ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 කොරින්ති 7
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 කොරින්ති 7:1

පාදසටහන්

  • *

    ඇතැම්විට විවාහ වී අඹුසැමියන් ලෙස ජීවත් වීම මින් අදහස් විය හැක.

හරස් යොමු දැක්වීම්

  • +උත් 20:6; ද්වි 22:28; හිතෝ 6:29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/1996, 10-11 පි.

    පිබිදෙව්!,

    8/8/1996, 7 පි.

1 කොරින්ති 7:2

පාදසටහන්

  • *

    එනම්, අවිවාහකයෙකු හෝ විවාහකයෙකු ලිංගික දුරාචාරයේ යෙදීම. උපග්‍ර. 8 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 5:7; 1තෙස 4:3
  • +උත් 2:24; හිතෝ 5:19; හෙබ්‍රෙ 13:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පවුලේ සන්තෝෂය, 156-157 පි.

1 කොරින්ති 7:3

පාදසටහන්

  • *

    එනම්, ලිංගික අවශ්‍යතා.

හරස් යොමු දැක්වීම්

  • +නික් 21:10; හොෂෙ 3:3; 1කොරි 7:5; 1පේතෘ 3:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2011, 17 පි.

    10/15/1996, 16 පි.

    පවුලේ සන්තෝෂය, 157 පි.

1 කොරින්ති 7:4

හරස් යොමු දැක්වීම්

  • +එෆී 5:24
  • +එෆී 5:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/1996, 16 පි.

1 කොරින්ති 7:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 4:1; 1සාමු 1:19; මතෙ 1:25; හෙබ්‍රෙ 13:4
  • +නික් 19:15
  • +1කොරි 9:25
  • +2කොරි 2:11; 1තෙස 3:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 139 ලිපිය

    මුරටැඹ,

    1/15/2015, 27 පි.

    10/15/2011, 17 පි.

    10/15/1996, 16 පි.

    පවුලේ සන්තෝෂය, 157-158 පි.

1 කොරින්ති 7:6

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 7:25; 2කොරි 8:8
  • +මතෙ 19:8

1 කොරින්ති 7:7

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 9:5
  • +මතෙ 19:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/1996, 11 පි.

1 කොරින්ති 7:8

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 7:27
  • +1කොරි 9:5

1 කොරින්ති 7:9

හරස් යොමු දැක්වීම්

  • +1තෙස 4:4; 1තිමෝ 5:11
  • +1තිමෝ 5:14
  • +1තෙස 4:5

1 කොරින්ති 7:10

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 5:32
  • +යෙරෙ 3:20; මතෙ 19:6; මාක් 10:11; ලූක් 16:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2018, 13 පි.

    මුරටැඹ,

    12/15/2000, 28 පි.

1 කොරින්ති 7:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2018, 13 පි.

    මුරටැඹ,

    5/15/2012, 10-11 පි.

    12/15/2000, 28 පි.

1 කොරින්ති 7:12

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 7:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/1996, 21-22 පි.

1 කොරින්ති 7:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2018, 13-14 පි.

1 කොරින්ති 7:14

හරස් යොමු දැක්වීම්

  • +රෝම 11:16
  • +එෆී 6:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    8/2016, 16 පි.

    මුරටැඹ,

    7/1/2006, 26-28 පි.

1 කොරින්ති 7:15

හරස් යොමු දැක්වීම්

  • +මලා 2:15
  • +හෙබ්‍රෙ 12:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    8/2016, 16-17 පි.

    මුරටැඹ,

    5/15/2012, 11-12 පි.

    12/15/2000, 28 පි.

1 කොරින්ති 7:16

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 3:1
  • +යාකො 5:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/1995, 10-11 පි.

