ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ක්‍රියා 10:1

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 27:1
  • +මතෙ 8:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 81 පි.

ක්‍රියා 10:2

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 14:2
  • +ක්‍රියා 8:2; 22:12
  • +ලූක් 7:5; ක්‍රියා 8:21
  • +මතෙ 7:7

ක්‍රියා 10:3

පාදසටහන්

  • *

    එනම්, ප.ව. 3ට පමණ.

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 3:1
  • +ලූක් 1:11
  • +ක්‍රියා 9:10

ක්‍රියා 10:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 65:2; හිතෝ 15:8
  • +හිතෝ 15:29; දානි 10:12; යොහ 9:31; 1පේතෘ 3:12

ක්‍රියා 10:6

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 9:43; 10:32

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 77 පි.

    මුරටැඹ,

    6/1/2011, 18 පි.

ක්‍රියා 10:7

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 8:9

ක්‍රියා 10:8

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 11:13

ක්‍රියා 10:9

පාදසටහන්

  • *

    එනම්, දහවල් 12ට පමණ.

හරස් යොමු දැක්වීම්

  • +දානි 6:10; 1තෙස 5:17
  • +ද්වි 22:8

ක්‍රියා 10:10

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 11:5; 22:17

ක්‍රියා 10:11

හරස් යොමු දැක්වීම්

  • +එස 1:1; ක්‍රියා 7:56; එළි 19:11

ක්‍රියා 10:12

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 11:6

ක්‍රියා 10:13

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 11:7

ක්‍රියා 10:14

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 11:4, 13; 20:25; ද්වි 14:3, 19; එස 4:14

ක්‍රියා 10:15

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 15:11; ක්‍රියා 10:28; රෝම 14:14; 1තිමෝ 4:4; තීත 1:15

ක්‍රියා 10:16

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 11:10

ක්‍රියා 10:17

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 11:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 79 පි.

ක්‍රියා 10:19

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 13:2; 15:28; 16:6; 20:23

ක්‍රියා 10:20

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 11:12

ක්‍රියා 10:22

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 10:1
  • +ක්‍රියා 22:12

ක්‍රියා 10:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 80, 85 පි.

    මුරටැඹ,

    3/15/2014, 3-4 පි.

ක්‍රියා 10:26

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 4:8; ක්‍රියා 14:15; එළි 19:10; 22:9

ක්‍රියා 10:28

හරස් යොමු දැක්වීම්

  • +යොහ 4:9; 18:28
  • +ක්‍රියා 10:45; 15:8; එෆී 3:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 80 පි.

ක්‍රියා 10:30

පාදසටහන්

  • *

    ක්‍රියා 10:3හි පාදසටහන බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 11:13
  • +මතෙ 28:3; ක්‍රියා 1:10

ක්‍රියා 10:31

හරස් යොමු දැක්වීම්

  • +දානි 10:12; හෙබ්‍රෙ 6:10

ක්‍රියා 10:32

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 10:18
  • +ක්‍රියා 9:43

ක්‍රියා 10:33

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 10:42

ක්‍රියා 10:34

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 10:17; 2ලේක 19:7; යෝබ් 34:19; රෝම 2:11; ගලා 2:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 1 2022 6-7 පි.

    සාක්ෂියක් දෙමු, 80-81 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 5 පාඩම

    පිබිදෙව්!,

    අංක 1 2021 7 පි.

    මුරටැඹ (පාඩම්),

    8/2018, 9 පි.

    මුරටැඹ,

    6/1/2013, 8 පි.

    9/1/2009, 29 පි.

    2/1/2004, 29-30 පි.

    9/15/1993, 5 පි.

ක්‍රියා 10:35

හරස් යොමු දැක්වීම්

  • +රෝම 2:13; 1කොරි 12:13; ගලා 3:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    නිතර අසන ප්‍රශ්න, 64 ලිපිය

    මුරටැඹ (පොදු),

    අංක 1 2022 6-7 පි.

