ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එළිදරව් 14
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එළිදරව් 14:1

හරස් යොමු දැක්වීම්

  • +යොහ 1:29; එළි 5:6; 22:3
  • +ගීතා 2:6; හෙබ්‍රෙ 12:22; 1පේතෘ 2:6
  • +එළි 7:4
  • +එළි 3:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 116 ලිපිය

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 31 පාඩම

    මුරටැඹ,

    7/15/2006, 5 පි.

    7/1/1995, 13 පි.

    එළිදරව්, 198-200 පි.

එළිදරව් 14:2

හරස් යොමු දැක්වීම්

  • +එළි 1:15
  • +2ලේක 5:12; එළි 5:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 200 පි.

එළිදරව් 14:3

හරස් යොමු දැක්වීම්

  • +එළි 4:6
  • +එළි 4:4; 19:4
  • +ගීතා 33:3; 98:1; 149:1; එළි 5:9
  • +1ලේක 6:31
  • +1කොරි 6:20
  • +එළි 7:4; 14:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 31 පාඩම

    එළිදරව්, 200-201, 202-203 පි.

එළිදරව් 14:4

පාදසටහන්

  • *

    මූ.අ., “කන්‍යාවෝය.”

හරස් යොමු දැක්වීම්

  • +යාකො 1:27
  • +2කොරි 11:2; යාකො 4:4
  • +1පේතෘ 2:21
  • +නික් 23:16; ලෙවී 23:15; යාකො 1:18
  • +1කොරි 7:23; එළි 5:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2009, 24 පි.

    1/1/2007, 22 පි.

    2/15/2006, 19-20 පි.

    එළිදරව්, 201-203 පි.

එළිදරව් 14:5

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 14:5; එළි 21:27
  • +එෆී 5:27; යූද් 24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2009, 24 පි.

    එළිදරව්, 201-202 පි.

එළිදරව් 14:6

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:11; එළි 8:13; 19:17
  • +ක්‍රියා 1:8; කොලො 1:23
  • +මතෙ 24:14; මාක් 13:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    7/2022, 9 පි.

    5/2022, 6 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 5 පාඩම

    මුරටැඹ,

    1/1/2007, 19 පි.

    12/15/2004, 18-19 පි.

    12/1/1999, 9-11 පි.

    11/1/1995, 8 පි.

    එළිදරව්, 204-205, 313 පි.

    ගුරුවරයා, 65 පි.

එළිදරව් 14:7

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 8:13; මතෙ 10:28
  • +ගීතා 19:1; රෝම 11:36; යූද් 25; එළි 4:9
  • +1පේතෘ 4:17; 2පේතෘ 2:9
  • +ක්‍රියා 14:15
  • +නික් 20:11; ගීතා 124:8; 146:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2007, 19 පි.

    10/1/2005, 23-25 පි.

    12/1/1999, 10-11 පි.

    6/15/1998, 20 පි.

    එළිදරව්, 204-205 පි.

    සෝදිසියෙන්, 12-14 පි.

    ගුරුවරයා, 65 පි.

    දිව්‍යාණ්ඩු සේවා පාසැල්, 272-275 පි.

එළිදරව් 14:8

පාදසටහන්

  • *

    එනම්, අවිවාහකයෙකු හෝ විවාහකයෙකු ලිංගික දුරාචාරයේ යෙදීම. උපග්‍ර. 8 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +එළි 17:18; 18:2
  • +යෙසා 21:9; යෙරෙ 51:8; එළි 18:21
  • +එළි 17:2; 18:3
  • +යෙරෙ 51:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 94 ලිපිය

    එළිදරව්, 205-209, 244-245 පි.

    මුරටැඹ,

    10/1/2005, 24 පි.

    යෙසායාගේ අනාවැකිය I, 223-224 පි.

එළිදරව් 14:9

හරස් යොමු දැක්වීම්

  • +එළි 13:1
  • +එළි 13:15
  • +එළි 13:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 209-210 පි.

    මුරටැඹ,

    10/1/2005, 24-25 පි.

එළිදරව් 14:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 75:8; එළි 11:18; 16:19
  • +එළි 21:8
  • +එළි 20:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 209-211 පි.

    මුරටැඹ,

    4/15/1993, 7 පි.

එළිදරව් 14:11

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 25:46; 2තෙස 1:9; එළි 19:3
  • +එළි 13:16; 16:2; 20:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 210-211 පි.

    මුරටැඹ,

    4/15/1993, 7 පි.

එළිදරව් 14:12

හරස් යොමු දැක්වීම්

  • +දේශ 12:13; එළි 1:3
  • +හෙබ්‍රෙ 10:38
  • +එළි 13:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 211 පි.

