ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 2:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 “මාගේ ශුද්ධ කන්ද+ වන සියොන්හිදී+

      මා තෝරාගත් තැනැත්තාව මම රජකමට පත් කළෙමි”+ කියා දෙවි කියන්නේය.

  • එසකියෙල් 21:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 විනාශයක්! විනාශයක්! මම මහත් විනාශයක් සිදු කරන්නෙමි.+ නීත්‍යනුකූල අයිතිය ඇති තැනැත්තා පැමිණෙන තෙක්+ ඔටුන්න කිසිවෙකුටවත් හිමි වන්නේ නැත. ඔහු පැමිණි විට මම එය ඔහුට දෙන්නෙමි.’+

  • දානියෙල් 7:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 “රාත්‍රියේ නිදාගෙන සිටියදී අහසේ වලාකුළු අතරින්+ මනුෂ්‍ය පුත්‍රයෙකු+ වැනි කෙනෙකු පුරාතන තැනැත්තා+ වෙතට එනවා මම දර්ශනයෙන් දුටුවෙමි. ඔහුව පුරාතන තැනැත්තා ඉදිරියට ගෙනෙන ලදි.+

  • ලූක් 1:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 යාකොබ්ගේ පෙළපත කෙරෙහි සදහටම රජකම් කරන ඔහුගේ රාජ්‍යයට අවසානයක් නැහැ.”+

  • ලූක් 22:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 ඒ නිසා මගේ පියාණන් මා සමඟ රාජ්‍යයක් සඳහා+ ගිවිසුමක් ඇති කළා සේම+ මම ඔබ සමඟ ගිවිසුමක් ඇති කරනවා.

  • 2 පේතෘස් 1:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඇත්තෙන්ම අපගේ ස්වාමීන් සහ ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස්ගේ+ සදාකාලික+ රාජ්‍යයට තේජසකින් ඇතුල් වීමේ අවස්ථාව+ ඔබට උදා වනු ඇත.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න