ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 17
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ක්‍රියා 17:1

හරස් යොමු දැක්වීම්

  • +1තෙස 2:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 151-152 පි.

    පිබිදෙව්!,

    9/8/1997, 16-18 පි.

ක්‍රියා 17:2

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 9:20; 13:14; 14:1; 18:4
  • +ක්‍රියා 18:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 88 ලිපිය

    සාක්ෂියක් දෙමු, 152-153 පි.

    මුරටැඹ,

    6/1/2012, 18-19 පි.

    12/1/2008, 30 පි.

    දිව්‍යාණ්ඩු සේවා පාසැල්, 252 පි.

ක්‍රියා 17:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:7, 16; 34:20; 69:21; 118:22; යෙසා 50:6; 53:3, 5
  • +ගීතා 16:10; ලූක් 24:46
  • +ක්‍රියා 18:28; ගලා 3:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 152-153 පි.

    මුරටැඹ,

    6/1/2012, 19 පි.

    12/1/2008, 30 පි.

ක්‍රියා 17:4

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 28:24
  • +ක්‍රියා 15:22, 40

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 153 පි.

    මුරටැඹ,

    6/1/2012, 19 පි.

    11/1/1997, 10-11 පි.

ක්‍රියා 17:5

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 13:45
  • +ක්‍රියා 16:20
  • +රෝම 16:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 153-154, 157 පි.

    මුරටැඹ,

    6/1/2012, 19 පි.

ක්‍රියා 17:6

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 18:17; ක්‍රියා 16:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 154 පි.

    මුරටැඹ,

    6/1/2012, 18-20 පි.

    6/1/1993, 3 පි.

ක්‍රියා 17:7

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 23:2; යොහ 19:12
  • +එස්රා 4:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 154-155 පි.

    මුරටැඹ,

    6/1/2012, 20 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (1 තෙස–එළි), 4 පි.

ක්‍රියා 17:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (මතෙ–කොලො), 15 පි.

ක්‍රියා 17:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 155 පි.

    මුරටැඹ,

    6/1/2012, 20 පි.

ක්‍රියා 17:10

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 9:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 155-156 පි.

ක්‍රියා 17:11

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 14:15
  • +යොහ 5:39
  • +ලූක් 16:29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 156-158 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 2 පාඩම

    මුරටැඹ,

    6/15/2011, 25 පි.

    4/15/2007, 14-15 පි.

    10/15/1998, 6 පි.

    5/15/1996, 16-17 පි.

    පිබිදෙව්!,

    3/2008, 8-9 පි.

    8/2007, 10-11 පි.

ක්‍රියා 17:12

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 13:50

ක්‍රියා 17:13

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 14:19; 1තෙස 2:15
  • +ක්‍රියා 14:2

ක්‍රියා 17:14

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 10:23

ක්‍රියා 17:15

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 16:1; 1තෙස 3:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2004, 19 පි.

ක්‍රියා 17:16

හරස් යොමු දැක්වීම්

  • +2පේතෘ 2:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 159 පි.

    මුරටැඹ,

    7/15/1998, 26-27 පි.

ක්‍රියා 17:17

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 1:20
  • +ක්‍රියා 13:5; 18:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 159-160 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 18 පාඩම

ක්‍රියා 17:18

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 1:22; කොලො 2:8
  • +1කොරි 4:13
  • +යොහ 5:29; 11:25; 1කොරි 15:12; එළි 20:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 160-161 පි.

    මුරටැඹ,

    7/15/2003, 22 පි.

    8/1/2001, 8 පි.

    7/15/1998, 25, 27 පි.

ක්‍රියා 17:19

පාදසටහන්

  • *

    මෙය පුරාණ ඇතන්ස් නුවරේ පිහිටි කුඩා කන්දකි. ශ්‍රේෂ්ඨාධිකරණය රැස් වූයේ එහි එක් ස්ථානයකය.

හරස් යොමු දැක්වීම්

  • +මාක් 1:27

ක්‍රියා 17:20

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 2:12

ක්‍රියා 17:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    3/2011, 18 පි.

ක්‍රියා 17:22

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 17:34
  • +ක්‍රියා 17:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 161 පි.

    මුරටැඹ,

    7/15/2010, 29-30 පි.

    9/1/2007, 14 පි.

