ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 132
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • දාවිත්වත් සියොන්වත් තෝරගනියි

        • “ඔබේ අභිෂේක ලත් තැනැත්තාව ප්‍රතික්ෂේප කරන්න එපා” (10)

        • සියොන්වල ඉන්න පූජකයන්ව ගැලවීම කියන ඇඳුමෙන් සරසයි (16)

ගීතාවලිය 132:1

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 20:1

ගීතාවලිය 132:2

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 7:2, 3

ගීතාවලිය 132:3

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 5:11

ගීතාවලිය 132:5

පාදසටහන්

  • *

    හෝ, “තේජවත් කූඩාරමක්.”

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 7:2; 1රාජා 8:17; 1ලේක 15:3, 12; ක්‍රියා 7:45, 46

ගීතාවලිය 132:6

පාදසටහන්

  • *

    පේන විදිහට මෙතන කතා කරන්නේ ගිවිසුම් පෙට්ටිය ගැනයි.

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 17:12
  • +1සාමු 7:1; 1ලේක 13:6

ගීතාවලිය 132:7

පාදසටහන්

  • *

    හෝ, “තේජවත් කූඩාරමට.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 43:3
  • +1ලේක 28:2; ගීතා 5:7

ගීතාවලිය 132:8

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 10:35; 2සාමු 6:17
  • +2ලේක 6:41, 42

ගීතාවලිය 132:10

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 15:4; 2රාජා 19:34

ගීතාවලිය 132:11

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 8:25; ගීතා 89:3, 4, 20, 36; යෙසා 9:7; යෙරෙ 33:20, 21; මතෙ 9:27; ලූක් 1:69; ක්‍රියා 2:30, 31; 13:22, 23

ගීතාවලිය 132:12

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 29:19
  • +2සාමු 7:12, 16; 1ලේක 17:11, 12; ගීතා 89:20, 29

ගීතාවලිය 132:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 48:2, 3; 78:68; හෙබ්‍රෙ 12:22
  • +ගීතා 87:2

ගීතාවලිය 132:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 46:5; යෙසා 24:23

ගීතාවලිය 132:15

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:26; 147:12, 14

ගීතාවලිය 132:16

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 149:4
  • +ගීතා 132:8, 9

ගීතාවලිය 132:17

පාදසටහන්

  • *

    මූ.අ., “අඟ.”

  • *

    හෝ, “මගේ අභිෂේක ලත් තැනැත්තාගේ පෙළපත සුරකින්න මම පියවර ගත්තා.”

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 11:36; 15:4; 2ලේක 21:7

ගීතාවලිය 132:18

පාදසටහන්

  • *

    මූ.අ., “ඔටුන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 2:6; 72:8; යෙසා 9:6; එළි 11:15

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 132:11සාමු 20:1
ගීතා. 132:22සාමු 7:2, 3
ගීතා. 132:32සාමු 5:11
ගීතා. 132:52සාමු 7:2; 1රාජා 8:17; 1ලේක 15:3, 12; ක්‍රියා 7:45, 46
ගීතා. 132:61සාමු 17:12
ගීතා. 132:61සාමු 7:1; 1ලේක 13:6
ගීතා. 132:7ගීතා 43:3
ගීතා. 132:71ලේක 28:2; ගීතා 5:7
ගීතා. 132:8ගණන් 10:35; 2සාමු 6:17
ගීතා. 132:82ලේක 6:41, 42
ගීතා. 132:101රාජා 15:4; 2රාජා 19:34
ගීතා. 132:111රාජා 8:25; ගීතා 89:3, 4, 20, 36; යෙසා 9:7; යෙරෙ 33:20, 21; මතෙ 9:27; ලූක් 1:69; ක්‍රියා 2:30, 31; 13:22, 23
ගීතා. 132:121ලේක 29:19
ගීතා. 132:122සාමු 7:12, 16; 1ලේක 17:11, 12; ගීතා 89:20, 29
ගීතා. 132:13ගීතා 48:2, 3; 78:68; හෙබ්‍රෙ 12:22
ගීතා. 132:13ගීතා 87:2
ගීතා. 132:14ගීතා 46:5; යෙසා 24:23
ගීතා. 132:15ගීතා 22:26; 147:12, 14
ගීතා. 132:16ගීතා 149:4
ගීතා. 132:16ගීතා 132:8, 9
ගීතා. 132:171රාජා 11:36; 15:4; 2ලේක 21:7
ගීතා. 132:18ගීතා 2:6; 72:8; යෙසා 9:6; එළි 11:15
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 132:1-18

ගීතාවලිය

කන්ද නඟිද්දී ගයන ගීයක්.

