ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 34:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 මම පරම්පරා දහස් ගණනකට මහත් ප්‍රේමයක්*+ පෙන්වමින් අයුතුකම්වලටද වැරදිවලටද පාපවලටද සමාව දෙන්නෙමි.+ එහෙත් වරදකරුවන්ට දිය යුතු දඬුවමින් මම කිසිවිටෙක ඔවුන්ව නිදහස් නොකරන්නෙමි.+ පියවරුන්ගේ වැරදි නිසා තුන්වෙනි හා හතරවෙනි පරම්පරා දක්වා ඔවුන්ගේ පුත්‍රයන්ටද පුත්‍රයන්ගේ පුත්‍රයන්ටද අනිවාර්යයෙන්ම දඬුවම් කරන්නෙමි.”+

  • යොෂුවා 24:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 එවිට යොෂුවා සෙනඟට මෙසේ කීවේය. “යෙහෝවා දෙවිට දිගටම නමස්කාර කරන්න ඔබට පුළුවන් වෙයිද? ඔහු ශුද්ධ දෙවි කෙනෙක්.+ ඔහුට නමස්කාර කරන අතරේදී වෙනත් දෙවිවරුන්ටත් වැඳුම්පිදුම් කිරීම ඔහු දැඩි ලෙස හෙළාදකිනවා.+ ඔබ එසේ කළොත් ඔබේ පව්වලට දෙවිගෙන් සමාව ලැබෙන්නේ නැහැ.+

  • යෙසායා 27:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ස්ත්‍රීහු පැමිණ එහි වියළී ගිය අතු දරට කඩාගෙන යති.+ මන්ද ඔවුන් දැනුම් තේරුම් ඇතුව කටයුතු කරන සෙනඟක් නොවෙයි.+ ඔවුන්ට ජීවිතය දානය කළ තැනැත්තාණන් ඔවුන්ට කිසි අනුකම්පාවක් නොපෙන්වන්නේ ඒ නිසාය. ඔහු ඔවුන්ට කරුණාව දක්වන්නේ නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න