ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගණන් කතාව පොතේ සාරාංශයක්

      • හමුදාවට බඳවගන්න පුරුෂයන්ව ලියාපදිංචි කරයි (1-46)

      • ලෙවීවරුන්ව හමුදා සේවයෙන් නිදහස් කරයි (47-51)

      • කඳවුරේ කූඩාරම් ගහගන්න ඕනෙ පිළිවෙළ (52-54)

ගණන් කතාව 1:1

හරස් යොමු දැක්වීම්

  • +නික් 40:17
  • +නික් 19:1; ක්‍රියා 7:38
  • +නික් 25:22

ගණන් කතාව 1:2

හරස් යොමු දැක්වීම්

  • +නික් 30:12

ගණන් කතාව 1:3

පාදසටහන්

  • *

    මුල් භාෂාවේ තමන් අයිති හමුදා බළඇණියට අනුව කියන අදහස ඇතුළත් වෙනවා.

හරස් යොමු දැක්වීම්

  • +නික් 30:14

ගණන් කතාව 1:4

හරස් යොමු දැක්වීම්

  • +නික් 18:25; ගණන් 1:16; යොෂු 22:13, 14; 23:2; 1ලේක 27:1

ගණන් කතාව 1:5

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 2:10

ගණන් කතාව 1:6

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 7:11, 36

ගණන් කතාව 1:7

හරස් යොමු දැක්වීම්

  • +රූත් 4:20; ලූක් 3:23, 32

ගණන් කතාව 1:8

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 10:15

ගණන් කතාව 1:9

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 7:11, 24

ගණන් කතාව 1:10

හරස් යොමු දැක්වීම්

  • +උත් 48:20

ගණන් කතාව 1:11

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 2:22

ගණන් කතාව 1:12

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 7:11, 66

ගණන් කතාව 1:13

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 7:11, 72

ගණන් කතාව 1:14

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 2:14; 7:11, 42; 10:20

ගණන් කතාව 1:15

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 2:29; 10:27

ගණන් කතාව 1:16

හරස් යොමු දැක්වීම්

  • +නික් 18:21; ගණන් 7:2
  • +ද්වි 1:15

ගණන් කතාව 1:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 30:14

ගණන් කතාව 1:19

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 26:1, 2

ගණන් කතාව 1:20

හරස් යොමු දැක්වීම්

  • +උත් 29:32; ගණන් 2:10, 11

ගණන් කතාව 1:22

හරස් යොමු දැක්වීම්

  • +උත් 29:33; 46:10; ගණන් 2:12, 13

ගණන් කතාව 1:24

හරස් යොමු දැක්වීම්

  • +උත් 30:10, 11; 46:16; ගණන් 2:14, 15

ගණන් කතාව 1:26

හරස් යොමු දැක්වීම්

  • +උත් 29:35; 46:12; ගණන් 2:3, 4; 1ලේක 5:2; මතෙ 1:2; හෙබ්‍රෙ 7:14

ගණන් කතාව 1:28

හරස් යොමු දැක්වීම්

  • +උත් 30:17, 18; 46:13; ගණන් 2:5, 6

ගණන් කතාව 1:30

හරස් යොමු දැක්වීම්

  • +උත් 30:20; ගණන් 2:7, 8

ගණන් කතාව 1:32

හරස් යොමු දැක්වීම්

  • +උත් 41:51, 52; 46:20; 48:17-19; ගණන් 2:18, 19

ගණන් කතාව 1:34

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 2:20, 21

ගණන් කතාව 1:36

හරස් යොමු දැක්වීම්

  • +උත් 43:29; 46:21; ගණන් 2:22, 23

ගණන් කතාව 1:38

හරස් යොමු දැක්වීම්

  • +උත් 30:4-6; 46:23; ගණන් 2:25, 26; 10:25

ගණන් කතාව 1:40

හරස් යොමු දැක්වීම්

  • +උත් 35:26; ගණන් 2:27, 28

ගණන් කතාව 1:42

හරස් යොමු දැක්වීම්

  • +උත් 30:7, 8; 46:24; ගණන් 2:29, 30; 26:48

