ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එළිදරව් 3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එළිදරව් 3:1

හරස් යොමු දැක්වීම්

  • +එළි 2:1
  • +එළි 1:4; 4:5
  • +එළි 1:16
  • +යාකො 2:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2022, 3 පි.

    මුරටැඹ,

    1/15/2009, 30 පි.

    5/15/2003, 16-17 පි.

    එළිදරව්, 30, 54-55 පි.

එළිදරව් 3:2

පාදසටහන්

  • *

    මූ.අ., “දේවල්.”

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 6:1
  • +ලූක් 21:34; එෆී 5:15; 1තෙස 5:6
  • +ලූක් 22:32; ක්‍රියා 18:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2022, 3 පි.

    එළිදරව්, 55-56 පි.

එළිදරව් 3:3

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 10:8
  • +ලූක් 21:36; ෆිලි 2:16
  • +මතෙ 3:8; 2කොරි 7:11
  • +එෆී 5:14
  • +එළි 16:15
  • +මතෙ 24:42; ලූක් 12:39

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2022, 3 පි.

    මුරටැඹ,

    5/1/2009, 13-14 පි.

    5/15/2003, 17 පි.

    එළිදරව්, 31-32, 55-56 පි.

එළිදරව් 3:4

හරස් යොමු දැක්වීම්

  • +යාකො 1:27
  • +හිතෝ 10:7; 22:1; දේශ 7:1
  • +එළි 3:18; 6:11
  • +එෆී 4:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 56-58 පි.

    මුරටැඹ,

    5/15/2003, 17 පි.

එළිදරව් 3:5

හරස් යොමු දැක්වීම්

  • +1යොහ 5:4
  • +එළි 4:4; 19:8
  • +ෆිලි 4:3; එළි 21:27
  • +මතෙ 10:32; මාක් 8:38
  • +ලූක් 12:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 55 ලිපිය

    මුරටැඹ,

    11/1/2012, 15 පි.

    5/15/2003, 17 පි.

    10/2020, 1 පි.

    එළිදරව්, 56-58, 102-103 පි.

එළිදරව් 3:6

හරස් යොමු දැක්වීම්

  • +1යොහ 4:2

එළිදරව් 3:7

හරස් යොමු දැක්වීම්

  • +එළි 2:1
  • +යොහ 6:69; ක්‍රියා 3:14; හෙබ්‍රෙ 7:26
  • +එළි 3:14; 19:11
  • +යෙසා 22:22; ලූක් 1:32

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2009, 31 පි.

    5/15/2003, 17-18 පි.

    එළිදරව්, 58-60, 63 පි.

එළිදරව් 3:8

පාදසටහන්

  • *

    මූ.අ., “මාගේ නාමයට.”

හරස් යොමු දැක්වීම්

  • +එළි 2:2
  • +1කොරි 16:9; 2කොරි 2:12
  • +මතෙ 25:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 60-61, 62-65 පි.

    මුරටැඹ,

    5/15/2003, 17-18 පි.

එළිදරව් 3:9

හරස් යොමු දැක්වීම්

  • +රෝම 2:28; එළි 2:9
  • +යොහ 8:44
  • +යෙසා 60:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 60-61, 62-64 පි.

එළිදරව් 3:10

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 8:15; 21:19; 2තිමෝ 2:12; හෙබ්‍රෙ 10:36; 12:3
  • +2තෙස 3:3; 2පේතෘ 2:9
  • +මතෙ 24:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 31-32, 61-63 පි.

    මුරටැඹ,

    5/15/2003, 18 පි.

    12/1/1999, 16 පි.

එළිදරව් 3:11

හරස් යොමු දැක්වීම්

  • +එළි 2:16
  • +එළි 2:10
  • +යාකො 1:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2012, 21 පි.

    5/15/2003, 18 පි.

    එළිදරව්, 61-62 පි.

එළිදරව් 3:12

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 27:46; යොහ 20:17
  • +1කොරි 3:16; එෆී 2:21; 1පේතෘ 2:5
  • +2ලේක 3:17
  • +හෙබ්‍රෙ 12:22; එළි 21:2
  • +එළි 14:1; 19:12; 22:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 145 ලිපිය

    මුරටැඹ,

    1/15/2009, 31 පි.

