ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 24:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 “මේ තේජවත් රජු කවුද?”+

      “ඒ වෙන කිසිවෙකු නොව ශක්තියෙන් හා බලයෙන් උසස් යෙහෝවා දෙවිය.+

      යුද්ධයට දක්ෂ යෙහෝවා දෙවිය.”+

  • යෙරෙමියා 46:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා යන නමින් හඳුන්වන+ රජ මෙසේ පවසන්නේය. ‘ඔහු අනිවාර්යයෙන්ම පැමිණෙන බව ජීවමාන දෙවි වන මම පවසමි. ඔහුගේ පැමිණීම කොතරම් තේජාන්විතද කිවහොත් එය කඳු අතරින් කැපීපෙනෙන තාබෝර් කන්ද+ මෙන් වන්නේය. මුහුද අසල පිහිටි කර්මෙල් කඳුවැටිය+ මෙන්ද වන්නේය.

  • දානියෙල් 4:37
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 37 “නෙබුකද්නෙෂර් වන මම දැන් ස්වර්ගයේ රජුට ප්‍රශංසා කරමින් ඔහුට නිසි ගෞරවය දෙන්නෙමි.+ දෙවි උඩඟු අයව පහත් කරන්නේය.+ ඔහුගේ සියලු ක්‍රියා යුක්තිසහගතය. ඔහු සැමවිටම විශ්වාසවන්තව ක්‍රියා කරන්නේය.”+

  • මලාකි 1:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 “රැළේ හොඳ බැටළුවෙක් සිටියදී, යෙහෝවා දෙවි වන මට කිසිදු වටිනාකමක් නැති සතෙකුව භාරයක් ලෙස ඔප්පු කරන ඒ කපටි තැනැත්තා ශාප ලද්දෙක් වනු ඇත.+ මන්ද මා ශ්‍රේෂ්ඨ රජෙකි.+ සියලු ජාතීහු මාගේ නාමයට ගරුබිය දක්වන්නෝය”+ කියා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පවසන්නේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න