ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 පේතෘස් 3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 පේතෘස් 3:1

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 1:1
  • +රෝම 15:15; 2පේතෘ 1:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2003, 9 පි.

    6/1/1998, 5 පි.

    9/1/1997, 19 පි.

2 පේතෘස් 3:2

පාදසටහන්

  • *

    හෝ, “යවනු ලැබූවන්.”

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 3:22, 24
  • +යූද් 17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2003, 9 පි.

    9/1/1997, 19-20 පි.

2 පේතෘස් 3:3

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 4:1
  • +හිතෝ 24:9
  • +යූද් 18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2023, 27 පි.

    මුරටැඹ,

    7/15/2010, 6 පි.

    12/15/2006, 16-17 පි.

    8/15/2005, 16 පි.

    6/1/1998, 4 පි.

    9/1/1997, 20-21 පි.

    3/1/1997, 18-19 පි.

2 පේතෘස් 3:4

පාදසටහන්

  • *

    පැමිණ සිටීම. ග්‍රීක බසින්, පරූසියා. උපග්‍ර. 7 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 24:48; ලූක් 12:45
  • +එස 12:27
  • +යෙසා 5:19; යෙරෙ 17:15; එස 12:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2023, 27 පි.

    මුරටැඹ,

    1/1/2013, 7 පි.

    12/15/2006, 16-17 පි.

    6/1/1998, 4 පි.

    9/1/1997, 20-21 පි.

    3/1/1997, 18-19 පි.

    12/15/1994, 16-17 පි.

2 පේතෘස් 3:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:1
  • +උත් 1:9
  • +උත් 1:6; යෝබ් 38:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2013, 5 පි.

    12/15/2006, 16-17 පි.

    9/1/1997, 20-21 පි.

2 පේතෘස් 3:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 7:11, 23; යෙසා 54:9; මතෙ 24:39

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/2015, 5 පි.

    1/1/2013, 5 පි.

    9/1/1997, 20-21 පි.

2 පේතෘස් 3:7

හරස් යොමු දැක්වීම්

  • +හග් 2:21; එළි 12:9
  • +උත් 18:25; ගීතා 96:13; එළි 12:16
  • +2තෙස 1:8
  • +යෙසා 66:16
  • +ද්වි 7:10; යෙසා 26:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 141 ලිපිය

    මුරටැඹ (පොදු),

    අංක 1 2017 14 පි.

    මුරටැඹ,

    5/1/2015, 5 පි.

    1/1/2013, 5 පි.

    9/1/2012, 17 පි.

    2/1/2012, 25 පි.

    8/1/2010, 7-8 පි.

    4/15/2000, 11, 15 පි.

    එළිදරව්, 111 පි.

    පිබිදෙව්!,

    1/8/1997, 27 පි.

2 පේතෘස් 3:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 90:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2023, 27 පි.

    මුරටැඹ,

    2/1/2006, 17-18 පි.

    1/1/2003, 10 පි.

    6/1/1999, 4-5 පි.

    6/1/1998, 5-6 පි.

    9/1/1997, 22 පි.

2 පේතෘස් 3:9

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 30:18; හබ 2:3
  • +යෙසා 30:19; රෝම 2:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2023, 27 පි.

    බයිබලයෙන් උත්තර, 105 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    9/2021, 31 පි.

    7/2021, 13 පි.

    මුරටැඹ,

    1/1/2010, 23 පි.

    2/1/2006, 17-18 පි.

    1/1/2003, 10 පි.

    8/15/2001, 28-29 පි.

    6/1/1999, 5 පි.

    9/1/1997, 22 පි.

    8/15/1997, 17-18 පි.

2 පේතෘස් 3:10

හරස් යොමු දැක්වීම්

  • +යෝවෙ 2:31; ශෙප 1:14
  • +1තෙස 5:2
  • +එළි 6:14
  • +එළි 21:1
  • +එෆී 2:2; කොලො 2:8
  • +යෙසා 13:13; මතෙ 24:35
  • +ගීතා 37:10; යෙසා 13:9; ශෙප 1:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 70 ලිපිය

    මුරටැඹ,

    2/1/2012, 25 පි.