1 කොරින්ති 7:17

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 9:14
  • +ගීතා 143:10; යෙසා 46:11; 1කොරි 7:7; 12:18

1 කොරින්ති 7:18

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 21:20
  • +ක්‍රියා 10:45; ගලා 5:2
  • +ක්‍රියා 15:1, 24

1 කොරින්ති 7:19

හරස් යොමු දැක්වීම්

  • +රෝම 2:25
  • +ගලා 6:15; කොලො 3:11
  • +දේශ 12:13; යෙරෙ 7:23; ගලා 5:6; 1යොහ 5:3

1 කොරින්ති 7:20

හරස් යොමු දැක්වීම්

  • +එෆී 4:1
  • +1කොරි 7:17

1 කොරින්ති 7:21

හරස් යොමු දැක්වීම්

  • +ගලා 3:28

1 කොරින්ති 7:22

හරස් යොමු දැක්වීම්

  • +යොහ 8:36; ෆිලෙ 16
  • +එෆී 6:8
  • +1පේතෘ 2:16

1 කොරින්ති 7:23

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 6:20; හෙබ්‍රෙ 9:12; 1පේතෘ 1:18
  • +ගලා 4:9; 5:1

1 කොරින්ති 7:24

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 7:26

1 කොරින්ති 7:25

පාදසටහන්

  • *

    මූ.අ., “කන්‍යාභාවයේ සිටින පුරුෂයන් සහ ස්ත්‍රීන්.”

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 1:16
  • +1තිමෝ 1:12
  • +1කොරි 7:12

1 කොරින්ති 7:26

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 7:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/1996, 11 පි.

1 කොරින්ති 7:27

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 19:6
  • +මලා 2:16; එෆී 5:33

1 කොරින්ති 7:28

පාදසටහන්

  • *

    1කොරි 7:25හි පාදසටහන බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 13:4
  • +උත් 3:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 184 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    7/2020, 3 පි.

    මුරටැඹ (පාඩම්),

    6/2017, 4-6 පි.

    මුරටැඹ,

    1/15/2015, 18-19 පි.

    10/15/2011, 15 පි.

    4/15/2008, 20 පි.

    5/1/2007, 19 පි.

    9/15/2006, 28-29 පි.

    2/15/1999, 4 පි.

    10/15/1996, 19 පි.

    6/15/1995, 30 පි.

1 කොරින්ති 7:29

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 24:33; රෝම 13:11; 1පේතෘ 4:7
  • +ලූක් 14:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    8/2016, 17 පි.

    මුරටැඹ,

    7/15/2008, 27 පි.

    7/15/2000, 30-31 පි.

    10/1/1999, 9 පි.

    10/15/1996, 19 පි.

    10/1/1992, 19-20 පි.

1 කොරින්ති 7:31

හරස් යොමු දැක්වීම්

  • +1යොහ 2:16
  • +2තිමෝ 3:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    8/2016, 17 පි.

    මුරටැඹ,

    10/15/2015, 19-20 පි.

    11/15/2011, 19 පි.

    11/15/2010, 24 පි.

    1/15/2008, 17-19 පි.

    10/1/2007, 19 පි.

    2/1/2004, 18-19 පි.

    2/1/2003, 6 පි.

    10/15/1996, 19 පි.

    පිබිදෙව්!,

    2/8/2001, 11 පි.

1 කොරින්ති 7:32

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 10:41

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 42 පාඩම

    මුරටැඹ,

    10/15/1996, 12-14 පි.

1 කොරින්ති 7:33

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 7:4
  • +ලූක් 14:20; 1තිමෝ 5:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 42 පාඩම

    මුරටැඹ,

    7/15/2008, 27 පි.

    10/15/1996, 16 පි.

1 කොරින්ති 7:34

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 10:42; 1තිමෝ 5:5
  • +හිතෝ 31:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2008, 27 පි.

    10/15/1996, 16-17 පි.

1 කොරින්ති 7:35

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 6:12
  • +ලූක් 10:40

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/1996, 12-14 පි.

    6/15/1995, 29-30 පි.

    10/1/1992, 18 පි.

