ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 81
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • දෙවියන්ට ඇහුම්කන් දෙන්න කියලා කරන ඉල්ලීමක්

        • වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරන්න එපා (9)

        • “මගේ සෙනඟ මට ඇහුම්කන් දුන්නා නම්” (13)

ගීතාවලිය 81:පෙර සටහන

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 25:1

ගීතාවලිය 81:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 28:8

ගීතාවලිය 81:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:16; ගණන් 10:10; 29:1

ගීතාවලිය 81:4

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 23:23, 24

ගීතාවලිය 81:5

පාදසටහන්

  • *

    හෝ, “භාෂාවක්.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:12
  • +නික් 12:14

ගීතාවලිය 81:6

හරස් යොමු දැක්වීම්

  • +නික් 1:13, 14; 6:6

ගීතාවලිය 81:7

පාදසටහන්

  • *

    තේරුම, “රණ්ඩුව.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:10, 13; ගීතා 91:15
  • +නික් 19:16, 19
  • +නික් 17:6, 7

ගීතාවලිය 81:8

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:26

ගීතාවලිය 81:9

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:2-5; ද්වි 6:13, 14

ගීතාවලිය 81:10

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 5:6
  • +ද්වි 32:13, 14

ගීතාවලිය 81:11

හරස් යොමු දැක්වීම්

  • +නික් 32:1; ද්වි 32:15

ගීතාවලිය 81:12

පාදසටහන්

  • *

    මූ.අ., “ඔවුන් කැමති කැමති දේ කළා.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 7:23, 24; 11:7, 8; මීකා 6:16

ගීතාවලිය 81:13

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:29
  • +ද්වි 5:29; යෙසා 48:17, 18

ගීතාවලිය 81:14

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 14:9

ගීතාවලිය 81:16

පාදසටහන්

  • *

    මූ.අ., “ඔහුව.” ඒ කියන්නේ දෙවියන්ගේ සෙනඟව.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 147:14
  • +ද්වි 32:13, 14

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 81:පෙර සටහන1ලේක 25:1
ගීතා. 81:1ගීතා 28:8
ගීතා. 81:3නික් 23:16; ගණන් 10:10; 29:1
ගීතා. 81:4ලෙවී 23:23, 24
ගීතා. 81:5නික් 12:12
ගීතා. 81:5නික් 12:14
ගීතා. 81:6නික් 1:13, 14; 6:6
ගීතා. 81:7නික් 14:10, 13; ගීතා 91:15
ගීතා. 81:7නික් 19:16, 19
ගීතා. 81:7නික් 17:6, 7
ගීතා. 81:8නික් 15:26
ගීතා. 81:9නික් 20:2-5; ද්වි 6:13, 14
ගීතා. 81:10ද්වි 5:6
ගීතා. 81:10ද්වි 32:13, 14
ගීතා. 81:11නික් 32:1; ද්වි 32:15
ගීතා. 81:12යෙරෙ 7:23, 24; 11:7, 8; මීකා 6:16
ගීතා. 81:13ද්වි 32:29
ගීතා. 81:13ද්වි 5:29; යෙසා 48:17, 18
ගීතා. 81:14ගණන් 14:9
ගීතා. 81:16ගීතා 147:14
ගීතා. 81:16ද්වි 32:13, 14
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 81:1-16

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. ගිටිත්* සඳහා. ආසාෆ් රචනා කරපු ගීතයක්.+

81 ජනයෙනි, අපේ ශක්තිය වන දෙවියන් ඉස්සරහා ප්‍රීති ඝෝෂා නඟන්න.+

යාකොබ්ගේ දෙවියන්ට ජය නාද නඟන්න.

 2 රබානත් තත් භාණ්ඩයත් මිහිරි නාදයක් නික්මෙන වීණාවත් අරන් වයන්න.

 3 නව සඳ පායන දවසේදීත්

පුර සඳ පායන අපේ උත්සව දවසේදීත් හොරණෑව පිඹින්න.+

 4 ඒක දෙවියන් ඊශ්‍රායෙල්ට පනවපු නියෝගයක්.

යාකොබ්ගේ දෙවියන් දීපු නීතියක්.+

 5 දෙවියන් ඊජිප්තු දේශය මැදින් යද්දී+

ඒ නීතිය යෝසෙප්ට දුන්නේ සිහිගැන්වීමක් විදිහටයි.+

නොදන්න කටහඬක්* මෙහෙම කියනවා මට ඇහුණා.

 6 “ඔහුගේ කරේ තිබුණ බර මම අයින් කළා.+

ඔහු අරන් ගිය කූඩය මං ඔහුගේ අතින් ගත්තා.

 7 දුක් කරදරවලට මුහුණ දෙද්දී ඔබ මට හඬගැසුවා.

එතකොට මම ඔබව බේරගත්තා.+

ගිගුරුම් හඬ මැදින් මම ඔබට උත්තර දුන්නා.+

මෙරිබා* දිය පහර ළඟදී මම ඔබේ හිත් සෝදිසි කළා.+ (සීලාහ්)

 8 මගේ ජනයෙනි, මං දැන් ඔබට විරුද්ධව සාක්ෂි දෙන්නයි යන්නේ.

ඉතින් මට ඇහුම්කන් දෙන්න. අනේ ඊශ්‍රායෙල්, ඔබ මං කියන දේ අහනවා නම්!+

 9 එතකොට ඔබ අතරේ වෙන කිසිම දෙවි කෙනෙක් දකින්න ලැබෙන්නේ නැහැ.

ඔබ වෙනත් දෙවි කෙනෙක්ට නමස්කාර කරන්නෙත් නැහැ.+

10 යෙහෝවා වන මමයි ඔබේ දෙවියන්.

ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට අරන් ආවේ මමයි.+

ඔබේ කට හොඳට අරින්න. මම ඔබට ඇති තරම් කන්න දෙන්නම්.+

11 ඒත් මගේ සෙනඟ මට ඇහුම්කන් දුන්නේ නැහැ.

ඊශ්‍රායෙල් මට කීකරු වෙන්න කැමති වුණේ නැහැ.+

12 මුරණ්ඩු විදිහට වැඩ කරන්න මමත් ඔවුන්ට ඉඩහැරියා.

ඔවුන්ට හරියි කියලා හිතුණ දේ ඔවුන් කළා.*+

13 මගේ සෙනඟ මට ඇහුම්කන් දුන්නා නම්!+

ඊශ්‍රායෙල් මගේ මාර්ගවල ගමන් කළා නම්!+

14 මම ඔවුන්ගේ සතුරන්ව ඉක්මනින්ම ඔවුන්ට යටත් කරලා දෙනවා.

ඔවුන්ගේ විරුද්ධවාදීන්ට විරුද්ධව මම අත ඔසවනවා.+

15 යෙහෝවාට වෛර කරන අය ඔහුව දැක්කාම බයෙන් වෙවුලයි.

ඔවුන් සදහටම විනාශ වෙලා යයි.

16 ඒත් ඔබව* දෙවියන් හොඳම ධාන්‍යවලින් පෝෂණය කරයි.+

පර්වතයෙන් ගලා එන පැණිවලින් තෘප්තිමත් කරයි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න