ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 89
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • යෙහෝවාගේ නොසැලෙන ආදරේ ගැන ගයන ගීයක්

        • දාවිත් එක්ක ඇති කරගත්ත ගිවිසුම (3)

        • දාවිත්ගේ පෙළපත හැමදාටම පවතිනවා (4)

        • දෙවියන් අභිෂේක කරපු කෙනා “මගේ තාත්තා” කියලා දෙවියන්ට කියයි (26)

        • දාවිත් එක්ක ඇති කරපු ගිවිසුම කඩ කරන්නේ නැහැ (34-37)

        • මිනී වළෙන් බේරෙන්න කිසි මිනිසෙක්ට බැහැ (48)

ගීතාවලිය 89:පෙර සටහන

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 4:30, 31; 1ලේක 2:6

ගීතාවලිය 89:2

පාදසටහන්

  • *

    මූ.අ., “හැමදාටම පවතින විදිහට ගොඩනඟනවා.”

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 16:41; යෙසා 54:10

ගීතාවලිය 89:3

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 7:8; 1රාජා 8:16; ලූක් 1:32, 33
  • +ගීතා 132:11; එස 34:23; හොෂෙ 3:5; යොහ 7:42

ගීතාවලිය 89:4

පාදසටහන්

  • *

    හෝ, “ඔබෙන් පැවතෙන අයව.”

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 17:11; එළි 22:16
  • +2සාමු 7:12, 13; හෙබ්‍රෙ 1:8

ගීතාවලිය 89:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 40:5; 71:19
  • +යෝබ් 38:7

ගීතාවලිය 89:7

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 6:2, 3
  • +දානි 7:9, 10

ගීතාවලිය 89:8

පාදසටහන්

  • *

    “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 2:2; ගීතා 84:12
  • +ද්වි 32:4

ගීතාවලිය 89:9

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 31:35
  • +ගීතා 65:7; 107:29

ගීතාවලිය 89:10

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 30:7
  • +නික් 14:26; 15:4
  • +නික් 3:20; ද්වි 4:34; ලූක් 1:51

ගීතාවලිය 89:11

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 10:26
  • +1ලේක 29:11; ගීතා 50:12

ගීතාවලිය 89:12

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 19:22, 23
  • +ද්වි 3:8; යොෂු 12:1

ගීතාවලිය 89:13

හරස් යොමු දැක්වීම්

  • +නික් 6:6
  • +නික් 13:3
  • +ගීතා 44:3

ගීතාවලිය 89:14

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:4; ගීතා 71:19; එළි 15:3
  • +නික් 34:6; යෙරෙ 9:24

ගීතාවලිය 89:15

පාදසටහන්

  • *

    හෝ, “ඔබේ අනුමැතිය ඇතුව.”

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 10:10; ගීතා 98:6

ගීතාවලිය 89:17

පාදසටහන්

  • *

    මූ.අ., “අඟ.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 28:7
  • +1සාමු 2:10

ගීතාවලිය 89:18

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 2:6

ගීතාවලිය 89:19

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 18:14
  • +2සාමු 7:8

ගීතාවලිය 89:20

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 13:22
  • +1සාමු 16:12, 13; ක්‍රියා 10:38

ගීතාවලිය 89:21

පාදසටහන්

  • *

    මූ.අ., “අතින්.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 80:17; යෙසා 42:1

ගීතාවලිය 89:22

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 17:9

ගීතාවලිය 89:23

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 3:1; 7:9
  • +ගීතා 110:1

ගීතාවලිය 89:24

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 7:15; 1ලේක 17:13; ක්‍රියා 13:34

ගීතාවලිය 89:25

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 4:21; ගීතා 72:8

ගීතාවලිය 89:26

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 22:47; ගීතා 18:2

ගීතාවලිය 89:27

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 2:7; හෙබ්‍රෙ 1:5
  • +1තිමෝ 6:15; එළි 1:5; 19:16

ගීතාවලිය 89:28

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 13:34
  • +2සාමු 23:5; ගීතා 89:34

ගීතාවලිය 89:29

පාදසටහන්

  • *

    මූ.අ., “ඔබෙන් පැවතෙන අයව.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 9:7; යෙරෙ 33:17; හෙබ්‍රෙ 1:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2006, 4 පි.

