ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 24
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ක්‍රියා 24:1

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 23:2
  • +ක්‍රියා 23:26
  • +ක්‍රියා 25:2, 15

ක්‍රියා 24:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 12:2; 55:21; හිතෝ 26:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 219-220 පි.

ක්‍රියා 24:3

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 23:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 220 පි.

ක්‍රියා 24:5

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 5:11; ක්‍රියා 16:20; 17:6
  • +ලූක් 23:2; ක්‍රියා 19:40
  • +මතෙ 2:23; ක්‍රියා 28:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 219-220 පි.

    මුරටැඹ,

    12/15/2001, 22-23 පි.

ක්‍රියා 24:6

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 21:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 219-220 පි.

    මුරටැඹ,

    12/15/2001, 22-23 පි.

ක්‍රියා 24:10

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 3:15

ක්‍රියා 24:11

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 21:26

ක්‍රියා 24:12

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 25:8
  • +ක්‍රියා 21:28

ක්‍රියා 24:13

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 25:7

ක්‍රියා 24:14

හරස් යොමු දැක්වීම්

  • +නික් 3:15; ක්‍රියා 3:13; 26:22; 2තිමෝ 1:3
  • +ද්වි 18:18; ක්‍රියා 28:23; රෝම 3:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2000, 13-14 පි.

ක්‍රියා 24:15

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 14:14; හෙබ්‍රෙ 11:35
  • +ලූක් 23:43
  • +යෙසා 26:19; දානි 12:2; මතෙ 22:31; යොහ 5:28; 11:25; එළි 20:12
  • +ක්‍රියා 23:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 77 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    9/2022, 16-17, 20, 22, 26 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 30 පාඩම

    පිබිදෙව්!,

    අංක 1 2021 13 පි.

    මුරටැඹ (පාඩම්),

    12/2020, 7 පි.

    මුරටැඹ,

    8/1/2015, 6 පි.

    6/1/2014, 10-11 පි.

    3/15/2012, 11 පි.

    6/15/2006, 6 පි.

    7/15/2001, 6 පි.

    7/15/2000, 13-14 පි.

    4/1/1999, 18 පි.

    7/1/1998, 22 පි.

    2/15/1995, 8-12 පි.

    සරලව තේරුම්ගමු, 77-79 පි.

    බයිබලයේ ඉගැන්වීම්, 72-73 පි.

    එළිදරව්, 297-298 පි.

    දැනුම, 185-186 පි.

ක්‍රියා 24:16

හරස් යොමු දැක්වීම්

  • +දානි 6:5; ක්‍රියා 23:1; 1කොරි 4:4; හෙබ්‍රෙ 13:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ, 3/1/2005, 30-31 පි.

    මුරටැඹ,

    10/1/2005, 14-15 පි.

ක්‍රියා 24:17

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 11:29; 2කොරි 8:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 193 පි.

ක්‍රියා 24:18

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 21:26

ක්‍රියා 24:19

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 23:30; 25:16

ක්‍රියා 24:21

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 23:6; 28:20

ක්‍රියා 24:22

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 9:2; 19:9
  • +ක්‍රියා 23:24
  • +ක්‍රියා 23:26

ක්‍රියා 24:23

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 27:3

ක්‍රියා 24:24

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 23:24
  • +ක්‍රියා 16:1
  • +මතෙ 10:18; 1පේතෘ 3:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 222-223 පි.

ක්‍රියා 24:25

හරස් යොමු දැක්වීම්

  • +රෝම 1:17; 3:22
  • +ගලා 5:23; 2පේතෘ 1:6
  • +මතෙ 12:18; යොහ 16:8; 2කොරි 5:10; එළි 20:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 222-223 පි.

    මුරටැඹ,

    8/15/1993, 17-19 පි.

ක්‍රියා 24:26

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:8; ද්වි 16:19; ගීතා 26:10; හිතෝ 17:23; යෙසා 5:23
  • +මාක් 6:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2001, 23 පි.

