ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එළිදරව් 17
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එළිදරව් 17:1

හරස් යොමු දැක්වීම්

  • +එළි 16:1
  • +යෙසා 57:20; යෙරෙ 51:13; එළි 17:15; 19:2
  • +1කොරි 6:15; යාකො 4:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2019, 10-11 පි.

    බයිබලයේ ඉගැන්වීම්, 220 පි.

    එළිදරව්, 235-240 පි.

එළිදරව් 17:2

පාදසටහන්

  • *

    එනම්, අවිවාහකයෙකු හෝ විවාහකයෙකු ලිංගික දුරාචාරයේ යෙදීම. උපග්‍ර. 8 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 47:5; යාකො 4:4; එළි 18:9
  • +යෙරෙ 51:7; එළි 14:8; 18:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයේ ඉගැන්වීම්, 220 පි.

    එළිදරව්, 235-240 පි.

එළිදරව් 17:3

හරස් යොමු දැක්වීම්

  • +එස 37:1; එළි 1:10
  • +එළි 17:9
  • +එළි 13:15
  • +මාක් 3:29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2012, 17 පි.

    එළිදරව්, 240-243 පි.

එළිදරව් 17:4

පාදසටහන්

  • *

    එළි 17:2හි පාදසටහන බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +දානි 5:29; ලූක් 16:19
  • +මතෙ 27:28
  • +එළි 18:12, 19
  • +ද්වි 29:17; යෙසා 66:3
  • +රෝම 1:24
  • +යෙරෙ 51:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 243, 244-245 පි.

එළිදරව් 17:5

හරස් යොමු දැක්වීම්

  • +එස 22:2; එළි 18:5
  • +එළි 19:2
  • +2තෙස 2:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 94 ලිපිය

    මුරටැඹ,

    6/15/2008, 9 පි.

    එළිදරව්, 243-244 පි.

එළිදරව් 17:6

හරස් යොමු දැක්වීම්

  • +එළි 18:24; 19:2
  • +එළි 6:9
  • +එස 28:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 243, 244-246 පි.

එළිදරව් 17:7

හරස් යොමු දැක්වීම්

  • +එළි 17:5
  • +එළි 17:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 246-247 පි.

එළිදරව් 17:8

පාදසටහන්

  • *

    මතෙ 25:34හි පාදසටහන බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +එළි 13:15
  • +එළි 20:1
  • +එළි 13:8
  • +නික් 32:32; ගීතා 69:28; ෆිලි 4:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 100 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    5/2022, 10 පි.

    එළිදරව්, 246-251 පි.

එළිදරව් 17:9

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 24:15; යාකො 3:17
  • +එළි 17:7
  • +යෙරෙ 51:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 100 ලිපිය

    එළිදරව්, 251-253 පි.

එළිදරව් 17:10

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 46:2; 51:11; දානි 8:20, 21; ශෙප 2:13
  • +යොහ 19:15
  • +දානි 8:23
  • +එළි 13:11; 19:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2022, 9-10 පි.

    පිබිදෙව්!,

    5/2011, 15-16 පි.

    එළිදරව්, 251-253 පි.

එළිදරව් 17:11

හරස් යොමු දැක්වීම්

  • +එළි 17:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    7/2022, 5 පි.

    5/2022, 10 පි.

    එළිදරව්, 253-254 පි.

එළිදරව් 17:12

හරස් යොමු දැක්වීම්

  • +දානි 7:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 254-255 පි.

එළිදරව් 17:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 2:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 254-255 පි.

එළිදරව් 17:14

හරස් යොමු දැක්වීම්

  • +යොහ 1:29; එළි 5:6
  • +මතෙ 28:18; ක්‍රියා 2:36; 1තිමෝ 6:15
  • +එළි 19:15
  • +රෝම 16:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මගේ අනුගාමිකයෙක්”, 26 පි.

    මුරටැඹ,

    7/15/2015, 19 පි.