එළිදරව් 14:13

හරස් යොමු දැක්වීම්

  • +1තෙස 4:16
  • +රෝම 6:3; 1කොරි 15:51
  • +කොලො 3:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 211 පි.

එළිදරව් 14:14

හරස් යොමු දැක්වීම්

  • +දානි 7:13; මතෙ 25:31; ක්‍රියා 1:11; එළි 1:7
  • +ගීතා 21:3; එළි 6:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!, 88-89 පි.

    මුරටැඹ,

    9/15/2010, 26-27 පි.

    එළිදරව්, 211-212 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 10 පි.

එළිදරව් 14:15

හරස් යොමු දැක්වීම්

  • +මාක් 4:29
  • +මතෙ 13:39
  • +යෝවෙ 3:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!, 88-89 පි.

    මුරටැඹ,

    9/15/2010, 26-27 පි.

    එළිදරව්, 211-212 පි.

එළිදරව් 14:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!, 88 පි.

    මුරටැඹ,

    9/15/2010, 26-27 පි.

    එළිදරව්, 211-212 පි.

එළිදරව් 14:17

හරස් යොමු දැක්වීම්

  • +එළි 11:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 212 පි.

එළිදරව් 14:18

හරස් යොමු දැක්වීම්

  • +එළි 20:9
  • +ද්වි 32:32

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2009, 4 පි.

    6/1/1999, 6-7 පි.

    එළිදරව්, 212 පි.

එළිදරව් 14:19

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 13:39; එළි 9:11
  • +යෙරෙ 12:10
  • +එළි 19:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 212-215 පි.

එළිදරව් 14:20

පාදසටහන්

  • *

    කිලෝමීටර් 300ක් පමණ.

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 13:12; එළි 22:15
  • +යෙරෙ 25:33
  • +හිතෝ 21:31

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 212-214 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එළි. 14:1යොහ 1:29; එළි 5:6; 22:3
එළි. 14:1ගීතා 2:6; හෙබ්‍රෙ 12:22; 1පේතෘ 2:6
එළි. 14:1එළි 7:4
එළි. 14:1එළි 3:12
එළි. 14:2එළි 1:15
එළි. 14:22ලේක 5:12; එළි 5:8
එළි. 14:3එළි 4:6
එළි. 14:3එළි 4:4; 19:4
එළි. 14:3ගීතා 33:3; 98:1; 149:1; එළි 5:9
එළි. 14:31ලේක 6:31
එළි. 14:31කොරි 6:20
එළි. 14:3එළි 7:4; 14:1
එළි. 14:4යාකො 1:27
එළි. 14:42කොරි 11:2; යාකො 4:4
එළි. 14:41පේතෘ 2:21
එළි. 14:4නික් 23:16; ලෙවී 23:15; යාකො 1:18
එළි. 14:41කොරි 7:23; එළි 5:9
එළි. 14:5හිතෝ 14:5; එළි 21:27
එළි. 14:5එෆී 5:27; යූද් 24
එළි. 14:6ද්වි 4:11; එළි 8:13; 19:17
එළි. 14:6ක්‍රියා 1:8; කොලො 1:23
එළි. 14:6මතෙ 24:14; මාක් 13:10
එළි. 14:7හිතෝ 8:13; මතෙ 10:28
එළි. 14:7ගීතා 19:1; රෝම 11:36; යූද් 25; එළි 4:9
එළි. 14:71පේතෘ 4:17; 2පේතෘ 2:9
එළි. 14:7ක්‍රියා 14:15
එළි. 14:7නික් 20:11; ගීතා 124:8; 146:6
එළි. 14:8එළි 17:18; 18:2
එළි. 14:8යෙසා 21:9; යෙරෙ 51:8; එළි 18:21
එළි. 14:8එළි 17:2; 18:3
එළි. 14:8යෙරෙ 51:7
එළි. 14:9එළි 13:1
එළි. 14:9එළි 13:15
එළි. 14:9එළි 13:16
එළි. 14:10ගීතා 75:8; එළි 11:18; 16:19
එළි. 14:10එළි 21:8
එළි. 14:10එළි 20:10
එළි. 14:11මතෙ 25:46; 2තෙස 1:9; එළි 19:3
එළි. 14:11එළි 13:16; 16:2; 20:4
එළි. 14:12දේශ 12:13; එළි 1:3
එළි. 14:12හෙබ්‍රෙ 10:38
එළි. 14:12එළි 13:10
එළි. 14:131තෙස 4:16
එළි. 14:13රෝම 6:3; 1කොරි 15:51
එළි. 14:13කොලො 3:3
එළි. 14:14දානි 7:13; මතෙ 25:31; ක්‍රියා 1:11; එළි 1:7
එළි. 14:14ගීතා 21:3; එළි 6:2
එළි. 14:15මාක් 4:29
එළි. 14:15මතෙ 13:39
එළි. 14:15යෝවෙ 3:13
එළි. 14:17එළි 11:19
එළි. 14:18එළි 20:9
එළි. 14:18ද්වි 32:32
එළි. 14:19මතෙ 13:39; එළි 9:11
එළි. 14:19යෙරෙ 12:10
එළි. 14:19එළි 19:15
එළි. 14:20හෙබ්‍රෙ 13:12; එළි 22:15
එළි. 14:20යෙරෙ 25:33
එළි. 14:20හිතෝ 21:31
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එළිදරව් 14:1-20