    5/15/2003, 18-19 පි.

    එළිදරව්, 64-65, 280-281, 292 පි.

එළිදරව් 3:13

හරස් යොමු දැක්වීම්

  • +1යොහ 4:2

එළිදරව් 3:14

හරස් යොමු දැක්වීම්

  • +කොලො 4:16
  • +හෙබ්‍රෙ 3:6; එළි 1:5
  • +යොහ 1:14; එළි 19:11
  • +යොහ 18:37; 1තිමෝ 6:13
  • +හිතෝ 8:22; කොලො 1:15
  • +2කොරි 1:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2009, 27 පි.

    12/15/2008, 13 පි.

    5/15/2003, 19 පි.

    එළිදරව්, 66-67 පි.

එළිදරව් 3:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2022, 3-4 පි.

    එළිදරව්, 66-67 පි.

    මුරටැඹ,

    5/15/2003, 19 පි.

එළිදරව් 3:16

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 25:13, 25
  • +ගීතා 69:9; 2කොරි 9:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2022, 3-4 පි.

    එළිදරව්, 66-67 පි.

    මුරටැඹ,

    5/15/2003, 19 පි.

එළිදරව් 3:17

හරස් යොමු දැක්වීම්

  • +හොෂෙ 12:8; 1කොරි 4:8
  • +2පේතෘ 1:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2022, 3-4 පි.

    මුරටැඹ (පාඩම්),

    10/2019, 27-28 පි.

    මුරටැඹ,

    1/1/2006, 22 පි.

    එළිදරව්, 68 පි.

එළිදරව් 3:18

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 23:10; 1පේතෘ 1:7
  • +එළි 16:15
  • +ගීතා 19:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2009, 31 පි.

    3/15/2007, 14 පි.

    5/15/2003, 19 පි.

    10/1/2002, 21-22 පි.

    12/15/2001, 32 පි.

    එළිදරව්, 68-71 පි.

එළිදරව් 3:19

පාදසටහන්

  • *

    මූ.අ., “මා ස්නේහයක් දක්වන.” ග්‍රීක බසින්, ෆිලීඔ.

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 3:12
  • +එළි 2:5; 3:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 71 පි.

    මුරටැඹ,

    5/15/2003, 19 පි.

එළිදරව් 3:20

හරස් යොමු දැක්වීම්

  • +යාකො 5:9
  • +ලූක් 12:36

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 71-72 පි.

    මුරටැඹ,

    5/15/2003, 20 පි.

එළිදරව් 3:21

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 66:1
  • +හෙබ්‍රෙ 10:12
  • +1යොහ 5:4; එළි 2:26; 12:11
  • +මතෙ 19:28; ලූක් 22:30

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 72-73 පි.

    මුරටැඹ,

    5/15/2003, 20 පි.

