ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 කොරින්ති 13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 කොරින්ති 13:1

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 12:14
  • +ගණන් 35:30; ද්වි 19:15; මතෙ 18:16; යොහ 8:17

2 කොරින්ති 13:2

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 1:23; 10:2; 12:21

2 කොරින්ති 13:3

හරස් යොමු දැක්වීම්

  • +රෝම 15:18; 1කොරි 5:4

2 කොරින්ති 13:4

පාදසටහන්

  • *

    එනම්, ඔහු මිනිසෙකුව.

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 2:2
  • +ෆිලි 2:7
  • +රෝම 6:4
  • +2තිමෝ 2:12; 1පේතෘ 3:18
  • +1කොරි 1:18; 6:14

2 කොරින්ති 13:5

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 11:28; ගලා 6:4
  • +රෝම 8:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    3/2024, 12-13 පි.

    මුරටැඹ (පාඩම්),

    1/2023, 10 පි.

    මුරටැඹ (පාඩම්),

    1/2018, 13 පි.

    මුරටැඹ,

    7/15/2014, 11 පි.

    3/15/2014, 13 පි.

    7/15/2008, 28 පි.

    7/15/2005, 21-25 පි.

    2/15/2005, 13 පි.

    9/15/2002, 18 පි.

    4/15/1999, 19-20 පි.

    1/15/1998, 14 පි.

2 කොරින්ති 13:7

හරස් යොමු දැක්වීම්

  • +රෝම 1:9; ෆිලි 1:4, 9; කොලො 1:3; 1තෙස 1:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/1991, 16 පි.

2 කොරින්ති 13:8

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 4:20; 1කොරි 13:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/1997, 8-9 පි.

2 කොරින්ති 13:9

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 4:10
  • +1තෙස 3:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/1991, 29 පි.

2 කොරින්ති 13:10

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 4:21; 2කොරි 10:6
  • +තීත 1:13

2 කොරින්ති 13:11

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 1:4, 6
  • +ෆිලි 2:2
  • +1තෙස 5:13; යාකො 3:17; 1පේතෘ 3:11; 2පේතෘ 3:14
  • +රෝම 15:33; 1කොරි 14:33; 1තෙස 5:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2020, 18-23 පි.

    මුරටැඹ,

    9/1/2008, 5 පි.

    6/1/1996, 25 පි.

    3/1/1991, 29 පි.

2 කොරින්ති 13:12

හරස් යොමු දැක්වීම්

  • +රෝම 16:16; 1තෙස 5:26; 1පේතෘ 5:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 5/2019, 1 පි.

2 කොරින්ති 13:14

හරස් යොමු දැක්වීම්

  • +ෆිලි 2:1

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 කොරි. 13:12කොරි 12:14
2 කොරි. 13:1ගණන් 35:30; ද්වි 19:15; මතෙ 18:16; යොහ 8:17
2 කොරි. 13:22කොරි 1:23; 10:2; 12:21
2 කොරි. 13:3රෝම 15:18; 1කොරි 5:4
2 කොරි. 13:41කොරි 2:2
2 කොරි. 13:4ෆිලි 2:7
2 කොරි. 13:4රෝම 6:4
2 කොරි. 13:42තිමෝ 2:12; 1පේතෘ 3:18
2 කොරි. 13:41කොරි 1:18; 6:14
2 කොරි. 13:51කොරි 11:28; ගලා 6:4
2 කොරි. 13:5රෝම 8:10
2 කොරි. 13:7රෝම 1:9; ෆිලි 1:4, 9; කොලො 1:3; 1තෙස 1:2
2 කොරි. 13:8ක්‍රියා 4:20; 1කොරි 13:6
2 කොරි. 13:91කොරි 4:10
2 කොරි. 13:91තෙස 3:10
2 කොරි. 13:101කොරි 4:21; 2කොරි 10:6
2 කොරි. 13:10තීත 1:13
2 කොරි. 13:112කොරි 1:4, 6
2 කොරි. 13:11ෆිලි 2:2
2 කොරි. 13:111තෙස 5:13; යාකො 3:17; 1පේතෘ 3:11; 2පේතෘ 3:14
2 කොරි. 13:11රෝම 15:33; 1කොරි 14:33; 1තෙස 5:23
2 කොරි. 13:12රෝම 16:16; 1තෙස 5:26; 1පේතෘ 5:14
2 කොරි. 13:14ෆිලි 2:1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 කොරින්ති 13:1-14