ගණන් කතාව 1:46

හරස් යොමු දැක්වීම්

  • +උත් 13:16; 22:17; 46:3; නික් 38:26; ගණන් 2:32

ගණන් කතාව 1:47

හරස් යොමු දැක්වීම්

  • +උත් 29:34; 46:11; ගණන් 3:12
  • +ගණන් 2:33; 26:63, 64

ගණන් කතාව 1:49

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 26:62, 63

ගණන් කතාව 1:50

පාදසටහන්

  • *

    මූ.අ., “සාක්ෂි පෙට්ටිය.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 31:18
  • +නික් 38:21; ගණන් 3:6, 8
  • +ගණන් 4:15, 24-26, 31-33
  • +ගණන් 3:30, 31; 4:12
  • +ගණන් 2:17; 3:23, 29, 35, 38

ගණන් කතාව 1:51

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 10:17, 21
  • +ගණන් 3:10; 18:22

ගණන් කතාව 1:52

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 2:2, 34

ගණන් කතාව 1:53

පාදසටහන්

  • *

    මූ.අ., “සාක්ෂි පෙට්ටිය.”

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 8:19; 18:5
  • +ගණන් 8:24; 18:2, 3; 1ලේක 23:32

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගණන්. 1:1නික් 40:17
ගණන්. 1:1නික් 19:1; ක්‍රියා 7:38
ගණන්. 1:1නික් 25:22
ගණන්. 1:2නික් 30:12
ගණන්. 1:3නික් 30:14
ගණන්. 1:4නික් 18:25; ගණන් 1:16; යොෂු 22:13, 14; 23:2; 1ලේක 27:1
ගණන්. 1:5ගණන් 2:10
ගණන්. 1:6ගණන් 7:11, 36
ගණන්. 1:7රූත් 4:20; ලූක් 3:23, 32
ගණන්. 1:8ගණන් 10:15
ගණන්. 1:9ගණන් 7:11, 24
ගණන්. 1:10උත් 48:20
ගණන්. 1:11ගණන් 2:22
ගණන්. 1:12ගණන් 7:11, 66
ගණන්. 1:13ගණන් 7:11, 72
ගණන්. 1:14ගණන් 2:14; 7:11, 42; 10:20
ගණන්. 1:15ගණන් 2:29; 10:27
ගණන්. 1:16නික් 18:21; ගණන් 7:2
ගණන්. 1:16ද්වි 1:15
ගණන්. 1:18නික් 30:14
ගණන්. 1:19ගණන් 26:1, 2
ගණන්. 1:20උත් 29:32; ගණන් 2:10, 11
ගණන්. 1:22උත් 29:33; 46:10; ගණන් 2:12, 13
ගණන්. 1:24උත් 30:10, 11; 46:16; ගණන් 2:14, 15
ගණන්. 1:26උත් 29:35; 46:12; ගණන් 2:3, 4; 1ලේක 5:2; මතෙ 1:2; හෙබ්‍රෙ 7:14
ගණන්. 1:28උත් 30:17, 18; 46:13; ගණන් 2:5, 6
ගණන්. 1:30උත් 30:20; ගණන් 2:7, 8
ගණන්. 1:32උත් 41:51, 52; 46:20; 48:17-19; ගණන් 2:18, 19
ගණන්. 1:34ගණන් 2:20, 21
ගණන්. 1:36උත් 43:29; 46:21; ගණන් 2:22, 23
ගණන්. 1:38උත් 30:4-6; 46:23; ගණන් 2:25, 26; 10:25
ගණන්. 1:40උත් 35:26; ගණන් 2:27, 28
ගණන්. 1:42උත් 30:7, 8; 46:24; ගණන් 2:29, 30; 26:48
ගණන්. 1:46උත් 13:16; 22:17; 46:3; නික් 38:26; ගණන් 2:32
ගණන්. 1:47උත් 29:34; 46:11; ගණන් 3:12
ගණන්. 1:47ගණන් 2:33; 26:63, 64
ගණන්. 1:49ගණන් 26:62, 63
ගණන්. 1:50නික් 31:18
ගණන්. 1:50නික් 38:21; ගණන් 3:6, 8
ගණන්. 1:50ගණන් 4:15, 24-26, 31-33
ගණන්. 1:50ගණන් 3:30, 31; 4:12
ගණන්. 1:50ගණන් 2:17; 3:23, 29, 35, 38
ගණන්. 1:51ගණන් 10:17, 21
ගණන්. 1:51ගණන් 3:10; 18:22
ගණන්. 1:52ගණන් 2:2, 34
ගණන්. 1:53ගණන් 8:19; 18:5
ගණන්. 1:53ගණන් 8:24; 18:2, 3; 1ලේක 23:32
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
  • 41
  • 42
  • 43
  • 44
  • 45
  • 46
  • 47
  • 48
  • 49
  • 50
  • 51
  • 52
  • 53
  • 54
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගණන් කතාව 1:1-54