එළිදරව් 3:22

හරස් යොමු දැක්වීම්

  • +එළි 2:7
  • +එළි 1:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 73 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එළි. 3:1එළි 2:1
එළි. 3:1එළි 1:4; 4:5
එළි. 3:1එළි 1:16
එළි. 3:1යාකො 2:26
එළි. 3:22කොරි 6:1
එළි. 3:2ලූක් 21:34; එෆී 5:15; 1තෙස 5:6
එළි. 3:2ලූක් 22:32; ක්‍රියා 18:23
එළි. 3:3මතෙ 10:8
එළි. 3:3ලූක් 21:36; ෆිලි 2:16
එළි. 3:3මතෙ 3:8; 2කොරි 7:11
එළි. 3:3එෆී 5:14
එළි. 3:3එළි 16:15
එළි. 3:3මතෙ 24:42; ලූක් 12:39
එළි. 3:4යාකො 1:27
එළි. 3:4හිතෝ 10:7; 22:1; දේශ 7:1
එළි. 3:4එළි 3:18; 6:11
එළි. 3:4එෆී 4:1
එළි. 3:51යොහ 5:4
එළි. 3:5එළි 4:4; 19:8
එළි. 3:5ෆිලි 4:3; එළි 21:27
එළි. 3:5මතෙ 10:32; මාක් 8:38
එළි. 3:5ලූක් 12:8
එළි. 3:61යොහ 4:2
එළි. 3:7එළි 2:1
එළි. 3:7යොහ 6:69; ක්‍රියා 3:14; හෙබ්‍රෙ 7:26
එළි. 3:7එළි 3:14; 19:11
එළි. 3:7යෙසා 22:22; ලූක් 1:32
එළි. 3:8එළි 2:2
එළි. 3:81කොරි 16:9; 2කොරි 2:12
එළි. 3:8මතෙ 25:21
එළි. 3:9රෝම 2:28; එළි 2:9
එළි. 3:9යොහ 8:44
එළි. 3:9යෙසා 60:14
එළි. 3:10ලූක් 8:15; 21:19; 2තිමෝ 2:12; හෙබ්‍රෙ 10:36; 12:3
එළි. 3:102තෙස 3:3; 2පේතෘ 2:9
එළි. 3:10මතෙ 24:21
එළි. 3:11එළි 2:16
එළි. 3:11එළි 2:10
එළි. 3:11යාකො 1:12
එළි. 3:12මතෙ 27:46; යොහ 20:17
එළි. 3:121කොරි 3:16; එෆී 2:21; 1පේතෘ 2:5
එළි. 3:122ලේක 3:17
එළි. 3:12හෙබ්‍රෙ 12:22; එළි 21:2
එළි. 3:12එළි 14:1; 19:12; 22:4
එළි. 3:131යොහ 4:2
එළි. 3:14කොලො 4:16
එළි. 3:14හෙබ්‍රෙ 3:6; එළි 1:5
එළි. 3:14යොහ 1:14; එළි 19:11
එළි. 3:14යොහ 18:37; 1තිමෝ 6:13
එළි. 3:14හිතෝ 8:22; කොලො 1:15
එළි. 3:142කොරි 1:20
එළි. 3:16හිතෝ 25:13, 25
එළි. 3:16ගීතා 69:9; 2කොරි 9:2
එළි. 3:17හොෂෙ 12:8; 1කොරි 4:8
එළි. 3:172පේතෘ 1:9
එළි. 3:18යෝබ් 23:10; 1පේතෘ 1:7
එළි. 3:18එළි 16:15
එළි. 3:18ගීතා 19:8
එළි. 3:19හිතෝ 3:12
එළි. 3:19එළි 2:5; 3:3
එළි. 3:20යාකො 5:9
එළි. 3:20ලූක් 12:36
එළි. 3:21යෙසා 66:1
එළි. 3:21හෙබ්‍රෙ 10:12
එළි. 3:211යොහ 5:4; එළි 2:26; 12:11
එළි. 3:21මතෙ 19:28; ලූක් 22:30
එළි. 3:22එළි 2:7
එළි. 3:22එළි 1:11
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එළිදරව් 3:1-22

එළිදරව්

3 “සාදිස්හි පිහිටි සභාවේ දූතයාට+ මෙසේ ලියන්න. දෙවිගේ බලයන් හත+ හා තාරකා හත+ සතු තැනැත්තා පවසන්නේ මෙයයි. ‘මම ඔබේ ක්‍රියා දනිමි. ජීවමානයි කියා ඔබ නම් දරා සිටියත් ඇත්තටම ඔබ මිය ගොස් ඇත.+ 2 මාගේ දෙවි ඉදිරියේ ඔබ ඔබේ ක්‍රියා සම්පූර්ණයෙන්ම ඉටු කර ඇති බව මා දැක නැත.+ එහෙයින් සෝදිසියෙන් සිටින්න.+ මරණාසන්නව සිටින ඉතුරු අයව* ශක්තිමත් කරන්න.+ 3 එසේම ඔබට ලබා දුන් දේද+ ඔබ ඇසූ දේද දිගටම සිහියේ තබාගෙන, එය නොකඩවා පිළිපදිමින්,+ පසුතැවිලි වන්න.+ ඇත්තෙන්ම ඔබ අවදි වන්නේ නැත්නම්+ මම සොරෙකු මෙන් පැමිණෙන්නෙමි.+ මා ඔබ වෙතට පැමිණෙන්නේ කුමන පැයේද කියා කිසි ලෙසකින්වත් දැනගැනීමට ඔබට හැකි වන්නේ නැත.+

