ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • කොලොස්සි 3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

කොලොස්සි 3:1

හරස් යොමු දැක්වීම්

  • +එෆී 2:6
  • +මතෙ 6:33
  • +ගීතා 110:1; 1පේතෘ 3:22

කොලොස්සි 3:2

හරස් යොමු දැක්වීම්

  • +යොහ 3:31; 1යොහ 2:15
  • +ෆිලි 3:20; 4:8; 1පේතෘ 1:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2017, 25-26 පි.

    මුරටැඹ,

    10/15/2014, 28-29 පි.

කොලොස්සි 3:3

හරස් යොමු දැක්වීම්

  • +රෝම 6:2
  • +ගලා 2:20
  • +යොහ 17:21

කොලොස්සි 3:4

හරස් යොමු දැක්වීම්

  • +යොහ 11:25
  • +1කොරි 15:43
  • +2තිමෝ 4:8

කොලොස්සි 3:5

පාදසටහන්

  • *

    එනම්, අවිවාහකයෙකු හෝ විවාහකයෙකු ලිංගික දුරාචාරයේ යෙදීම. උපග්‍ර. 8 බලන්න.

  • *

    මූ.අ., “පොළොවෙහි තිබෙන ඔබේ.”

  • *

    මූ.අ., “මරා.”

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 6:18; එෆී 5:3; 2තිමෝ 2:22
  • +නික් 20:17
  • +මාක් 9:43
  • +ගලා 5:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 57, 59 ලිපි

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 40 පාඩම

    මුරටැඹ (පාඩම්),

    11/2017, 26 පි.

    8/2017, 18-20 පි.

    මුරටැඹ (පාඩම්),

    6/2016, 20 පි.

    මුරටැඹ,

    6/15/2008, 9 පි.

    4/15/2008, 5 පි.

    7/15/2002, 13 පි.

    10/15/2001, 26 පි.

    6/15/2001, 6 පි.

    1/15/2001, 6 පි.

    7/15/1997, 17 පි.

    පිබිදෙව්!,

    7/8/2002, 23 පි.

කොලොස්සි 3:6

හරස් යොමු දැක්වීම්

  • +රෝම 1:18; එෆී 5:6

කොලොස්සි 3:7

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 6:11; එෆී 2:3; තීත 3:3

කොලොස්සි 3:8

හරස් යොමු දැක්වීම්

  • +එෆී 4:31
  • +1පේතෘ 2:1
  • +එෆී 5:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    8/2017, 18, 20-21 පි.

    පිබිදෙව්!,

    6/8/2003, 17 පි.

කොලොස්සි 3:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 5:6; 34:13; එෆී 4:25; එළි 21:8
  • +එෆී 4:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    3/2022, 2-7 පි.

    මුරටැඹ (පාඩම්),

    8/2017, 17-21 පි.

    මුරටැඹ,

    5/15/1998, 25-26 පි.

    3/1/1991, 4 පි.

කොලොස්සි 3:10

හරස් යොමු දැක්වීම්

  • +රෝම 12:2; එෆී 4:24
  • +උත් 1:27; 1පේතෘ 1:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    8/2017, 22 පි.

    මුරටැඹ,

    3/1/1991, 4 පි.

කොලොස්සි 3:11

පාදසටහන්

  • *

    මෙය ඉතා පහත් ලෙස සැලකූ ජනතාව සඳහාද භාවිත කරන ලදි.

හරස් යොමු දැක්වීම්

  • +ගලා 3:28
  • +එෆී 1:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    8/2017, 23 පි.

    මුරටැඹ,

    11/15/2001, 25 පි.

කොලොස්සි 3:12

පාදසටහන්

  • *

    මූ.අ., “පැළඳගන්න.”

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 2:9
  • +ෆිලි 2:1
  • +රෝම 12:16
  • +තීත 3:2; 1පේතෘ 3:4
  • +2කොරි 6:6; එෆී 4:2; 1තෙස 5:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 49 පාඩම

    පිබිදෙව්!,

    අංක 1 2021 7 පි.

    මුරටැඹ (පාඩම්),

    8/2017, 23-26 පි.

    මුරටැඹ,

    11/1/2001, 16-17 පි.

    11/1/1994, 18 පි.