ගණන් කතාව

1 ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවෙන් පිට වෙලා ආවාට පස්සේ ගත වුණ දෙවෙනි අවුරුද්දේ දෙවෙනි මාසයේ පළවෙනිදා+ යෙහෝවා දෙවියන් සීනයි පාළුකරයේදී+ මෝසෙස් එක්ක කතා කළා. ඔහු හමු වීමේ කූඩාරමේදී+ මෝසෙස්ට මෙහෙම කිව්වා. 2 “මුළු ඊශ්‍රායෙල් සෙනඟගෙම සංගණනයක් කරන්න.+ හැම පුරුෂයෙක්වම ඔවුන්ගේ පවුල් අනුවත් පෙළපත අනුවත් ලියාපදිංචි කරලා ඔවුන්ගේ නම් සටහන් කරගන්න. 3 ඔයායි, ආරොනුයි ඊශ්‍රායෙල් හමුදාවට බඳවගන්න පුළුවන් වයස අවුරුදු 20ක් හෝ ඊට වැඩි හැමෝවම+ ගණන් කරන්න. ඔවුන් අයිති කණ්ඩායම්වලට අනුව* ඒ අයව ලියාපදිංචි කරන්න.

4 “ඔයාගේ උදව්වට ගෝත්‍රයකින් එක පුරුෂයෙක් ගාණේ තෝරගන්න. ඒ පුරුෂයෝ ඔවුන්ගේ ගෝත්‍රවල ප්‍රධානීන් වෙන්න ඕනේ.+ 5 ඔයාට උදව් කරන පුරුෂයන්ගේ නම් මේවායි. රූබෙන් ගෝත්‍රයෙන් ෂෙදෙවුර්ගේ පුතා වන එලිෂූර්.+ 6 සිමියොන් ගෝත්‍රයෙන් ෂුරිෂද්දයිගේ පුතා වන ෂෙලුමියෙල්.+ 7 යූදා ගෝත්‍රයෙන් අමිනදාබ්ගේ පුතා වන නාෂොන්.+ 8 ඉසකාර් ගෝත්‍රයෙන් ෂුවර්ගේ පුතා වන නෙතනෙල්.+ 9 සෙබ්‍යූලන් ගෝත්‍රයෙන් හේලොන්ගේ පුතා වන එලියාබ්.+ 10 යෝසෙප්ගේ පුත්‍රයන්ගෙන්, ඒ කියන්නේ එෆ්‍රායිම්+ ගෝත්‍රයෙන් අමිහුද්ගේ පුතා වන එලිෂාමා සහ මනස්සේ ගෝත්‍රයෙන් පෙදාෂුර්ගේ පුතා වන ගමාලියෙල්. 11 බෙන්ජමින් ගෝත්‍රයෙන් ගිඩියොනිගේ පුතා වන අබිදාන්.+ 12 දාන් ගෝත්‍රයෙන් අමිෂද්දයිගේ පුතා වන අහියේසෙර්.+ 13 ආෂෙර් ගෝත්‍රයෙන් ඔක්‍රාන්ගේ පුතා වන පගියෙල්.+ 14 ගාද් ගෝත්‍රයෙන් දුවෙල්ගේ පුතා වන එලියාසාෆ්.+ 15 නෆ්තලී ගෝත්‍රයෙන් ඒනාන්ගේ පුතා වන අහිරා.+ 16 ඊශ්‍රායෙල් සෙනඟ අතරින් ඔයා තෝරගන්න ඕනෙ ඒ අයවයි. ඒ අය තම තමන්ගේ ගෝත්‍රවල අධිපතීන්+ විදිහටත් ඊශ්‍රායෙල්වරු දහස් ගාණකගේ ප්‍රධානීන්+ විදිහටත් වැඩ කරනවා.”

