ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එළිදරව් 19
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එළිදරව් 19:1

පාදසටහන්

  • *

    එනම්, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න. හෙබ්‍රෙව් බසින්, හලෙලූයා.

හරස් යොමු දැක්වීම්

  • +දානි 7:10
  • +ගීතා 150:6
  • +එළි 12:10
  • +එළි 7:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 125 ලිපිය

    එළිදරව්, 272 පි.

එළිදරව් 19:2

පාදසටහන්

  • *

    එනම්, අවිවාහකයෙකු හෝ විවාහකයෙකු ලිංගික දුරාචාරයේ යෙදීම. උපග්‍ර. 8 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:4; ගීතා 19:9; 1පේතෘ 1:17; එළි 15:3
  • +ද්වි 32:43; 2රාජා 9:7; ගීතා 79:10; එළි 18:20, 24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 272 පි.

එළිදරව් 19:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 117:1
  • +යෙසා 34:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 272-273 පි.

එළිදරව් 19:4

හරස් යොමු දැක්වීම්

  • +එළි 4:4
  • +එළි 4:6
  • +1රාජා 22:19; යෙසා 6:1
  • +ගීතා 106:48

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 273-274 පි.

එළිදරව් 19:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 115:13
  • +ගීතා 134:1; 135:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 274 පි.

එළිදරව් 19:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 113:1
  • +නික් 6:3
  • +ගීතා 97:1; යෙසා 52:7; දානි 7:9; එළි 11:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 274-275 පි.

    මුරටැඹ,

    5/1/1993, 25-26 පි.

එළිදරව් 19:7

හරස් යොමු දැක්වීම්

  • +එළි 7:12
  • +මතෙ 25:10; එළි 19:9
  • +1තෙස 4:16
  • +2කොරි 11:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2014, 22 පි.

    2/15/2014, 8-12 පි.

    7/1/1995, 13-14 පි.

    5/1/1993, 26 පි.

    8/1/1991, 30 පි.

    එළිදරව්, 276-277 පි.

එළිදරව් 19:8

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 61:10; එෆී 5:27; එළි 14:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 276 පි.

එළිදරව් 19:9

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 14:15
  • +මතෙ 22:3; ලූක් 14:17
  • +යොහ 3:34; 8:47

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2015, 19 පි.

    2/15/2014, 10-11 පි.

    එළිදරව්, 72, 277-278 පි.

එළිදරව් 19:10

හරස් යොමු දැක්වීම්

  • +එළි 22:8
  • +ක්‍රියා 10:26; එළි 22:9
  • +මතෙ 28:19; ක්‍රියා 1:8
  • +මතෙ 4:10; යොහ 4:23
  • +ලූක් 24:27; ක්‍රියා 2:17; 10:43; 1පේතෘ 1:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2009, 5 පි.

    එළිදරව්, 278-279 පි.

එළිදරව් 19:11

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 39:25; හිතෝ 21:31; යෙරෙ 8:6; එළි 6:2
  • +හෙබ්‍රෙ 3:6; එළි 1:5
  • +යොහ 1:14; එළි 3:14
  • +යෙසා 11:4; හෙබ්‍රෙ 1:8, 9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2022, 17 පි.

    වැඩපොත සඳහා තොරතුරු, 12/2019, 3 පි.

    එළිදරව්, 280 පි.

එළිදරව් 19:12

හරස් යොමු දැක්වීම්

  • +එළි 1:14; 2:18
  • +එළි 19:16
  • +එළි 2:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2009, 5 පි.

    එළිදරව්, 65, 280-281 පි.

එළිදරව් 19:13

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 12:24; 1පේතෘ 1:2
  • +යොහ 1:1; 1යොහ 1:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 281 පි.

එළිදරව් 19:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2022, 17 පි.

    වැඩපොත සඳහා තොරතුරු, 12/2019, 3 පි.

    මුරටැඹ,

    2/15/2014, 6-7 පි.

    2/15/2009, 5 පි.

    එළිදරව්, 281 පි.

එළිදරව් 19:15

හරස් යොමු දැක්වීම්

  • +2තෙස 2:8; එළි 1:16
  • +ගීතා 2:9; එළි 2:27; 12:5
  • +එළි 14:19
  • +යෙරෙ 25:30; යෝවෙ 3:13; එළි 14:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 282-284 පි.

    මුරටැඹ,

    8/1/1991, 3 පි.

එළිදරව් 19:16

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 28:18; ෆිලි 2:10; 1තිමෝ 6:15; එළි 17:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 284 පි.

එළිදරව් 19:17

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 17:46; එස 39:4, 17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 284-285 පි.

එළිදරව් 19:18

හරස් යොමු දැක්වීම්

  • +එස 39:17
  • +එස 39:18
  • +එස 39:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 13, 284-285 පි.

