ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 තෙසලෝනික 5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 තෙසලෝනික 5:1

හරස් යොමු දැක්වීම්

  • +දානි 2:21; 7:25; ක්‍රියා 1:7; රෝම 13:11

1 තෙසලෝනික 5:2

හරස් යොමු දැක්වීම්

  • +ශෙප 1:14
  • +මතෙ 24:36; 2පේතෘ 3:10; එළි 3:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    6/2023, 8-9 පි.

    මුරටැඹ (පාඩම්),

    10/2019, 8-9 පි.

    9/2019, 9 පි.

    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!, 222-223 පි.

    මුරටැඹ,

    9/15/2012, 3-4 පි.

    7/15/2010, 5 පි.

    5/1/2009, 14 පි.

    5/15/2008, 15-16 පි.

1 තෙසලෝනික 5:3

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 8:9
  • +යෙරෙ 8:11
  • +ගීතා 48:6; හොෂෙ 13:13
  • +ගීතා 37:10; 2තෙස 1:9
  • +හෙබ්‍රෙ 2:3; 12:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2023, 21 පි.

    6/2023, 9, 13 පි.

    2/2023, 16 පි.

    මුරටැඹ (පාඩම්),

    10/2019, 8-9 පි.

    9/2019, 9-10 පි.

    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!, 222-223 පි.

    මුරටැඹ,

    11/15/2013, 12-13 පි.

    1/1/2013, 7 පි.

    9/15/2012, 3-5 පි.

    7/15/2010, 5 පි.

    5/15/2008, 15-16 පි.

    2/1/2004, 20-21 පි.

    6/1/1997, 9-10 පි.

    4/15/1995, 25 පි.

    8/1/1994, 6 පි.

    5/1/1992, 5-6, 7-8 පි.

    7/1/1991, 5 පි.

    පිබිදෙව්!,

    4/2008, 7 පි.

    එළිදරව්, 250-251 පි.

    දෙවිට නමස්කාර කරන්න, 182 පි.

    සලකන දෙවි සිටිනවාද?, 21 පි.

    ජීවිතයේ අරමුණ කුමක්ද?, 28 පි.

1 තෙසලෝනික 5:4

හරස් යොමු දැක්වීම්

  • +රෝම 13:12; කොලො 1:13; 1පේතෘ 2:9
  • +යෝබ් 24:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    6/2023, 9 පි.

1 තෙසලෝනික 5:5

හරස් යොමු දැක්වීම්

  • +යොහ 12:36
  • +ක්‍රියා 26:18; රෝම 13:12; එෆී 5:8
  • +යොහ 8:12

1 තෙසලෝනික 5:6

හරස් යොමු දැක්වීම්

  • +රෝම 13:11; 1කොරි 11:30
  • +එෆී 5:14
  • +මතෙ 24:42
  • +1පේතෘ 5:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    6/2023, 9-10 පි.

    මුරටැඹ (පාඩම්),

    10/2019, 9 පි.

    මුරටැඹ,

    3/15/2012, 10-11 පි.

    1/1/2003, 11 පි.

1 තෙසලෝනික 5:7

හරස් යොමු දැක්වීම්

  • +එෆී 5:14
  • +රෝම 13:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    6/2023, 9-10 පි.

1 තෙසලෝනික 5:8

හරස් යොමු දැක්වීම්

  • +එෆී 6:16
  • +එෆී 6:14
  • +රෝම 8:24
  • +එෆී 6:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    6/2023, 10-12 පි.

    මුරටැඹ (පාඩම්),

    10/2022, 25-26 පි.

    දෙවියන්ගේ ආදරය ලබාගනිමු, 232 පි.

    “දෙවිගේ ප්‍රේමය”, 232 පි.

    මුරටැඹ,

    4/15/2013, 11 පි.

    12/15/2008, 6-7 පි.

    10/1/2006, 29 පි.

    1/1/2003, 20-22 පි.

    6/1/2000, 9-10 පි.

    4/15/1993, 11-13 පි.

    5/1/1991, 20 පි.

