ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 66
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • දෙවියන් කරන දේවල් නිසා ඔහු ගැන ගරුබියක් ඇති වෙයි

        • “ඇවිත් දෙවියන් කරන දේවල් දිහා බලන්න” (5)

        • ‘මම ඔබට දුන්න පොරොන්දු ඉටු කරන්නම්’ (13)

        • දෙවියන් යාච්ඤාවලට ඇහුම්කන් දෙනවා (18-20)

ගීතාවලිය 66:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 98:4

ගීතාවලිය 66:2

පාදසටහන්

  • *

    හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 72:19; එළි 4:11

ගීතාවලිය 66:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:16; ගීතා 76:12; යෙසා 2:19; යෙරෙ 10:10
  • +ගීතා 81:15

ගීතාවලිය 66:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:27; මලා 1:11
  • +යෙසා 42:10; එළි 15:4

ගීතාවලිය 66:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 46:8; ශෙප 2:11

ගීතාවලිය 66:6

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:21, 22
  • +යොෂු 3:15, 16
  • +නික් 15:1

ගීතාවලිය 66:7

හරස් යොමු දැක්වීම්

  • +දානි 4:34; 1තිමෝ 1:17
  • +ගීතා 11:4; හිතෝ 15:3; හෙබ්‍රෙ 4:13
  • +යෙසා 37:29

ගීතාවලිය 66:8

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:43; රෝම 15:10

ගීතාවලිය 66:9

පාදසටහන්

  • *

    මූ.අ., “පය පැටලෙන්න.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 25:29
  • +1සාමු 2:9; ගීතා 121:3

ගීතාවලිය 66:10

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 8:2

ගීතාවලිය 66:12

පාදසටහන්

  • *

    හෝ, “අසරුවන්ට.”

ගීතාවලිය 66:13

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 15:3
  • +ගීතා 56:12; 116:14; දේශ 5:4, 5

ගීතාවලිය 66:14

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 30:2; විනි 11:35

ගීතාවලිය 66:15

පාදසටහන්

  • *

    මූ.අ., “බැටළුවන්ගෙන් නඟින දුම්.”

ගීතාවලිය 66:16

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:24

ගීතාවලිය 66:18

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 27:8, 9; හිතෝ 15:29; 28:9; යෙසා 1:15; යොහ 9:31

ගීතාවලිය 66:19

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:6; 65:2; 116:1; 1යොහ 3:22
  • +හෙබ්‍රෙ 5:7

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 66:1ගීතා 98:4
ගීතා. 66:2ගීතා 72:19; එළි 4:11
ගීතා. 66:3නික් 15:16; ගීතා 76:12; යෙසා 2:19; යෙරෙ 10:10
ගීතා. 66:3ගීතා 81:15
ගීතා. 66:4ගීතා 22:27; මලා 1:11
ගීතා. 66:4යෙසා 42:10; එළි 15:4
ගීතා. 66:5ගීතා 46:8; ශෙප 2:11
ගීතා. 66:6නික් 14:21, 22
ගීතා. 66:6යොෂු 3:15, 16
ගීතා. 66:6නික් 15:1
ගීතා. 66:7දානි 4:34; 1තිමෝ 1:17
ගීතා. 66:7ගීතා 11:4; හිතෝ 15:3; හෙබ්‍රෙ 4:13
ගීතා. 66:7යෙසා 37:29
ගීතා. 66:8ද්වි 32:43; රෝම 15:10
ගීතා. 66:91සාමු 25:29
ගීතා. 66:91සාමු 2:9; ගීතා 121:3
ගීතා. 66:10ද්වි 8:2
ගීතා. 66:13ගණන් 15:3
ගීතා. 66:13ගීතා 56:12; 116:14; දේශ 5:4, 5
ගීතා. 66:14ගණන් 30:2; විනි 11:35
ගීතා. 66:16ගීතා 22:24
ගීතා. 66:18යෝබ් 27:8, 9; හිතෝ 15:29; 28:9; යෙසා 1:15; යොහ 9:31
ගීතා. 66:19ගීතා 34:6; 65:2; 116:1; 1යොහ 3:22
ගීතා. 66:19හෙබ්‍රෙ 5:7
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 66:1-20

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. ගීයක්.