එළිදරව් 19:19

හරස් යොමු දැක්වීම්

  • +එළි 13:1
  • +එළි 16:14; 17:12
  • +ගීතා 2:2
  • +එස 38:16; එළි 16:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2020, 15 පි.

    මුරටැඹ,

    5/15/2015, 29-30 පි.

    3/15/2007, 4 පි.

    එළිදරව්, 285 පි.

එළිදරව් 19:20

හරස් යොමු දැක්වීම්

  • +එළි 13:18
  • +එළි 13:13
  • +එළි 13:16
  • +එළි 13:15
  • +එළි 13:11; 16:13
  • +මතෙ 10:28; 2පේතෘ 2:6; යූද් 7; එළි 20:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 76 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    5/2022, 10-11 පි.

    එළිදරව්, 285-286 පි.

එළිදරව් 19:21

හරස් යොමු දැක්වීම්

  • +එළි 6:2
  • +එළි 2:16
  • +එස 39:4; එළි 19:17
  • +එස 39:17
  • +එස 39:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 285-286 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එළි. 19:1දානි 7:10
එළි. 19:1ගීතා 150:6
එළි. 19:1එළි 12:10
එළි. 19:1එළි 7:12
එළි. 19:2ද්වි 32:4; ගීතා 19:9; 1පේතෘ 1:17; එළි 15:3
එළි. 19:2ද්වි 32:43; 2රාජා 9:7; ගීතා 79:10; එළි 18:20, 24
එළි. 19:3ගීතා 117:1
එළි. 19:3යෙසා 34:10
එළි. 19:4එළි 4:4
එළි. 19:4එළි 4:6
එළි. 19:41රාජා 22:19; යෙසා 6:1
එළි. 19:4ගීතා 106:48
එළි. 19:5ගීතා 115:13
එළි. 19:5ගීතා 134:1; 135:1
එළි. 19:6ගීතා 113:1
එළි. 19:6නික් 6:3
එළි. 19:6ගීතා 97:1; යෙසා 52:7; දානි 7:9; එළි 11:15
එළි. 19:7එළි 7:12
එළි. 19:7මතෙ 25:10; එළි 19:9
එළි. 19:71තෙස 4:16
එළි. 19:72කොරි 11:2
එළි. 19:8යෙසා 61:10; එෆී 5:27; එළි 14:4
එළි. 19:9ලූක් 14:15
එළි. 19:9මතෙ 22:3; ලූක් 14:17
එළි. 19:9යොහ 3:34; 8:47
එළි. 19:10එළි 22:8
එළි. 19:10ක්‍රියා 10:26; එළි 22:9
එළි. 19:10මතෙ 28:19; ක්‍රියා 1:8
එළි. 19:10මතෙ 4:10; යොහ 4:23
එළි. 19:10ලූක් 24:27; ක්‍රියා 2:17; 10:43; 1පේතෘ 1:11
එළි. 19:11යෝබ් 39:25; හිතෝ 21:31; යෙරෙ 8:6; එළි 6:2
එළි. 19:11හෙබ්‍රෙ 3:6; එළි 1:5
එළි. 19:11යොහ 1:14; එළි 3:14
එළි. 19:11යෙසා 11:4; හෙබ්‍රෙ 1:8, 9
එළි. 19:12එළි 1:14; 2:18
එළි. 19:12එළි 19:16
එළි. 19:12එළි 2:17
එළි. 19:13හෙබ්‍රෙ 12:24; 1පේතෘ 1:2
එළි. 19:13යොහ 1:1; 1යොහ 1:1
එළි. 19:152තෙස 2:8; එළි 1:16
එළි. 19:15ගීතා 2:9; එළි 2:27; 12:5
එළි. 19:15එළි 14:19
එළි. 19:15යෙරෙ 25:30; යෝවෙ 3:13; එළි 14:20
එළි. 19:16මතෙ 28:18; ෆිලි 2:10; 1තිමෝ 6:15; එළි 17:14
එළි. 19:171සාමු 17:46; එස 39:4, 17
එළි. 19:18එස 39:17
එළි. 19:18එස 39:18
එළි. 19:18එස 39:20
එළි. 19:19එළි 13:1
එළි. 19:19එළි 16:14; 17:12
එළි. 19:19ගීතා 2:2
එළි. 19:19එස 38:16; එළි 16:16
එළි. 19:20එළි 13:18
එළි. 19:20එළි 13:13
එළි. 19:20එළි 13:16
එළි. 19:20එළි 13:15
එළි. 19:20එළි 13:11; 16:13
එළි. 19:20මතෙ 10:28; 2පේතෘ 2:6; යූද් 7; එළි 20:14
එළි. 19:21එළි 6:2
එළි. 19:21එළි 2:16
එළි. 19:21එස 39:4; එළි 19:17
එළි. 19:21එස 39:17
එළි. 19:21එස 39:20
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එළිදරව් 19:1-21