ගීතාවලිය 89:30

පාදසටහන්

  • *

    හෝ, “තීන්දුවලට.”

ගීතාවලිය 89:32

පාදසටහන්

  • *

    හෝ, “ඔවුන් කැරලිගහන.”

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 7:14; 1රාජා 11:14, 31

ගීතාවලිය 89:33

පාදසටහන්

  • *

    හෝ, “හැමදාමත් ඔහුට විශ්වාසවන්තව ඉන්නවා.”

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 7:15; 1රාජා 11:32, 36

ගීතාවලිය 89:34

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 33:20, 21
  • +යාකො 1:17

ගීතාවලිය 89:35

පාදසටහන්

  • *

    මූ.අ., “මගේ ශුද්ධකම පදනම් කරගෙන.”

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 23:19; ගීතා 132:11

ගීතාවලිය 89:36

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 7:16, 17; ගීතා 72:17; යෙසා 11:1; යෙරෙ 23:5; යොහ 12:34; එළි 22:16
  • +දානි 7:14; ලූක් 1:32, 33

ගීතාවලිය 89:37

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2007, 32 පි.

    1/1/1993, 32 පි.

ගීතාවලිය 89:38

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 28:9

ගීතාවලිය 89:41

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:37

ගීතාවලිය 89:42

පාදසටහන්

  • *

    මූ.අ., “සතුරන්ගේ දකුණත ඉහළට එසෙව්වා.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:25

ගීතාවලිය 89:46

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 13:1

ගීතාවලිය 89:47

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 7:7; ගීතා 39:5

ගීතාවලිය 89:48

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 30:23; ගීතා 49:7, 9

ගීතාවලිය 89:49

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 7:12-15; ගීතා 132:11; යෙසා 55:3

ගීතාවලිය 89:52

පාදසටහන්

  • *

    හෝ, “එසේම වේවා! එසේම වේවා!”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 41:13; 72:18