    පිබිදෙව්!,

    5/8/2004, 12 පි.

1 තෙසලෝනික 5:9

හරස් යොමු දැක්වීම්

  • +රෝම 9:22
  • +2තිමෝ 2:10
  • +2තෙස 2:13

1 තෙසලෝනික 5:10

හරස් යොමු දැක්වීම්

  • +රෝම 5:8; 1කොරි 15:3
  • +2කොරි 5:15; 1තෙස 4:17

1 තෙසලෝනික 5:11

පාදසටහන්

  • *

    මූ.අ., “ගොඩනංවන්න.”

හරස් යොමු දැක්වීම්

  • +රෝම 15:14; 1තෙස 4:10
  • +යෙසා 35:3; රෝම 1:12; 15:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    6/2023, 11 පි.

    මුරටැඹ (පාඩම්),

    8/2022, 20-25 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 48 පාඩම

    රාජ්‍ය සේවාව,

    9/2005, 1 පි.

1 තෙසලෝනික 5:12

හරස් යොමු දැක්වීම්

  • +රෝම 12:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2011, 24-28 පි.

    6/1/1999, 18 පි.

    2/1/1992, 9 පි.

1 තෙසලෝනික 5:13

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 32:2; ෆිලි 2:29; 1තිමෝ 5:17; හෙබ්‍රෙ 13:7
  • +මාක් 9:50; 2කොරි 13:11; හෙබ්‍රෙ 12:14; 1පේතෘ 3:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/1999, 18-19 පි.

    2/1/1992, 9 පි.

1 තෙසලෝනික 5:14

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:17; 2තිමෝ 4:2
  • +යෙසා 61:2; හෙබ්‍රෙ 12:12
  • +1කොරි 13:4; ගලා 5:22; එෆී 4:2; කොලො 3:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 1 2023 14-15 පි.

    යෙහෝවාට ළං වන්න, 102-103, 166-167 පි.

    මුරටැඹ (පාඩම්),

    10/2017, 10 පි.

    මුරටැඹ,

    2/15/2015, 9 පි.

    8/15/2013, 22 පි.

    6/15/2010, 13 පි.

    5/1/2004, 21 පි.

    11/1/2001, 17-18 පි.

    10/1/1995, 15-16 පි.

    පිබිදෙව්!,

    10/2013, 14 පි.

    7/2009, 7-9 පි.

    පවුලේ සන්තෝෂය, 36-37 පි.

1 තෙසලෝනික 5:15

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 20:22; මතෙ 5:39; රෝම 12:19
  • +රෝම 12:17

1 තෙසලෝනික 5:16

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 6:10; ෆිලි 4:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/1992, 8-9 පි.

1 තෙසලෝනික 5:17

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 18:1; රෝම 12:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/2010, 9 පි.

    9/15/2003, 15-20 පි.

    6/1/1991, 27 පි.

1 තෙසලෝනික 5:18

හරස් යොමු දැක්වීම්

  • +එෆී 5:20; කොලො 3:17

1 තෙසලෝනික 5:19

පාදසටහන්

  • *

    මූ.අ., “ගින්නක් සේ දැල්වීමට.”

හරස් යොමු දැක්වීම්

  • +එෆී 4:30

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    6/2023, 12-13 පි.

    මුරටැඹ,

    7/1/2000, 10 පි.

1 තෙසලෝනික 5:20

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 14:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    6/2023, 12-13 පි.

1 තෙසලෝනික 5:21

හරස් යොමු දැක්වීම්

  • +1යොහ 4:1
  • +හෙබ්‍රෙ 10:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    6/2023, 13 පි.

    මුරටැඹ,

    5/15/1996, 17 පි.

    පිබිදෙව්!,

    5/8/1996, 6 පි.

1 තෙසලෝනික 5:22

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 2:3

1 තෙසලෝනික 5:23

පාදසටහන්

  • *

    පැමිණ සිටීම. ග්‍රීක බසින්, පරූසියා. උපග්‍ර. 7 බලන්න.