4 “‘නමුත් තම වස්ත්‍ර අපවිත්‍ර කර නොගත්+ ස්වල්පදෙනෙක්+ සාදිස්හි සිටින ඔබ අතරෙහි සිටිති. ඔවුහු සුදු වස්ත්‍ර පැළඳ මා සමඟ ගමන් කරන්නෝය.+ මන්ද ඒ ගෞරවය ලැබීමට ඔවුහු සුදුස්සෝය.+ 5 ජය ගන්නා+ තැනැත්තාට එලෙස සුදු වස්ත්‍ර පළඳවනු ලැබේ.+ මම ඔහුගේ නම ජීවන ලියවිල්ලෙන් කිසි ලෙසකින්වත් මකා නොදමන්නෙමි.+ මාගේ පියාණන්+ ඉදිරියෙහිත් ඔහුගේ දූතයන් ඉදිරියෙහිත්+ ඒ තැනැත්තාගේ නාමය පිළිගන්නා බව ප්‍රකාශ කරන්නෙමි. 6 දෙවි තම බලයෙන්+ සභාවන්ට දන්වන දේට සවන් දී එය තේරුම්ගැනීමට උත්සාහ කරන්න.’

7 “ෆිලදෙල්ෆියාවෙහි පිහිටි සභාවේ දූතයාට+ මෙසේ ලියන්න. කිසිවෙකුට වැසීමට නොහැකි අයුරින් දොරවල් විවෘත කර දෙන, කිසිවෙකුට විවෘත කළ නොහැකි අයුරින් දොරවල් වසා දමන ශුද්ධ+ මෙන්ම සැබෑ වූ,+ දාවිත්ගේ යතුර+ සතු තැනැත්තා පවසන්නේ මෙයයි. 8 ‘මම ඔබේ ක්‍රියා දනිමි.+ බලන්න, මා ඔබ ඉදිරියෙහි විවෘත වූ දොරක් තබා ඇත.+ එය කිසිවෙකුට වසා දැමිය නොහැක. ඔබට තිබෙන්නේ ස්වල්ප බලයක් බවත් ඔබ මා පැවසූ දේවල් පිළිපැද්ද බවත් ඔබ මට* ද්‍රෝහි නොවූ බවත් මම දනිමි.+ 9 බලන්න, තමන් යුදෙව්වන් බව පැවසුවත්+ සැබෑවටම එසේ නොවන,+ සාතන්ගේ සිනගෝගයට අයත් අයට මම මෙසේ කිරීමට සලස්වන්නෙමි. ඔවුන් ඇවිත් ඔබේ පාද ඉදිරියෙහි දණින් වැටී+ මා ඔබට ප්‍රේම කළ බව දැනගනු ඇත. 10 මා විඳදරාගත් ආකාරය+ ගැන ඔබ අසා ඇති දේට අනුව ඔබ විඳදරාගෙන තිබෙන නිසා ඔබව සෝදිසියට ලක් කරන පැයේදී මම ඔබව රැකබලා ගන්නෙමි.+ පොළොවෙහි සිටින සියලුදෙනාව සෝදිසියට ලක් කිරීම සඳහා ඒ පැය මුළු මහත් පොළොවටම බලපානු ඇත.+ 11 මම ඉක්මනින් එන්නෙමි.+ ඔබ සතු දේ දිගටම අල්ලාගෙන සිටින්න.+ එවිට ඔබේ ඔටුන්න ඔබෙන් පැහැරගැනීමට කිසිවෙකුටත් හැකි වන්නේ නැත.+

12 “‘ජය ගන්නා තැනැත්තාව මම මාගේ දෙවිගේ+ මාලිගාවෙහි+ කණුවක්+ කරන්නෙමි. ඔහුව එයින් ඉවත් කිරීමට කිසි දෙයකට නුපුළුවන. මම මාගේ දෙවිගේ නාමයද මාගේ දෙවි වෙතින් ස්වර්ගයෙන් බැස එන නව යෙරුසලම+ වන මාගේ දෙවිගේ නුවරෙහි නාමයද මාගේ අලුත් නාමයද ඔහු මත ලියන්නෙමි.+ 13 දෙවි තම බලයෙන්+ සභාවන්ට දන්වන දේට සවන් දී එය තේරුම්ගැනීමට උත්සාහ කරන්න.’

