ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 32
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගණන් කතාව පොතේ සාරාංශයක්

      • යොර්දාන් ගඟට නැඟෙනහිර පැත්තේ නගර (1-42)

ගණන් කතාව 32:1

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 26:7
  • +ගණන් 26:18
  • +ගණන් 21:32

ගණන් කතාව 32:3

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 21:26
  • +ගණන් 33:47
  • +ගණන් 32:37, 38

ගණන් කතාව 32:4

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 21:23, 24; ද්වි 2:24
  • +ද්වි 2:35

ගණන් කතාව 32:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2004, 15 පි.

ගණන් කතාව 32:8

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 13:31; යොෂු 14:7, 8

ගණන් කතාව 32:9

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 13:23; ද්වි 1:24
  • +ගණන් 13:32; ද්වි 1:26-28

ගණන් කතාව 32:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 95:11; එස 20:15; හෙබ්‍රෙ 3:18

ගණන් කතාව 32:11

හරස් යොමු දැක්වීම්

  • +උත් 13:14, 15; 26:3; 28:13
  • +ගණන් 14:29, 30; ද්වි 2:14

ගණන් කතාව 32:12

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 13:30
  • +යොෂු 19:49
  • +ගණන් 14:24; ද්වි 1:34-38; යොෂු 14:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/1993, 14 පි.

ගණන් කතාව 32:13

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 14:33; ද්වි 29:5; යොෂු 5:6; ගීතා 95:10; ක්‍රියා 13:18
  • +ගණන් 26:63, 64; ද්වි 2:14; 1කොරි 10:5; හෙබ්‍රෙ 3:17

ගණන් කතාව 32:17

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 3:18; යොෂු 4:12

ගණන් කතාව 32:18

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 22:1, 4

ගණන් කතාව 32:19

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 32:33; යොෂු 12:1; 13:8

ගණන් කතාව 32:20

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 4:13

ගණන් කතාව 32:21

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 78:55

ගණන් කතාව 32:22

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 11:23; 18:1; ගීතා 44:2
  • +යොෂු 22:4, 9
  • +ද්වි 3:19, 20; යොෂු 1:14, 15; 13:8

ගණන් කතාව 32:24

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 32:16, 34-38

ගණන් කතාව 32:26

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 1:12-14

ගණන් කතාව 32:27

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 4:12

ගණන් කතාව 32:29

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 13:15, 24

ගණන් කතාව 32:32

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 4:13

ගණන් කතාව 32:33

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 3:12
  • +යොෂු 22:7
  • +ගණන් 21:23, 24; ද්වි 2:31
  • +ද්වි 3:4

ගණන් කතාව 32:34

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 33:45; යොෂු 13:15, 17
  • +ගණන් 32:3, 4
  • +ද්වි 2:36; යොෂු 12:1, 2

ගණන් කතාව 32:35

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 21:32
  • +විනි 8:11

ගණන් කතාව 32:36

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 32:3, 4
  • +යොෂු 13:27, 28

ගණන් කතාව 32:37

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 21:26
  • +ගණන් 32:3, 4
  • +යොෂු 13:15, 19

ගණන් කතාව 32:38

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 32:3, 4
  • +යොෂු 13:15, 17

ගණන් කතාව 32:39

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 26:29

ගණන් කතාව 32:40

පාදසටහන්

  • *

    සමහරවිට ගිලියද් කියන ප්‍රදේශයෙන් කොටසක් වෙන්න පුළුවන්.