    7/15/2010, 3-5 පි.

    10/1/2009, 20 පි.

    8/15/2003, 11-12 පි.

    1/1/2003, 10-11 පි.

    6/1/1999, 5 පි.

    5/1/1998, 12 පි.

    9/1/1997, 22-23 පි.

    11/1/1995, 20-21 පි.

2 පේතෘස් 3:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    2/2023, 16 පි.

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    10/2019, 6 පි.

    මුරටැඹ (පාඩම්),

    3/2016, 10 පි.

    මුරටැඹ,

    8/15/2013, 23 පි.

    7/15/2010, 8 පි.

    3/15/2009, 19 පි.

    11/15/2008, 22 පි.

    12/15/2006, 19 පි.

    10/1/2004, 21 පි.

    2/1/2004, 22 පි.

    7/15/2003, 10-13 පි.

    6/1/1998, 6 පි.

    9/15/1997, 20 පි.

    9/1/1997, 23 පි.

    3/1/1997, 13 පි.

    1995 රාජ්‍ය සේවාව,

    8/1995, 1 පි.

2 පේතෘස් 3:12

පාදසටහන්

  • *

    පැමිණ සිටීම. ග්‍රීක බසින්, පරූසියා. උපග්‍ර. 7 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ශෙප 1:14
  • +මලා 4:2
  • +යෙසා 34:4; මලා 4:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2023, 27 පි.

    2/2023, 16 පි.

    මුරටැඹ,

    3/1/2007, 17 පි.

    12/15/2006, 19 පි.

    10/1/2004, 21 පි.

    7/15/2003, 10-11, 15 පි.

    1/1/2003, 10-11 පි.

    6/1/1998, 6 පි.

    9/15/1997, 20 පි.

    9/1/1997, 19, 23 පි.

    දෙවිට නමස්කාර කරන්න, 176-177 පි.

    1995 රාජ්‍ය සේවාව,

    8/1995, 1 පි.

2 පේතෘස් 3:13

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 11:5; මතෙ 6:33; හෙබ්‍රෙ 12:11; යාකො 3:18
  • +යෙසා 65:17; එළි 21:1
  • +යෙසා 66:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    4/2017, 11-12 පි.

    මුරටැඹ,

    7/15/2010, 5 පි.

    10/1/2008, 8 පි.

    8/15/2007, 25-26 පි.

    5/15/2006, 5 පි.

    6/15/2001, 31 පි.

    4/15/2000, 11-12 පි.

    6/15/1998, 32 පි.

    11/15/1997, 6 පි.

    9/1/1997, 23 පි.

    11/1/1995, 20-21 පි.

    7/1/1995, 20-21 පි.

    එළිදරව්, 301 පි.

    සෝදිසියෙන්, 16 පි.

    ගුරුවරයා, 250 පි.

    යෙසායාගේ අනාවැකිය II, 372-373, 382-383 පි.

2 පේතෘස් 3:14

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 18:13; 2කොරි 11:2
  • +1කොරි 15:58; 2කොරි 13:11; ෆිලි 1:10; 1තෙස 3:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2010, 9-10 පි.

    11/15/2008, 22 පි.

    7/15/2003, 13-15 පි.

    9/1/1997, 23-24 පි.

    1995 රාජ්‍ය සේවාව,

    8/1995, 1 පි.

2 පේතෘස් 3:15

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 3:10
  • +රෝම 2:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/2000, 13 පි.

    9/1/1997, 23-24 පි.

    5/15/1995, 16 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (1 තෙස–එළි), 21-22 පි.

2 පේතෘස් 3:16

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 24:44; 2තිමෝ 3:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2015, 11 පි.

    9/1/1997, 23-24 පි.

    5/15/1995, 16 පි.