ක්‍රියා 24:27

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 29:25; ලූක් 23:25; ක්‍රියා 25:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 223 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ක්‍රියා 24:1ක්‍රියා 23:2
ක්‍රියා 24:1ක්‍රියා 23:26
ක්‍රියා 24:1ක්‍රියා 25:2, 15
ක්‍රියා 24:2ගීතා 12:2; 55:21; හිතෝ 26:28
ක්‍රියා 24:3ක්‍රියා 23:26
ක්‍රියා 24:5මතෙ 5:11; ක්‍රියා 16:20; 17:6
ක්‍රියා 24:5ලූක් 23:2; ක්‍රියා 19:40
ක්‍රියා 24:5මතෙ 2:23; ක්‍රියා 28:22
ක්‍රියා 24:6ක්‍රියා 21:28
ක්‍රියා 24:101පේතෘ 3:15
ක්‍රියා 24:11ක්‍රියා 21:26
ක්‍රියා 24:12ක්‍රියා 25:8
ක්‍රියා 24:12ක්‍රියා 21:28
ක්‍රියා 24:13ක්‍රියා 25:7
ක්‍රියා 24:14නික් 3:15; ක්‍රියා 3:13; 26:22; 2තිමෝ 1:3
ක්‍රියා 24:14ද්වි 18:18; ක්‍රියා 28:23; රෝම 3:21
ක්‍රියා 24:15ලූක් 14:14; හෙබ්‍රෙ 11:35
ක්‍රියා 24:15ලූක් 23:43
ක්‍රියා 24:15යෙසා 26:19; දානි 12:2; මතෙ 22:31; යොහ 5:28; 11:25; එළි 20:12
ක්‍රියා 24:15ක්‍රියා 23:6
ක්‍රියා 24:16දානි 6:5; ක්‍රියා 23:1; 1කොරි 4:4; හෙබ්‍රෙ 13:18
ක්‍රියා 24:17ක්‍රියා 11:29; 2කොරි 8:4
ක්‍රියා 24:18ක්‍රියා 21:26
ක්‍රියා 24:19ක්‍රියා 23:30; 25:16
ක්‍රියා 24:21ක්‍රියා 23:6; 28:20
ක්‍රියා 24:22ක්‍රියා 9:2; 19:9
ක්‍රියා 24:22ක්‍රියා 23:24
ක්‍රියා 24:22ක්‍රියා 23:26
ක්‍රියා 24:23ක්‍රියා 27:3
ක්‍රියා 24:24ක්‍රියා 23:24
ක්‍රියා 24:24ක්‍රියා 16:1
ක්‍රියා 24:24මතෙ 10:18; 1පේතෘ 3:15
ක්‍රියා 24:25රෝම 1:17; 3:22
ක්‍රියා 24:25ගලා 5:23; 2පේතෘ 1:6
ක්‍රියා 24:25මතෙ 12:18; යොහ 16:8; 2කොරි 5:10; එළි 20:12
ක්‍රියා 24:26නික් 23:8; ද්වි 16:19; ගීතා 26:10; හිතෝ 17:23; යෙසා 5:23
ක්‍රියා 24:26මාක් 6:20
ක්‍රියා 24:27හිතෝ 29:25; ලූක් 23:25; ක්‍රියා 25:9
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ක්‍රියා 24:1-27

ක්‍රියා

24 දින පහකට පසුව උත්තම පූජක අනනියස්ද+ සමහර වැඩිමහල්ලන්ද ටෙර්ටුලස් නම් නීතිඥයෙක්ද පැමිණ පාවුල්ට විරුද්ධව ආණ්ඩුකාරයා ඉදිරියේ+ චෝදනා ඉදිරිපත් කළෝය.+ 2 ටෙර්ටුලස්ව කැඳවනු ලැබූ විට ඔහු පාවුල්ට විරුද්ධව තිබූ චෝදනා ඉදිරිපත් කරමින් මෙසේ කීවේය.