    සාක්ෂියක් දෙමු, 80-81 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 5 පාඩම

    පිබිදෙව්!,

    අංක 1 2021 7 පි.

    මුරටැඹ (පාඩම්),

    8/2018, 9 පි.

    මුරටැඹ,

    6/1/2013, 8 පි.

    10/1/2010, 11 පි.

    2/1/2004, 29-30 පි.

ක්‍රියා 10:36

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 52:7; නාහු 1:15
  • +ගීතා 107:20; 147:18
  • +දානි 7:14; මතෙ 28:18; රෝම 14:9; එෆී 1:20; එළි 19:16

ක්‍රියා 10:37

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 4:14

ක්‍රියා 10:38

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 11:2; 42:1; 61:1; මතෙ 3:16; හෙබ්‍රෙ 1:9
  • +ලූක් 13:16
  • +යොහ 3:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    7/2020, 31 පි.

    බයිබල් කතන්දරවලින් පාඩම්, 186-187 පි.

ක්‍රියා 10:39

පාදසටහන්

  • *

    මූ.අ., “එල්ලා.”

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 2:23; ගලා 3:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ‘ඒ සරුසාර දේශය’, 28 පි.

ක්‍රියා 10:40

හරස් යොමු දැක්වීම්

  • +යෝනා 1:17; 2:10; ක්‍රියා 2:24; 1කොරි 15:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 6 2017 9 පි.

ක්‍රියා 10:41

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 24:30; යොහ 21:13
  • +යොහ 14:22

ක්‍රියා 10:42

හරස් යොමු දැක්වීම්

  • +යොහ 5:22; ක්‍රියා 17:31; රෝම 14:9; 2කොරි 5:10; 2තිමෝ 4:1; 1පේතෘ 4:5
  • +මතෙ 28:19; ක්‍රියා 1:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2008, 16, 19 පි.

    1/1/2005, 12 පි.

    රාජ්‍ය සේවාව,

    2/2003, 3 පි.

ක්‍රියා 10:43

හරස් යොමු දැක්වීම්

  • +රෝම 10:11; ගලා 3:22
  • +යෙසා 53:11; යෙරෙ 31:34; එස 34:23; දානි 9:24; ලූක් 24:27; එළි 19:10

ක්‍රියා 10:44

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 4:31; 8:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 81 පි.

ක්‍රියා 10:45

හරස් යොමු දැක්වීම්

  • +ගලා 3:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 81 පි.