1 කොරින්ති 7:36

පාදසටහන්

  • *

    මූ.අ., “තම කන්‍යාභාවය සම්බන්ධයෙන් නුසුදුසුව ක්‍රියා කරන බව.”

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 19:12
  • +1කොරි 7:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 42 පාඩම

    මුරටැඹ,

    7/15/2000, 31 පි.

    2/15/1999, 5 පි.

    10/15/1996, 14 පි.

    10/1/1992, 10 පි.

    පවුලේ සන්තෝෂය, 15-16 පි.

    පිබිදෙව්!,

    1/8/1995, 16 පි.

1 කොරින්ති 7:37

පාදසටහන්

  • *

    මූ.අ., “තම කන්‍යාභාවය රැකගැනීමට.”

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 19:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2011, 17 පි.

1 කොරින්ති 7:38

පාදසටහන්

  • *

    මූ.අ., “විවාහ වීමෙන් තම කන්‍යාභාවය පරිත්‍යාග කළත්.”

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 13:4
  • +1කොරි 7:32

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 42 පාඩම

    මුරටැඹ,

    11/15/2012, 20 පි.

    10/15/2011, 17 පි.

    6/15/1995, 29-30 පි.

    10/1/1992, 18 පි.

1 කොරින්ති 7:39

හරස් යොමු දැක්වීම්

  • +රෝම 7:2
  • +උත් 24:3; ද්වි 7:3, 4; නෙහෙ 13:25; 2කොරි 6:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    9/2022, 4 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 42 පාඩම

    දෙවියන්ගේ ආදරය ලබාගනිමු, 134-135 පි.

    මුරටැඹ,

    3/15/2015, 30-32 පි.

    1/15/2015, 31-32 පි.

    10/15/2011, 15 පි.

    3/15/2008, 8 පි.

    7/1/2004, 30-31 පි.

    8/15/2001, 30 පි.

    5/15/2001, 20-21 පි.

    5/1/1991, 14 පි.

    පිබිදෙව්!,

    10/8/1999, 19 පි.

    8/8/1999, 21-23 පි.

    2/8/1998, 20 පි.