  • *

    ග්‍රීක බසින්, නියුමා. උපග්‍ර. 3 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +රෝම 15:33
  • +හෙබ්‍රෙ 2:11; 1පේතෘ 1:2
  • +1කොරි 1:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2008, 29 පි.

    5/1/1993, 11 පි.

1 තෙසලෝනික 5:25

හරස් යොමු දැක්වීම්

  • +රෝම 15:30

1 තෙසලෝනික 5:26

හරස් යොමු දැක්වීම්

  • +රෝම 16:16; 1කොරි 16:20; 2කොරි 13:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 5/2019, 1 පි.

1 තෙසලෝනික 5:27

හරස් යොමු දැක්වීම්

  • +කොලො 4:16; 2පේතෘ 3:15

1 තෙසලෝනික 5:28

හරස් යොමු දැක්වීම්

  • +රෝම 16:20

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 තෙස. 5:1දානි 2:21; 7:25; ක්‍රියා 1:7; රෝම 13:11
1 තෙස. 5:2ශෙප 1:14
1 තෙස. 5:2මතෙ 24:36; 2පේතෘ 3:10; එළි 3:3
1 තෙස. 5:3යෙරෙ 8:9
1 තෙස. 5:3යෙරෙ 8:11
1 තෙස. 5:3ගීතා 48:6; හොෂෙ 13:13
1 තෙස. 5:3ගීතා 37:10; 2තෙස 1:9
1 තෙස. 5:3හෙබ්‍රෙ 2:3; 12:25
1 තෙස. 5:4රෝම 13:12; කොලො 1:13; 1පේතෘ 2:9
1 තෙස. 5:4යෝබ් 24:14
1 තෙස. 5:5යොහ 12:36
1 තෙස. 5:5ක්‍රියා 26:18; රෝම 13:12; එෆී 5:8
1 තෙස. 5:5යොහ 8:12
1 තෙස. 5:6රෝම 13:11; 1කොරි 11:30
1 තෙස. 5:6එෆී 5:14
1 තෙස. 5:6මතෙ 24:42
1 තෙස. 5:61පේතෘ 5:8
1 තෙස. 5:7එෆී 5:14
1 තෙස. 5:7රෝම 13:13
1 තෙස. 5:8එෆී 6:16
1 තෙස. 5:8එෆී 6:14
1 තෙස. 5:8රෝම 8:24
1 තෙස. 5:8එෆී 6:17
1 තෙස. 5:9රෝම 9:22
1 තෙස. 5:92තිමෝ 2:10
1 තෙස. 5:92තෙස 2:13
1 තෙස. 5:10රෝම 5:8; 1කොරි 15:3
1 තෙස. 5:102කොරි 5:15; 1තෙස 4:17
1 තෙස. 5:11රෝම 15:14; 1තෙස 4:10
1 තෙස. 5:11යෙසා 35:3; රෝම 1:12; 15:2
1 තෙස. 5:12රෝම 12:8
1 තෙස. 5:13යෙසා 32:2; ෆිලි 2:29; 1තිමෝ 5:17; හෙබ්‍රෙ 13:7
1 තෙස. 5:13මාක් 9:50; 2කොරි 13:11; හෙබ්‍රෙ 12:14; 1පේතෘ 3:11
1 තෙස. 5:14ලෙවී 19:17; 2තිමෝ 4:2
1 තෙස. 5:14යෙසා 61:2; හෙබ්‍රෙ 12:12
1 තෙස. 5:141කොරි 13:4; ගලා 5:22; එෆී 4:2; කොලො 3:13
1 තෙස. 5:15හිතෝ 20:22; මතෙ 5:39; රෝම 12:19
1 තෙස. 5:15රෝම 12:17
1 තෙස. 5:162කොරි 6:10; ෆිලි 4:4
1 තෙස. 5:17ලූක් 18:1; රෝම 12:12
1 තෙස. 5:18එෆී 5:20; කොලො 3:17
1 තෙස. 5:19එෆී 4:30
1 තෙස. 5:201කොරි 14:1
1 තෙස. 5:211යොහ 4:1
1 තෙස. 5:21හෙබ්‍රෙ 10:23
1 තෙස. 5:22යෝබ් 2:3
1 තෙස. 5:23රෝම 15:33
1 තෙස. 5:23හෙබ්‍රෙ 2:11; 1පේතෘ 1:2
1 තෙස. 5:231කොරි 1:8
1 තෙස. 5:25රෝම 15:30
1 තෙස. 5:26රෝම 16:16; 1කොරි 16:20; 2කොරි 13:12
1 තෙස. 5:27කොලො 4:16; 2පේතෘ 3:15
1 තෙස. 5:28රෝම 16:20
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 තෙසලෝනික 5:1-28