    1/1/1992, 15 පි.

කොලොස්සි 3:13

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 18:15
  • +හිතෝ 19:11; එෆී 4:32; 1පේතෘ 4:8
  • +යෙරෙ 31:34; මතෙ 6:14; මාක් 11:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 188 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 49 පාඩම

    පිබිදෙව්!,

    අංක 1 2021 6 පි.

    3/2012, 10 පි.

    11/2008, 7 පි.

    2/8/2001, 23 පි.

    5/8/1994, 12 පි.

    මුරටැඹ (පාඩම්),

    11/2017, 26-27 පි.

    6/2017, 17-18 පි.

    මුරටැඹ,

    10/1/2015, 15 පි.

    10/1/2013, 11 පි.

    7/15/2001, 22-23 පි.

    10/15/1999, 13-14 පි.

    12/1/1997, 18 පි.

    7/15/1995, 22 පි.

    5/1/1992, 22-23 පි.

    ආයෙත් එන්න, 8-9 පි.

    සියලුම ජනයා සඳහා පොතක්, 26 පි.

කොලොස්සි 3:14

හරස් යොමු දැක්වීම්

  • +රෝම 13:10; 1යොහ 3:23
  • +1කොරි 13:8; එෆී 4:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    අංක 3 2020 12 පි.

    මුරටැඹ (පාඩම්),

    8/2017, 26 පි.

    මුරටැඹ,

    12/1/2007, 6 පි.

    දැනුම, 163-167 පි.

කොලොස්සි 3:15

හරස් යොමු දැක්වීම්

  • +ෆිලි 4:7
  • +යොහ 14:27
  • +එෆී 2:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    අංක 3 2019 6-7 පි.

    10/2007, 27 පි.

    4/2006, 6 පි.

    මුරටැඹ (පාඩම්),

    12/2017, 26 පි.

    මුරටැඹ,

    9/1/2001, 14-18 පි.

    2/15/1998, 4 පි.

කොලොස්සි 3:16

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 2:7; කොලො 2:3
  • +ද්වි 31:19; 1කොරි 14:26
  • +එෆී 5:19
  • +කොලො 1:28; තීත 2:1
  • +1ලේක 16:23; ගීතා 30:4; 147:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2023, 32 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 10 පාඩම

    මුරටැඹ,

    5/1/1994, 11-12 පි.

කොලොස්සි 3:17

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 10:31
  • +1තෙස 5:18
  • +එෆී 5:20

කොලොස්සි 3:18

හරස් යොමු දැක්වීම්

  • +එෆී 5:22; 1පේතෘ 3:1

කොලොස්සි 3:19

හරස් යොමු දැක්වීම්

  • +එෆී 4:31
  • +එෆී 5:25; 1පේතෘ 3:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සරලව තේරුම්ගමු, 145-146 පි.

    බයිබලයේ ඉගැන්වීම්, 135-136 පි.

    මුරටැඹ,

    9/15/2008, 17 පි.

    5/1/2007, 21-22 පි.

    9/15/2006, 28 පි.

කොලොස්සි 3:20

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 6:20; ලූක් 2:51; එෆී 6:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2023, 7 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 50 පාඩම

    මුරටැඹ,

    6/1/1995, 28-29 පි.

කොලොස්සි 3:21

හරස් යොමු දැක්වීම්

  • +එෆී 6:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2005, 22 පි.

    8/1/1997, 12 පි.

    8/1/1996, 20 පි.

    පවුලේ සන්තෝෂය, 148 පි.

    දැනුම, 148 පි.

කොලොස්සි 3:22

හරස් යොමු දැක්වීම්

  • +එෆී 6:5; තීත 2:9; 1පේතෘ 2:18
  • +එෆී 6:6
  • +හිතෝ 8:13; 22:4

කොලොස්සි 3:23

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 9:1; මතෙ 22:37; රෝම 12:11
  • +ලූක් 10:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබල් පද පැහැදිලි කිරීමක්, 34 ලිපිය

    යෙහෝවාට ළං වන්න, 105-106 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 37 පාඩම

    මුරටැඹ,

    1/15/2012, 21-23 පි.

    10/15/1997, 13-18 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 28 පි.