1 කොරින්ති 7:40

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 7:26
  • +1තෙස 4:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/1997, 6 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 කොරි. 7:1උත් 20:6; ද්වි 22:28; හිතෝ 6:29
1 කොරි. 7:2යෙරෙ 5:7; 1තෙස 4:3
1 කොරි. 7:2උත් 2:24; හිතෝ 5:19; හෙබ්‍රෙ 13:4
1 කොරි. 7:3නික් 21:10; හොෂෙ 3:3; 1කොරි 7:5; 1පේතෘ 3:7
1 කොරි. 7:4එෆී 5:24
1 කොරි. 7:4එෆී 5:21
1 කොරි. 7:5උත් 4:1; 1සාමු 1:19; මතෙ 1:25; හෙබ්‍රෙ 13:4
1 කොරි. 7:5නික් 19:15
1 කොරි. 7:51කොරි 9:25
1 කොරි. 7:52කොරි 2:11; 1තෙස 3:5
1 කොරි. 7:61කොරි 7:25; 2කොරි 8:8
1 කොරි. 7:6මතෙ 19:8
1 කොරි. 7:71කොරි 9:5
1 කොරි. 7:7මතෙ 19:11
1 කොරි. 7:81කොරි 7:27
1 කොරි. 7:81කොරි 9:5
1 කොරි. 7:91තෙස 4:4; 1තිමෝ 5:11
1 කොරි. 7:91තිමෝ 5:14
1 කොරි. 7:91තෙස 4:5
1 කොරි. 7:10මතෙ 5:32
1 කොරි. 7:10යෙරෙ 3:20; මතෙ 19:6; මාක් 10:11; ලූක් 16:18
1 කොරි. 7:121කොරි 7:25
1 කොරි. 7:14රෝම 11:16
1 කොරි. 7:14එෆී 6:1
1 කොරි. 7:15මලා 2:15
1 කොරි. 7:15හෙබ්‍රෙ 12:14
1 කොරි. 7:161පේතෘ 3:1
1 කොරි. 7:16යාකො 5:20
1 කොරි. 7:171කොරි 9:14
1 කොරි. 7:17ගීතා 143:10; යෙසා 46:11; 1කොරි 7:7; 12:18
1 කොරි. 7:18ක්‍රියා 21:20
1 කොරි. 7:18ක්‍රියා 10:45; ගලා 5:2
1 කොරි. 7:18ක්‍රියා 15:1, 24
1 කොරි. 7:19රෝම 2:25
1 කොරි. 7:19ගලා 6:15; කොලො 3:11
1 කොරි. 7:19දේශ 12:13; යෙරෙ 7:23; ගලා 5:6; 1යොහ 5:3
1 කොරි. 7:20එෆී 4:1
1 කොරි. 7:201කොරි 7:17
1 කොරි. 7:21ගලා 3:28
1 කොරි. 7:22යොහ 8:36; ෆිලෙ 16
1 කොරි. 7:22එෆී 6:8
1 කොරි. 7:221පේතෘ 2:16
1 කොරි. 7:231කොරි 6:20; හෙබ්‍රෙ 9:12; 1පේතෘ 1:18
1 කොරි. 7:23ගලා 4:9; 5:1
1 කොරි. 7:241කොරි 7:26
1 කොරි. 7:251තිමෝ 1:16
1 කොරි. 7:251තිමෝ 1:12
1 කොරි. 7:251කොරි 7:12
1 කොරි. 7:261කොරි 7:17
1 කොරි. 7:27මතෙ 19:6
1 කොරි. 7:27මලා 2:16; එෆී 5:33
1 කොරි. 7:28හෙබ්‍රෙ 13:4
1 කොරි. 7:28උත් 3:16
1 කොරි. 7:29මතෙ 24:33; රෝම 13:11; 1පේතෘ 4:7
1 කොරි. 7:29ලූක් 14:26
1 කොරි. 7:311යොහ 2:16
1 කොරි. 7:312තිමෝ 3:13
1 කොරි. 7:32ලූක් 10:41
1 කොරි. 7:331කොරි 7:4
1 කොරි. 7:33ලූක් 14:20; 1තිමෝ 5:8
1 කොරි. 7:34ලූක් 10:42; 1තිමෝ 5:5
1 කොරි. 7:34හිතෝ 31:12
1 කොරි. 7:351කොරි 6:12
1 කොරි. 7:35ලූක් 10:40
1 කොරි. 7:36මතෙ 19:12
1 කොරි. 7:361කොරි 7:28
1 කොරි. 7:37මතෙ 19:11
1 කොරි. 7:38හෙබ්‍රෙ 13:4
1 කොරි. 7:381කොරි 7:32
1 කොරි. 7:39රෝම 7:2
1 කොරි. 7:39උත් 24:3; ද්වි 7:3, 4; නෙහෙ 13:25; 2කොරි 6:14
1 කොරි. 7:401කොරි 7:26
1 කොරි. 7:401තෙස 4:8
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 කොරින්ති 7:1-40