ක්‍රියා 10:46

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 2:4; 19:6

ක්‍රියා 10:47

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 3:11; ක්‍රියා 8:36; 11:17

ක්‍රියා 10:48

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 16:19; ක්‍රියා 2:38; 19:5

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ක්‍රියා 10:1ක්‍රියා 27:1
ක්‍රියා 10:1මතෙ 8:5
ක්‍රියා 10:2හිතෝ 14:2
ක්‍රියා 10:2ක්‍රියා 8:2; 22:12
ක්‍රියා 10:2ලූක් 7:5; ක්‍රියා 8:21
ක්‍රියා 10:2මතෙ 7:7
ක්‍රියා 10:3ක්‍රියා 3:1
ක්‍රියා 10:3ලූක් 1:11
ක්‍රියා 10:3ක්‍රියා 9:10
ක්‍රියා 10:4ගීතා 65:2; හිතෝ 15:8
ක්‍රියා 10:4හිතෝ 15:29; දානි 10:12; යොහ 9:31; 1පේතෘ 3:12
ක්‍රියා 10:6ක්‍රියා 9:43; 10:32
ක්‍රියා 10:7මතෙ 8:9
ක්‍රියා 10:8ක්‍රියා 11:13
ක්‍රියා 10:9දානි 6:10; 1තෙස 5:17
ක්‍රියා 10:9ද්වි 22:8
ක්‍රියා 10:10ක්‍රියා 11:5; 22:17
ක්‍රියා 10:11එස 1:1; ක්‍රියා 7:56; එළි 19:11
ක්‍රියා 10:12ක්‍රියා 11:6
ක්‍රියා 10:13ක්‍රියා 11:7
ක්‍රියා 10:14ලෙවී 11:4, 13; 20:25; ද්වි 14:3, 19; එස 4:14
ක්‍රියා 10:15මතෙ 15:11; ක්‍රියා 10:28; රෝම 14:14; 1තිමෝ 4:4; තීත 1:15
ක්‍රියා 10:16ක්‍රියා 11:10
ක්‍රියා 10:17ක්‍රියා 11:11
ක්‍රියා 10:19ක්‍රියා 13:2; 15:28; 16:6; 20:23
ක්‍රියා 10:20ක්‍රියා 11:12
ක්‍රියා 10:22ක්‍රියා 10:1
ක්‍රියා 10:22ක්‍රියා 22:12
ක්‍රියා 10:26ලූක් 4:8; ක්‍රියා 14:15; එළි 19:10; 22:9
ක්‍රියා 10:28යොහ 4:9; 18:28
ක්‍රියා 10:28ක්‍රියා 10:45; 15:8; එෆී 3:6
ක්‍රියා 10:30ක්‍රියා 11:13
ක්‍රියා 10:30මතෙ 28:3; ක්‍රියා 1:10
ක්‍රියා 10:31දානි 10:12; හෙබ්‍රෙ 6:10
ක්‍රියා 10:32ක්‍රියා 10:18
ක්‍රියා 10:32ක්‍රියා 9:43
ක්‍රියා 10:33ක්‍රියා 10:42
ක්‍රියා 10:34ද්වි 10:17; 2ලේක 19:7; යෝබ් 34:19; රෝම 2:11; ගලා 2:6
ක්‍රියා 10:35රෝම 2:13; 1කොරි 12:13; ගලා 3:28
ක්‍රියා 10:36යෙසා 52:7; නාහු 1:15
ක්‍රියා 10:36ගීතා 107:20; 147:18
ක්‍රියා 10:36දානි 7:14; මතෙ 28:18; රෝම 14:9; එෆී 1:20; එළි 19:16
ක්‍රියා 10:37ලූක් 4:14
ක්‍රියා 10:38යෙසා 11:2; 42:1; 61:1; මතෙ 3:16; හෙබ්‍රෙ 1:9
ක්‍රියා 10:38ලූක් 13:16
ක්‍රියා 10:38යොහ 3:2
ක්‍රියා 10:39ක්‍රියා 2:23; ගලා 3:13
ක්‍රියා 10:40යෝනා 1:17; 2:10; ක්‍රියා 2:24; 1කොරි 15:4
ක්‍රියා 10:41ලූක් 24:30; යොහ 21:13
ක්‍රියා 10:41යොහ 14:22
ක්‍රියා 10:42යොහ 5:22; ක්‍රියා 17:31; රෝම 14:9; 2කොරි 5:10; 2තිමෝ 4:1; 1පේතෘ 4:5
ක්‍රියා 10:42මතෙ 28:19; ක්‍රියා 1:8
ක්‍රියා 10:43රෝම 10:11; ගලා 3:22
ක්‍රියා 10:43යෙසා 53:11; යෙරෙ 31:34; එස 34:23; දානි 9:24; ලූක් 24:27; එළි 19:10
ක්‍රියා 10:44ක්‍රියා 4:31; 8:15
ක්‍රියා 10:45ගලා 3:14
ක්‍රියා 10:46ක්‍රියා 2:4; 19:6
ක්‍රියා 10:47මතෙ 3:11; ක්‍රියා 8:36; 11:17
ක්‍රියා 10:48මතෙ 16:19; ක්‍රියා 2:38; 19:5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
  • 41
  • 42
  • 43
  • 44
  • 45
  • 46
  • 47
  • 48
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ක්‍රියා 10:1-48