එළිදරව්

19 ඒ දේවලට පසු මහත් සමූහයකගේ ප්‍රබල හඬකට සමාන හඬක් මට ස්වර්ගයෙන් ඇසිණ.+ ඔවුහු මෙසේ කීවෝය. “ජනයෙනි, හලෙලූයා!*+ ගැලවීම+ ලබා දෙන්නේ අපගේ දෙවිය. ඔහුට සියලුම ප්‍රශංසාව හා ගෞරවය හිමි විය යුතුයි.+ 2 මන්ද ඔහු විශ්වාසවන්තව හා ධර්මිෂ්ඨව විනිශ්චය කරයි.+ තම වේශ්‍යාකමින්* මුළු මහත් පොළොවම දූෂණය කළ මහා වේශ්‍යාවට නියම කළ විනිශ්චය ඔහු ක්‍රියාත්මක කර ඇත. එලෙසම ඔහුගේ දාසයන්ගේ ලේවලට වග කිව යුතු ඇයට විරුද්ධව ඔහු යුක්තිය ඉටු කර ඇත.”+ 3 ඒ මොහොතේම ඔවුහු දෙවෙනි වරටත්, “ජනයෙනි, හලෙලූයා!+ ඇගෙන් නික්මෙන දුම සදහටම නඟින්නේය”+ කියා පැවසුවෝය.

4 වැඩිමහල්ලෝ විසිහතරදෙනාද+ ජීවීන් හතරදෙනාද+ වැඳ වැටී සිංහාසනය මත ඉඳගෙන සිටින දෙවිට+ නමස්කාර කර, “ආමෙන්! ජනයෙනි, හලෙලූයා”+ කියා පැවසුවෝය.

5 එලෙසම සිංහාසනයෙන් පැමිණි හඬක් මෙසේ කීවේය. “අපගේ දෙවිගේ සියලු දාසයෙනි, ඔහුට ගරුබිය දක්වන සියලුම තරාතිරම්වලට අයත් සියල්ලෙනි,+ ඔහුට නොකඩවා ප්‍රශංසා කරන්න.”+

6 ඉන්පසු මට තවත් ප්‍රබල හඬක් ඇසිණ. එය මහත් සමූහයකගේ හඬ මෙන්ද ගලා බසින විශාල ජල ධාරාවක සහ ප්‍රබල ගිගුරුම්වල හඬ මෙන්ද විය. ඒ හඬින් නික්මුණේ මෙම වචනයි. “ජනයෙනි, හලෙලූයා!+ මන්ද අපගේ දෙවි වන සියලු බලැති+ යෙහෝවා දෙවි රජකම් කිරීමට පටන්ගෙන ඇත.+ 7 අපි ප්‍රීති වෙමු. ප්‍රීතියෙන් ඉපිල යමු. එලෙසම ඔහුට සියලු ප්‍රශංසා හා ගෞරවය ලබා දෙමු.+ මන්ද බැටළු පැටවාගේ විවාහය+ සිදු වන අවස්ථාව පැමිණ තිබේ.+ ඔහුගේ භාර්යාවද ඒ විවාහය සඳහා සූදානම්ව සිටියි.+ 8 ඇත්තෙන්ම ඇය අවසර ලබා සිටින්නේ පිරිසිදු, අනගි ලිනන් සළුපිළිවලින් සැරසී සිටීමටය. එසේ වන්නේ ඒ පිරිසිදු ලිනන්වලින් ශුද්ධ තැනැත්තන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියා නියෝජනය වන නිසාය.+”

9 එවිට දේවදූතයා මට මෙසේ පවසයි. “බැටළු පැටවාගේ විවාහ උත්සවයේ සන්ධ්‍යා භෝජනයට+ ආරාධනා කරනු ලැබූ අය සන්තෝෂවත්ය+ කියා ලියන්න.” “දෙවි පවසන ඒ වදන් විශ්වාසවන්තය”+ කියාද ඔහු මට පවසයි. 10 මම ඔහුට නමස්කාර කිරීමේ අදහසින් ඔහුගේ පාමුල වැඳ වැටුණෙමි.+ එවිට ඔහු මට මෙසේ පැවසුවේය. “පරෙස්සම් වන්න! එසේ නොකරන්න!+ මා ඔබද යේසුස් ගැන සාක්ෂියක් දැරීමේ කාර්යය පවරා ඇති ඔබේ සහෝදරයන්ද හා සමාන සෙසු දාසයෙකු පමණි.+ ඔබ නමස්කාර කළ යුත්තේ දෙවිටය.+ මන්ද මෙම අනාවැකි පළ කරනු ලබන්නේ යේසුස් ගැන සාක්ෂි දැරීමේ අරමුණ ඉටු කිරීම සඳහාය.”+

