-
යෙරෙමියා 13:27ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
27 එවිට ඔබ අනාචාරයේ* යෙදුණු හැටිත්+ කාම ආශාවෙන් උමතු වී මෘගයන් මෙන් හැසුරුණු හැටිත්+ ගණිකාවක මෙන් නින්දිතව ක්‍රියා කළ හැටිත් සියල්ලෝම දැනගනු ඇත. කඳු මුදුන්වලත් කෙත්වලත් ඔබ කළ පිළිකුල්සහගත දේවල් මම දුටුවෙමි.+ යෙරුසලමේ වැසියෙනි, ඔබට අද්දැකීමට සිදු වන විපත කොතරම්ද! තව කොපමණ කාලයක්+ ඔබ මෙලෙස අපවිත්‍රව සිටිනු ඇද්ද?”+
-