ක්‍රියා

10 සිසේරියේ කොර්නේලියස් නම් මිනිසෙක් සිටියේය. ඔහු ඉතාලි හමුදා ඒකකය+ ලෙස හැඳින්වූ හමුදා ඒකකයේ නිලධාරියෙකු වූ අතර,+ 2 ඔහුද ඔහුගේ නිවසේ විසූ සියලුදෙනාද දෙවිට ගරුබියෙන්+ හා මහත් භක්තියකින් සිටි+ පිරිසක් වූහ. ජනතාවට බොහෝ දේවල් පරිත්‍යාග කිරීමට පුරුදුව සිටි+ ඔහු, නිරතුරුවම දෙවිට යාච්ඤා කළ කෙනෙකි.+ 3 දවසේ නවවෙනි පැයේදී*+ පමණ දෙවිගේ දූතයෙක්+ ඔහු ඉදිරියේ දර්ශනය වී,+ “කොර්නේලියස්” කියා ඔහුව ඇමතුවේය. 4 ඔහු දූතයා දෙස බලා, “ඇයි ස්වාමීනි” කියා බියෙන් ඇසුවේය. ඒ දේවදූතයා ඔහුට මෙසේ කීවේය. “දෙවි ඔබේ යාච්ඤා+ හා දයාන්විත ක්‍රියා ගැන සතුටු වෙනවා. ඔහු ඒ දේවල් අමතක කරන්නේ නැහැ.+ 5 ඒ නිසා දැන්මම මිනිසුන් කිහිපදෙනෙකුව යොප්පාවට යවන්න. එහි පේතෘස් යන වාසගම දරන සීමොන් නම් පුද්ගලයෙක් සිටිනවා. ඔහුව කැඳවාගෙන එන්න කියා ඔවුන්ට කියන්න. 6 ඔහු නවාතැන් ගෙන සිටින්නේ සීමොන් නමැති සම් පදම් කරන්නෙකුගේ නිවසෙයි. එය තිබෙන්නේ මුහුද අසලයි.”+ 7 තමාට කතා කළ දේවදූතයා පිටත්ව ගිය වහාම, ඔහු තම නිවසෙහි වැඩ කරන සේවකයන් දෙදෙනෙකුවද ඔහුට කාලයක් පුරා සේවය කළ අය අතරින්+ දෙවිට මහත් භක්තියකින් සිටි හේවායෙකුවද කැඳවා, 8 සිදු වූ සියල්ල ඔවුන්ට පවසා ඔවුන්ව යොප්පාවට යැව්වේය.+

9 පසුවදා ඔවුහු නුවරට ළඟා වූහ. මේ අතර නිවසේ සිටි පේතෘස් හයවෙනි පැයේදී* පමණ යාච්ඤා කිරීමේ අදහසින්+ වහල්තලයට නැග්ගේය.+ 10 ඒ අතරතුරේදී ඔහුට මහත් කුසගින්නක් ඇති විය. නිවසේ සිටි අය කෑම පිළියෙල කරමින් සිටියදී ඔහු දර්ශනයක් දුටුවේය.+ 11 ඔහු දුටුවේ අහස විවර වී+ විශාල ලිනන් ඇතිරිල්ලක් හා සමාන යම් දෙයක් පොළොවට පහත් කරනු ලබන ආකාරයයි. එහි කොන් හතර අහස දෙසට එසවී තිබිණ. 12 පොළොවේ ජීවත් වන සියලු ආකාරයේ සිව්පාවෝද බඩ ගා යන සත්තුද කුරුල්ලෝද එහි සිටියෝය.+ 13 එවිට, “පේතෘස්, නැඟිටින්න! උන්ව මරා කන්න”+ කියා පවසන හඬක් ඔහුට ඇසිණ. 14 නමුත් පේතෘස්, “ස්වාමීනි, මම කවදාවත් කිසිම අපවිත්‍ර දෙයක්වත් දූෂිත දෙයක්වත් කාලා නැහැ.+ ඒ නිසා මට නම් ඒ දේ කොහොමටවත් කරන්න බැහැ” කියා පිළිතුරු දුන්නේය. 15 එවිට දෙවෙනි වතාවටත් ඒ හඬ ඔහුට මෙසේ කීවේය. “දෙවි පවිත්‍ර කර ඇති දේ අපවිත්‍රයි කියා තවදුරටත් කියන්න එපා.”+ 16 ඒ හඬ තුන්වෙනි වතාවටත් ඒ දේම පැවසුවේය. ඉන්පසු එම ඇතිරිල්ල අහස දෙසට ඔසවාගනු ලැබීය.+