    දිව්‍යාණ්ඩු සේවා පාසැල්, 252 පි.

ක්‍රියා 17:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 161-163 පි.

    මුරටැඹ,

    3/1/2012, 18 පි.

    7/15/2010, 29-30 පි.

    7/15/2002, 32 පි.

    පිබිදෙව්!,

    3/2011, 18 පි.

    මැවුම්කරු, 75-77 පි.

ක්‍රියා 17:24

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 146:6; යෙසා 42:5; ක්‍රියා 4:24; 14:15
  • +1රාජා 8:27; යෙසා 66:1; ක්‍රියා 7:48

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 163 පි.

    මුරටැඹ,

    7/15/2010, 30 පි.

    7/1/2008, 10 පි.

ක්‍රියා 17:25

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 50:12
  • +උත් 2:7
  • +යෙසා 42:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 163-164 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 38 පාඩම

    මුරටැඹ,

    7/15/2010, 30 පි.

    7/1/2008, 10 පි.

ක්‍රියා 17:26

හරස් යොමු දැක්වීම්

  • +උත් 5:2
  • +උත් 1:28
  • +ද්වි 32:8
  • +ද්වි 2:5, 19; 32:8; යෙසා 34:17
  • +ගීතා 74:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    නිතර අසන ප්‍රශ්න, 64 ලිපිය

    සාක්ෂියක් දෙමු, 164 පි.

    මුරටැඹ,

    7/15/2010, 30 පි.

    7/1/2008, 10 පි.

    9/15/1998, 11-12 පි.

    සියලුම ජනයා සඳහා පොතක්, 24-25 පි.

ක්‍රියා 17:27

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:29; යෙසා 55:6
  • +ගීතා 145:18; යෙරෙ 23:23; රෝම 1:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 42 ලිපිය

    සාක්ෂියක් දෙමු, 164-165 පි.

    මුරටැඹ,

    7/15/2010, 30 පි.

    7/1/2008, 10 පි.

ක්‍රියා 17:28

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 42:5
  • +තීත 1:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 165-166 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 38 පාඩම

    පිබිදෙව්!,

    3/2011, 18 පි.

    මුරටැඹ,

    7/15/2010, 30-31 පි.

    6/15/2004, 14 පි.

ක්‍රියා 17:29

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:27
  • +ද්වි 5:8; යෙසා 37:19; 40:18; 46:5; ක්‍රියා 19:26
  • +යොෂු 22:22; ගීතා 50:1; යෙසා 46:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 166 පි.

    මුරටැඹ,

    7/15/2010, 30-31 පි.

    1/15/2004, 32 පි.

ක්‍රියා 17:30

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 14:16; රෝම 3:25; 5:13; එෆී 4:18
  • +ලූක් 24:47

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 166 පි.

    මුරටැඹ,

    7/15/2010, 31 පි.

ක්‍රියා 17:31

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 96:13; 98:9; යෙසා 2:4; යොහ 5:22; ක්‍රියා 10:42
  • +යොහ 11:25; ක්‍රියා 2:24; 13:33; රෝම 6:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 166-167 පි.

    මුරටැඹ,

    7/15/2010, 31 පි.

    1/15/2008, 20 පි.

    එළිදරව්, 296 පි.

ක්‍රියා 17:32

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 1:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 167 පි.

    මුරටැඹ,

    7/15/2010, 31 පි.

    7/1/1998, 12 පි.