132 යෙහෝවා දෙවියනි, දාවිත්ව සිහි කරන්න.

ඔහු අද්දැක්ක හැම පීඩාවක්ම මතක් කරගන්න.+

 2 ඔහු යෙහෝවාට දිවුරලා කියපු දේ සිහි කරන්න.

ඔහු යාකොබ්ගේ බලවත් දෙවියන්ට වුණ මේ පොරොන්දුව මතක් කරගන්න.+

 3 “මගේ කූඩාරමට, මගේ නිවසට මම ඇතුල් වෙන්නේ නැහැ.+

මගේ ඇඳට ගිහින් හාන්සි වෙන්නේ නැහැ.

 4 මං මගේ ඇස් පියාගන්නේ නැහැ.

නින්දට මගේ ඇස් ළඟටවත් එන්න දෙන්නේ නැහැ.

 5 යෙහෝවා වෙනුවෙන් තැනක් වෙන් කරන කල්,

යාකොබ්ගේ බලවත් දෙවියන් වෙනුවෙන් අලංකාර ගෘහයක්* හදන්න තැනක් වෙන් කරන කල්

මම ඒ විදිහට ඉන්නවා.”+

 6 අපිට ඒක* ගැන එෆ්‍රාතාවලදී+ ආරංචි වුණා.

කැලෑ ප්‍රදේශයක තියෙන තණබිම්වලදී ඒක අපිට හම්බ වුණා.+

 7 අපි දෙවියන්ගේ ගෘහයට* ඇතුල් වෙමු.+

ඔහුගේ පා පුටුව ඉස්සරහා වැඳ වැටෙමු.+

 8 යෙහෝවා දෙවියනි, නැඟිටලා ඔබේ වාසස්ථානයට එන්න.+

ඔබේ බලය නියෝජනය කරන ගිවිසුම් පෙට්ටිය එක්ක ඔබත් එන්න.+

 9 ඔබේ පූජකයෝ ධර්මිෂ්ඨකම කියන ඇඳුමෙන් සැරසී සිටීවා!

ඔබේ විශ්වාසවන්ත සේවකයෝ ප්‍රීති ඝෝෂා නඟනු ලැබේවා!

10 ඔබේ සේවක දාවිත්ට දුන්න පොරොන්දුව නිසා

ඔබේ අභිෂේක ලත් තැනැත්තාව ප්‍රතික්ෂේප කරන්න එපා.+

11 යෙහෝවා දාවිත්ට දිවුරලා පොරොන්දුවක් වුණා.

ඔහු ඒ පොරොන්දුව කවදාවත් කඩ කරන්නේ නැහැ.

ඔහු පොරොන්දු වුණේ මෙහෙමයි.

“ඔබෙන් පැවතෙන කෙනෙක්ව මම ඔබේ සිංහාසනයේ ඉන්දවනවා.+

12 ඔබේ පුතුන් මගේ ගිවිසුම රකිනවා නම්

මං දෙන සිහිගැන්වීම්වලට කීකරු වෙනවා නම්,+

ඔවුන්ගේ පුතුන්ටත් සදහටම

ඔබේ සිංහාසනයේ ඉඳගන්න ලැබෙනවා.”+

13 යෙහෝවා සියොන් තෝරගත්තා.+

ඒක තමන්ගේ නිවහන කරගන්න ඔහු ආශාවෙන් ඉන්නවා.+

14 “ඒක සදහටම මගේ නිවහන වෙනවා.

මගේ ආශාව හැමදාටම එහේ වාසය කරන්නයි.+

15 ඕන කරන හැම දේම දීලා මං ඒ නගරෙට නොඅඩුව ආශීර්වාද කරනවා.

එහේ ඉන්න දුප්පතුන්ට ආහාර දීලා ඔවුන්ව තෘප්තිමත් කරනවා.+

16 ඒකේ ඉන්න පූජකයන්ව මම ගැලවීම කියන ඇඳුමෙන් සරසනවා.+

එහේ ඉන්න මගේ විශ්වාසවන්ත සේවකයෝ සතුටින් කෑගහයි.+

17 දාවිත්ගේ ශක්තිය* මම තව තවත් වැඩි වෙන්න සලස්වනවා.

මගේ අභිෂේක ලත් තැනැත්තා වෙනුවෙන් මම පහනක් සූදානම් කරලා තියෙනවා.*+

18 මම ඔහුගේ සතුරන්ට ලැජ්ජාව කියන ඇඳුම අන්දවනවා.

ඒත් ඔහුගේ පාලනය* නම් තව තවත් සාර්ථක වෙයි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න