17 පේතෘස් තමන් දුටු දේ ගැන තේරුම්ගැනීමට නොහැකිව ව්‍යාකූලව සිටියේය. ඒ මොහොතේදීම කොර්නේලියස් විසින් එවන ලද මිනිස්සු සීමොන්ගේ නිවස සොයාගෙන ඇවිත් එහි ගේට්ටුව ළඟ සිටගෙන සිටියෝය.+ 18 එවිට ඔවුහු හඬ නඟා, පේතෘස් යන වාසගම දරන සීමොන් නමැති තැනැත්තෙකු මෙහි නවාතැන් ගෙන සිටිනවාද කියා ඇසූහ. 19 පේතෘස් තමා දුටු ඒ දර්ශනය ගැන කල්පනා කරමින් සිටියදී දෙවි තම බලයෙන්+ ඔහුට මෙසේ කීවේය. “මිනිස්සු තුන්දෙනෙක් ඔබව සොයාගෙන ඇවිත්. 20 ඒ නිසා නැඟිට, පහළ තට්ටුවට ගොස් ඔවුන්ව සැක නොකර ඔවුන් සමඟ යන්න. ඔවුන්ව එවා තිබෙන්නේ මමයි.”+ 21 එහෙයින් පේතෘස් පහළ තට්ටුවට බැස ඒ මිනිසුන් ළඟට ගොස්, “ඔබ සොයන තැනැත්තා මමයි. ඔබ මාව සොයාගෙන ආවේ ඇයි” කියා ඇසුවේය. 22 ඔවුහු මෙසේ කීවෝය. “අපිව එව්වේ කොර්නේලියස් නම් හමුදා නිලධාරියයි. ඔහු ධර්මිෂ්ඨ, දෙවිට ගරුබිය දක්වන මනුෂ්‍යයෙක්.+ මුළු යුදෙව් ජාතියම ඔහු ගැන හොඳ කියනවා.+ ඔහුට ශුද්ධ දේවදූතයෙක් දර්ශනය වී කිව්වා ඔබව ඔහුගේ නිවසට කැඳවාගෙන ඔබ කියන දේවලට ඇහුම්කන් දෙන්න කියලා.” 23 එවිට පේතෘස් ඔවුන්ට ඇතුළට එන්න කියා ආරාධනා කර ඔවුන්ට සංග්‍රහ කළේය.

පසුවදා ඔහු ඔවුන් සමඟ ගියේය. යොප්පාවේ සිටි සහෝදරයන් කිහිපදෙනෙක්ද ඔහු සමඟ පිටත් වූහ. 24 පේතෘස් සිසේරියට ගියේ පසුවදාය. ඒ වන විට කොර්නේලියස් තමාගේ නෑදෑයන්වද කිට්ටු මිත්‍රයන්වද තම නිවසට ආරාධනා කර ඔවුන් එන තුරු බලා සිටියේය. 25 පේතෘස් නිවසට ඇතුල් වූ විගස කොර්නේලියස් ඉදිරියට පැමිණ, ඔහුගේ පාමුල වැඳ වැටුණේය. 26 නමුත් පේතෘස් ඔහුව නැඟිටුවා, “නැඟිටින්න. මමත් ඔබ හා සමාන මිනිසෙක්”+ කියා කීවේය. 27 පේතෘස් ඔහු සමඟ ටිකක් කතා කර ඇතුළට ගිය විට බොහෝදෙනෙකු එහි රැස්ව සිටිනවා දැක, 28 ඔවුන්ට මෙසේ කීවේය. “වෙනත් ජාතියකට අයත් කෙනෙකු ළඟට යන්නවත් ඔහු සමඟ කතාබහ කරන්නවත් යුදෙව්වෙකුට සම්පූර්ණයෙන්ම තහනම් දෙයක් කියා ඔබ හොඳින් දන්නවා.+ නමුත් කිසිම මිනිසෙක් දූෂිතයි කියා හෝ අපවිත්‍රයි කියා හෝ කියන්න එපා කියා දෙවි මට දැන් පෙන්වා තිබෙනවා.+ 29 ඒ නිසා මට මෙහෙට එන්න කියා පැවසූ විට මම ආවේ කැමැත්තෙන්මයි. මම දැන් කැමතියි දැනගන්න ඔබ මට මෙහෙට එන්න කිව්වේ ඇයි කියා.”