ක්‍රියා 17:34

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 17:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2010, 31 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ක්‍රියා 17:11තෙස 2:1
ක්‍රියා 17:2ක්‍රියා 9:20; 13:14; 14:1; 18:4
ක්‍රියා 17:2ක්‍රියා 18:19
ක්‍රියා 17:3ගීතා 22:7, 16; 34:20; 69:21; 118:22; යෙසා 50:6; 53:3, 5
ක්‍රියා 17:3ගීතා 16:10; ලූක් 24:46
ක්‍රියා 17:3ක්‍රියා 18:28; ගලා 3:1
ක්‍රියා 17:4ක්‍රියා 28:24
ක්‍රියා 17:4ක්‍රියා 15:22, 40
ක්‍රියා 17:5ක්‍රියා 13:45
ක්‍රියා 17:5ක්‍රියා 16:20
ක්‍රියා 17:5රෝම 16:21
ක්‍රියා 17:61රාජා 18:17; ක්‍රියා 16:20
ක්‍රියා 17:7ලූක් 23:2; යොහ 19:12
ක්‍රියා 17:7එස්රා 4:12
ක්‍රියා 17:10ක්‍රියා 9:25
ක්‍රියා 17:11හිතෝ 14:15
ක්‍රියා 17:11යොහ 5:39
ක්‍රියා 17:11ලූක් 16:29
ක්‍රියා 17:12ක්‍රියා 13:50
ක්‍රියා 17:13ක්‍රියා 14:19; 1තෙස 2:15
ක්‍රියා 17:13ක්‍රියා 14:2
ක්‍රියා 17:14මතෙ 10:23
ක්‍රියා 17:15ක්‍රියා 16:1; 1තෙස 3:2
ක්‍රියා 17:162පේතෘ 2:8
ක්‍රියා 17:17හිතෝ 1:20
ක්‍රියා 17:17ක්‍රියා 13:5; 18:19
ක්‍රියා 17:181කොරි 1:22; කොලො 2:8
ක්‍රියා 17:181කොරි 4:13
ක්‍රියා 17:18යොහ 5:29; 11:25; 1කොරි 15:12; එළි 20:6
ක්‍රියා 17:19මාක් 1:27
ක්‍රියා 17:20ක්‍රියා 2:12
ක්‍රියා 17:22ක්‍රියා 17:34
ක්‍රියා 17:22ක්‍රියා 17:16
ක්‍රියා 17:24ගීතා 146:6; යෙසා 42:5; ක්‍රියා 4:24; 14:15
ක්‍රියා 17:241රාජා 8:27; යෙසා 66:1; ක්‍රියා 7:48
ක්‍රියා 17:25ගීතා 50:12
ක්‍රියා 17:25උත් 2:7
ක්‍රියා 17:25යෙසා 42:5
ක්‍රියා 17:26උත් 5:2
ක්‍රියා 17:26උත් 1:28
ක්‍රියා 17:26ද්වි 32:8
ක්‍රියා 17:26ද්වි 2:5, 19; 32:8; යෙසා 34:17
ක්‍රියා 17:26ගීතා 74:17
ක්‍රියා 17:27ද්වි 4:29; යෙසා 55:6
ක්‍රියා 17:27ගීතා 145:18; යෙරෙ 23:23; රෝම 1:20
ක්‍රියා 17:28යෙසා 42:5
ක්‍රියා 17:28තීත 1:12
ක්‍රියා 17:29උත් 1:27
ක්‍රියා 17:29ද්වි 5:8; යෙසා 37:19; 40:18; 46:5; ක්‍රියා 19:26
ක්‍රියා 17:29යොෂු 22:22; ගීතා 50:1; යෙසා 46:9
ක්‍රියා 17:30ක්‍රියා 14:16; රෝම 3:25; 5:13; එෆී 4:18
ක්‍රියා 17:30ලූක් 24:47
ක්‍රියා 17:31ගීතා 96:13; 98:9; යෙසා 2:4; යොහ 5:22; ක්‍රියා 10:42
ක්‍රියා 17:31යොහ 11:25; ක්‍රියා 2:24; 13:33; රෝම 6:5
ක්‍රියා 17:321කොරි 1:23
ක්‍රියා 17:34ක්‍රියා 17:19
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ක්‍රියා 17:1-34

ක්‍රියා

17 ඔවුහු අම්ෆිපොලිස් සහ අපොලෝනිය යන නුවරවල් හරහා ගමන් කර තෙසලෝනිකයට ගියෝය.+ එහි යුදෙව්වරුන්ගේ සිනගෝගයක් තිබිණ. 2 පාවුල් වෙනදා මෙන්+ සිනගෝගයට ඇතුල් වී සබත් දවස් තුනක් පුරා ඔවුන්ට ශුද්ධ ලියවිල්ල පදනම් කරගෙන කාරණා තර්කානුකූලව පහදා දුන්නේය.+ 3 ක්‍රිස්තුස් වධ විඳිය යුතු බව+ සහ මරණයෙන් නැඟිටිය යුතු බව+ කලින්ම ශුද්ධ ලියවිල්ලේ දක්වා තිබෙන ආකාරය ඔහු පැහැදිලිව පෙන්නුවේය. ඔහු පැවසුවේ, “මම ඔබට කතා කරන්නේ මෙහි සඳහන් ක්‍රිස්තුස් ගැනයි.+ ඔහු තමයි යේසුස්” කියාය. 4 එය අසා සමහරදෙනෙක් යේසුස්ගේ අනුගාමිකයන් වී+ පාවුල් සහ සීලස්ට එකතු වූහ.+ එමෙන්ම දෙවිට නමස්කාර කළ ග්‍රීකවරුන් විශාල පිරිසක්ද සමාජයේ ඉහළ පෙළේ ස්ත්‍රීන් බොහෝදෙනෙක්ද එසේ කළෝය.