11 එවිට ස්වර්ගය විවෘත වී තිබෙන ආකාරය මට දැකගත හැකි විය. බලන්න, මා දුටුවේ සුදු අශ්වයෙකි.+ එම අශ්වයා මත ඉඳගෙන සිටි තැනැත්තා විශ්වාසවන්ත+ හා සැබෑ කෙනෙකු+ ලෙස හඳුන්වා තිබිණ. ඔහු විනිශ්චය කරන ආකාරයත් යුද්ධ කරන ආකාරයත් ධර්මිෂ්ඨය.+ 12 ඔහුගේ ඇස් ගිනිසිළු මෙනි.+ ඔහුගේ හිස මත බොහෝ ඔටුනුද තිබේ.+ ඔහු මත කිසිවෙකු නොදන්නා නමක් ලියා තිබේ.+ ඒ නම කුමක්ද කියා දැනගෙන සිටින්නේ ඔහු පමණි. 13 ඔහු සැරසී සිටින්නේ ලේ ඉසිනු ලැබූ සුදු වස්ත්‍රයකිනි.+ ඔහුව හඳුන්වන්නේ දෙවිගේ ‘වචනය’+ යන නාමයෙනි. 14 එලෙසම ඔහු පිටුපසින් ස්වර්ගයේ සිටින සේනාවෝ සුදු අශ්වයන් පිට පැමිණෙන්නෝය. ඔවුන් පැළඳ සිටින්නේ පිරිසිදු සුදු, අනගි ලිනන් වස්ත්‍රයි. 15 ඔහුගේ මුවින් ඉතා තියුණු දිග කඩුවක් නික්මෙන්නේය.+ ඒ කඩුව ඔහු භාවිත කරන්නේ ජාතීන්ට පහර දීම සඳහාය. ඔහු ඔවුන්ව පලවාහරින්නේ යකඩ දණ්ඩක් අතැතිව සිටින එඬේරෙකු මෙනි.+ එලෙසම ඔහු සියලු බලැති දෙවිගේ+ අතිමහත් උදහස නියෝජනය කරන මිදි මඩින යන්ත්‍රයේ මිදි පාගන්නේය.+ 16 ඔහුගේ කළව ප්‍රදේශය මත වැටී තිබෙන පිටත වස්ත්‍රය මත නමක් ලියා තිබේ. එනම් රජවරුන්ගේ රජුය, ස්වාමිවරුන්ගේ ස්වාමියාය යන නාමයයි.+

17 ඉන්පසු මම හිරු රැස්වලින් වට වූ තවත් දේවදූතයෙක් දුටුවෙමි. මහත් හඬකින් කෑගැසූ ඔහු අහසෙහි පියාසර කරන සියලුම කුරුල්ලන්ට මෙසේ කීවේය.+ “දෙවිගේ මහත් සන්ධ්‍යා භෝජනය සඳහා එක් රැස් වන්න. 18 එවිට රජවරුන්ගේ මස් මාංසද+ සෙන්පතීන්ගේ මස් මාංසද ශක්තිමත් මිනිසුන්ගේ මස් මාංසද+ අශ්වයන්ගේ සහ උන් පිට ඉඳගෙන සිටින අයගේ මස් මාංසද+ දාසයන්ගේද නිදහස් මිනිසුන්ගේද සියලුම තරාතිරම්වලට අයත් සියලුදෙනාගේ මස් මාංසද ආහාර ලෙස කෑමට ඔබට පුළුවන.”

19 එවිට මම මෘගයාද+ පොළොවේ රජවරුන්ද+ ඔවුන්ගේ සේනාවන්ද දුටුවෙමි. ඔවුන් එක් රැස්ව සිටියේ අශ්වයා පිට ඉඳගෙන සිටි තැනැත්තාටත්+ ඔහුගේ සේනාවටත් විරුද්ධව යුද්ධ කිරීමටය.+ 20 එවිට මෘගයාවද+ ඌ ඉදිරිපිට ලකුණු සිදු කරමින්+ මෘගයාගේ සලකුණ ලැබූ අයව+ හා උගේ රූපයට නමස්කාර කරන අයව+ නොමඟ යැවූ බොරු අනාගතවක්තෘවරයාවද+ අල්ලාගන්නා ලදි. ඒ දෙදෙනාව පණපිටින් ගෙන්දගමින් දැවෙන ගිනිවිලට හෙළනු ලැබීය.+ 21 නමුත් ඉතුරුව සිටි අය අශ්වයා පිට ඉඳගෙන සිටින තැනැත්තාගේ+ කටින් නික්මෙන දිග කඩුවෙන් මැරුම් කෑවෝය.+ සියලුම කුරුල්ලෝ+ ඔවුන්ගේ මස් මාංස කමින්+ තෘප්තිමත් වූහ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න