30 එවිට කොර්නේලියස් මෙසේ කීවේය. “දවස් හතරකට කලින් හරියටම මේ පැයේදීම එනම්, නවවෙනි පැයේදී*+ මම මගේ නිවසෙහි යාච්ඤා කරමින් සිටියා. එවිට දීප්තිමත් වස්ත්‍ර ඇඳ සිටි මිනිසෙක්+ මා ඉදිරිපිට සිටගෙන, 31 මෙහෙම කිව්වා. ‘කොර්නේලියස්, දෙවි ඔබේ යාච්ඤාවට සවන් දී තිබෙනවා. ඒ වගේම ඔබ දයාන්විත ලෙස අනුන්ට කළ පරිත්‍යාගත් ඔහුට අමතක වී නැහැ.+ 32 දැන් යොප්පාවට මිනිසුන් කිහිපදෙනෙකුව යවා, පේතෘස් යන වාසගම දරන සීමොන්ව+ කැඳවාගෙන එන්න කියා ඔවුන්ට කියන්න. ඔහු නවාතැන් ගෙන සිටින්නේ මුහුද අසල තිබෙන සීමොන් නම් සම් පදම් කරන්නෙකුගේ නිවසෙහියි.’+ 33 ඉතින් වහාම ඔබව කැඳවාගෙන එන්න මම මිනිසුන් කිහිපදෙනෙකුව යැව්වා. ඔබ මෙහි පැමිණීම ගැන මට සතුටුයි. දැන් දෙවි ඉදිරියෙහි මෙහි රැස්ව සිටින අපි සියලුදෙනාම සූදානම් වී සිටින්නේ යෙහෝවා දෙවි ඔබට අණ කළ සියල්ල ඇසීමටයි.”+