එළිදරව්

14 බලන්න, බැටළු පැටවා+ සියොන් කන්ද මත+ සිටගෙන සිටින ආකාරය මම දුටුවෙමි. ඔහු සමඟ එක්ලක්ෂ හතළිස් හාරදහස්දෙනෙක් සිටියෝය.+ ඔවුන්ගේ නළල් මත ඔහුගේ නාමයද ඔහුගේ පියාණන්ගේ නාමයද ලියා තිබිණ.+ 2 එවිට ස්වර්ගයෙන් පැමිණි මහත් ශබ්දයක් මට ඇසිණ. ඒ ශබ්දය බොහෝ ජල ධාරාවල හඬ+ මෙන්ද මහත් ගිගුරුමක හඬ මෙන්ද ප්‍රබල විය. මට ඇසුණු හඬ, කුඩා වීණා+ වයමින් ගායනා කරන පිරිසකගේ හඬ හා සමාන විය. 3 ඔවුහු සිංහාසනය ඉදිරියෙහිද ජීවීන් හතරදෙනා+ සහ වැඩිමහල්ලන්+ ඉදිරියෙහිද අලුත් ගීතිකාවක් වැනි වූ ගීතිකාවක්+ ගායනා කරන්නෝය.+ නමුත් පොළොවෙන් මිල දී ගනු ලැබූ+ ඒ එක්ලක්ෂ හතළිස් හාරදහස්දෙනාට+ මිස වෙන කිසිවෙකුට ඒ ගීතිකාව ඉගෙනගත නොහැකිය. 4 ඒ අය ස්ත්‍රීන්ගෙන් දූෂ්‍ය නොවූ පිරිසකි.+ ඇත්තෙන්ම ඔවුන් නිර්මලය.*+ බැටළු පැටවා කොතැනකට ගියත් ඔවුහු දිගටම ඔහු පසුපස යන්නෝය.+ දෙවි සහ බැටළු පැටවා වෙනුවෙන් පළමු පල ලෙස+ මිනිසුන් අතරින් මිල දී ගෙන තිබෙන්නේ ඔවුන්වය.+ 5 ඔවුන්ගේ මුවින් කිසි බොරුවක් පිට වූයේ නැත.+ ඔවුන් තුළ කිසි කැළැලක්ද නැත.+

6 ඉන්පසු මම තවත් දේවදූතයෙකු දුටුවෙමි. ඔහු පියාසර කරමින් සිටියේ අහස මැදය.+ පොළොවේ වාසය කරන අයටත් සියලු ජාතීන්ටත් ගෝත්‍රවලටත් භාෂාවලටත් ජනයාටත්+ ප්‍රීතිමත් පණිවිඩයක් ලෙස ප්‍රකාශ කිරීම සඳහා සදාකාල ශුභාරංචියක් ඔහු සතු විය.+ 7 ඔහු මහත් හඬකින් පවසන්නේ මෙයයි. “දෙවිට ගරුබිය දක්වන්න.+ ඔහුට නිසි ගෞරවය දෙන්න.+ මන්ද ඔහුගේ විනිශ්චය සිදු කරන පැය පැමිණ ඇත.+ එහෙයින් අහසද පොළොවද මුහුදද දිය උල්පත්ද+ සෑදූ තැනැත්තාණන්ට+ නමස්කාර කරන්න.”

8 ඉන්පසු දෙවෙනි වරට දේවදූතයෙක් ඇවිත් මෙසේ පැවසුවේය. “ඇය වැටී ඇත! මහ බැබිලෝනිය+ වැටී ඇත!+ කෝපයත් තම වේශ්‍යාකමත්* මුසු වූ+ වයින් බීමට+ සියලු ජාතීන්ට බල කළ ඇය, වැටී ඇත!”