“අතිගරු ෆීලික්ස් ආණ්ඩුකාරතුමනි, ඔබේ පාලනය යටතේ අපි මහත් සාමයක් අද්දකින බව+ මා මෙහිදී සඳහන් කරන්න කැමතියි. මීට අමතරව ඔබේ දුර දක්නා නුවණ නිසා මේ ජාතිය වෙනුවෙන් බොහෝ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වන බවත් අපට පෙනී යනවා. 3 අතිගරු+ ආණ්ඩුකාරතුමනි, ඒ දේවල් කවදා කොතැනක සිදු වුණත් අප ඒවා පිළිගන්නේ හද පිරි කෘතඥතාවකිනුයි. 4 කෙසේනමුත් ඔබේ වටිනා කාලය තවත් නාස්ති කිරීමට මා තුළ කැමැත්තක් නැහැ. එමනිසා මම බැගෑපත්ව ඉල්ලා සිටින්නේ අපට කෙටි වේලාවකට ඉවසිලිවන්තව සවන් දෙන්න කියායි. 5 මේ මිනිසා මහ කරදරකාරයෙක්+ බව අපට පෙනී ගියා. ඔහු ලොව පුරා සිටින සියලුම යුදෙව්වරුන් අතර ආරවුල් සහ භේද ඇති කරනවා.+ ඔහු නාසරෙත් නුවරෙන් බිහි වුණු නිකායේ ප්‍රධාන නියෝජිතයෙක්.+ 6 ඔහු දේවමාලිගාව අපවිත්‍ර කරන්නත් උත්සාහ කළා.+ ඒ අවස්ථාවේදී තමයි අපි ඔහුව අත්අඩංගුවට ගත්තේ. 7 —— 8 අප ඔහුට විරුද්ධව එල්ල කරන සියලු චෝදනාවල ඇත්ත නැත්ත ඔහුව විභාග කිරීමෙන් ඔබතුමන්ටත් දැනගන්න පුළුවන්.”

9 ඔහු එසේ පැවසූ පසු අනික් යුදෙව්වරුද එකතු වී එම චෝදනාවලට පදනමක් ඇති බව කියන්න පටන්ගත්තෝය. 10 එවිට ආණ්ඩුකාරයා පාවුල් දෙස බලා ඔහුට කතා කරන්න කියා තම හිසෙන් සංඥා කළ විට පාවුල් මෙසේ පිළිතුරු දුන්නේය.

“ඔබතුමන් මේ දේශයේ අවුරුදු ගණනාවක් පුරා විනිශ්චයකරුවෙකු ලෙස කටයුතු කර ඇති බව මම හොඳින් දන්නවා. ඒ නිසා මගේ පැත්තෙනුත් තොරතුරු ඉදිරිපත් කරන්න මම ඉතාමත් සතුටුයි.+ 11 මම නමස්කාරය සඳහා+ යෙරුසලමට පැමිණියේ දවස් දොළහකට ඉහතදී බව ඔබතුමන්ට දැනගන්න පුළුවන්. 12 මේ අය මාව දේවමාලිගාවේ+ දකින අවස්ථාවේදී මම කිසි කෙනෙකු සමඟ වාද කරමින් සිටියේවත් නුවරේ හා සිනගෝගවල සිටි සෙනඟව උසිගන්වමින්+ සිටියේවත් නැහැ. 13 ඒ විතරක් නොවෙයි, ඔවුන් දැන් මට විරුද්ධව එල්ල කරන චෝදනා ඔප්පු කරන්නත් ඔවුන්ට බැහැ.+ 14 නමුත් මම එක දෙයක් පිළිගන්න කැමතියි. එනම් මම දැන් ජීවත් වන්නේ ඔවුන් ‘ආගමික නිකායක්’ කියා හඳුන්වන කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙසයි. මගේ මුතුන්මිත්තන්ගේ දෙවිට+ මම නමස්කාර කරන්නේ ඒ විදිහටයි. ඒ වගේම අපේ නීතියේ සහ අනාගතවක්තෘවරුන් විසින් ලියූ සෑම දෙයක්ම මම විශ්වාස කරනවා.+ 15 ධර්මිෂ්ඨ අය+ වගේම අධර්මිෂ්ඨ අයත්+ නැවත නැඟිටින බව+ මට විශ්වාසයි.+ දෙවි ඒ දේ කරන බවට මට බලාපොරොත්තුවක් තිබෙනවා. මට විතරක් නොවෙයි මෙහි සිටින සියලුදෙනාටත් ඒ බලාපොරොත්තුව තිබෙනවා. 16 ඒ නිසා මා නිතරම උත්සාහ කරන්නේ දෙවිට හා මිනිසාට විරුද්ධව කිසි වරදක් නොකිරීමටයි. මා එවැනි කිසි වරදක් කර නැති බව මට දෙවි ඉදිරියේ කියන්න පුළුවන්.+ 17 ඉතින් අවුරුදු ගණනාවකට පසු මම ආවේ මගේ ජාතියේ අයට සහනාධාර ලබා දෙන්න සහ දෙවිට පූජා ඔප්පු කරන්නයි.+ 18 ඔවුන් මාව සොයාගත්තේ මම චාරිත්‍රානුකූලව පවිත්‍ර වී දේවමාලිගාවේ කටයුතු කරමින් සිටින විටයි.+ මම සිටියේ සමූහයක් සමඟවත් කෝලහලයක් ඇති කරමින්වත් නොවෙයි. නමුත් ආසියා පළාතෙන් පැමිණි යුදෙව්වන් පිරිසක් එහි සිටියා. 19 ඇත්තෙන්ම ඔවුන් ඔබතුමන් ඉදිරියේ පෙනී සිටිය යුතුයි. එවිට මට විරුද්ධව යම් චෝදනාවක් ඇතොත් එය ඔබට ඉදිරිපත් කරන්න ඔවුන්ට පුළුවන්.+ 20 එසේ නැත්නම් මම මන්ත්‍රණ සභාව ඉදිරියේ පෙනී සිටි විට මට කළ චෝදනාවලින් ඔප්පු කළේ කුමන එකද කියා මෙහි සිටින අයට දැන් සඳහන් කරන්න පුළුවන්. 21 ඔවුන්ට මා ගැන කියන්න තිබෙන්නේ එක දෙයක් විතරයි. ඒ මම ඔවුන් අතරේ සිටියදී පැවසූ දෙයක් ගැනයි. එනම්, ‘අද ඔබ මාව වැරදිකරුවෙක් කරන්න හදන්නේ මම නැවත නැඟිටීම ගැන විශ්වාස කරන නිසයි’+ කියා මම ඔවුන්ට පැවසූ දේ ගැනයි.”