34 එවිට පේතෘස් මෙසේ කීවේය. “දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන බව මට දැන් හොඳට තේරෙනවා.+ 35 මන්ද කෙනෙක් මොන ජාතියකට අයත් වුණත් ඔහු දෙවිට ගරුබිය දක්වමින් ධර්මිෂ්ඨව ක්‍රියා කළොත් දෙවි ඔහුව පිළිගන්නවා.+ 36 යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ලැබෙන සාමයේ ශුභාරංචිය ගැන ප්‍රකාශ කිරීමට+ දෙවි ඊශ්‍රායෙල්වරුන්ට පණිවිඩයක් යැව්වා.+ ඒ ශුභාරංචිය නම් ක්‍රිස්තුස් සියලුදෙනාගේම ස්වාමීන් වන බවයි.+ 37 බව්තීස්ම වීමේ අවශ්‍යතාව ගැන යොහන් දේශනා කළ පසු ගලීලයේ පටන් මුළු යුදය පුරාම ප්‍රසිද්ධ වූ දේ ගැන ඔබ දන්නවා.+ 38 ඒ නාසරෙත් නුවරින් පැමිණි යේසුස් ගැනයි. දෙවි ඔහුව තම බලයෙන් අභිෂේක කර+ ඔහුට මහත් බලයක්ද ලබා දුන්නා. ඉන්පසු යේසුස් දේශය පුරාම ගමන් කරමින් යහපත් ක්‍රියා කළ අතර යක්ෂයාගේ පීඩා හා හිරිහැරවලට ලක් වූ සියලුදෙනාටම සුවයක් ගෙන දුන්නා.+ ඔහු ඒ දේවල් කළේ දෙවිගේ ආශීර්වාදය ඔහුට තිබුණු නිසයි.+ 39 ඔහු යුදෙව්වරුන්ගේ රට පුරාත් යෙරුසලමෙහිත් කළ සෑම දෙයක්ම අපි අපේ ඇස්වලින්ම දැක තිබෙනවා. නමුත් ඔවුන් ඔහුව කණුවක ඇණ ගසා* මරා දැමුවා.+ 40 ඒ වුණත් දෙවි ඔහුව තුන්වෙනිදා නැඟිටුවා, මිනිසුන් ඉදිරියේ පෙනී සිටීමට අවස්ථාව උදා කර දුන්නා.+ 41 නමුත් හැම කෙනෙක්ම ඔහුව දැක්කේ නැහැ. ඔහුව දැක්කේ අපි විතරයි. ඔහු මරණයෙන් නැඟිටුණු පසු අපි ඔහු සමඟ එකට ආහාරත් ගත්තා.+ දෙවි කල්තියාම අපව විශේෂයෙන්ම පත් කළේ ඔහු ගැන සාක්ෂි දරන්නයි.+ 42 ඒ වගේම ජීවත් වන අයගේ හා මිය ගිය අයගේ විනිශ්චයකරු ලෙස දෙවි පත් කර ඇති තැනැත්තා+ තමා බව ජනයාට දේශනා කර+ ඒ ගැන සම්පූර්ණ සාක්ෂියක් දරන්න යේසුස් අපට අණ කළා. 43 ඔහු කෙරෙහි විශ්වාසය තබන සියලුදෙනාටම ඔහුගේ නාමයෙන් තම පව්වලට සමාව ලබාගත හැකියි.+ ඒ ගැන සියලුම අනාගතවක්තෘවරුන් සාක්ෂි දරනවා.”+

44 පේතෘස් ඒ දේවල් ගැන කතා කරමින් සිටියදීම දෙවිගේ පණිවිඩයට සවන් දෙමින් සිටි සියලුදෙනාටම දෙවිගේ බලය ලැබිණ.+ 45 සිදු වූ ඒ දේ පේතෘස් සමඟ පැමිණි චර්මච්ඡේදිත සහෝදරයන්ට අදහාගත නොහැකි විය. එයට හේතුව දෙවි නොමිලේ ලබා දෙන දීමනාව වන ඔහුගේ බලය වෙනත් ජාතීන්ටත් ලැබෙන ආකාරය ඔවුන් දැකීමය.+ 46 ඔවුන් වෙනත් භාෂාවලින් කතා කරන ආකාරයත් දෙවිට ප්‍රශංසා කරන ආකාරයත් ඔවුන්ට ඇසිණ.+ එවිට පේතෘස් මෙසේ කීවේය. 47 “අපිට ලැබුණා වගේ මේ අයටත් දැන් දෙවිගේ බලය ලැබී තිබෙනවා. ඔවුන්ව වතුරෙන් බව්තීස්ම කරන්න බැහැ කියා කාටද කියන්න පුළුවන්?”+ 48 එහෙයින් පේතෘස් ඔවුන් යේසුස් ක්‍රිස්තුස්ව පිළිගෙන ඇති බවට සාක්ෂියක් ලෙස ඔවුන්ව බව්තීස්ම කරන්න කියා අණ කළේය.+ ඉන්පසු ඔවුන් සමඟ දවස් කිහිපයක්ම ගත කරන ලෙස ඔවුහු ඔහුගෙන් ඉල්ලා සිටියෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න