17 මෝසෙස් සහ ආරොන් දෙවියන් තෝරගත්ත ඒ පුරුෂයන්ට එන්න කිව්වා. 18 එයාලා දෙවෙනි මාසයේ පළවෙනි දවසේ මුළු ඊශ්‍රායෙල් සෙනඟව රැස් කළා. එයාලා එහෙම කළේ වයස අවුරුදු 20ක් හෝ ඊට වඩා වැඩි හැම කෙනෙක්වම+ ඒ අයගේ පවුල් අනුවත් පෙළපත අනුවත් ලියාපදිංචි කරන්නයි. 19 යෙහෝවා මෝසෙස්ට අණ කරපු විදිහටම ඒ අයව සීනයි පාළුකරයේදී ලියාපදිංචි කළා.+

20 ඊශ්‍රායෙල්ගේ කුලුඳුල් පුතා වන රූබෙන්ගෙන්+ පැවතෙන අයගෙන් හමුදාවට බඳවගන්න පුළුවන්, වයස අවුරුදු 20ක් හෝ ඊට වැඩි හැම පුරුෂයෙක්වම ගණන් කළා. ඒ එක් එක් කෙනාගේ නම, පවුල සහ පෙළපත සටහන් කරගත්තා. 21 රූබෙන් ගෝත්‍රයෙන් ලියාපදිංචි කරපු අයගේ මුළු ගාණ 46,500යි.

22 සිමියොන්ගෙන්+ පැවතෙන අයගෙන් හමුදාවට බඳවගන්න පුළුවන්, වයස අවුරුදු 20ක් හෝ ඊට වැඩි හැම පුරුෂයෙක්වම ගණන් කළා. ඒ එක් එක් කෙනාගේ නම, පවුල සහ පෙළපත සටහන් කරගත්තා. 23 සිමියොන් ගෝත්‍රයෙන් ලියාපදිංචි කරපු අයගේ මුළු ගාණ 59,300යි.

24 ගාද්ගෙන්+ පැවතෙන අයගෙන් හමුදාවට බඳවගන්න පුළුවන්, වයස අවුරුදු 20ක් හෝ ඊට වැඩි හැම පුරුෂයෙක්වම ගණන් කළා. ඒ එක් එක් කෙනාගේ නම, පවුල සහ පෙළපත සටහන් කරගත්තා. 25 ගාද් ගෝත්‍රයෙන් ලියාපදිංචි කරපු අයගේ මුළු ගාණ 45,650යි.

26 යූදාගෙන්+ පැවතෙන අයගෙන් හමුදාවට බඳවගන්න පුළුවන්, වයස අවුරුදු 20ක් හෝ ඊට වැඩි හැම පුරුෂයෙක්වම ගණන් කළා. ඒ එක් එක් කෙනාගේ නම, පවුල සහ පෙළපත සටහන් කරගත්තා. 27 යූදා ගෝත්‍රයෙන් ලියාපදිංචි කරපු අයගේ මුළු ගාණ 74,600යි.

