ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 25:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 පෙට්ටියේ පියන මත තබන පිණිස රත්තරන් තළා කෙරුබ්වරුන් දෙදෙනෙකුව සාදාගන්න. එහි දෙකෙළවරෙහි ඔවුන්ව තබන්න.+

  • ගණන් කතාව 7:89
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 89 මෝසෙස් දෙවි සමඟ කතා කරන පිණිස සම්මුඛ වීමේ කූඩාරම ඇතුළට ගිය සෑම අවස්ථාවකදීම+ ගිවිසුම් පෙට්ටියේ පියනට+ ඉහළින් කෙරුබ්වරුන්+ දෙදෙනා අතරින් හඬක්* ඔහුට ඇසිණ. මෝසෙස්ද දෙවි සමඟ කතා කළේය.

  • 2 සාමුවෙල් 6:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 පසුව ඔහු රැස් කරගත් සෙනඟ සමඟ බායලෙ-යූදා නුවරට+ ගියේය. කෙරුබ්වරුන් පිට හිඳගෙන+ සිටින ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ+ නාමය+ දරන සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය+ එතැනින් රැගෙන ඒමට ඔවුහු අදහස් කළෝය.

  • 2 රාජාවලිය 19:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඔහු යෙහෝවා දෙවි ඉදිරියේ යාච්ඤා කරමින්+ මෙසේ කීවේය. “අනේ යෙහෝවා දෙවියනි, පොළොවේ+ සියලු රාජ්‍යයන්ට වඩා උසස්ව සිටින එකම සැබෑ වූ දෙවි ඔබයි.+ කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින+ ඊශ්‍රායෙල්හි දෙවියනි,+ අහසත්+ පොළොවත්+ නිර්මාණය කළේ ඔබයි.

  • ගීතාවලිය 80:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 80 ඊශ්‍රායෙල්හි එඬේරාණෙනි,

      බැටළු රැළකට මඟ පෙන්වන්නාක් මෙන් යෝසෙප්ට මඟ පෙන්වන තැනැත්තාණෙනි,+ මේ දේට සවන් දෙන්න.+

      කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින තැනැත්තාණෙනි,+ ඔබේ ආලෝකය විහිදුවන්න.+

  • ගීතාවලිය 99:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 99 යෙහෝවා දෙවි රජ වී ඇත.+ ජනයෙනි, භයෙන් වෙවුලන්න.+

      ඔහු කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින්නේය.+ පොළොව කැලඹේවා!+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න