1 තෙසලෝනික

5 සහෝදරයෙනි, ඒ දේවල් සිදු වීමට නියමිත කාල වකවානු+ ගැන ඔබට ලිවීම සඳහා කිසි අවශ්‍යතාවක් නැත. 2 මන්ද යෙහෝවා දෙවිගේ දවස+ පැමිණෙන්නේ හරියටම රාත්‍රියේ පැමිණෙන සොරෙකු මෙන්+ බව ඔබ හොඳින් දන්නා කරුණකි. 3 ඒ අනුව ඔවුන්,+ “මෙන්න, සාමය+ සහ සුරක්ෂිතභාවය උදා වෙලා” කියා පවසමින් සිටින විට ගැබිනි මවකට ප්‍රසව වේදනාව ඇති වන්නා සේ+ නොදැනුවත්වම හදිසි විනාශයකට+ මුහුණ දීමට ඔවුන්ට සිදු වේ. එයින් ඔවුන් කිසි ලෙසකින්වත් ගැලවෙන්නේ නැත.+ 4 නමුත් සහෝදරයෙනි, ඔබ අන්ධකාරයෙහි සිටින අය නොවේ.+ එහෙයින් හිරු උදා වීමෙන් අවදානමකට ලක් වන සොරෙකු මෙන් ඔබ ඒ දවසේදී අවදානමකට ලක් වන්නේ නැත.+ 5 මන්ද ඔබ සියලුදෙනාම ආලෝකයේ දරුවෝ+ සහ දිවා කාලයේ පුත්‍රයෝය.+ අප රාත්‍රියටවත් අන්ධකාරයටවත් අයිති අය නොවේ.+

6 එහෙයින් සෙසු අය මෙන්+ අපි නිදාගෙන සිටිනවා වෙනුවට+ අවදිව සිටිමින්+ හොඳ සිහිකල්පනාවෙන් සිටිමු.+ 7 නිදාගෙන සිටින අය+ එසේ කිරීමට පුරුදු වී සිටින්නේ රාත්‍රියේදීය.+ බීමත්කමින් වෙරි වන අයද සාමාන්‍යයෙන් රාත්‍රියෙහි වෙරි වෙති. 8 නමුත් දිවා කාලයට අයිතිව සිටින අපි, හොඳ සිහිකල්පනාවෙන් සිටිමු. එමෙන්ම විශ්වාසය+ සහ ප්‍රේමය ළයවැස්මක්+ ලෙසද අප ලබන ගැලවීම පිළිබඳ බලාපොරොත්තුව+ හිස්වැස්මක්+ ලෙසද පැළඳගෙන සිටිමු. 9 මන්ද දෙවි අපව තෝරාගත්තේ ඔහුගේ උදහසට ලක් වීමට නොවේ.+ ඒ වෙනුවට අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන්+ ගැලවීම ලබාගැනීමටය.+ 10 ඔහු අප වෙනුවෙන් මිය ගියේ+ අප ජීවත්ව සිටියත් මරණය නමැති නින්දෙහි සැතපී සිටියත් ඔහු සමඟ ජීවත් වීමේ ප්‍රස්තාව අපට ඉදිරියේදී ලබා දීම සඳහාය.+ 11 එහෙයින් ඔබ දැනටමත් කරමින් සිටින ආකාරයට+ දිගටම එකිනෙකාව සනසවමින් එකිනෙකාව ශක්තිමත් කරන්න.*+

