔහුව උසස් කරලා ගෞරවයට පත් කරනවා.

 6 ඔබ ඔහුට සදහටම ආශීර්වාද කරනවා.+

ඔබ ඔහු ළඟින්ම ඉන්න නිසා ඔහුගේ හිත සතුටින් පිරිලා යනවා.+

 7 රජ විශ්වාසය තියන්නේ යෙහෝවා මතයි.+

උසස්ම දෙවියන් පෙන්වන නොසැලෙන ආදරය නිසා ඔහුව කවදාවත් සොලවන්න බැහැ.+

 8 ඔබේ සතුරන් හැමෝම ඔබේ අතට හසු වෙයි.

ඔබට වෛර කරන අය ඔබේ දකුණතට හසු වෙයි.

 9 ඔවුන්ට දඬුවම් කරන්න නියමිත කාලය එද්දී

ගිනි උදුනක දවලා දානවා වගේ ඔබ ඔවුන්ව විනාශ කරනවා.

යෙහෝවා කේන්තියෙන් ඔවුන්ව ගිල දානවා. ගින්නෙන් ඔවුන් දැවී යනවා.+

10 ඔබ ඔවුන්ගෙන් පැවතෙන අයව පොළොවෙන් තුරන් කරනවා.

ඔවුන්ගේ පෙළපත මිනිසුන් අතරින් නැති කරලා දානවා.

11 මොකද ඔවුන් ඔබට විරුද්ධව නපුරු දේවල් කරන්න කුමන්ත්‍රණය කළා.+

කවදාවත් සාර්ථක වෙන්නේ නැති දුෂ්ට දේවල් සැලසුම් කළා.+

12 ඔවුන්ගේ මූණට ඔබේ දුන්න ඉලක්ක කරගෙන ඉන්න නිසා

ඔවුන්ට පලා දුවන්න සිද්ධ වෙයි.+

13 යෙහෝවා දෙවියනි, නැඟිට ඔබේ බලය පෙන්වන්න.

අපි ඔබේ මහත් බලය ගැන ගී ගයමින්* ප්‍රශංසා කරනවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න