කොලොස්සි 3:24

හරස් යොමු දැක්වීම්

  • +එෆී 1:14; හෙබ්‍රෙ 9:15; 1පේතෘ 1:4
  • +එෆී 6:8
  • +1කොරි 7:22; ගලා 1:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 37 පාඩම

    මුරටැඹ,

    6/15/1997, 32 පි.

කොලොස්සි 3:25

හරස් යොමු දැක්වීම්

  • +රෝම 2:6; 1කොරි 3:8; ගලා 6:7
  • +ද්වි 10:17; රෝම 2:11; 1පේතෘ 1:17

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

කොලො. 3:1එෆී 2:6
කොලො. 3:1මතෙ 6:33
කොලො. 3:1ගීතා 110:1; 1පේතෘ 3:22
කොලො. 3:2යොහ 3:31; 1යොහ 2:15
කොලො. 3:2ෆිලි 3:20; 4:8; 1පේතෘ 1:13
කොලො. 3:3රෝම 6:2
කොලො. 3:3ගලා 2:20
කොලො. 3:3යොහ 17:21
කොලො. 3:4යොහ 11:25
කොලො. 3:41කොරි 15:43
කොලො. 3:42තිමෝ 4:8
කොලො. 3:51කොරි 6:18; එෆී 5:3; 2තිමෝ 2:22
කොලො. 3:5නික් 20:17
කොලො. 3:5මාක් 9:43
කොලො. 3:5ගලා 5:24
කොලො. 3:6රෝම 1:18; එෆී 5:6
කොලො. 3:71කොරි 6:11; එෆී 2:3; තීත 3:3
කොලො. 3:8එෆී 4:31
කොලො. 3:81පේතෘ 2:1
කොලො. 3:8එෆී 5:4
කොලො. 3:9ගීතා 5:6; 34:13; එෆී 4:25; එළි 21:8
කොලො. 3:9එෆී 4:22
කොලො. 3:10රෝම 12:2; එෆී 4:24
කොලො. 3:10උත් 1:27; 1පේතෘ 1:16
කොලො. 3:11ගලා 3:28
කොලො. 3:11එෆී 1:23
කොලො. 3:121පේතෘ 2:9
කොලො. 3:12ෆිලි 2:1
කොලො. 3:12රෝම 12:16
කොලො. 3:12තීත 3:2; 1පේතෘ 3:4
කොලො. 3:122කොරි 6:6; එෆී 4:2; 1තෙස 5:14
කොලො. 3:13මතෙ 18:15
කොලො. 3:13හිතෝ 19:11; එෆී 4:32; 1පේතෘ 4:8
කොලො. 3:13යෙරෙ 31:34; මතෙ 6:14; මාක් 11:25
කොලො. 3:14රෝම 13:10; 1යොහ 3:23
කොලො. 3:141කොරි 13:8; එෆී 4:3
කොලො. 3:15ෆිලි 4:7
කොලො. 3:15යොහ 14:27
කොලො. 3:15එෆී 2:15
කොලො. 3:161කොරි 2:7; කොලො 2:3
කොලො. 3:16ද්වි 31:19; 1කොරි 14:26
කොලො. 3:16එෆී 5:19
කොලො. 3:16කොලො 1:28; තීත 2:1
කොලො. 3:161ලේක 16:23; ගීතා 30:4; 147:7
කොලො. 3:171කොරි 10:31
කොලො. 3:171තෙස 5:18
කොලො. 3:17එෆී 5:20
කොලො. 3:18එෆී 5:22; 1පේතෘ 3:1
කොලො. 3:19එෆී 4:31
කොලො. 3:19එෆී 5:25; 1පේතෘ 3:7
කොලො. 3:20හිතෝ 6:20; ලූක් 2:51; එෆී 6:1
කොලො. 3:21එෆී 6:4
කොලො. 3:22එෆී 6:5; තීත 2:9; 1පේතෘ 2:18
කොලො. 3:22එෆී 6:6
කොලො. 3:22හිතෝ 8:13; 22:4
කොලො. 3:23ගීතා 9:1; මතෙ 22:37; රෝම 12:11
කොලො. 3:23ලූක් 10:27
කොලො. 3:24එෆී 1:14; හෙබ්‍රෙ 9:15; 1පේතෘ 1:4
කොලො. 3:24එෆී 6:8
කොලො. 3:241කොරි 7:22; ගලා 1:10
කොලො. 3:25රෝම 2:6; 1කොරි 3:8; ගලා 6:7
කොලො. 3:25ද්වි 10:17; රෝම 2:11; 1පේතෘ 1:17
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
කොලොස්සි 3:1-25