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 3:13; යොෂු 13:31; 17:1

ගණන් කතාව 32:41

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 3:14; යොෂු 13:29, 30

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගණන්. 32:1ගණන් 26:7
ගණන්. 32:1ගණන් 26:18
ගණන්. 32:1ගණන් 21:32
ගණන්. 32:3ගණන් 21:26
ගණන්. 32:3ගණන් 33:47
ගණන්. 32:3ගණන් 32:37, 38
ගණන්. 32:4ගණන් 21:23, 24; ද්වි 2:24
ගණන්. 32:4ද්වි 2:35
ගණන්. 32:8ගණන් 13:31; යොෂු 14:7, 8
ගණන්. 32:9ගණන් 13:23; ද්වි 1:24
ගණන්. 32:9ගණන් 13:32; ද්වි 1:26-28
ගණන්. 32:10ගීතා 95:11; එස 20:15; හෙබ්‍රෙ 3:18
ගණන්. 32:11උත් 13:14, 15; 26:3; 28:13
ගණන්. 32:11ගණන් 14:29, 30; ද්වි 2:14
ගණන්. 32:12ගණන් 13:30
ගණන්. 32:12යොෂු 19:49
ගණන්. 32:12ගණන් 14:24; ද්වි 1:34-38; යොෂු 14:8
ගණන්. 32:13ගණන් 14:33; ද්වි 29:5; යොෂු 5:6; ගීතා 95:10; ක්‍රියා 13:18
ගණන්. 32:13ගණන් 26:63, 64; ද්වි 2:14; 1කොරි 10:5; හෙබ්‍රෙ 3:17
ගණන්. 32:17ද්වි 3:18; යොෂු 4:12
ගණන්. 32:18යොෂු 22:1, 4
ගණන්. 32:19ගණන් 32:33; යොෂු 12:1; 13:8
ගණන්. 32:20යොෂු 4:13
ගණන්. 32:21ගීතා 78:55
ගණන්. 32:22යොෂු 11:23; 18:1; ගීතා 44:2
ගණන්. 32:22යොෂු 22:4, 9
ගණන්. 32:22ද්වි 3:19, 20; යොෂු 1:14, 15; 13:8
ගණන්. 32:24ගණන් 32:16, 34-38
ගණන්. 32:26යොෂු 1:12-14
ගණන්. 32:27යොෂු 4:12
ගණන්. 32:29යොෂු 13:15, 24
ගණන්. 32:32යොෂු 4:13
ගණන්. 32:33ද්වි 3:12
ගණන්. 32:33යොෂු 22:7
ගණන්. 32:33ගණන් 21:23, 24; ද්වි 2:31
ගණන්. 32:33ද්වි 3:4
ගණන්. 32:34ගණන් 33:45; යොෂු 13:15, 17
ගණන්. 32:34ගණන් 32:3, 4
ගණන්. 32:34ද්වි 2:36; යොෂු 12:1, 2
ගණන්. 32:35ගණන් 21:32
ගණන්. 32:35විනි 8:11
ගණන්. 32:36ගණන් 32:3, 4
ගණන්. 32:36යොෂු 13:27, 28
ගණන්. 32:37ගණන් 21:26
ගණන්. 32:37ගණන් 32:3, 4
ගණන්. 32:37යොෂු 13:15, 19
ගණන්. 32:38ගණන් 32:3, 4
ගණන්. 32:38යොෂු 13:15, 17
ගණන්. 32:39ගණන් 26:29
ගණන්. 32:40ද්වි 3:13; යොෂු 13:31; 17:1
ගණන්. 32:41ද්වි 3:14; යොෂු 13:29, 30
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
  • 41
  • 42
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගණන් කතාව 32:1-42

ගණන් කතාව

32 රූබෙන්වරුන්ටයි,+ ගාද්වරුන්ටයි+ සත්ව රැළවල් ගොඩක් හිටියා. යාසෙර්+ සහ ගිලියද් කියන්නේ සතුන් ඇති කරන්න හොඳම තැන් කියලා එයාලා දැක්කා. 2 ඒ නිසා එයාලා මෝසෙස්, පූජක එලියාසර් සහ සෙනඟ අතරේ හිටපු ප්‍රධානීන් ළඟට ගිහින් මෙහෙම කිව්වා. 3 “අටාරොත්, දීබොන්, යාසෙර්, නිම්රා, හෙෂ්බොන්,+ එලෙයාලෙ, සෙබාම්, නෙබෝ+ සහ බෙයොන්+ කියන ප්‍රදේශ 4 යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට යටත් කරලා දුන්නා.+ ඒවා නම් සත්තු ඇති කරන්න කියාපු තැන්. ඔයාගේ සේවකයන් වන අපිට සත්ව රැළවල් ගොඩක් ඉන්නවා.+ 5 ඒ නිසා අපි කියන මේ දේ ගැන ටිකක් හිතලා බලන්න කියලා අපි ඔයාගෙන් බැගෑපත්ව ඉල්ලනවා. අපිට යොර්දාන් ගඟෙන් එගොඩට යන්න කියන්න එපා. ඔයාගේ සේවකයන් වන අපිට මේ ප්‍රදේශ උරුමයක් හැටියට දෙන්න.”