2 පේතෘස් 3:17

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 24:30; මාක් 13:32
  • +මතෙ 24:24; එෆී 4:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2010, 5-6, 8 පි.

    11/15/2008, 22 පි.

    6/1/1998, 6 පි.

    9/1/1997, 24 පි.

2 පේතෘස් 3:18

හරස් යොමු දැක්වීම්

  • +එෆී 4:15; ෆිලි 3:8
  • +2තිමෝ 4:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1999, 27-28 පි.

    6/1/1998, 6 පි.

    8/15/1993, 12-13 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 පේතෘ. 3:11පේතෘ 1:1
2 පේතෘ. 3:1රෝම 15:15; 2පේතෘ 1:13
2 පේතෘ. 3:2ක්‍රියා 3:22, 24
2 පේතෘ. 3:2යූද් 17
2 පේතෘ. 3:31තිමෝ 4:1
2 පේතෘ. 3:3හිතෝ 24:9
2 පේතෘ. 3:3යූද් 18
2 පේතෘ. 3:4මතෙ 24:48; ලූක් 12:45
2 පේතෘ. 3:4එස 12:27
2 පේතෘ. 3:4යෙසා 5:19; යෙරෙ 17:15; එස 12:22
2 පේතෘ. 3:5උත් 1:1
2 පේතෘ. 3:5උත් 1:9
2 පේතෘ. 3:5උත් 1:6; යෝබ් 38:9
2 පේතෘ. 3:6උත් 7:11, 23; යෙසා 54:9; මතෙ 24:39
2 පේතෘ. 3:7හග් 2:21; එළි 12:9
2 පේතෘ. 3:7උත් 18:25; ගීතා 96:13; එළි 12:16
2 පේතෘ. 3:72තෙස 1:8
2 පේතෘ. 3:7යෙසා 66:16
2 පේතෘ. 3:7ද්වි 7:10; යෙසා 26:21
2 පේතෘ. 3:8ගීතා 90:4
2 පේතෘ. 3:9යෙසා 30:18; හබ 2:3
2 පේතෘ. 3:9යෙසා 30:19; රෝම 2:4
2 පේතෘ. 3:10යෝවෙ 2:31; ශෙප 1:14
2 පේතෘ. 3:101තෙස 5:2
2 පේතෘ. 3:10එළි 6:14
2 පේතෘ. 3:10එළි 21:1
2 පේතෘ. 3:10එෆී 2:2; කොලො 2:8
2 පේතෘ. 3:10යෙසා 13:13; මතෙ 24:35
2 පේතෘ. 3:10ගීතා 37:10; යෙසා 13:9; ශෙප 1:18
2 පේතෘ. 3:12ශෙප 1:14
2 පේතෘ. 3:12මලා 4:2
2 පේතෘ. 3:12යෙසා 34:4; මලා 4:1
2 පේතෘ. 3:13යෙසා 11:5; මතෙ 6:33; හෙබ්‍රෙ 12:11; යාකො 3:18
2 පේතෘ. 3:13යෙසා 65:17; එළි 21:1
2 පේතෘ. 3:13යෙසා 66:22
2 පේතෘ. 3:14ද්වි 18:13; 2කොරි 11:2
2 පේතෘ. 3:141කොරි 15:58; 2කොරි 13:11; ෆිලි 1:10; 1තෙස 3:13
2 පේතෘ. 3:151කොරි 3:10
2 පේතෘ. 3:15රෝම 2:4
2 පේතෘ. 3:16ලූක් 24:44; 2තිමෝ 3:16
2 පේතෘ. 3:17මතෙ 24:30; මාක් 13:32
2 පේතෘ. 3:17මතෙ 24:24; එෆී 4:14
2 පේතෘ. 3:18එෆී 4:15; ෆිලි 3:8
2 පේතෘ. 3:182තිමෝ 4:18
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 පේතෘස් 3:1-18