5 නමුත් යුදෙව්වරු ඔවුන්ට ඊර්ෂ්‍යා කර+ වෙළඳපොළට වී නිකරුණේ කාලය ගත කරමින් සිටි අය අතරින් මැර පිරිසක් එකතු කරගෙන නගරයේ කෝලහලයක් ඇති කළෝය.+ ඉන්පසු ඔවුහු රැස්ව සිටි සමූහයා ඉදිරියට පාවුල්ව සහ සීලස්ව ගෙන ඒමේ අදහසින් ජේසන් නම් සහෝදරයාගේ නිවසට කඩාවැදුණෝය.+ 6 ඔවුන්ව එහි සොයාගත නොහැකි වූ විට ඔවුහු ජේසන්ව සහ සමහර සහෝදරයන්ව නුවරේ පාලකයන් ඉදිරියට ඇදගෙන ගොස් කෑගසමින් මෙසේ කීවෝය. “මුළු ලෝකයම පෙරළා දැමූ අර මිනිස්සු මෙහාටත් ඇවිල්ලා.+ 7 ඒ මදිවට මේ ජේසන් ඔවුන්ට සහයෝගය දක්වනවා. ඔවුන් සියලුදෙනාම කියන්නේ යේසුස් නම් තවත් රජෙක් සිටිනවා කියායි.+ ඒ කියන්නේ ඔවුන් සීසර් අධිරාජ්‍යයාගේ නියෝගවලට විරුද්ධව කැරලිගසනවා.”+ 8 ඒ දේවල් නුවරේ වැසියන්ට හා පාලකයන්ට ඇසුණු විට ඔවුන් තුළ මහත් කැලඹීමක් ඇති විය. 9 නමුත් ඔවුහු පසුව ජේසන්ව සහ අනික් අයව ඇප මත නිදහස් කළෝය.

10 කළුවර වැටුණු විගස+ සහෝදරයෝ පාවුල්ව සහ සීලස්ව බෙරීය නුවරට යැව්වෝය. ඔවුහු එම නුවරට ගිය විට එහි තිබූ යුදෙව්වරුන්ගේ සිනගෝගයට ගියෝය. 11 එහි සිටි අය තෙසලෝනිකයේ සිටි අයට වඩා සාධාරණව හා පුළුල්ව සිතීමට හැකියාව තිබුණු පිරිසකි. මන්ද ඔවුහු තමන් ඇසූ දේවල් සැබෑද කියා බැලීමට+ දිනපතාම ශුද්ධ ලියවිල්ල+ හොඳින් පරීක්ෂා කර බැලුවෝය.+ එහෙයින් ඔවුන් දෙවිගේ පණිවිඩය පිළිගත්තේ මහත් උනන්දුවකිනි. 12 ප්‍රතිඵලයක් ලෙස සමාජයේ ඉහළ පෙළේ සිටි+ ග්‍රීක ජාතික ස්ත්‍රීන් හා පුරුෂයන් ඇතුළු බොහෝදෙනෙක් යේසුස්ගේ අනුගාමිකයෝ බවට පත් වූහ. 13 නමුත් පාවුල් බෙරීය නුවරෙහි දෙවිගේ පණිවිඩය ගැන ප්‍රකාශ කරන බව තෙසලෝනිකයේ සිටි යුදෙව්වරුන්ට ආරංචි වූ විට ඔවුහු ජනතාව උසිගන්වා+ කලබලයක් ඇති කිරීමේ අදහසින්+ එතැනටත් ගියෝය. 14 එවිට සහෝදරයෝ වහාම පාවුල්ව වෙරළබඩ තීරය දෙසට පිටත් කර යැව්වෝය.+ නමුත් සීලස් සහ තිමෝති එහි නැවතී සිටියෝය. 15 පාවුල්ව ඇරලීමට ගිය අය ඇතන්ස් දක්වාම ඔහු සමඟ ගියෝය. ඔවුන් ආපසු ඒමට පෙර පාවුල් ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ හැකි ඉක්මනින් තමා වෙතට සීලස්ව හා තිමෝතිව+ එවන ලෙසය. ඉන්පසු ඔවුහු නැවත ආවෝය.

