ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 28:50
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 50 ඉතා දරුණු ජාතියක්+ වන ඔවුන් තරුණ කෙනෙකුට තියා මහලු කෙනෙකුටවත් කිසිම අනුකම්පාවක් නොපෙන්වයි.+

  • 2 ලේකම් 36:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඒ නිසා දෙවි ඔවුන්ට විරුද්ධව කල්දිවරුන්ගේ රජුව එවීය.+ ඔහු පැමිණ ඔවුන්ගේ තරුණයන්ව දේවමාලිගාවෙහිදීම+ මරා දැමීය.+ තරුණ තරුණියන්ටවත් මහලු හෝ අබලදුබල අයටවත් ඔහුගෙන් කිසිම අනුකම්පාවක් නොලැබුණේය.+ මෙසේ දෙවි ඔවුන් සියලුදෙනාවම කල්දිවරුන්ගේ රජු අතට හසු වීමට ඉඩහැරියේය.

  • යෙසායා 47:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 මම මාගේ සෙනඟ සමඟ උදහස් වී+ ඔවුන්ව නින්දාවට පත් වීමට ඉඩහැරියෙමි.+ මම ඔවුන්ව ඔබේ අතට හසු කර දුන්නෙමි.+ එහෙත් ඔබ ඔවුන්ට කිසි අනුකම්පාවක් පෙන්වූයේ නැත.+ ඔබ මහල්ලා පිටත් ඉසිලිය නොහැකි බරක් පැටෙව්වෙහිය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න