2 පේතෘස්

3 ප්‍රේමණීය සහෝදරයෙනි, මා දැන් ඔබට ලියන්නේ මගේ දෙවෙනි ලිපියයි. පළමු ලිපියෙන් මෙන්+ මෙම ලිපියෙන්ද මා උත්සාහ කරන්නේ ඔබට යම් දේවල් සිහිගන්වා+ පැහැදිලිව සිතා බැලීමට ඔබ සතු හැකියාව පුබුදුවාලීමටය. 2 එමගින් අතීතයේ ශුද්ධ අනාගතවක්තෘවරුන් පැවසූ දේවල්ද+ අපගේ ස්වාමීන් මෙන්ම ගැලවුම්කරු තම නියෝජිතයන්* මාර්ගයෙන් අණ කළ දේවල්ද මතක් කරගැනීමට ඔබට හැකි වේ.+ 3 ඔබ දැනටමත් දන්නා මේ දේ මුලින්ම සඳහන් කරමි. අවසාන කාලයේදී+ සමච්චල් කරන්නෝ+ සමච්චල් කරමින් පැමිණෙන්නෝය. ඔවුහු තම ආශාවන් අනුව හැසිරෙමින්,+ 4 “ඔහු පැමිණ සිටිනවා* කියා පොරොන්දු වුණත් සිදු වී ඇත්තේ කුමක්ද?+ අපගේ මුතුන්මිත්තන් ජීවත් වී දැන් මිය ගොස්ද අවසානයි. නමුත් මේ ලෝකය සෑදූ දා පටන් කිසි දෙයක් කිසි ලෙසකින්වත් වෙනස් වී නැත”+ කියා පවසන්නෝය.+

5 නමුත් ඔවුහු හිතාමතාම යම් කාරණයක් අමතක කර දමති. එනම් පුරාණයේ සිට පැවතුණු අහසක්+ තිබුණු බවත් දෙවිගේ අණ පරිදි ජලයෙන් ඉහළට මතු වී+ ජලය මධ්‍යයෙහි ගොඩබිම සහිත පොළොවක්+ තිබූ බවත්, 6 ඇද හැළුණු ජල කන්දරාවක් මාර්ගයෙන් ඒ කාලයේ පැවති ලෝකය ජලගැල්මකට හසු වී විනාශ වී ගිය බවත්+ ඔවුහු අමතක කර දමති. 7 නමුත් එම අණ පරිදිම දැන් පවතින අහසත්+ පොළොවත්+ වෙන් කර තිබෙන්නේ ගින්නෙන් දවාලීම සඳහාය.+ එනම් විනිශ්චය සිදු වන දවස+ හා දෙවිට කිසි ගෞරවයක් නොදක්වන මිනිසුන්ගේ විනාශය සිදු වන දවස සඳහාය.+

8 නමුත් ප්‍රේමණීය සහෝදරයෙනි, මේ කාරණය අමතක නොකරන්න. එනම් යෙහෝවා දෙවිට එක දවසක් අවුරුදු දහසක් හා සමානය. එමෙන්ම අවුරුදු දහසක් එක දවසක් හා සමානය.+ 9 සමහරුන් සිතන්නේ යෙහෝවා දෙවි තම පොරොන්දු ඉටු කිරීමට ප්‍රමාද වන බවය.+ නමුත් ඔහු එසේ ප්‍රමාද වන්නේ නැත. කිසි කෙනෙකු විනාශ වෙනවාට ඔහු කැමති නොවන අතර ඔහුගේ ආශාව වන්නේ පසුතැවිලි වීමේ ප්‍රස්තාව සියලුදෙනාටම ලබා දීමය. එහෙයින් ඔහු ඔබ ගැන ඉවසන්නේය.+ 10 නමුත් යෙහෝවා දෙවිගේ දවස+ සොරෙකු මෙන් පැමිණෙන්නේය.+ ඒ දවසේදී අහස මහත් ශබ්දයකින්+ නැති වී යයි.+ අහසෙහි හා පොළොවෙහි ඇති දේවල්ද දැඩි උෂ්ණත්වය නිසා උණු වී යයි.+ පොළොවද+ එහි වෙසෙන මිනිසුන් සිදු කර තිබෙන සෑම දෙයක්මද පිලිස්සී යනු ඇත.+