14 “ලවෝදිසියෙහි+ පිහිටි සභාවේ දූතයාට මෙසේ ලියන්න. විශ්වාසවන්ත,+ සැබෑ+ සාක්ෂිකරුවා+ වන දෙවිගේ මුල්ම නිර්මාණය+ වූ ආමෙන්+ යන නමින් හඳුන්වන තැනැත්තා පවසන්නේ මෙයයි. 15 ‘මම ඔබේ ක්‍රියා දනිමි. ඔබ තුළ සිසිලසක්වත් උණුසුමක්වත් නැති බව දනිමි. ඔබ තුළ සිසිලසක් තිබුණා නම් හෝ උණුසුමක් තිබුණා නම් හෝ මම ඒ ගැන සතුටු වන්නෙමි. 16 නමුත් ඔබ තුළ සිසිලසක්වත්+ උණුසුමක්වත්+ නොමැත. ඒ වෙනුවට ඔබ ඇල්මැරී සිටින නිසා මම ඔබව වමාරන්නෙමි. 17 “මා ධනවත්ය.+ මට ධනය ඇත. මට කිසි හිඟයක් නැත” කියා ඔබ පැවසුවත් ඔබ කොතරම් දුක්ඛිත, අනුකම්පාවක් ලැබිය යුතු තත්වයක සිටිනවාද කියාවත් ඔබ කොතරම් දිලිඳු, අන්ධ+ හා කිසි වස්ත්‍රයක් නැති තත්වයක සිටිනවාද කියාවත් ඔබ දන්නේ නැත. එහෙයින්, 18 මා ඔබට දෙන අවවාදය මෙයයි. ගින්නෙන් පවිත්‍ර වූ රන් මාගෙන් මිල දී ගන්න.+ එවිට ඔබට ධනවත් විය හැක. මාගෙන් සුදු වස්ත්‍රද මිල දී ගන්න. එවිට අන් අය ඔබේ නිරුවත්කම දැකීමෙන් ඔබට ඇති වන ලැජ්ජාව විඳීමට ඔබට සිදු වන්නේ නැත.+ එලෙසම මාගෙන් නේත්‍රාලේප මිල දී ගන්න. ඒවා ඔබේ ඇස්වල ආලේප කිරීමෙන්+ ඔබට පැහැදිලිව දැකීමට හැකි වනු ඇත.

19 “‘මා අවවාද හා හික්මවීම් ලබා දෙන්නේ මා ආදරයෙන් සලකන* සියලුදෙනාටය.+ එහෙයින් නැවතත් ඔබේ උද්‍යෝගය ඇති කරගෙන ඔබ කළ දේ ගැන පසුතැවිලි වන්න.+ 20 බලන්න, මා සිටින්නේ දොරකඩ අසලම+ දොරට තට්ටු කරමින්ය. යමෙක් මාගේ හඬ අසා දොර විවෘත කරනවා නම්,+ මම ඔහුගේ නිවසට ඇතුල් වී ඔහු සමඟ සන්ධ්‍යා භෝජනයට සහභාගි වන්නෙමි. ඔහුද මා සමඟ කෑම කන්නේය. 21 මා ජය ගෙන මාගේ පියාණන් සමඟ ඔහුගේ සිංහාසනයෙහි+ ඉඳගත් ආකාරයටම+ ජයගන්නාට+ මා සමඟ මාගේ සිංහාසනයෙහි ඉඳගැනීමට අවස්ථාව ලබා දෙන්නෙමි.+ 22 දෙවි තම බලයෙන්+ සභාවන්ට දන්වන දේට සවන් දී එය තේරුම්ගැනීමට උත්සාහ කරන්න.’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න