කොලොස්සි

3 දෙවි ඔබව ක්‍රිස්තුස් සමඟ ඉහළ තැන්වලට ඔසවා ඇත්නම්+ ස්වර්ගයේ තිබෙන දේවල් ගැන සොයමින් සිටින්න.+ මන්ද ක්‍රිස්තුස් දෙවිගේ දකුණු පැත්තෙහි ඉඳගෙන සිටියි.+ 2 ඔබේ මනස පොළොවේ තිබෙන දේවලට නොව+ ස්වර්ගයේ තිබෙන දේවලට යොමු කර තබාගන්න.+ 3 ඇත්තෙන්ම ඔබ මිය ගොස් ඇතැයි කියා පැවසිය හැක.+ එහෙයින් දෙවිගේ කැමැත්තට එකඟව ඔබේ ජීවිතය+ රැඳී තිබෙන්නේ ක්‍රිස්තුස්ගේ අතෙහිය.+ 4 අපව ජීවත් කරවන ක්‍රිස්තුස්+ තම තේජවත් බලයෙන් පෙනී සිටින විට ඔබත් ඔහු සමඟ තේජසින්+ පෙනී සිටිනු ඇත.+

5 එමනිසා වේශ්‍යාකම්* කිරීමට හා අපවිත්‍ර ක්‍රියාවල යෙදීමට ඇති ආශාවද කාමාශාවද+ වෙනත් හානිකර ආශාද රූප නමස්කාරයක් හා සමාන වන තණ්හාවද+ සහමුලින්ම ඔබේ* ශරීරයේ අවයවවලින්+ නැති කර* දැමිය යුතුයි.+ 6 ඒ දේවල් කරන අයට විරුද්ධව දෙවිගේ උදහස පැමිණෙනු ඇත.+ 7 ඔබත් කලින් සිටියේ ඒ දේවල් කරමිනි.+ 8 ඇත්තෙන්ම ඔබ උදහස, කෝපය, අයහපත් ක්‍රියා, නින්දාසහගත කතා+ යනාදි සියලු දේවල් ඔබෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කර දැමිය යුතුයි.+ ඔබේ මුවින් කිසි අසභ්‍ය+ කථාවක් පිට නොවිය යුතුයි. 9 එකිනෙකාට බොරු නොකියන්න.+ පරණ පෞද්ගලිකත්වයත්+ ඊට ආවේණික වූ ක්‍රියාත් ඉවත් කර, 10 දෙවි ලබා දෙන අලුත්+ පෞද්ගලිකත්වය පැළඳගන්න. ඒ සඳහා නිවැරදි දැනුම ලබාගෙන දෙවිගේ ගතිලක්ෂණවලට එකඟව+ ඔබේ පෞද්ගලිකත්වය අලුත් කරගත යුතුයි. 11 ඒ අනුව වැදගත් වන්නේ කෙනෙකු ග්‍රීකයෙක්ද යුදෙව්වෙක්ද කියාවත් චර්මච්ඡේදිතද අචර්මච්ඡේදිතද කියාවත් විදේශිකයෙක්ද ස්කිතිය ජාතිකයෙක්ද* කියාවත් දාසයෙක්ද නිදහස් පුද්ගලයෙක්ද+ කියාවත් නොවේ. සෑම දෙයකටම ක්‍රිස්තුස් සම්බන්ධ වී සිටින අතර අපි සියලුදෙනා ඔහු සමඟ බැඳී සිටිමු.+