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 89:පෙර සටහන1රාජා 4:30, 31; 1ලේක 2:6
ගීතා. 89:21ලේක 16:41; යෙසා 54:10
ගීතා. 89:32සාමු 7:8; 1රාජා 8:16; ලූක් 1:32, 33
ගීතා. 89:3ගීතා 132:11; එස 34:23; හොෂෙ 3:5; යොහ 7:42
ගීතා. 89:41ලේක 17:11; එළි 22:16
ගීතා. 89:42සාමු 7:12, 13; හෙබ්‍රෙ 1:8
ගීතා. 89:6ගීතා 40:5; 71:19
ගීතා. 89:6යෝබ් 38:7
ගීතා. 89:7යෙසා 6:2, 3
ගීතා. 89:7දානි 7:9, 10
ගීතා. 89:81සාමු 2:2; ගීතා 84:12
ගීතා. 89:8ද්වි 32:4
ගීතා. 89:9යෙරෙ 31:35
ගීතා. 89:9ගීතා 65:7; 107:29
ගීතා. 89:10යෙසා 30:7
ගීතා. 89:10නික් 14:26; 15:4
ගීතා. 89:10නික් 3:20; ද්වි 4:34; ලූක් 1:51
ගීතා. 89:111කොරි 10:26
ගීතා. 89:111ලේක 29:11; ගීතා 50:12
ගීතා. 89:12යොෂු 19:22, 23
ගීතා. 89:12ද්වි 3:8; යොෂු 12:1
ගීතා. 89:13නික් 6:6
ගීතා. 89:13නික් 13:3
ගීතා. 89:13ගීතා 44:3
ගීතා. 89:14ද්වි 32:4; ගීතා 71:19; එළි 15:3
ගීතා. 89:14නික් 34:6; යෙරෙ 9:24
ගීතා. 89:15ගණන් 10:10; ගීතා 98:6
ගීතා. 89:17ගීතා 28:7
ගීතා. 89:171සාමු 2:10
ගීතා. 89:18ගීතා 2:6
ගීතා. 89:191සාමු 18:14
ගීතා. 89:192සාමු 7:8
ගීතා. 89:20ක්‍රියා 13:22
ගීතා. 89:201සාමු 16:12, 13; ක්‍රියා 10:38
ගීතා. 89:21ගීතා 80:17; යෙසා 42:1
ගීතා. 89:221ලේක 17:9
ගීතා. 89:232සාමු 3:1; 7:9
ගීතා. 89:23ගීතා 110:1
ගීතා. 89:242සාමු 7:15; 1ලේක 17:13; ක්‍රියා 13:34
ගීතා. 89:251රාජා 4:21; ගීතා 72:8
ගීතා. 89:262සාමු 22:47; ගීතා 18:2
ගීතා. 89:27ගීතා 2:7; හෙබ්‍රෙ 1:5
ගීතා. 89:271තිමෝ 6:15; එළි 1:5; 19:16
ගීතා. 89:28ක්‍රියා 13:34
ගීතා. 89:282සාමු 23:5; ගීතා 89:34
ගීතා. 89:29යෙසා 9:7; යෙරෙ 33:17; හෙබ්‍රෙ 1:8
ගීතා. 89:322සාමු 7:14; 1රාජා 11:14, 31
ගීතා. 89:332සාමු 7:15; 1රාජා 11:32, 36
ගීතා. 89:34යෙරෙ 33:20, 21
ගීතා. 89:34යාකො 1:17
ගීතා. 89:35ගණන් 23:19; ගීතා 132:11
ගීතා. 89:362සාමු 7:16, 17; ගීතා 72:17; යෙසා 11:1; යෙරෙ 23:5; යොහ 12:34; එළි 22:16
ගීතා. 89:36දානි 7:14; ලූක් 1:32, 33
ගීතා. 89:381ලේක 28:9
ගීතා. 89:41ද්වි 28:37
ගීතා. 89:42ද්වි 28:25
ගීතා. 89:46ගීතා 13:1
ගීතා. 89:47යෝබ් 7:7; ගීතා 39:5
ගීතා. 89:48යෝබ් 30:23; ගීතා 49:7, 9
ගීතා. 89:492සාමු 7:12-15; ගීතා 132:11; යෙසා 55:3
ගීතා. 89:52ගීතා 41:13; 72:18
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
  • 41
  • 42
  • 43
  • 44
  • 45
  • 46
  • 47
  • 48
  • 49
  • 50
  • 51
  • 52
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 89:1-52

ගීතාවලිය

සේරාගෙන් පැවතෙන කෙනෙක් වුණ ඒතන් රචනා කරපු මස්කිල්.*+

89 යෙහෝවා පෙන්වන නොසැලෙන ආදරේ ගැන මම හැමදාටම ගී ගයනවා.

ඔහුගේ විශ්වාසවන්තකම ගැන මම හැම පරම්පරාවකටම කියනවා.

 2 “ඔබේ නොසැලෙන ආදරේ සදහටම පවතිනවා.*+

ඔබේ විශ්වාසවන්තකම ඔබ ස්වර්ගයේ ස්ථිරව පිහිටුවලා තියෙනවා” කියලා මම කිව්වා.

 3 දෙවියන් මෙහෙම කිව්වා. “මං තෝරගත්ත කෙනා එක්ක මම ගිවිසුමක් ඇති කරගත්තා.+

මගේ සේවක දාවිත්ට මම දිවුරලා මෙහෙම පොරොන්දු වුණා.+

 4 ‘මම ඔබේ පෙළපත* ස්ථිරව පිහිටුවලා+ ඒක හැමදාටම පවතින්න සලස්වනවා.