6 ඒ වෙලාවේ මෝසෙස් රූබෙන්වරුන්ටයි, ගාද්වරුන්ටයි මෙහෙම කිව්වා. “ඔයාලා මෙහේ නතර වෙලා ඔයාලාගේ සහෝදරයන්ව විතරක් යුද්දෙට යවන එක හරිද? 7 ඔයාලා හදන්නේ ඊශ්‍රායෙල් සෙනඟව අධෛර්යය කරන්නද? ඔයාලා එහෙම කළොත් යෙහෝවා එයාලට දෙන්න යන දේශයට එයාලා යන්න බැහැ කියයි. 8 මං කාදෙෂ්බර්නේයේ ඉඳන් දේශයේ තොරතුරු හොයලා බලන්න මිනිස්සුන්ව යවපු අවස්ථාවේදී ඔයාලාගේ තාත්තලා කළෙත් ඒ දේමයි.+ 9 එයාලා එෂ්කොල්+ නිම්නය වෙන කල් ගිහින් දේශය බැලුවා. ඊටපස්සේ එයාලා ඇවිත් යෙහෝවා දෙවියන් දෙන්න යන දේශය ගැන වැරදි තොරතුරු කියලා ඊශ්‍රායෙල් සෙනඟව බය කළා.+ 10 ඒ නිසා යෙහෝවාට ඊශ්‍රායෙල් සෙනඟ එක්ක හුඟක් කේන්ති ගියා.+ ඔහු දිවුරලා මෙහෙම කිව්වා. 11 ‘මේ සෙනඟ මුළු හිතින්ම මාව විශ්වාස කළේ නැහැ. ඒ නිසා මං ආබ්‍රහම්ට, ඊසාක්ට සහ යාකොබ්ට+ දෙනවා කියලා දිවුරලා පොරොන්දු වුණ ඒ දේශය එයාලට දකින්න ලැබෙන්නේ නැහැ. ඊජිප්තුවෙන් ආපු වයස අවුරුදු 20ක් හෝ ඊට වැඩි කිසිම කෙනෙක්ට ඒ දේශයට යන්න ලැබෙන්නේ නැහැ.+ 12 කෙනිෂ්ෂිවරයෙක් වුණ යෙෆුන්නෙගේ පුතා වන කාලෙබ්ට+ සහ නූන්ගේ පුතා වන යොෂුවාට+ විතරයි ඒ දේශයට යන්න ලැබෙන්නේ. මොකද ඒ දෙන්නා යෙහෝවා වන මාව මුළු හිතින්ම විශ්වාස කළා.’+ 13 යෙහෝවාට ඊශ්‍රායෙල් සෙනඟ එක්ක හොඳටම කේන්ති ගියා. අවුරුදු 40ක් තිස්සේ පාළුකරයේ සෙනඟට ඇවිදින්න සිද්ධ වුණේ ඒ නිසයි.+ යෙහෝවාට විරුද්ධව කැරලිගහපු හැමෝම මැරෙන කල් අපිට පාළුකරයේ ඉන්න වුණා.+ 14 දැන් ඔයාලත් හදන්නේ දුෂ්ට විදිහට වැඩ කරපු ඔයාලාගේ තාත්තලාගේ අඩි පාරේ යන්නද? ඔයාලට ඕනෙ ඊශ්‍රායෙල් සෙනඟට විරුද්ධව ඇවිළුණු යෙහෝවාගේ කේන්තිය තව තවත් වැඩි කරන්නද? 15 ඔයාලා දෙවියන්ට අකීකරු වුණොත් ඔහු මේ සෙනඟට තවත් කාලයක් පාළුකරයේ ඉන්න ඉඩහරියි. ඔයාලා නිසා මේ සෙනඟ විනාශ වෙලාම යයි.”