    6/15/2012, 18 පි.

    1/1/2007, 27 පි.

    2/15/1998, 17 පි.

    එළිදරව්, 254, 255-256, 276 පි.

එළිදරව් 17:15

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 57:20; යෙරෙ 51:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 256 පි.

එළිදරව් 17:16

හරස් යොමු දැක්වීම්

  • +දානි 7:24; එළි 17:12
  • +එළි 17:8
  • +එළි 17:7
  • +උත් 38:24; ලෙවී 21:9; එළි 18:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2022, 11 පි.

    මුරටැඹ (පාඩම්),

    9/2019, 10-11 පි.

    මුරටැඹ,

    7/15/2015, 15 පි.

    6/15/2012, 18 පි.

    2/1/2004, 21 පි.

    6/1/1996, 18 පි.

    3/1/1994, 20 පි.

    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!, 223 පි.

    එළිදරව්, 256-258 පි.

එළිදරව් 17:17

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 11:20; හිතෝ 21:1; යෙරෙ 51:12
  • +එළි 17:12
  • +යෙසා 55:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2022, 11 පි.

    මුරටැඹ (පාඩම්),

    10/2019, 14-15 පි.

    මුරටැඹ,

    9/15/2012, 5 පි.

    6/15/2012, 18 පි.

    2/1/2004, 21 පි.

    3/1/1994, 20 පි.

    එළිදරව්, 257-258 පි.

    දානියෙල්ගේ අනාවැකි, 282 පි.

එළිදරව් 17:18

හරස් යොමු දැක්වීම්

  • +එළි 17:5
  • +යෙසා 47:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයේ ඉගැන්වීම්, 220 පි.

    එළිදරව්, 258 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එළි. 17:1එළි 16:1
එළි. 17:1යෙසා 57:20; යෙරෙ 51:13; එළි 17:15; 19:2
එළි. 17:11කොරි 6:15; යාකො 4:4
එළි. 17:2යෙසා 47:5; යාකො 4:4; එළි 18:9
එළි. 17:2යෙරෙ 51:7; එළි 14:8; 18:3
එළි. 17:3එස 37:1; එළි 1:10
එළි. 17:3එළි 17:9
එළි. 17:3එළි 13:15
එළි. 17:3මාක් 3:29
එළි. 17:4දානි 5:29; ලූක් 16:19
එළි. 17:4මතෙ 27:28
එළි. 17:4එළි 18:12, 19
එළි. 17:4ද්වි 29:17; යෙසා 66:3
එළි. 17:4රෝම 1:24
එළි. 17:4යෙරෙ 51:7
එළි. 17:5එස 22:2; එළි 18:5
එළි. 17:5එළි 19:2
එළි. 17:52තෙස 2:7
එළි. 17:6එළි 18:24; 19:2
එළි. 17:6එළි 6:9
එළි. 17:6එස 28:19
එළි. 17:7එළි 17:5
එළි. 17:7එළි 17:3
එළි. 17:8එළි 13:15
එළි. 17:8එළි 20:1
එළි. 17:8එළි 13:8
එළි. 17:8නික් 32:32; ගීතා 69:28; ෆිලි 4:3
එළි. 17:9මතෙ 24:15; යාකො 3:17
එළි. 17:9එළි 17:7
එළි. 17:9යෙරෙ 51:25
එළි. 17:10යෙරෙ 46:2; 51:11; දානි 8:20, 21; ශෙප 2:13
එළි. 17:10යොහ 19:15
එළි. 17:10දානි 8:23
එළි. 17:10එළි 13:11; 19:20
එළි. 17:11එළි 17:8
එළි. 17:12දානි 7:24
එළි. 17:13ගීතා 2:2
එළි. 17:14යොහ 1:29; එළි 5:6
එළි. 17:14මතෙ 28:18; ක්‍රියා 2:36; 1තිමෝ 6:15
එළි. 17:14එළි 19:15
එළි. 17:14රෝම 16:20
එළි. 17:15යෙසා 57:20; යෙරෙ 51:13
එළි. 17:16දානි 7:24; එළි 17:12
එළි. 17:16එළි 17:8
එළි. 17:16එළි 17:7
එළි. 17:16උත් 38:24; ලෙවී 21:9; එළි 18:8
එළි. 17:17යොෂු 11:20; හිතෝ 21:1; යෙරෙ 51:12
එළි. 17:17එළි 17:12
එළි. 17:17යෙසා 55:11
එළි. 17:18එළි 17:5
එළි. 17:18යෙසා 47:5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එළිදරව් 17:1-18