12 සහෝදරයෙනි, ඔබ අතරෙහි වෙහෙසී වැඩ කරන, ස්වාමීන් වෙනුවෙන් ඔබ අතරෙහි පෙරමුණ ගෙන කටයුතු කරන,+ ඔබට උපදෙස් හා අවවාද ලබා දෙන අයව සුළු කොට නොතකන්න කියා ඔබෙන් ඉල්ලා සිටිමු. 13 එමෙන්ම ඔවුන් කරන සේවය නිසා ඔවුන්ට ඉමහත් ප්‍රේමයකින් ගෞරවය දක්වන්න කියාත් ඉල්ලා සිටිමු.+ එමෙන්ම එකිනෙකා සමඟ සමාදානයෙන් සිටින්න.+ 14 එලෙසම සහෝදරයෙනි, නොහික්මුණු ආකාරයකින් කටයුතු කරන අයට උපදෙස් හා අවවාද ලබා දෙන්න කියාත්+ කලකිරී සිටින අයව සනසවන්න කියාත්+ දුර්වල වී සිටින අයට උපකාර කරන්න කියාත් සියලුදෙනා සමඟ බොහෝ ඉවසිලිවන්තකමින් කටයුතු කරන්න කියාත්+ ඔබට උනන්දු කිරීමට කැමැත්තෙමු. 15 කිසිවෙකුට තවත් කෙනෙකුට විරුද්ධව එකට එක කිරීමට ඉඩ නොතබන්න.+ එකිනෙකාටත් අන් සියලුදෙනාටත් නිතරම යහපත් වූ දේවල් කිරීමටද වගබලා ගන්න.+

16 නිතරම ප්‍රීතියෙන් සිටින්න.+ 17 නොකඩවා යාච්ඤා කරන්න.+ 18 සෑම දෙයක් සඳහාම ස්තුති දෙන්න.+ ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින අය වන ඔබ සඳහා දෙවිගේ කැමැත්ත එයයි. 19 ඔබ තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වීමට* තිබෙන ප්‍රස්තාවට බාධා ඇති වීමට ඉඩ නොදෙන්න.+ 20 අනාවැකි කීම් හෙළා නොදකින්න.+ 21 සෑම දෙයක්ම සෝදිසි කර බලා+ යහපත් දේ හඳුනාගෙන එය තදින් අල්ලාගන්න.+ 22 සියලු ආකාර දුෂ්ටකමින් වැළකී සිටින්න.+

23 සමාදානයේ දෙවි+ ඔබව සම්පූර්ණයෙන්ම ශුද්ධ කරයි+ කියා ප්‍රාර්ථනා කරමු! සහෝදරයෙනි, අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් පැමිණ සිටින කාලයේදී* ඔබේ සිත්වල ආකල්පයද* සභාවක් ලෙස ඔබේ පැවැත්මද ශරීරයක් හා සමාන වූ ඔබ අතර ඇති බැඳීමද රැකගන්න. ඒ කිසිවක් තුළ කිසි දෝෂයක් හෝ කැළැලක් නොතිබිය යුතුයි.+ 24 ඔබව කැඳවන තැනැත්තා තම පොරොන්දු විශ්වාසවන්තව ඉටු කරයි. අප කලින් සඳහන් කළ දේවල්ද ඔහු අනිවාර්යයෙන්ම ඉටු කරයි.

25 සහෝදරයෙනි, අප වෙනුවෙන් දිගටම යාච්ඤා කරන්න.+

26 සියලු සහෝදරයන්ව සෙනෙහසකින් සිඹගෙන ඔවුන්ට සුබ පතන්න.+

27 මා ස්වාමීන් ඉදිරියේම ඔබට කියන්නේ, මෙම ලිපිය සියලුම සහෝදරයන් ඉදිරියෙහි කියවිය යුතු බවයි.+

28 අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාව+ ඔබට ලැබේවා!

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න