66 පොළොවේ වැසියෙනි, සතුටින් දෙවියන්ට ජය නාද නඟන්න.+

2 ඔහුගේ ශ්‍රේෂ්ඨ නමට ප්‍රශංසා ගී ගයන්න.*

ඔහුට ගෞරවයත් ප්‍රශංසාවත් ලබා දෙන්න.+

 3 දෙවියන්ට මෙහෙම කියන්න. “ඔබ කරන දේවල් මොන තරම් පුදුමාකාරද!+

ඔබේ මහත් බලය දැකලා ඔබේ සතුරෝ වෙවුලමින්+

ඔබ ඉස්සරහට ඇවිත් දණ නමයි.

 4 පොළොවේ ඉන්න හැමෝම ඔබ ඉස්සරහා වැඳ වැටෙයි.+

ඔවුන් ඔබට ප්‍රශංසා ගී ගයයි.

ඔබේ නමට ප්‍රශංසා ගී ගයයි.”+ (සීලාහ්)

 5 ජනයෙනි, ඇවිත් දෙවියන් කරන දේවල් දිහා බලන්න.

ඔහු මිනිසුන් වෙනුවෙන් කරන දේවල් දැක්කාම ඔහු ගැන ලොකු ගරුබියක් ඇති වෙනවා.+

 6 ඔහු මුහුද වියළි බිමක් කළා.+

ඔවුන් ගඟ මැද්දෙන් ඇවිදගෙන ගිහින් එගොඩ වුණා.+

එහෙදී දෙවියන් කරපු දේවල් නිසා අපි මොන තරම් සතුටු වුණාද!+

 7 ඔහුගේ මහත් බලය නිසා ඔහු සදහටම පාලනය කරනවා.+

ඔහු ජාතීන් දිහා බලාගෙන ඉන්නවා.+

මුරණ්ඩු සිත් ඇති අය තමන්වම උසස් කර නොගනීවා!+ (සීලාහ්)

 8 ජනයෙනි, අපේ දෙවියන්ට ප්‍රශංසා කරන්න.+

හැමෝටම ඇහෙන්න ඔහුට ප්‍රශංසා කරන්න.

 9 ඔහු අපේ ජීවිතය රැක දෙනවා.+

අපිට වැටෙන්න* දෙන්නේ නැහැ.+

10 දෙවියනි, ඔබ අපේ සිත් සෝදිසි කළා.+

රිදී පවිත්‍ර කරනවා වගේ ඔබ අපිව පවිත්‍ර කළා.

11 ඔබ අපිව දැලකට හසු කළා.

දරාගන්න බැරි බරක් අපි පිට පැටෙව්වා.

12 අපිව පාගලා දාන්න ඔබ මිනිසුන්ට* ඉඩහැරියා.

අපි ගිනි ජාලා මැදිනුත් ජල ධාරා මැදිනුත් ආවා.

ඊටපස්සේ සැනසීමේ ඉන්න පුළුවන් තැනකට ඔබ අපිව ගෙනාවා.

13 මම දවන පූජා අරගෙන ඔබේ ගෘහයට එන්නම්.+

ඔබට දුන්න පොරොන්දු ඉටු කරන්නම්.+

14 දුක් කරදරවලට මුහුණ දුන්න කාලයේදී

මං වුණ පොරොන්දු මම ඉටු කරන්නම්.+

15 මම තර සතුන්ව දවන පූජා විදිහට ඔබට ඔප්පු කරන්නම්.

මම ඔබට බැටළුවන්ව* ඔප්පු කරන්නම්.

ගොනුන්වත් එළුවන්වත් ඔප්පු කරන්නම්. (සීලාහ්)

16 දෙවියන් ගැන ගරුබියක් ඇති සියල්ලෙනි, ඇවිත් මට ඇහුම්කන් දෙන්න.

දෙවියන් මං වෙනුවෙන් කරපු හැම දෙයක්ම මම ඔබට කියන්නම්.+

17 මං උදව් ඉල්ලලා ඔහුට හඬගැසුවා.

මං ඔහුට ප්‍රශංසා කළා.

18 දුෂ්ට දේවල් කරන්න මං හිතහිත හිටියා නම්

යෙහෝවා කවදාවත් මට ඇහුම්කන් දෙන්නේ නැහැ.+

19 ඒත් දෙවියන් මට සවන් දුන්නා.+

මගේ යාච්ඤාවට ඔහු ඇහුම්කන් දුන්නා.+

20 දෙවියන්ට ප්‍රශංසා වේවා!

ඔහු මගේ යාච්ඤාව අහක දැම්මේ නැහැ.

ඔහුගේ නොසැලෙන ආදරේ මට නොපෙන්වා හිටියේ නැහැ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න