1 කොරින්ති

7 මම දැන් ඔබ ලියා එවූ ප්‍රශ්න ගැන යමක් පැවසීමට කැමැත්තෙමි. පුරුෂයෙකු ස්ත්‍රියකට අත තැබීමෙන්*+ වැළකී සිටිය යුතුයි. 2 නමුත් වේශ්‍යාකම* සමාජය පුරා පැතිර ඇති නිසා+ සෑම පුරුෂයෙකුටම භාර්යාවක්ද සෑම ස්ත්‍රියකටම ස්වාමිපුරුෂයෙකුද සිටීම සුදුසුය.+ 3 ස්වාමිපුරුෂයා සහ භාර්යාව අඹුසැමියන් ලෙස එකිනෙකාගේ අවශ්‍යතා* ඉටු කර දිය යුතුයි.+ 4 මෙහිදී භාර්යාවගේ ශරීරය ගැන අයිතිය තිබෙන්නේ ඇයට නොව ඇගේ ස්වාමිපුරුෂයාටය.+ එලෙසම ස්වාමිපුරුෂයාගේ ශරීරය ගැන අයිතිය තිබෙන්නේ ඔහුට නොව ඔහුගේ භාර්යාවටය.+ 5 එහෙයින් ඔබ එකිනෙකාගේ එම අවශ්‍යතාව ගැන සැලකිලිමත් වෙමින් එය ඉටු කර දීමට වගබලා ගත යුතුයි.+ යම් ලෙසකින් එම අවශ්‍යතා ඉටු කර නොදීමට තීරණය කළොත් මුලින්ම ඔබ දෙදෙනා ඒ ගැන සාකච්ඡා කළ යුතු අතර එයින් වැළකී සිටිය යුත්තේ යම් නිශ්චිත කාලයකට පමණි.+ එසේ වැළකී සිටින කාලය යාච්ඤාව සඳහා වෙන් කළ හැකි අතර ඉන්පසු නැවත එක් වීමට ඔබට පුළුවන. එසේ නොකළොත් ඔබේ ආශාවන් පාලනය කරගැනීමට නොහැකි වීම නිසා+ ඔබ සාතන්ගේ පෙලඹීම්වලට හසු විය හැක.+ 6 නමුත් මා මේ දේවල් ඔබට පවසන්නේ ආඥාවක් ලෙස නොවේ.+ කැමති නම් ඒ උපදෙස් පිළිපැදීමට ඔබට පුළුවන.+ 7 ඇත්තටම සියලුදෙනාම මා සිටින ආකාරයට සිටිනවාට මා කැමතිය.+ කෙසේවෙතත් දෙවි සෑම කෙනෙකුටම ලබා දෙන දීමනා විවිධාකාරය.+ එහෙයින් සමහරුන්ට එසේ සිටිය හැකිය. තවත් සමහරුන්ට එසේ සිටීම අපහසුය.

8 මා දැන් අවිවාහක අයටත්+ වැන්දඹුවන්ටත් කියන්නේ, මා සිටින ආකාරයට දිගටම සිටීම ඔවුන්ට හොඳ බවය.+ 9 කෙසේවෙතත් ඔවුන්ට තම ආශාවන් පාලනය කරගැනීමට අපහසු නම්+ ඔවුන් විවාහ වීම වඩාත් සුදුසුය.+ මන්ද කාමාශාවෙන් දැවිදැවී සිටිනවාට වඩා විවාහ වීම සුදුසුය.+

10 විවාහක අයටද උපදෙස් කිහිපයක් දීමට කැමැත්තෙමි. නමුත් මෙම උපදෙස් සැලකිය යුත්තේ මගෙන් නොව ස්වාමීන්ගෙන් ලැබුණු ඒවා ලෙසය.+ භාර්යාවක් ඇගේ ස්වාමිපුරුෂයාව අත් නොහැරිය යුතුයි.+ 11 නමුත් ඇය ඔහුව අත්හරියි නම් ඇය වෙනත් කෙනෙකු සමඟ විවාහ වීමෙන් වැළකී සිටිය යුතුයි. එසේ නැතහොත් ඇගේ ස්වාමිපුරුෂයා සමඟ නැවත සමඟි විය යුතුයි. ස්වාමිපුරුෂයෙක්ද ඔහුගේ භාර්යාවව අත් නොහැරිය යුතුයි.