2 කොරින්ති

13 මෙය මා ඔබව හමු වීමට අදහස් කරගෙන සිටින තුන්වෙනි වතාවය.+ “සෑම කාරණයක්ම සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ හෝ සාක්ෂිය මත ස්ථිර කළ යුතුයි”+ කියා මතක තබාගන්න. 2 එහෙයින් මා දැන් ඔබෙන් දුරස් වී සිටියත් මා පවසන දේවල් සිතට ගන්න. දෙවෙනි වතාවටත් මා ඔබ ළඟම සිටිමින් මේ දේවල් පවසනවා කියා සිතන්න. මා කලින් පැවසූ ආකාරයට පව් කර ඇති අයටත් අන් සියලුදෙනාටත් මා අනතුරු අඟවන්නේ වැරදි දේවල් කරන අයට මගෙන් හික්මවීමක් අනිවාර්යයෙන්ම ලැබෙන බවය.+ 3 මා එසේ කියන්නේ ක්‍රිස්තුස් මා තුළින් කතා කරන බවට සාක්ෂි ඔබ සොයන නිසාය.+ එහෙයින් ක්‍රිස්තුස් ඔබ සමඟ කටයුතු කරන විට දුර්වල ආකාරයකින් නොව මහත් බලයකින් කටයුතු කරන බව ඔබට තේරෙයි. 4 ඔහුව වධකණුවක ඇණ ගසනු ලැබූ විට+ ඔහු යම් ආකාරයකින් දුර්වල තත්වයක* සිටි බව+ සැබෑය. නමුත් දෙවිගේ මහත් බලය නිසා ඔහු දැන් ජීවමානව සිටියි.+ එලෙසම ඔහු කලින් දුර්වලව සිටි ලෙසම අපත් දැන් දුර්වලව සිටියත් අපි ඔහු සමඟ ඉදිරියේදී ජීවත් වන්නෙමු.+ එසේ වන්නේ ඔබ අතරත් ක්‍රියාත්මක වන දෙවිගේ බලය මාර්ගයෙනි.+

5 ඔබ විශ්වාස කරන සත්‍ය ඉගැන්වීම්වලට ඔබ ඇලී සිටිනවාද කියා නොකඩවා සෝදිසි කර බලන්න. ඔබ කුමනාකාරයේ පුද්ගලයන්ද කියා නිරතුරුවම පරීක්ෂා කර බලන්න.+ යේසුස් ක්‍රිස්තුස් ඔබ සමඟ එකට බැඳී සිටින බව ඔබට අවබෝධ වී නැද්ද?+ නමුත් ඔබට දෙවිගේ අනුමැතිය නැත්නම් ඔබට ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටිය නොහැකියි. 6 අපට දෙවිගේ අනුමැතිය තිබෙන බව ඔබට දැනගත හැකි වෙයි කියා මම සැබවින්ම බලාපොරොත්තු වෙමි.

7 ඔබ අතින් කිසි වරදක් සිදු නොවන්න කියා ඉල්ලා අපි දැන් දෙවිට යාච්ඤා කරන්නෙමු.+ අප එසේ කරන්නේ දෙවිගේ අනුමැතිය ඇති අය ලෙස පෙනී සිටීමට අපට අවශ්‍ය නිසා නොව ඔබ යහපත කරනවා දැකීමට අපට අවශ්‍ය නිසාය. 8 මන්ද සත්‍යය උදෙසා+ මිස සත්‍යයට විරුද්ධව අපට කිසි දෙයක් කළ නොහැක. 9 ඔබ ශක්තිමත් විශ්වාසයක් ඇති අය ලෙස කටයුතු කරන විට+ ඔබට විරුද්ධව දැඩි පියවර ගැනීමට අවශ්‍ය නොවන නිසා අපට එය ඇත්තටම ප්‍රීතියක් බව මතක තබාගන්න. අවශ්‍ය පැතිවලින් යම් සකස් කිරීම් කරන්න ඔබට හැකියාව ලැබෙන්න කියා අපි යාච්ඤා කරන්නෙමු.+ 10 ඔබෙන් දුරස්ව සිටින මා, මේ දේවල් ඔබට ලියා එවන්නේ යම් හේතුවක් නිසාය. එනම් මා ඔබ වෙතට පැමිණි පසු ස්වාමීන් මට දී ඇති අධිකාරියට එකඟව දැඩි පියවර ගැනීමට මට සිදු නොවීම සඳහාය.+ මන්ද ස්වාමීන් මට ඒ අධිකාරිය දුන්නේ ඔබව අධෛර්යය කිරීමට නොව ගොඩනැංවීමටය.+

11 සහෝදරයෙනි, අවසන් වශයෙන් මා ඔබට මෙම දිරිගැන්වීම් ලබා දීමට කැමතිය. දිගටම ප්‍රීතියෙන් සිටින්න. ඔබ සිතන ආකාරය නිරතුරුව සකස් කරගන්න. අන් අයගෙන් ලබන සැනසිල්ල අගය කරන්න.+ එකඟතාවකින් කටයුතු කරන්න.+ සමාදානයෙන් ජීවත් වන්න.+ ඔබ එසේ කළොත් ප්‍රේමයද සමාදානයද+ ලබා දෙන දෙවි ඔබ සමඟ සිටිනු ඇත. 12 සහෝදර සෙනෙහසකින් එකිනෙකාව සිඹගනිමින් එකිනෙකාට සුබ පතන්න.+ 13 සියලුම ශුද්ධ තැනැත්තෝ ඔබට තම සුබ පැතුම් එවති.

14 ඔබ සැමට ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාවද දෙවිගේ ප්‍රේමයද අප සියලුදෙනා හවුලේ භුක්ති විඳින දෙවිගේ බලයද ලැබේවා!+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න