16 පාවුල් ඔවුන් පැමිණෙන තෙක් ඇතන්ස් නුවරේ බලා සිටියදී ඒ නුවර දේවතා රූපවලින් පිරී ඇති ආකාරය දැක ඔහු තුළ මහත් පිළිකුලක් ඇති විය.+ 17 එවිට ඔහු සිනගෝගයේදී යුදෙව්වරුන්ට සහ දෙවිට නමස්කාර කළ වෙනත් අයටද දිනපතාම වෙළඳපොළෙහි ගැවසුණු අයටද+ ශුද්ධ ලියවිල්ලේ තොරතුරු තර්කානුකූලව පහදා දුන්නේය.+ 18 නමුත් දාර්ශනිකයන් කිහිපදෙනෙක් එනම්, එපිකියුරිය සහ ස්ටොයික දර්ශන අනුගමනය කළ කිහිපදෙනෙක්+ ඔහු සමඟ වාද කළෝය. “මේ මිනිසා මොනව දොඩවනවාද”+ කියා සමහරු ඇසූහ. තවත් සමහරු මෙසේ පැවසුවෝය. “පෙනෙන විදිහට ඔහු වෙනත් දෙවිවරුන් ගැන කතා කරනවා වගෙයි.” ඔවුන් ඒ දේවල් පැවසුවේ ඔහු යේසුස් ගැන සහ නැවත නැඟිටීම පිළිබඳ ශුභාරංචිය ගැන ප්‍රකාශ කරමින් සිටි නිසාය.+ 19 ඔවුහු ඔහුව ඇරියොපගස් කන්දට* ගෙන ගොස් මෙසේ කීවෝය. “සියලුදෙනාට ඔබ කියා දෙන මේ අලුත් ඉගැන්වීම ගැන අපට තවත් විස්තර දැනගන්න පුළුවන්ද?+ 20 ඇත්තෙන්ම ඔබ කියා දෙන සමහර දේවල් හරිම අමුතුයි. ඒ නිසා ඒ දේවල් ගැන වැඩි විස්තර දැනගන්න අප කැමතියි.”+ 21 ඇතන්ස්හි වැසියන් හා එහි තාවකාලිකව නැවතී සිටි විදේශිකයන් පුරුදු වී සිටියේ තමන්ට ලැබෙන විවේක කාලයේදී නිතරම යම් අලුත් දෙයක් ගැන කතාබහ කිරීමට හෝ එවැනි දෙයකට සවන් දීමටය. 22 ඇරියොපගස් කන්දෙහි මැද සිටගත්+ පාවුල්, ඔවුන්ට මෙසේ කීවේය.