16 පස්සේ රූබෙන්වරුයි, ගාද්වරුයි මෝසෙස්ට මෙහෙම කිව්වා. “අපේ දරුවන්ට ජීවත් වෙන්න මෙහේ නගර ඉදි කරන්නත් අපේ සත්තුන්ට ගාල් හදන්නත් අපිට අවසර දෙන්න. 17 එතකොට අපේ දරුවන්ට පුළුවන් අවට දේශවල මිනිස්සුන්ගෙන් ආරක්ෂා වෙලා ඒ නගරවල ඉන්න. ඒත් අපි ඊශ්‍රායෙල් සෙනඟ එක්ක යුද්දෙට යන්න සූදානම් වෙන්නම්.+ අපි සෙනඟ ඉස්සරහින්ම ගිහින් දේශය අල්ලගන්න එයාලට උදව් කරන්නම්. 18 ඊශ්‍රායෙල්වරු හැම කෙනෙක්ටම එයාලට අයිති උරුමය+ ලැබෙන කල් අපි අපේ ගෙවල්වලට යන්නේ නැහැ. 19 යොර්දාන් ගඟෙන් එහා පැත්තේ තියෙන දේශය අයිති එයාලටයි. අපිට ඒ දේශයෙන් උරුමයක් එපා. යොර්දාන් ගඟේ නැඟෙනහිර පැත්තේ තියෙන මේ ප්‍රදේශ ටික අපිට උරුමයක් හැටියට දෙන්න.”+

20 මෝසෙස් එයාලට මෙහෙම කිව්වා. “හොඳයි, එහෙනම් ඔයාලා මෙහෙම කරන්න. ඔයාලා කියපු විදිහට යෙහෝවා වෙනුවෙන් සටන් කරන්න ලෑස්ති වෙන්න.+ 21 ඔයාලා හැමෝම යොර්දාන් ගඟෙන් එහා පැත්තට යන්න. යෙහෝවා ඔහුගේ සතුරන්ව සම්පූර්ණයෙන්ම විනාශ කරන කල් ආපහු හැරිලා එන්න එපා.+ 22 යෙහෝවා දේශය යටත් කරලා දෙන කල්+ ඔයාලා සෙනඟ එක්ක හිටියොත් ඔයාලට පුළුවන් මේ ප්‍රදේශයට ආපහු එන්න.+ එතකොට යෙහෝවා සහ ඊශ්‍රායෙල් සෙනඟ ඉස්සරහා ඔයාලා නිදොස්. යෙහෝවාත් මේ ප්‍රදේශය ඔයාලට උරුමයක් විදිහට දෙයි.+ 23 ඒත් ඔයාලා එහෙම කළේ නැත්නම් ඔයාලා යෙහෝවා ඉස්සරහා වැරදිකරුවන් වෙනවා. ඒ වැරැද්දට ඔයාලට කවදා හරි වන්දි ගෙවන්න වෙනවා. 24 දැන් ගිහින් ඔයාලාගේ දරුවන්ට ජීවත් වෙන්න නගර ඉදි කරන්න. ඔයාලාගේ සත්තුන්ට ඉන්න ගාල් හදන්න.+ හැබැයි ඔයාලා පොරොන්දු වුණ විදිහටම කරන්න ඕනේ.”

25 එතකොට ගාද්වරුයි, රූබෙන්වරුයි මෝසෙස්ට මෙහෙම කිව්වා. “ස්වාමීනි, ඔයා කියන විදිහටම අපි කරන්නම්. අපි ඔයාගේ සේවකයෝ. 26 අපේ භාර්යාවන්, දරුවන් සහ සතුන් ගිලියද් ප්‍රදේශයේ නගරවල නතර කරලා+ 27 යෙහෝවා වෙනුවෙන් සටන් කරන්න ගඟෙන් එහා පැත්තට යන්න අපි කැමතියි.+ ඔයා අපේ ස්වාමීන්. ඒ නිසා ඔයා කියන විදිහටම අපි කරන්නම්.”