එළිදරව්

17 බඳුන් හත අතැතිව සිටි දේවදූතයන් හත්දෙනාගෙන් එක් කෙනෙක්+ ඇවිත් මට මෙසේ කීවේය. “එන්න. බොහෝ ජල ධාරා මත ඉඳගෙන සිටින+ මහා ගණිකාව පිට පැමිණෙන විනිශ්චය මම ඔබට පෙන්වන්නෙමි.+ 2 පොළොවේ රජවරු ඇය සමඟ වේශ්‍යාකම්* කළෝය.+ එලෙසම පොළොවේ වාසය කරන අය ඇගේ වේශ්‍යාකම නමැති වයින්වලින් වෙරි වූහ.”+

3 ඔහු දෙවිගේ බලයේ උපකාරයෙන්+ මාව පාළුකරයකට ගෙන ගියේය. එවිට මම ස්ත්‍රියක් දුටුවෙමි. ඇය ඉඳගෙන සිටියේ හිස් හතක්ද+ අං දසයක්ද ඇති තද රතු පාට මෘගයෙකු+ පිටය. ඒ මෘගයාගේ ඇඟ පුරාම දෙවිට අපහාසයක් ගෙන දෙන නම් පිරී තිබිණ.+ 4 ඒ ස්ත්‍රිය දම් පාට+ සහ තද රතු පාට+ වස්ත්‍ර පැළඳ, රන්, මුතු මැණික්වලින් සැරසී සිටියාය.+ එමෙන්ම පිළිකුල් දේවලින්ද+ ඇය කළ වේශ්‍යාකම්වල* ප්‍රතිඵලයක් ලෙස සිදු වූ අපවිත්‍ර දේවලින්ද පිරුණු+ රන් කුසලානයක් ඇගේ අතේ තිබිණ.+ 5 ඇගේ නළලෙහි නමක් ලියා තිබිණ. එනම්, “ගණිකාවන්ගේද පොළොවෙහි පිළිකුල් දේවලද+ මව වන මහ බැබිලෝනිය”+ යන නමයි. එහි අර්ථය අභිරහසකි.+ 6 ඒ ස්ත්‍රිය ශුද්ධ තැනැත්තන්ගේ ලෙයින්ද+ යේසුස්ගේ සාක්ෂිකරුවන්ගේ ලෙයින්ද වෙරි වී සිටි බව+ දැකගැනීමට මට හැකි විය.

ඇයව දුටු විට මම අතිශයින් පුදුමයට පත් වූවෙමි.+ 7 එහෙයින් ඒ දේවදූතයා මට මෙසේ කීවේය. “ඔබ පුදුම වුණේ ඇයි? ස්ත්‍රිය පිළිබඳවත්+ ඇය ඉඳගෙන සිටින හිස් හත හා අං දසය ඇති මෘගයා පිළිබඳවත්+ අභිරහස ගැන මම ඔබට කියන්නෙමි. 8 ඔබ දුටු මෘගයා කලින් සිටියේය.+ දැන් නැත. නමුත් ඌ ඉදිරියේදී අගාධයෙන් පිටතට නැඟී ඒමට සූදානමින් සිටියි.+ එලෙසම ඌ විනාශ වනු ඇත. ඒ මෘගයා කලින් සිටි අයුරුත් ඌ නැති වී ගිය අයුරුත් ඉදිරියේදී පැමිණෙන අයුරුත් පොළොවේ වාසය කරන අය දකින විට ඔවුහු පුදුම වී ඌට ගෞරවය දෙන්නෝය. නමුත් පොළොවේ දරුවන් බිහි වූ දා* පටන්+ පිළියෙල කර තිබෙන ජීවන ලියවිල්ලෙහි+ ඔවුන්ගේ නම් සටහන් වී නැත.

