ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 47
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යෙරෙමියා පොතේ සාරාංශයක්

      • පිලිස්තිවරුන්ට විරුද්ධව කියපු අනාවැකිය (1-7)

යෙරෙමියා 47:1

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 25:17, 20; එස 25:15, 16; ආමො 1:6; ශෙප 2:4; සෙක 9:5, 6

යෙරෙමියා 47:4

පාදසටහන්

  • *

    ඒ කියන්නේ ක්‍රීට්.

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 25:17, 20; ආමො 1:8; ශෙප 2:5
  • +එස 26:2; ආමො 1:9, 10
  • +යෙසා 23:1, 4; යෙරෙ 25:17, 22; 27:2, 3; එස 28:21; යෝවෙ 3:4
  • +උත් 10:13, 14; ද්වි 2:23

යෙරෙමියා 47:5

පාදසටහන්

  • *

    ඒ කියන්නේ ලැජ්ජාවත් දුකත් නිසා හිස බූ ගාගන්න කාලයක්.

හරස් යොමු දැක්වීම්

  • +ශෙප 2:4
  • +ද්වි 14:1; යෙරෙ 16:6

යෙරෙමියා 47:6

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:41

යෙරෙමියා 47:7

හරස් යොමු දැක්වීම්

  • +එස 25:16

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

යෙරෙ. 47:1යෙරෙ 25:17, 20; එස 25:15, 16; ආමො 1:6; ශෙප 2:4; සෙක 9:5, 6
යෙරෙ. 47:4යෙරෙ 25:17, 20; ආමො 1:8; ශෙප 2:5
යෙරෙ. 47:4එස 26:2; ආමො 1:9, 10
යෙරෙ. 47:4යෙසා 23:1, 4; යෙරෙ 25:17, 22; 27:2, 3; එස 28:21; යෝවෙ 3:4
යෙරෙ. 47:4උත් 10:13, 14; ද්වි 2:23
යෙරෙ. 47:5ශෙප 2:4
යෙරෙ. 47:5ද්වි 14:1; යෙරෙ 16:6
යෙරෙ. 47:6ද්වි 32:41
යෙරෙ. 47:7එස 25:16
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
යෙරෙමියා 47:1-7

යෙරෙමියා

47 පාරාවෝ ගාසා නගරය පරාජය කරන්න කලින් පිලිස්තිවරු+ ගැන අනාගතවක්තෘ යෙරෙමියාට යෙහෝවා දෙවියන්ගෙන් මේ පණිවිඩය ලැබුණා. 2 යෙහෝවා මෙහෙම කියනවා.

“බලන්න! උතුරෙන් ජල ධාරාවක් එනවා.

ඔවුන් හරියට වේගයෙන් ගලාගෙන එන ජල පහරක් වගෙයි.

ඔවුන් දේශයත් දේශයේ ඇති හැම දෙයක්මත් යට කරලා දායි.

නගරයත් එහි වැසියන්වත් යට කරලා දායි.

පුරුෂයෝ අඬා වැලපෙයි.

දේශයේ ඉන්න හැමෝම විලාප තියයි.

 3 සතුරු සේනාවේ අශ්වයන් දුවන භයානක ශබ්දයත්

යුධ රථවලින් නැඟෙන හඬත්

ඒවාවල රෝද කැරකෙන හඬත් ඇහුණාම

තාත්තලා තමන්ගේ දරුවන්ව බේරගන්නවත් ආපහු හැරිලා එන්නේ නැහැ.

මොකද ඔවුන්ගේ අත් ඒ තරමටම දුර්වල වෙනවා.

 4 පිලිස්තිවරුන්ව විනාශ කරන දවස එනවා.+

ඒ දවසේදී තීර්+ සහ සීදොන්වලට+ උදව් කරන්න ඉතුරු වෙලා ඉන්න අයව නැති කරලා දානවා.

මොකද යෙහෝවා පිලිස්තිවරුන්ව විනාශ කරනවා.

කප්තෝර්*+ දූපතේ ඉඳන් ආව අයගෙන් ඉතුරු වෙලා ඉන්න ඒ අයව විනාශ කරනවා.

 5 හිස බූ ගාන්න වෙන කාලයක්* ගාසාවලට එනවා.

අෂ්කෙලොන් නිහඬ වෙනවා.+

ඔවුන්ගේ තැනිතලාවේ ඉතුරු වෙලා ඉන්න සෙනඟෙනි,

ඔබ තව කොච්චර කාලයක් ඔබේ ඇඟ කපාගන්නවාද?+

 6 යෙහෝවා දෙවියන්ගේ කඩුව,+

ඔබ නිහඬ වෙන්නේ කවදාද?

ආපහු ඔබේ කොපුවට යන්න.

නිහඬ වෙලා විවේක ගන්න.

 7 යෙහෝවා අණක් දීලා තියෙද්දී,

කඩුව නිහඬව ඉන්නේ කොහොමද?

අෂ්කෙලොන්වලටත් මුහුදුබඩ ප්‍රදේශයටත් පහර දෙන්න+

ඔහු කඩුවට අණ කරලයි තියෙන්නේ.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න