ඔබේ සිංහාසනය ගොඩනඟලා ඒක පරම්පරාවෙන් පරම්පරාවට පවතින්න සලස්වනවා.’”+ (සීලාහ්)

 5 යෙහෝවා දෙවියනි, ඔබ කරන පුදුමාකාර දේවල් නිසා ස්වර්ගයත් ඔබට ප්‍රශංසා කරනවා.

රැස් වෙලා ඉන්න ශුද්ධ තැනැත්තන්, ඔබේ විශ්වාසවන්තකම ගැන කියලා ඔබට ප්‍රශංසා කරනවා.

 6 යෙහෝවාට සමාන කරන්න පුළුවන් කෙනෙක් ස්වර්ගයේ ඉන්නවාද?+

යෙහෝවාට සමාන කිසිම කෙනෙක් දෙවියන්ගේ පුතුන් අතරේ ඉන්නවාද?+

 7 ශුද්ධ තැනැත්තන් රැස් වෙලා ඉන්න තැන දෙවියන්ට ලොකු ගෞරවයක් ලැබෙනවා.+

ඔහු වටේ ඉන්න හැමෝටම වඩා ඔහු ශ්‍රේෂ්ඨයි.

ඒ හැමෝටම ඔහු ගැන ලොකු ගරුබියක් ඇති වෙනවා.+

 8 ස්වර්ගයේ සේනාවල දෙවි යෙහෝවා,

ඔබ තරම් බලවත් කෙනෙක් තවත් ඉන්නවාද?+

යාහ්* දෙවියනි, ඔබ හැම අතින්ම විශ්වාසවන්තයි.+

 9 ඔබ කැලඹුණ මුහුද පාලනය කරනවා.+

ඒකේ රළ නඟිද්දී ඔබ ඒවා සන්සුන් කරනවා.+

10 ඔබ රාහබ්ව+ පරාජය කරලා ඇයව මරලා දැම්මා.+

ඔබේ මහත් බලයෙන් සතුරන්ව විසුරුවාහැරියා.+

11 අහසත් පොළොවත් අයිති ඔබටයි.+

භූමියත් ඒකේ තියෙන දේවලුත් අයිති ඔබටයි.+

ඒ හැම දෙයක්ම හැදුවේ ඔබයි.

12 උතුරත් දකුණත් පිහිටෙව්වේ ඔබයි.

තාබෝර්+ සහ හෙර්මොන්+ සතුටින් ඔබේ නමට ප්‍රශංසා කරනවා.

13 ඔබේ හස්තය බලවත්.+

ඔබේ දෑත් ශක්තිමත්.+

ඔබේ දකුණත ඔබට ජය අත් කරලා දෙනවා.+

14 ඔබේ සිංහාසනය ගොඩනඟලා තියෙන්නේ ධර්මිෂ්ඨකම සහ යුක්තිය මතයි.+

නොසැලෙන ආදරයත් විශ්වාසවන්තකමත් ඔබට ඉස්සරහින් ගමන් කරනවා.+

15 ප්‍රීති ඝෝෂා නඟමින් ඔබට ප්‍රශංසා කරන අය මොන තරම් සන්තෝෂවත්ද!+

යෙහෝවා දෙවියනි, ඔවුන් ඔබේ මුහුණෙන් විහිදෙන ආලෝකයේ* ගමන් කරනවා.

16 ඔබේ නම නිසා ඔවුන් දවස තිස්සේම සතුටින් ඉන්නවා.

ඔබේ ධර්මිෂ්ඨකම නිසා ඔවුන් ගෞරවයට පත් වෙනවා.

17 ඔවුන්ගේ ගෞරවයත් ශක්තියත් ඔබයි.+

ඔබේ අනුමැතිය තියෙන නිසා අපේ සවිය* තව තවත් වැඩි වෙනවා.+

18 අපේ පලිහ අපිට ලැබුණේ යෙහෝවාගෙන්.

අපේ රජව අපිට දුන්නේ ඊශ්‍රායෙලයේ ශුද්ධ තැනැත්තායි.+

19 ඒ කාලේදී ඔබට විශ්වාසවන්තව ඉන්න අයට ඔබ දර්ශනයකින් මෙහෙම කිව්වා.