28 ඉතින් රූබෙන්වරු සහ ගාද්වරු ගැන මෝසෙස් පූජක එලියාසර්ටයි, නූන්ගේ පුතා වන යොෂුවාටයි, ඊශ්‍රායෙල් ගෝත්‍රවල ප්‍රධානීන්ටයි 29 මෙහෙම කිව්වා. “ගාද් සහ රූබෙන් ගෝත්‍රයේ අය යොර්දාන් ගඟෙන් එහා පැත්තට ගිහින් දේශය සම්පූර්ණයෙන්ම යටත් කරගන්න කල් යෙහෝවා වෙනුවෙන් සටන් කළොත් එයාලට ගිලියද් දේශය උරුමයක් හැටියට දෙන්න.+ 30 ඒත් සටන් කරන්න ලෑස්ති වෙලා ඒ අය ඔයාලත් එක්ක ගඟෙන් එහා පැත්තට යන්න ආවේ නැත්නම් එයාලවත් කානාන් දේශයේම පදිංචි කරවන්න.”

31 ඒක අහලා ගාද් සහ රූබෙන් ගෝත්‍රවල පුරුෂයෝ මෙහෙම කිව්වා. “ඔයාගේ සේවකයන් වන අපි යෙහෝවා කියපු විදිහටම කරන්නම්. 32 අපි ගඟෙන් එහා පැත්තේ තියෙන කානාන් දේශයට ගිහින් යෙහෝවා වෙනුවෙන් සටන් කරන්නම්.+ ඒත් ගඟෙන් මේ පැත්තේ තියෙන ප්‍රදේශය අපිට උරුමයක් විදිහට දෙන්න.” 33 ඉතින් මෝසෙස්, ගාද් ගෝත්‍රයටත් රූබෙන් ගෝත්‍රයටත්+ යෝසෙප්ගෙන් පැවත ආපු මනස්සේ+ ගෝත්‍රයෙන් එක කොටසකටත් එයාලා ඉල්ලපු ප්‍රදේශය දුන්නා. ඒ ප්‍රදේශයට අමෝරිවරුන්ගේ රජ වුණ සීහොන්ගේ රාජධානියට+ අයිති නගර සහ ඒ අවට ප්‍රදේශ අයිති වුණා. ඒ වගේම බාෂාන්වල රජ වුණ ඕග්ගේ රාජධානියට+ අයිතිව තිබුණ නගර සහ ඒ අවට ප්‍රදේශත් අයිති වුණා.

34 පස්සේ ගාද් ගෝත්‍රයේ අය දීබොන්,+ අටාරොත්,+ අරෝයේර්,+ 35 අට්රොත්ෂොෆාන්, යාසෙර්,+ යොග්බෙහා,+ 36 බෙත්නිම්රා,+ බෙත්හාරාන්+ කියන නගර ඉදි කරලා ඒවා වටේට පවුරු හැදුවා. ඒ වගේම එයාලාගේ සත්තුන්ට ඉන්න ගල්වලින් ගාල් හැදුවා. 37 රූබෙන් ගෝත්‍රයේ අය හෙෂ්බොන්,+ එලෙයාලෙ,+ කිර්යතායිම්,+ 38 නෙබෝ,+ බාල්මෙයොන්,+ සිබ්මා කියන නගර ආයෙත් ඉදි කළා. ඊටපස්සේ එයාලා ඒ නගරවලට අලුත් නම් දුන්නා.

39 මනස්සේගේ පුතා වුණ මාකීර්ගෙන්+ පැවත ආපු අය ගිලියද්වලට ගිහින් අමෝරිවරුන්ව පන්නලා දාලා ඒ ප්‍රදේශය යටත් කරගත්තා. 40 ඒ නිසා මනස්සේගේ පුතා වුණ මාකීර්ගෙන් පැවත ආපු අයට මෝසෙස් ගිලියද් කියන ප්‍රදේශය* දුන්නා. එයාලා එහේ පදිංචි වුණා.+ 41 මනස්සේ ගෝත්‍රයේ කෙනෙක් වුණ යායිර් ගිලියද් ප්‍රදේශයේ තිබුණ පොඩි ගම්මානවලට ගිහින් ඒවා යටත් කරගත්තා. එයා ඒවාට හව්වෝත්යායිර්+ කියන නම තිබ්බා. 42 කේනත් කියන නගරයට ගිය නෝබා ඒ අවට තිබුණ කුඩා නගරත් යටත් කරගත්තා. එයා එයාගේ නමින් ඒ නගරය හැඳින්නුවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න