28 ඉසකාර්ගෙන්+ පැවතෙන අයගෙන් හමුදාවට බඳවගන්න පුළුවන්, වයස අවුරුදු 20ක් හෝ ඊට වැඩි හැම පුරුෂයෙක්වම ගණන් කළා. ඒ එක් එක් කෙනාගේ නම, පවුල සහ පෙළපත සටහන් කරගත්තා. 29 ඉසකාර් ගෝත්‍රයෙන් ලියාපදිංචි කරපු අයගේ මුළු ගාණ 54,400යි.

30 සෙබ්‍යූලන්ගෙන්+ පැවතෙන අයගෙන් හමුදාවට බඳවගන්න පුළුවන්, වයස අවුරුදු 20ක් හෝ ඊට වැඩි හැම පුරුෂයෙක්වම ගණන් කළා. ඒ එක් එක් කෙනාගේ නම, පවුල සහ පෙළපත සටහන් කරගත්තා. 31 සෙබ්‍යූලන් ගෝත්‍රයෙන් ලියාපදිංචි කරපු අයගේ මුළු ගාණ 57,400යි.

32 යෝසෙප්ගේ පුතා වන එෆ්‍රායිම්ගෙන්+ පැවතෙන අයගෙන් හමුදාවට බඳවගන්න පුළුවන්, වයස අවුරුදු 20ක් හෝ ඊට වැඩි හැම පුරුෂයෙක්වම ගණන් කළා. ඒ එක් එක් කෙනාගේ නම, පවුල සහ පෙළපත සටහන් කරගත්තා. 33 එෆ්‍රායිම් ගෝත්‍රයෙන් ලියාපදිංචි කරපු අයගේ මුළු ගාණ 40,500යි.

34 යෝසෙප්ගේ පුතා වන මනස්සේගෙන්+ පැවතෙන අයගෙන් හමුදාවට බඳවගන්න පුළුවන්, වයස අවුරුදු 20ක් හෝ ඊට වැඩි හැම පුරුෂයෙක්වම ගණන් කළා. ඒ එක් එක් කෙනාගේ නම, පවුල සහ පෙළපත සටහන් කරගත්තා. 35 මනස්සේ ගෝත්‍රයෙන් ලියාපදිංචි කරපු අයගේ මුළු ගාණ 32,200යි.

36 බෙන්ජමින්ගෙන්+ පැවතෙන අයගෙන් හමුදාවට බඳවගන්න පුළුවන්, වයස අවුරුදු 20ක් හෝ ඊට වැඩි හැම පුරුෂයෙක්වම ගණන් කළා. ඒ එක් එක් කෙනාගේ නම, පවුල සහ පෙළපත සටහන් කරගත්තා. 37 බෙන්ජමින් ගෝත්‍රයෙන් ලියාපදිංචි කරපු අයගේ මුළු ගාණ 35,400යි.

38 දාන්ගෙන්+ පැවතෙන අයගෙන් හමුදාවට බඳවගන්න පුළුවන්, වයස අවුරුදු 20ක් හෝ ඊට වැඩි හැම පුරුෂයෙක්වම ගණන් කළා. ඒ එක් එක් කෙනාගේ නම, පවුල සහ පෙළපත සටහන් කරගත්තා. 39 දාන් ගෝත්‍රයෙන් ලියාපදිංචි කරපු අයගේ මුළු ගාණ 62,700යි.

40 ආෂෙර්ගෙන්+ පැවතෙන අයගෙන් හමුදාවට බඳවගන්න පුළුවන්, වයස අවුරුදු 20ක් හෝ ඊට වැඩි හැම පුරුෂයෙක්වම ගණන් කළා. ඒ එක් එක් කෙනාගේ නම, පවුල සහ පෙළපත සටහන් කරගත්තා. 41 ආෂෙර් ගෝත්‍රයෙන් ලියාපදිංචි කරපු අයගේ මුළු ගාණ 41,500යි.

42 නෆ්තලීගෙන්+ පැවතෙන අයගෙන් හමුදාවට බඳවගන්න පුළුවන්, වයස අවුරුදු 20ක් හෝ ඊට වැඩි හැම පුරුෂයෙක්වම ගණන් කළා. ඒ එක් එක් කෙනාගේ නම, පවුල සහ පෙළපත සටහන් කරගත්තා. 43 නෆ්තලී ගෝත්‍රයෙන් ලියාපදිංචි කරපු අයගේ මුළු ගාණ 53,400යි.

