ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 52
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • දෙවියන් පෙන්වන නොසැලෙන ආදරේ ගැන තියෙන විශ්වාසය

        • කරපු නපුරු දේවල් ගැන පුරසාරම් දොඩන අයට අනතුරු ඇඟවීමක් (1-5)

        • දෙවියන් ගැන විශ්වාසයක් නැති අය විශ්වාසය තියන්නේ වස්තුව මත (7)

ගීතාවලිය 52:පෙර සටහන

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 22:9

ගීතාවලිය 52:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 103:17
  • +1සාමු 21:7; ගීතා 94:3, 4

ගීතාවලිය 52:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 57:4; 59:7
  • +1සාමු 22:9, 18; ගීතා 109:2

ගීතාවලිය 52:5

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 12:19; 19:9
  • +ගීතා 37:9
  • +හිතෝ 2:22

ගීතාවලිය 52:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:34
  • +ගීතා 58:10

ගීතාවලිය 52:7

පාදසටහන්

  • *

    හෝ, “බලකොටුව.”

  • *

    හෝ, “දුෂ්ට සැලසුම් ඔහුට ආරක්ෂාවක් වෙයි කියලයි.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 17:5
  • +ගීතා 49:6, 7; හිතෝ 11:28

ගීතාවලිය 52:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 13:5; 147:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2006, 11 පි.

    7/1/2005, 13-14 පි.

    5/15/2000, 29 පි.

ගීතාවලිය 52:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 50:15
  • +ගීතා 27:14; 123:2; හිතෝ 18:10

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 52:පෙර සටහන1සාමු 22:9
ගීතා. 52:1ගීතා 103:17
ගීතා. 52:11සාමු 21:7; ගීතා 94:3, 4
ගීතා. 52:2ගීතා 57:4; 59:7
ගීතා. 52:21සාමු 22:9, 18; ගීතා 109:2
ගීතා. 52:5හිතෝ 12:19; 19:9
ගීතා. 52:5ගීතා 37:9
ගීතා. 52:5හිතෝ 2:22
ගීතා. 52:6ගීතා 37:34
ගීතා. 52:6ගීතා 58:10
ගීතා. 52:7යෙරෙ 17:5
ගීතා. 52:7ගීතා 49:6, 7; හිතෝ 11:28
ගීතා. 52:8ගීතා 13:5; 147:11
ගීතා. 52:9ගීතා 50:15
ගීතා. 52:9ගීතා 27:14; 123:2; හිතෝ 18:10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 52:1-9

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. මස්කිල්.* දාවිත් අහිමෙලෙක්ගේ ගෙදරට ආවා කියලා ඒදොම්වරයෙක් වුණ දොවෙග් සාවුල්ට දැන්නුවා.+ ඒ සිද්ධිය ගැන දාවිත් රචනා කරපු ගීතයක්.

52 බලවත් පුරුෂය, දෙවියන්ගේ නොසැලෙන ආදරේ හැමදාමත් පවතිනවා කියලා ඔබ දන්නේ නැද්ද?+

එහෙනම් ඔබ කරන කුරිරු දේවල් ගැන පුරසාරම් දොඩන්නේ ඇයි?+

 2 ඔබේ දිව දැළි පිහියක් වගේ තියුණුයි.

ඔබ ඒකෙන් අනුන්ට හානියක් කරනවා.+

අනුන්ව රවට්ටන්නත් සැලසුම් කරනවා.+

 3 යහපත් දේවලට වඩා ඔබ කැමති දුෂ්ට දේවලටයි.

ඇත්ත කියන එකට වඩා ඔබ කැමති බොරු කියන එකටයි. (සීලාහ්)

 4 ඔබට තියෙන්නේ වංචාවෙන් පිරුණු දිවක්.

අනුන්ට හානියක් වෙන දේවල් කියන්න ඔබ මොන තරම් කැමතිද!

 5 ආයෙත් නැඟිටගන්න බැරි වෙන්නම දෙවියන් ඔබව බිමට ඇදලා දාන්නේ ඒ නිසයි.+

ඔහු ඔබව ඔබේ කූඩාරමෙන් එළියට ඇදලා දානවා.+

ඔහු ඔබව පොළොවෙන් උදුරලා දාලා නැත්තටම නැති කරනවා.+ (සීලාහ්)

 6 ඒක දැක්කාම ධර්මිෂ්ඨයන්ට දෙවියන් ගැන ලොකු ගරුබියක් ඇති වෙයි.+

ඔවුන් ඔබට හිනා වෙයි.+

 7 ඔවුන් මෙහෙම කියයි. “මේ මිනිසා දෙවියන්ව ඔහුගේ රැකවරණය* කරගත්තේ නැහැ.+

ඔහු විශ්වාසය තිබ්බේ තමන්ගේ වස්තුව මතයි.+

ඔහු හිතුවේ ඔහුගේ දුෂ්ට සැලසුම් නිසා ඔහු සාර්ථක වෙයි කියලයි.”*

 8 ඒත් මම දෙවියන්ගේ ගෘහයේ සරුසාරව වැඩෙන ඔලීව ගහක් වගෙයි.

දෙවියන්ගේ නොසැලෙන ආදරේ මට හැමදාටම ලැබෙනවා කියලා මට විශ්වාසයි.+

 9 දෙවියන් මං වෙනුවෙන් පියවර ගත්ත නිසා මං සදහටම ඔහුට ප්‍රශංසා කරනවා.+

ඔබේ නම මොන තරම් පුදුමාකාරද! මම ඔබේ නම ගැන විශ්වාසය තියලා වැඩ කරන්නේ ඒ නිසයි.+

ඔබට විශ්වාසවන්තව ඉන්න හැමෝම ඒක දකිනවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න