“ඇතන්ස්හි පුරුෂයෙනි, දෙවි දේවතාවන් ගැන අන් අයට වඩා ඔබ තුළ මහත් භක්තියක් ඇති බව මට පැහැදිලියි.+ එය ඔබ කරන හැම ක්‍රියාවකින්ම මම දුටුවා. 23 ඔබ මහත් භක්තියෙන් සලකන දේවල් දිහා හොඳින් බලමින් යද්දී මම එක පූජාසනයක් දැක්කා. එහි සඳහන් කර තිබුණේ, ‘නාඳුනන දෙවි කෙනෙකුටය’ කියායි. මම දැන් ඔබට කියා දෙන්නේ ඔබ මෙතෙක් නොදැන සිටියත් මහත් භක්තියකින් සැලකූ ඒ දෙවි ගැනයි. 24 ලෝකයත් එහි තිබෙන සියල්ලත් සෑදූ ඒ දෙවි, ස්වර්ගයෙත් පොළොවෙත් ස්වාමීන් වන නිසා+ ඔහු මිනිසුන් සාදා ඇති දේවස්ථානවල වාසය කරන්නේ නැහැ.+ 25 ඔහු සියලු දෙයින් සම්පූර්ණ දෙවි කෙනෙක්. ඒ නිසා ඔහුට මිනිසුන්ගේ ඇප උපස්ථාන අවශ්‍ය නැහැ.+ මන්ද සියලුදෙනාටම ජීවිතයත්+ හුස්මත් අන් සියලු දේත් දෙන්නේ ඔහුයි.+ 26 ඔහු එක මිනිසෙකුගෙන්+ සියලුම ජාතීන් බිහි කළා.+ ඒ වගේම ඔවුන්ගෙන් මුළු පොළෝතලයම ජනාවාස කළා.+ මිනිසුන් වාසය කළ යුතු දේශ සීමා ගැනත්+ ඔවුන් එසේ වාසය කළ යුත්තේ කුමන කාල වකවානුවලද යන්න ගැනත් තීරණය කරන්නේ ඔහුයි.+ 27 දෙවි එසේ කරන්නේ සියල්ලන්ම දෙවි වෙතට හැරී ඔහුගේ මඟ පෙන්වීම් පැතීම සඳහායි.+ ඇත්තෙන්ම ඔවුන් ඒ සඳහා මහත් උත්සාහයක් දැරුවොත් ඔහුට ළං වෙන්නත් ඔවුන්ට හැකි වෙයි.+ එයට හේතුව ඔහු අපෙන් දුරස්ව සිටින කෙනෙක් නොවන නිසයි. 28 අපේ ජීවිතයත් පැවැත්මත් අප කරන සෑම දෙයක්මත් රඳා පවතින්නේ ඔහු මතයි.+ ඇත්තෙන්ම ඔබේ ඇතැම් කවිකාරයන්+ ඒ ගැන පවසා තිබෙන්නේ “අපි ඔහුගේ දරුවෝ” වන බවයි.’

29 “අප දෙවිගේ දරුවන් නම්+ රන්, රිදී හෝ ගල් යොදා මිනිසුන් විසින් සාදා ඇති රූපයකට+ දෙවිව සමාන කිරීම සුදුසු දෙයක් වන්නේ නැහැ.+ 30 මිනිසා මෙතෙක් නොදැනුවත්කමින් කළ දේ අමතක කර දමන්න දෙවි කැමතියි.+ ඒ නිසා දැන් ඔහු මුළු මිනිස් වර්ගයාටම කියන්නේ, පසුතැවිලි වන්න කියායි.+ 31 එයට හේතුව ධර්මිෂ්ඨ ලෙස මුළු මිනිස් වර්ගයාම විනිශ්චය කිරීමට ඔහු එක්තරා දවසක් නියම කර තිබීමයි.+ ඒ විනිශ්චය සිදු කරන්නේ ඔහු විසින්ම පත් කර ඇති මිනිසෙකු විසිනුයි. ඒ වගේම ඒ දේ අනිවාර්යයෙන් සිදු වන බවට සාක්ෂියක් ලෙස දෙවි ඒ මිනිසාව මරණයෙන් පවා නැවත නැඟිටුවා තිබෙනවා.”+

32 මිය ගිය අයගේ නැවත නැඟිටීම ගැන පාවුල් කතා කරනවා ඔවුන්ට ඇසුණු විට සමහරු ඔහුට සමච්චල් කළෝය.+ නමුත් තවත් සමහරු, “ඔබ පැවසූ මේ දේවල් ගැන තවත් විස්තර වෙනත් වේලාවක අහන්න අපි කැමතියි” කියා පැවසුවෝය. 33 පසුව පාවුල් එම ස්ථානයෙන් පිටත්ව ගියේය. 34 සමහරු ඔහු සමඟ එකතු වී, යේසුස්ගේ අනුගාමිකයෝ බවට පත් වූහ. ඔවුන් අතරේ ඇරියොපගස් අධිකරණයේ විනිශ්චයකාරයෙකු වූ දියොනිසියස්ද+ දමරිස් නම් ස්ත්‍රියක්ද තවත් කිහිපදෙනෙක්ද සිටියෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න