12 විවාහ වී සිටින අනිකුත් අයටත් මා යමක් කියන්න කැමතිය. මේ දේවල් මා පවසන දේවල් නොව ස්වාමීන් පවසන දේවල් ලෙස සලකන්න.+ සහෝදරයෙක් දෙවිට නමස්කාර නොකරන ස්ත්‍රියක් සමඟ විවාහ වී සිටියත් ඔහු සමඟ ජීවත් වෙන්න ඇය තුළ කැමැත්තක් ඇත්නම් ඔහු ඇයව අත් නොහැරිය යුතුයි. 13 එලෙසම ස්ත්‍රියකට දෙවිට නමස්කාර නොකරන ස්වාමිපුරුෂයෙකු සිටියත් ඇය සමඟ ජීවත් වෙන්න ඔහු තුළ කැමැත්තක් ඇත්නම් ඇයත් තම ස්වාමිපුරුෂයාව අත් නොහැරිය යුතුයි. 14 මන්ද ස්වාමිපුරුෂයා දෙවිට නමස්කාර නොකළත් ඔහුගේ භාර්යාව නිසා ඔහුට ප්‍රයෝජන ලැබේ. භාර්යාව දෙවිට නමස්කාර නොකළත් දෙවිට නමස්කාර කරන තම ස්වාමිපුරුෂයා නිසා ඇයද ප්‍රයෝජන ලබයි. ඒ හේතුව නිසාම ඔවුන්ගේ දරුවන්ව ශුද්ධ අය ලෙස සලකනු ලැබේ.+ එසේ නොවුණොත් ඔවුන්ගේ දරුවන්ව අපවිත්‍රයි කියා සලකනු ලැබේ.+ 15 කෙසේවෙතත් දෙවිට නමස්කාර නොකරන පුද්ගලයා දෙවිට නමස්කාර කරන භාර්යාව හෝ ස්වාමිපුරුෂයාව අත්හරින්න තීරණය කළොත්+ ඒ සඳහා ඉඩ දෙන්න. දෙවිට නමස්කාර කරන පුද්ගලයා ඔහු හෝ ඇය සමඟ සමාදාන වීමට බැඳී නැත. නමුත් එම පුද්ගලයාට දෙවිගෙන් සමාදානය හිමි වේ.+ 16 දෙවිට නමස්කාර කරන භාර්යාවක් තම ස්වාමිපුරුෂයා සමඟ සිටීමෙන් සමහරවිට ඒ පුරුෂයාට එමගින් ගැලවීමට අවස්ථාවක් ලැබේ.+ එලෙසම දෙවිට නමස්කාර කරන පුරුෂයෙක් තම භාර්යාව සමඟ සිටීමෙන් සමහරවිට ඇයට එමගින් ගැලවීමට අවස්ථාවක් ලැබේ.+

17 මෙම ආඥාව+ මම සියලුම සභාවන්ට ලබා දෙන්නෙමි. එනම් සෑම කෙනෙකුම කටයුතු කළ යුත්තේ යෙහෝවා දෙවි තමන්ව කැඳවන අවස්ථාවේදී සිටි ලෙසමය.+ 18 යමෙකුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ඔහු චර්මච්ඡේදනය වී සිටියා නම්+ දැන් චර්මච්ඡේදනය නොවූ කෙනෙකු වීමට කිසි අවශ්‍යතාවක් නැත. කෙනෙකුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ඔහු චර්මච්ඡේදනය නොවී සිටියා නම්+ දැන් ඔහුව චර්මච්ඡේදනය කිරීමට කිසි අවශ්‍යතාවක් නැත.+ 19 කෙනෙක් චර්මච්ඡේදනය වුවත්+ නැතත්+ වැදගත් වන්නේ එය නොවේ. වැදගත් වන්නේ දෙවිගේ ආඥා පිළිපැදීමය.+ 20 එමනිසා කෙනෙකුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ඔහු සිටි ලෙසම+ ඔහුට දිගටම සිටිය හැකිය.+ 21 ඔබව කැඳවනු ලැබූ අවස්ථාවේ ඔබ සිටියේ දාසයෙකු ලෙසද? එසේනම් ඒ ගැන කරදර නොවන්න.+ නමුත් ඔබට නිදහස් වීමට අවස්ථාවක් ලැබුණොත් එයින් ප්‍රයෝජන ගන්න. 22 ඇත්තෙන්ම ස්වාමීන්ගේ අනුගාමිකයෙකු ලෙස යමෙකුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ඔහු දාසයෙකු වී සිටියා නම් ඔහු දැන් ස්වාමීන්ට අයිති නිදහස් කෙනෙකු බව+ මතක තබාගත යුතුයි. එසේම යමෙකුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ඔහු නිදහස් කෙනෙකු ලෙස සිටියා නම්+ එතැන් සිට ඔහු ස්වාමීන්ගේ දාසයෙකු වන බව+ මතක තබාගත යුතුයි. 23 ඔබව මිල දී ගත්තේ ඉතා වටිනා යමක් දීමෙනි.+ එහෙයින් තවදුරටත් මිනිසුන්ගේ දාසයන් ලෙස කටයුතු නොකරන්න.+ 24 සහෝදරයෙනි, යමෙකුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ඔහු කවර තත්වයක සිටියත්+ ඔහු දිගටම එම තත්වයෙහිම සිට දෙවි සමඟ තම බැඳීම පවත්වාගත යුතුයි.