44 ඊශ්‍රායෙල් ගෝත්‍ර නියෝජනය කරපු අධිපතීන් 12දෙනාගේ සහ ආරොන්ගේ උදව් ඇතුව මෝසෙස් ඒ අයව ලියාපදිංචි කළා. 45 ඊශ්‍රායෙල් හමුදාවට බඳවගන්න පුළුවන්, වයස අවුරුදු 20ක් හෝ ඊට වැඩි හැම පුරුෂයෙක්වම ඒ එක් එක් කෙනාගේ පෙළපත්වලට අනුව ලියාපදිංචි කළා. 46 ඒ අයගේ මුළු ගාණ හයලක්ෂ තුන්දාස් පන්සිය පනහයි.+

47 ඒත් ලෙවීවරුන්ව+ එයාලාගේ පෙළපත්වලට අනුව ලියාපදිංචි කළේ නැහැ.+ 48 යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. 49 “ඊශ්‍රායෙල් සෙනඟව ලියාපදිංචි කරද්දී ලෙවී ගෝත්‍රයේ අයව ලියාපදිංචි කරන්න එපා. ඊශ්‍රායෙල් සෙනඟ එක්ක ඔවුන්ව ගණන් කරන්න එපා.+ 50 ගිවිසුම් පෙට්ටිය*+ තියලා තියෙන ශුද්ධ කූඩාරමත් ඒකේ භාණ්ඩ සහ අනිත් හැම දේමත් බලාගන්න වගකීම ලෙවීවරුන්ට භාර දෙන්න.+ සෙනඟ තැනින් තැනට යද්දී ශුද්ධ කූඩාරම සහ ඒකේ භාණ්ඩ අරන් යන්න ඕනෙ ඔවුන්.+ කූඩාරමේ විවිධ කාර්යයන් කරන්න ඔවුන්ව පත් කරන්න.+ ඔවුන් කඳවුරු බැඳගන්න ඕනෙ ශුද්ධ කූඩාරම වටේටයි.+ 51 ශුද්ධ කූඩාරම වෙන තැනකට අරන් යද්දී ඒකේ කොටස් ගලවන්න ඕනෙ ලෙවීවරුන්.+ කූඩාරම යම් තැනක ඉදි කරද්දී ඒක ආපහු සකස් කරන්න ඕනෙත් ලෙවීවරුන්. ලෙවී ගෝත්‍රයට අයිති නැති කෙනෙක් කූඩාරම ළඟට ආවොත් ඔහුව මරා දැමිය යුතුයි.+

52 “හැම ඊශ්‍රායෙල්වරයෙක්ම කඳවුරේ ඔවුන්ට නියම කරපු තැන, ඔවුන් අයිති කණ්ඩායමට අනුව කූඩාරම් ගහගන්න ඕනේ. ඔවුන් කඳවුරු ගහගන්න ඕනෙ එක පැත්තක ගෝත්‍ර තුන ගාණේ තියෙන විදිහටයි.+ 53 ගිවිසුම් පෙට්ටිය* තියලා තියෙන ශුද්ධ කූඩාරම වටේට ලෙවීවරු කඳවුරු බැඳගත යුතුයි. එහෙම කළේ නැත්නම් ඊශ්‍රායෙල්වරුන්ට මගේ උදහස අද්දකින්න වෙයි.+ ගිවිසුම් පෙට්ටිය තියලා තියෙන ශුද්ධ කූඩාරමේ හැම වැඩකටයුත්තක්ම බලාගන්න වගකීම තියෙන්නේ ලෙවීවරුන්ටයි.”+

54 යෙහෝවා දෙවියන් මෝසෙස්ට අණ කරපු හැම දෙයක්ම ඊශ්‍රායෙල් සෙනඟ ඒ විදිහටම කළා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න