22 නමුත් ‘ස්වාමීන්ගේ මාර්ගය’+ ගැන ෆීලික්ස්ට+ සෑහෙන අවබෝධයක් තිබුණු නිසා ඔහු නඩුව කල් දමා, “හමුදාපති ලිසියස්+ පැමිණි විට මේ කාරණය ගැන මම තීන්දුවක් දෙන්නම්” කියා පැවසුවේය. 23 එසේම මේ මිනිසාව නැවත සිරගෙට දැම්මත් ඔහුට තරමක නිදහසක් ලබා දෙන්න කියාත් ඔහුගේ මිතුරන්ට ඇවිත් ඔහුට යම් උපකාර ලබා දීමට නිදහස ලබා දෙන්න කියාත්+ ෆීලික්ස් හමුදා නිලධාරියාට අණ කළේය.

24 දවස් කිහිපයකට පසු ෆීලික්ස්,+ තම යුදෙව් ජාතික+ භාර්යාව වූ දෘසිලා සමඟ පැමිණියේය. එහෙයින් ඔහු පාවුල්ව කැඳවා, ක්‍රිස්තුස් යේසුස්ව විශ්වාස කිරීම ගැන ඔහු පැවසූ දේවලට සවන් දුන්නේය.+ 25 පාවුල් ඔවුන් සමඟ කතා කළේ ධර්මිෂ්ඨකම,+ තමාව පාලනය කරගැනීම+ සහ මතු පැමිණෙන විනිශ්චය+ ගැනය. ඒ දේවල් අසා ෆීලික්ස් තුළ යම් බියක් ඇති වූ නිසා, “දැන් යන්න. නැවත පැමිණිය යුතු දවස මම ඔබට පසුව දන්වන්නම්” කියා ඔහු පැවසුවේය. 26 මේ අතර පාවුල් තමාට යම් මුදලක් ලබා දෙයි කියා ෆීලික්ස් බලාපොරොත්තු විය.+ ඒ අදහසින් ඔහු නිතර පාවුල්ව කැඳවා ඔහු සමඟ කතාබහේ යෙදී සිටියේය.+ 27 අවුරුදු දෙකක් ගත වූ පසු ෆීලික්ස්ගේ නිලයට පෝර්ෂස් ෆෙස්ටස් පත් විය. ඒ වන විටත් පාවුල් සිටියේ සිරභාරයේය. මන්ද ෆීලික්ස් යුදෙව්වරුන්ගේ ප්‍රසාදය ලබාගැනීමට කැමති වූ නිසා+ ඔහු තම නිලයෙන් ඉවත්ව යන තුරුත් පාවුල්ව සිරභාරයේ තබාගත්තේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න