9 ඒ දේවදූතයන්ට පසුව තුන්වෙනි වරටත් දේවදූතයෙක් ඇවිත් මහත් හඬින් මෙසේ කීවේය. “යමෙකු මෘගයාටත්+ උගේ රූපයටත්+ නමස්කාර කළොත් තමාගේ නළලට හෝ අතට හෝ උගේ සලකුණ දමාගත්තොත්,+ 10 දෙවිගේ උදහස නමැති කුසලානයට වත් කර ඇති දෙවිගේ උදහස නමැති අමිශ්‍ර වූ වයින් බීමට ඔහුට සිදු වනු ඇත.+ ශුද්ධ දේවදූතයන් ඉදිරියෙහිත් බැටළු පැටවා ඉදිරියෙහිත් ගින්නෙන්ද ගෙන්දගම්වලින්ද+ ඔහුට වධ දෙනු ලැබේ.+ 11 ඔවුන්ට වධ දීමේ ප්‍රතිඵලයක් ලෙස නඟින දුම සදහටම නැඟ යන්නේය.+ මෘගයාට හා උගේ රූපයට නමස්කාර කරන අයටවත් උගේ නාමයෙහි සලකුණ+ දමාගන්නා අයටවත් දිවා රෑ දෙකෙහි කිසි විවේකයක් ලැබෙන්නේ නැත. 12 ඒ අනුව දෙවිගේ ආඥා පිළිපදිමින්+ යේසුස් කෙරෙහි විශ්වාසය දක්වන+ ශුද්ධ තැනැත්තන් අනිවාර්යයෙන්ම විඳදරාගත යුතුයි.”+

13 ඉන්පසු ස්වර්ගයෙන් පැමිණි හඬක් මෙසේ පවසන ආකාරය මට ඇසිණ. “මෙතැන් පටන්+ ස්වාමීන් සමඟ එකට බැඳී සිටින අය ලෙස මිය යන අය+ සන්තෝෂවත්ය.+ දෙවි තම බලයෙන් පැවසූ ලෙස බොහෝ සෙයින් වෙහෙසුණු ඔවුන්ට දැන් විවේක ගත හැකිය. මන්ද ඔවුන් කළ දේවල් පිළිබඳ වාර්තාව ඔවුන් සමඟම පවතිනු ඇත කියා ලියන්න.”

14 බලන්න, සුදු පැහැති වලාකුළක්ද ඒ වලාකුළ මත මනුෂ්‍ය පුත්‍රයෙකු වැනි කෙනෙකු+ ඉඳගෙන සිටිනවාද මම දුටුවෙමි. ඔහුගේ හිස මත රන් ඔටුන්නක්ද+ ඔහුගේ අතෙහි මුවහත් දෑකැත්තක්ද තිබිණ.

15 එවිට තවත් දේවදූතයෙක් දේවමාලිගාවෙන් පිටත් වී වලාකුළ මත ඉඳගෙන සිටින තැනැත්තාට මහත් හඬින් මෙසේ කියන්නේය. “ඔබේ දෑකැත්ත යොදා අස්වැන්න නෙළාගන්න.+ මන්ද පොළොවේ අස්වැන්න+ හොඳින් පැසී තිබේ. එය නෙළීමට පැය පැමිණ ඇත.”+ 16 එවිට වලාකුළ මත ඉඳගෙන සිටි තැනැත්තා තම දෑකැත්ත පොළොව දෙසට යොමු කළේය. එවිට පොළොවේ අස්වැන්න නෙළන ලදි.

17 තවත් දේවදූතයෙක්ද ස්වර්ගයෙහි තිබෙන දේවමාලිගාවෙන්+ පිටතට ආවේය. ඔහු අතේද මුවහත් දෑකැත්තක් තිබිණ.

18 එවිට තවත් දේවදූතයෙක් ආවේය. ඔහු පැමිණියේ පූජාසනය දෙසින්ය. ගින්දර කෙරෙහි අධිකාරිය ඔහු සතු විය.+ මුවහත් දෑකැත්ත ඇතුව සිටි දේවදූතයාට ඔහු මහත් හඬකින් මෙසේ කීවේය. “ඔබේ මුවහත් දෑකැත්තෙන් පොළොවේ මිදිවැලෙහි ඇති මිදිපොකුරු කපා රැස් කරන්න.+ මන්ද එහි මිදි හොඳින් ඉදී තිබේ.” 19 ඒ දේවදූතයාද+ තම දෑකැත්ත පොළොව දෙසට යොමු කර පොළොවේ මිදිවැල කපා,+ දෙවිගේ උදහස නමැති මහත් මිදි මඩින යන්ත්‍රයට එය හෙළුවේය.+ 20 ඒ මිදි මඩින යන්ත්‍රයට දමා තිබූ මිදි පාගනු ලැබුවේ නුවරින් පිටතය.+ මිදි මඩින යන්ත්‍රයෙන් පිටතට ගැලූ රුධිරය පර්ලොං එක්දහස් හයසියයක්* දුරට,+ අශ්වයන්ගේ කටකලියා තරම් ඉහළට විහිදී ගියේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න