9 “බුද්ධියත් ප්‍රඥාවත් අවශ්‍ය වන්නේ මෙහිදීය.+ හිස් හතෙන්+ කඳු හතක් නියෝජනය වේ.+ ස්ත්‍රිය ඉඳගෙන සිටින්නේ එම කඳු මතය. 10 රජවරුන් හත්දෙනෙකුද එයින් නියෝජනය වේ. පස්දෙනෙක් වැටී ගොස් ඇත.+ එක් කෙනෙක් දැන් සිටියි.+ අනික් තැනැත්තා තවමත් පැමිණ නැත.+ ඔහු පැමිණි විට ඔහු පවතින්නේ කෙටි කලකට පමණි.+ 11 කලින් සිටි නමුත් දැන් නැති+ මෘගයාත් රජෙක්ය. එනම් අටවෙනියාය. ඌ බිහි වන්නේ හත්දෙනාගෙන්ය. ඌද විනාශ වනු ඇත.

12 “ඔබ දුටු අං දසයෙන් තවමත් රාජ්‍යයක් නොලැබූ රජවරුන් දහදෙනෙකු නියෝජනය වේ.+ නමුත් මෘගයා සමඟ එක පැයක් රජවරුන් ලෙස පාලනය කිරීමට අධිකාරිය ඔවුන්ට ලැබේ. 13 ඔවුන්ට ඇත්තේ එකම අදහසකි. එහෙයින් ඔවුහු තමන් සතු බලයත් අධිකාරියත් මෘගයාට දෙන්නෝය.+ 14 ඔවුහු බැටළු පැටවාට විරුද්ධව යුද්ධ කරනු ඇත.+ නමුත් බැටළු පැටවා ස්වාමිවරුන්ගේ ස්වාමියා වන නිසාත් රජවරුන්ගේ රජු වන නිසාත්+ ඔහු ඔවුන්ව පරාජය කරනු ඇත.+ එලෙසම ඔහු සමඟ සිටින කැඳවනු ලැබූ, තෝරාගනු ලැබූ, විශ්වාසවන්ත වූ අයත් ඔවුන්ව පරාජය කරනු ඇත.+

15 ඔහු මට මෙසේද කියයි. “ගණිකාව ඉඳගෙන සිටින ස්ථානයේ ඔබ දුටු ජල ධාරාවලින් ජනයන්ද සමූහයන්ද ජාතීන්ද විවිධ භාෂා කතා කරන අයද නියෝජනය වේ.+ 16 ඔබ දුටු අං දසය+ හා මෘගයා+ ගණිකාවට වෛර වී+ ඇයව පාළු කර, නිරුවත් කර, ඇගේ මස් මාංස කා දමා ඇයව සහමුලින්ම ගින්නෙන් දවන්නෝය.+ 17 මන්ද දෙවි තමන් අරමුණු කරන දේ ඉටු කිරීමට ඔවුන්ගේ මනස් තුළට යම් අදහසක් දමා ඇත.+ එහෙයින් ඔවුහු තමන් අදහස් කරන දේ ඉටු කරගැනීමට තම රාජ්‍යය මෘගයාට ලබා දෙන්නෝය.+ එසේ කරන්නේ දෙවි පවසා ඇති දේ ඉටු වන තුරුය.+ 18 ඔබ දුටු ස්ත්‍රියගෙන්+ පොළොවේ රජවරුන්ව පාලනය කරන මහත් නුවරක් නියෝජනය වේ.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න