25 අවිවාහකයන්* ගැන ආඥාවක් මට ස්වාමීන්ගෙන් ලැබී නැත. නමුත් ස්වාමීන් මට පෙන්වූ දයාව නිසා+ විශ්වාසවන්තව සිටින්න මට හැකි වී තිබේ.+ විශ්වාසවන්තව සිටින කෙනෙකු ලෙස යම් අදහස් කිහිපයක් ඉදිරිපත් කරන්න කැමැත්තෙමි.+ 26 දැන් විවිධ දුෂ්කරතා ඇති නිසා කෙනෙක් තමා සිටින ලෙසම දිගටම සිටීම සුදුසු බව මට සිතේ.+ 27 නමුත් ඔබට භාර්යාවක් සිටී නම්+ ඇගෙන් නිදහස් වීමට උත්සාහ නොකරන්න.+ ඔබට භාර්යාවක් නැත්නම් තවදුරටත් භාර්යාවක් නොසොයන්න. 28 නමුත් කෙනෙක් විවාහ වුණත් එය වරදක් කියා පැවසිය නොහැක.+ එලෙස අවිවාහකයෙක්* විවාහ වුණොත් ඒ තැනැත්තා කිසි වරදක් කරන්නේ නැත. නමුත් විවාහ වන අයට තම ජීවිතයේ වෙනත් ආකාරයේ දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදු වේ.+ මා මේ දේවල් පවසන්නේ ඔබ ඒ දුෂ්කරතාවලට මුහුණ දෙනවා දකින්න මා අකමැති නිසාය.