12 ඒ අනුව දෙවි තෝරාගත්+ ශුද්ධ, ප්‍රේමණීය අය ලෙස ඉමහත් දයානුකම්පාවකින්,+ කරුණාවන්තකමින්, නිහතමානිකමින්,+ මෘදුකමින්+ සහ බොහෝ ඉවසිලිවන්තකමින්+ කටයුතු කරන්න.* 13 අන් අය කරන දේ ගැන අමනාපයක් ඇති වීමට සාධාරණ හේතු තිබෙන විටත්+ ඔවුන් ගැන ඉවසන්න. නිතරම ඔවුන්ට මුළු හදවතින්ම+ සමාව දෙන්න. යෙහෝවා දෙවි ඔබට මුළු හදවතින්ම සමාව දී තිබෙන ආකාරයටම+ ඔබත් සමාව දෙන්න. 14 නමුත් ඒ සියල්ලට අමතරව ඔබ තුළ ප්‍රේමය තිබිය යුතුයි.+ මන්ද එක්සත්කමට දායක වන හොඳම බැඳීම+ එයයි.

15 ඔබේ සිත් පාලනය කිරීමට+ ක්‍රිස්තුස් ලබා දෙන සමාදානයට+ ඉඩ දෙන්න. මන්ද දෙවි ඔබව කැඳවා තිබෙන්නේ එක ශරීරයක් සේ සිටීමටත්+ සමාදානයෙන් සිටීමටත්ය. ඔබ තුළ ස්තුතිවන්තකමද දක්නට ලැබිය යුතුයි. 16 ක්‍රිස්තුස් ඉගැන්වූ දේවල් ඔබේ ජීවිතය තුළ නිතරම ක්‍රියාත්මක විය යුතුයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔබට සියලු ප්‍රඥාව ලැබේ.+ ගීතිකාවලින්ද+ දෙවිට ස්තුති ප්‍රශංසා ඔප්පු කිරීමෙන්ද ඔහුට මියුරු ගීත+ ගයමින්ද එකිනෙකාට උගන්වා+ මඟ පෙන්වීම් ලබා දෙන්න. එසේ ඔබේ මුළු හදවතින්ම යෙහෝවා දෙවිට ගී ගයන්න.+ 17 ඔබ කුමක් පැවසුවත් කුමක් කළත්+ ඒ සෑම දෙයක්ම පියාණන් වන දෙවිට ස්තුති කරමින්+ ස්වාමීන් වන යේසුස්ව+ සිහියේ තබාගනිමින් කරන්න.

18 භාර්යාවෙනි, ඔබේ ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටින්න.+ මන්ද ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් ලෙස එසේ කිරීම සුදුසුය. 19 ස්වාමිපුරුෂයෙනි, ඔබේ භාර්යාවන් සමඟ අධික ලෙස කෝප නොවී+ ඔවුන්ට දිගටම ප්‍රේම කරන්න.+ 20 දරුවෙනි, සියලු කාරණාවලදී ඔබේ දෙමාපියන්ට කීකරු වන්න.+ මන්ද එසේ කිරීමෙන් ස්වාමීන් සතුටු වෙයි. 21 පියවරුනි, ඔබේ දරුවන් තුළ කෝපයක් ඇති නොකරන්න.+ මන්ද එසේ කිරීමෙන් ඔවුන් තුළ කලකිරීමක් ඇති වේ. 22 දාසයෙනි, ඔබේ ස්වාමිවරුන් ලෙස කටයුතු කරන අයට+ සියලු කාරණාවලදී කීකරු වන්න. මිනිසුන්ව සතුටු කරන අය මෙන් මූණිච්චාවට නොව+ අවංක සිතින් යෙහෝවා දෙවිට ගරුබිය දක්වන අය ලෙස+ ඔවුන්ට කීකරු වන්න. 23 ඔබ කුමක් කළත් මිනිසුන්ට නොව යෙහෝවා දෙවිට කරන්නා සේ+ මුළු හදවතින්ම+ එය කරන්න. 24 මන්ද ඔබට උරුම වන දේ ලැබෙන්නේ+ යෙහෝවා දෙවිගෙන්+ බව ඔබ දන්නහුය. ස්වාමීන් වන ක්‍රිස්තුස් වෙනුවෙන් වෙහෙස මහන්සි වී සේවය කරන්න.+ 25 ඇත්තෙන්ම වැරදි දේ කරන තැනැත්තාට තමා කළ වරදට ප්‍රතිඵල ලැබේ.+ එවැනි කාරණාවලදී දෙවි සියලුදෙනාටම එක හා සමානව සලකයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න