“මම බලවත් කෙනෙක්ට ශක්තිය ලබා දුන්නා.+

ජනයා අතරින් කෙනෙක්ව තෝරගෙන ඔහුව උසස් කළා.+

20 මගේ සේවක දාවිත්ව මම තෝරගත්තා.+

මගේ ශුද්ධ තෛලයෙන් ඔහුව අභිෂේක කළා.+

21 මම මගේ බලය දීලා* ඔහුට උදව් කරනවා.+

මගේ බලයෙන් ඔහුව ශක්තිමත් කරනවා.

22 කිසිම සතුරෙක් ඔහුගෙන් කප්පම් ගන්නේ නැහැ.

කිසිම දුෂ්ට කෙනෙක් ඔහුට හිරිහැර කරන්නෙත් නැහැ.+

23 මම ඔහුගේ සතුරන්ව පොඩි කරලාම දානවා.+

ඔහුට වෛර කරන අයව නැත්තටම නැති කරලා දානවා.+

24 මම ඔහුට නොසැලෙන ආදරයක් පෙන්වලා

ඔහුත් එක්ක විශ්වාසවන්තව වැඩ කරනවා.+

මගේ නම නිසා ඔහුගේ ශක්තිය වැඩි වෙනවා.

25 මම මුහුද ඔහුගේ අතට යටත් කරලා දෙනවා.

ගංගා ඔහුගේ දකුණතට භාර දෙනවා.+

26 ‘මගේ තාත්තා ඔබයි.

මගේ දෙවියනුත් මට ගැලවීම දෙන පර්වතයත් ඔබයි’ කියලා ඔහු මට කියයි.+

27 මම ඔහුට කුලුඳුලාගේ තැන දීලා+

ඔහුව පොළොවේ රජවරුන් අතරින් ශ්‍රේෂ්ඨතම රජ විදිහට පත් කරනවා.+

28 මගේ නොසැලෙන ආදරය මම සදහටම ඔහුට පෙන්වනවා.+

ඔහුත් එක්ක ඇති කරගත්ත ගිවිසුම මම කවදාවත් කඩ කරන්නේ නැහැ.+

29 මම ඔබේ පෙළපත* ස්ථිරව පිහිටුවලා ඒක හැමදාටම පවතින්න සලස්වනවා.

අහස පවතින තාක් කල් ඔහුගේ සිංහාසනය පවතිනවා.+

30 ඔහුගේ පුතුන් මගේ නීතිය කඩලා මගේ නියෝගවලට* එකඟව වැඩ කරන්නේ නැත්නම්

31 ඔවුන් මගේ අණපනත් කඩලා මගේ ආඥා නොසලකාහරිනවා නම්

32 ඔවුන්ගේ අකීකරුකම්* නිසා මම ඔවුන්ට වේවැලෙන් දඬුවම් කරනවා.+

ඔවුන් කරපු වැරදිවලට මං ඔවුන්ට පහර දෙනවා.

33 ඒත් ඔහු ගැන මට තියෙන නොසැලෙන ආදරය කවදාවත් නැති වෙන්නේ නැහැ.+

ඔහුට දුන්න පොරොන්දුව මම කවදාවත් කඩ කරන්නෙත් නැහැ.*

34 මම ඔහුත් එක්ක ඇති කරගත්ත ගිවිසුම කඩ කරන්නෙවත්+

මං කියපු දේවල් වෙනස් කරන්නෙවත් නැහැ.+

35 ශුද්ධ දෙවි කෙනෙක් වන* මම ඔහුට දිවුරලා පොරොන්දුවක් වුණා.

ඒ පොරොන්දුව සදහටම පවතිනවා. මම කවදාවත් දාවිත්ට බොරු කියන්නේ නැහැ.+

36 ඔහුගේ පෙළපත සදහටම පවතියි.+

ඔහුගේ සිංහාසනයත් හිරු වගේ මං ඉස්සරහා හැමදාටම තියෙයි.+

37 සඳ විශ්වාසවන්ත සාක්ෂිකරුවෙක් වගේ හැමදාමත් අහසේ තියෙනවා.

