ගීතාවලිය 74:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 දෙවියනි, ඔබේ ශක්තියෙන් ඔබ මුහුද කැලඹුවෙහිය.+මුහුදේ සැරිසරන දැවැන්තයන්ගේ හිස් පොඩි කර දැමුවෙහිය.+ යෙසායා 27:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඒ දවසේදී යෙහෝවා දෙවි+ තම භයංකර වූ තියුණු කඩුවෙන්+ ලෙවීයාතන්+ නමින් හැඳින්වෙන වේගවත් මුහුදු සර්පයාට+ පහර දෙන්නේය. මුහුදේ සැරිසරන මහා සර්පයාව+ දෙවි මරා දමනු ඇත. යෙසායා 51:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යෙහෝවා දෙවියනි, නැඟී සිටින්න! ඔබේ බලවත් හස්තය+ සවිමත් කරගන්න!+ ඈත අතීතයේ විසූ පරම්පරා සමඟ ඔබ කටයුතු කළාක් මෙන් නැවතත් ක්‍රියාශීලී වන්න.+ රාහබ්ව කෑලි කෑලිවලට කපා දැමුවේ ඔබ නොවෙයිද?+ ඒ මුහුදු සර්පයාට ඇන්නේ ඔබ නොවෙයිද?+
27 ඒ දවසේදී යෙහෝවා දෙවි+ තම භයංකර වූ තියුණු කඩුවෙන්+ ලෙවීයාතන්+ නමින් හැඳින්වෙන වේගවත් මුහුදු සර්පයාට+ පහර දෙන්නේය. මුහුදේ සැරිසරන මහා සර්පයාව+ දෙවි මරා දමනු ඇත.
9 යෙහෝවා දෙවියනි, නැඟී සිටින්න! ඔබේ බලවත් හස්තය+ සවිමත් කරගන්න!+ ඈත අතීතයේ විසූ පරම්පරා සමඟ ඔබ කටයුතු කළාක් මෙන් නැවතත් ක්‍රියාශීලී වන්න.+ රාහබ්ව කෑලි කෑලිවලට කපා දැමුවේ ඔබ නොවෙයිද?+ ඒ මුහුදු සර්පයාට ඇන්නේ ඔබ නොවෙයිද?+