9 සාවුල් රජද ඊශ්‍රායෙල් සෙනඟද ආගග්ට අනුකම්පාව පෙන්වමින් ඔහුව නොමරන්න තීරණය කළෝය. එමෙන්ම එළු හා ගව රැළේ හොඳ තර සතුන්වද බැටළුවන්වද මරා දැමීමට ඔවුහු අකමැති වූහ.+ ප්‍රයෝජනයට ගත හැකි සියලු දේද ඔවුහු විනාශ නොකළෝය.+ නමුත් කිසි වටිනාකමක් නැති සෑම දෙයක්ම ඔවුහු සහමුලින්ම විනාශ කළෝය.