29 සහෝදරයෙනි, මා පවසන මේ දේ මතක තබාගන්න. ඉතුරු වී තිබෙන්නේ තව කෙටි කාලයක් පමණි.+ එහෙයින් විවාහ වී සිටින අය තම විවාහ ජීවිතයට පමණක් මුල් තැන දෙමින් කටයුතු කිරීමෙන් වැළකී සිටිය යුතුයි.+ 30 එලෙසම හඬා වැලපෙන අය එසේ නොකරන අය මෙන්ද ප්‍රීති වන අය ප්‍රීති නොවන අය මෙන්ද දේවල් මිල දී ගන්නා අය කිසිවක් අයිති නැති අය මෙන්ද සිටිය යුතුයි. 31 මීට අමතරව මේ ලෝකයේ තිබෙන දේවල් භුක්ති විඳින අය+ ඒවා උපරිම ලෙස භුක්ති නොවිඳින අය මෙන්ද විය යුතුයි. මන්ද මේ ලෝකයේ තිබෙන වාතාවරණය වෙනස් වෙමින් පවතී.+ 32 ඇත්තෙන්ම මාගේ කැමැත්ත වන්නේ ඔබ පීඩා කරදරවලින් නිදහස්ව සිටිනවා දැකීමය.+ අවිවාහක පුරුෂයෙකු නිතරම උත්සාහ කරන්නේ ස්වාමීන්ව සතුටු කිරීමටය. එහෙයින් ඔහු උනන්දු වන්නේ ස්වාමීන්ගේ සේවයට සම්බන්ධ දේවල් ගැනය. 33 නමුත් විවාහක පුරුෂයා තම භාර්යාවව සතුටු කරන ආකාරය ගැන කල්පනා කරන නිසා+ ඔහු එදිනෙදා ජීවිතයේ දේවල් ගැනත් කරදර වෙයි.+ 34 එහෙයින් ඔහුට නිතරම දෙපැත්තක් ගැන සිතීමට සිදු වේ. අවිවාහක ස්ත්‍රියක් හෝ යෞවනියක් නිතරම උත්සාහ කරන්නේ තම ශරීරයෙන් හා මනසින් ශුද්ධව සිටීමටයි. එහෙයින් ඇය උනන්දු වන්නේ ස්වාමීන්ගේ සේවයට සම්බන්ධ දේවල් ගැනය.+ නමුත් විවාහක ස්ත්‍රිය තම ස්වාමිපුරුෂයාව සතුටු කරන ආකාරය ගැන කල්පනා කරන නිසා ඇය එදිනෙදා ජීවිතයේ දේවල් ගැනත් කරදර වෙයි.+ 35 මා මේ දේවල් පවසන්නේ ඔබට තහංචි දැමීමේ අදහසින් නොව ඔබේම ප්‍රයෝජනය සඳහාය.+ එනම් ඔබේ සිත වෙනතකට යොමු නොකර ස්වාමීන්ට නොකඩවා සේවය කිරීමේ ප්‍රස්තාව ලබා දීම සඳහාය.+

36 ඇතැම් අවස්ථාවලදී අවිවාහක කෙනෙකුට තම ලිංගික හැඟීම් පාලනය කිරීම අපහසු බව* හැඟෙන්න පුළුවන.+ එසේම ඔහු යොවුන් විය පසු කර සිටිනවා නම් නැතහොත් තමා විවාහ විය යුතුයි කියා ඔහුට හැඟෙනවා නම් විවාහ වීමට ඔහුට නිදහස තිබේ. ඔහු වරදක් කරනවා කියා පැවසිය නොහැක. එවැනි අයට විවාහ විය හැක.+ 37 නමුත් කෙනෙක් විවාහ නොවී සිටීමට* අධිෂ්ඨාන කරගෙන සිටිය හැක. තමාට විවාහ වීම සඳහා අවශ්‍යතාවක් නැති බවත් තමාගේ හැඟීම් පාලනය කරගැනීමට තමාට හැකි බවත් ඔහුට සිතෙන නිසා තමා ගත් තීරණයට ස්ථිරව ඇලී සිටීමෙන් ඔහුට යහපතක් සිදු වේ.+ 38 ඒ අනුව කෙනෙක් විවාහ වුණත්* එයින් ඔහුට යහපතක් සිදු වේ.+ නමුත් විවාහ නොවී සිටින තැනැත්තාට ඊටත් වඩා යහපතක් සිදු වේ.+

39 භාර්යාවක් තම ස්වාමිපුරුෂයා ජීවත්ව සිටින කාලය පුරා ඔහු හා බැඳී සිටියි.+ නමුත් ඇගේ ස්වාමිපුරුෂයා මිය ගියොත් තමන්ට කැමති කෙනෙකු සමඟ විවාහ වීමට ඇයට නිදහස තිබේ. නමුත් ඒ තැනැත්තා අනිවාර්යයෙන්ම ස්වාමීන්ගේ අනුගාමිකයෙකු විය යුතුයි.+ 40 මා සිතන්නේ ඇය නැවත විවාහ වන්නේ නැත්නම් ඇයට වැඩි සතුටක් භුක්ති විඳිය හැකි බවය.+ මේ දේවල් පවසන මා තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වන බව මට විශ්වාසයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න