ඒ වගේ ඔහුගේ සිංහාසනයත් හැමදාටම ස්ථිරව පවතිනවා.” (සීලාහ්)

38 ඒත් ඔබ අභිෂේක කරපු තැනැත්තාව දැන් ඔබ ප්‍රතික්ෂේප කරලා!+

ඔබ දැන් ඔහුත් එක්ක ඉන්නේ ලොකු කේන්තියකින්.

39 ඔබේ සේවකයා එක්ක ඇති කරගත්ත ගිවිසුම ඔබ අත්හැරියා.

ඔබ ඔහුගේ ඔටුන්න බිමට වීසි කරලා ඔහුව නින්දාවට පත් කළා.

40 ඔබ ඔහුගේ ගල් පවුරු කඩලා දැම්මා.

ඔහුගේ බලකොටු සුනුවිසුනු කරලා දැම්මා.

41 එතනින් යන එන හැමෝම ඔහුට අයිති දේවල් කොල්ල කෑවා.

ඔහුගේ අසල්වැසියන් දැන් ඔහුට නින්දා කරනවා.+

42 ඔහුගේ සතුරන්ට ඔබ ජය අත් කරලා දුන්නා.*+

ඒ හැමෝටම ඔබ සතුටු වෙන්න ඉඩහැරියා.

43 ඔහු කඩුවෙන් පහර දුන්නත් ඔබ ඔහුව පන්නලා දැම්මා.

යුද්ධයෙන් ජය ගන්න ඔබ ඔහුට ඉඩ දුන්නේ නැහැ.

44 ඔබ ඔහුගේ තේජස නැති කරලා ඔහුගේ සිංහාසනය බිමට ඇදලා දැම්මා.

45 ඔහුගේ යෞවන කාලය කෙටි කරලා ලැජ්ජාව කියන ඇඳුම ඔහුට ඇන්දුවා. (සීලාහ්)

46 අනේ යෙහෝවා, ඔබ තව කොච්චර කාලයක් අපෙන් ඈත් වෙලා ඉන්නවාද?

ඔබ සදහටම එහෙම ඉන්නවාද?+

ඔබේ කේන්තිය හැමදාමත් ගින්නක් වගේ අපිට විරුද්ධව ඇවිළෙයිද?

47 මගේ ආයු කාලය කොච්චර කෙටිද කියලා සිහි කරන්න.+

ඔබ මිනිසුන්ව හැදුවේ කිසිම අරමුණක් නැතුවද?

48 මරණය අද්දකින්නේ නැති මිනිසෙක් ඉන්නවාද?+

කිසිම මිනිසෙක්ට පුළුවන්ද මිනී වළෙන් බේරෙන්න? (සීලාහ්)

49 අනේ යෙහෝවා, කලින් වගේ දැන්

ඔබේ නොසැලෙන ආදරය අපිට පෙන්වන්නේ නැත්තේ ඇයි?

විශ්වාසවන්ත කෙනෙක් වන ඔබ,

අපිට ආදරේ කරනවා කියලා දාවිත්ට දිවුරලා පොරොන්දු වුණා නේද?+

50 යෙහෝවා දෙවියනි, ඔබේ සේවකයන් අද්දකින නින්දාව සිහි කරන්න.

හැමෝම කරන නින්දා අපහාස මම දරාගෙන ඉන්නවා කියලත් සිහි කරන්න.

51 අනේ යෙහෝවා, ඔබේ සතුරන් දිගින් දිගටම මට නින්දා කරනවා.

ඔබ අභිෂේක කරපු තැනැත්තා කරන හැම දෙයක්ම ඔවුන් අපහාසයට ලක් කරනවා.

ඒක අමතක කරන්න එපා දෙවියනි.

52 සදාකාලයෙන් සදාකාලයටම යෙහෝවාට ප්‍රශංසාව ලැබේවා! ආමෙන්! ආමෙන්!*+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න