11 ඒ සියල්ල එසේ නැති වී යෑමට තිබෙන නිසා ඔබ කවර ආකාරයේ පුද්ගලයන්ද කියා සිතා බලන්න. ඔබේ හැසිරීම ශුද්ධ විය යුතු අතර දෙවි සඳහා ඔබට තිබෙන භක්තිය ඔබේ ක්‍රියාවලින් පිළිබිඹු විය යුතුයි. 12 එලෙසම යෙහෝවා දෙවිගේ දවස පැමිණෙන කාලය*+ බලා සිටිමින්+ එය ඔබේ මනසෙහි ප්‍රමුඛව තබාගන්න. ඒ දවසේදී අහස ගින්නෙන් දැවී නැති වී යන්නේය.+ අහසෙහි සහ පොළොවෙහි ඇති දේවල්ද අධික උෂ්ණත්වය නිසා උණු වී යන්නේය. 13 නමුත් ඔහු දී ඇති පොරොන්දුවට එකඟව සැමදා ධර්මිෂ්ඨකම රජයන+ අලුත් අහසක්+ සහ අලුත් පොළොවක්+ පැමිණෙන තුරු අපි බලා සිටින්නෙමු.

14 එහෙයින් ප්‍රේමණීය සහෝදරයෙනි, ඔබ ඒ දේවල් ගැන බලාපොරොත්තුවෙන් සිටින නිසා අවසානය දක්වාම නොකිලිටිව,+ නිකැළැල්ව හා සමාදානයෙන් යුතුව+ ඔහු ඉදිරියෙහි පෙනී සිටීමට උපරිම උත්සාහයක් දරන්න. 15 ඊට අමතරව අපගේ ස්වාමීන්ගේ ඉවසිලිවන්තකම ඔබේ ගැලවීමට දායක වන බව සැලකිල්ලට ගන්න. අපගේ ප්‍රේමණීය සහෝදර පාවුල්ද ඔහුට ලබා දුන් ප්‍රඥාව යොදාගනිමින්+ ඔබට ඒ දේවල් ගැන ලියා ඇත.+ 16 ඇත්තෙන්ම ඔහුගේ සෑම ලිපියකම ඔහු ඒ දේවල් ගැන සඳහන් කරයි. ඒ ලිපිවල තේරුම්ගැනීමට අමාරු ඇතැම් දේවල් තිබේ. ඒ දේවල් ගැන ඉගෙනගෙන නැති, තමන් විශ්වාස කරන දේ ගැන පැහැදිලි අවබෝධයක් නැති අය ඒවා තම වාසියට හරවාගනිමින් සිටිති. ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වෙනත් තොරතුරුවලටත් ඔවුන් එසේ කරන අතර+ එමගින් ඔවුහු තමන්ගේම විනාශයට මඟ සලසාගන්නෝය.

17 ප්‍රේමණීය සහෝදරයෙනි, ඔබට ඒ දේවල් ගැන කල්තියාම අවබෝධයක් ලැබී ඇති නිසා+ සෝදිසියෙන් සිටින්න. කිසි ප්‍රතිපත්තියකට ගරු නොකරන එවැනි අය කරන වැරදිවලට හසු නොවන්න. ඔබේ ස්ථිර අධිෂ්ඨානය නැති කර නොගැනීමට වගබලා ගන්න.+ 18 අපගේ ස්වාමීන් සහ ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස්ගෙන් ලැබෙන මහත් කරුණාව සහ දැනුම දිගටම ලබාගන්න.+ දැනුත් සදහටමත් සියලු තේජසත් ගෞරවයත් ඔහුට හිමි වේවා!+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න