ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හෙබ්‍රෙව් 13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හෙබ්‍රෙව් 13:1

හරස් යොමු දැක්වීම්

  • +1තෙස 4:9; 1පේතෘ 1:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2016, 8-9 පි.

    2016 වාර්ෂික පොත, 2-3 පි.

    මුරටැඹ,

    8/1/1997, 14-19 පි.

හෙබ්‍රෙව් 13:2

හරස් යොමු දැක්වීම්

  • +රෝම 12:13; 1තිමෝ 3:2
  • +උත් 18:3; 19:1; මතෙ 25:35

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2016, 8-12 පි.

    1/2016, 9-10 පි.

    මුරටැඹ,

    9/1/2012, 18-19 පි.

    10/1/1996, 11-12 පි.

හෙබ්‍රෙව් 13:3

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 25:36; කොලො 4:18
  • +රෝම 12:15; 1පේතෘ 3:8
  • +1කොරි 12:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2016, 10 පි.

    මුරටැඹ,

    11/15/1997, 29 පි.

හෙබ්‍රෙව් 13:4

පාදසටහන්

  • *

    එනම්, අවිවාහකයෙකු හෝ විවාහකයෙකු ලිංගික දුරාචාරයේ යෙදීම. උපග්‍ර. 8 බලන්න.

  • *

    මූ.අ., “පරදාර සේවනයෙහි.” මෙය භාවිත කරන්නේ විවාහක පුරුෂයෙකු හෝ ස්ත්‍රියක අනාචාරයේ යෙදීම විස්තර කිරීමටය.

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:4; හිතෝ 5:16, 20; මතෙ 5:28
  • +හිතෝ 6:32; 1කොරි 5:9; 6:9, 18; ගලා 5:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 184 ලිපිය

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 41 පාඩම

    මුරටැඹ (පාඩම්),

    12/2018, 10 පි.

    දෙවියන්ගේ ආදරය ලබාගනිමු, 148-154 පි.

    මුරටැඹ (පාඩම්),

    1/2016, 10 පි.

    “දෙවිගේ ප්‍රේමය”, 139-151 පි.

    පිබිදෙව්!,

    5/8/2004, 26 පි.

    1/8/2001, 10-11 පි.

    දැනුම, 122 පි.

    මුරටැඹ,

    2/15/1993, 12-17 පි.

හෙබ්‍රෙව් 13:5

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 6:10
  • +ෆිලි 4:11
  • +හිතෝ 30:8; 1තිමෝ 6:8
  • +ද්වි 31:6, 8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    2/2024, 2-7 පි.

    බයිබලයෙන් උත්තර, 166 ලිපිය

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    11/2023, 7 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 37 පාඩම

    පිබිදෙව්!,

    අංක 1 2021 8 පි.

    9/2015, 5 පි.

    මුරටැඹ (පාඩම්),

    11/2020, 12 පි.

    මුරටැඹ (පාඩම්),

    1/2016, 10 පි.

    මුරටැඹ,

    4/15/2014, 26 පි.

    10/1/2006, 29 පි.

    10/15/2005, 8-11 පි.

    6/1/2001, 8 පි.

    9/1/1998, 20-21 පි.

    8/15/1998, 10-11 පි.

හෙබ්‍රෙව් 13:6

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 10:39; යාකො 1:6
  • +ගීතා 56:11; 118:6; දානි 3:17; ලූක් 12:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2022, 8 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 59 පාඩම

    මුරටැඹ (පාඩම්),

    11/2020, 12-17 පි.

    මුරටැඹ (පාඩම්),

    1/2016, 10-11 පි.

    මුරටැඹ,

    6/1/2001, 8 පි.

හෙබ්‍රෙව් 13:7

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 5:17; හෙබ්‍රෙ 13:17
  • +හෙබ්‍රෙ 12:3
  • +1කොරි 11:1; 2තෙස 3:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සංවිධානය වූ සෙනඟක්, 17, 20-22 පි.

    මුරටැඹ (පාඩම්),

    2/2017, 28 පි.

    මුරටැඹ (පාඩම්),

    1/2016, 11 පි.

    මුරටැඹ,

    4/1/2007, 28 පි.

    3/15/2002, 17-18 පි.

    5/15/1998, 11, 18 පි.

    1/15/1994, 20 පි.

    5/1/1991, 14 පි.

හෙබ්‍රෙව් 13:8

හරස් යොමු දැක්වීම්

  • +එළි 1:17

හෙබ්‍රෙව් 13:9

හරස් යොමු දැක්වීම්

  • +එෆී 4:14; කොලො 2:8; 2තෙස 2:2
  • +යොහ 1:17
  • +රෝම 14:17; 1කොරි 8:8; කොලො 2:16

හෙබ්‍රෙව් 13:10

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 9:13; 10:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2003, 29-30 පි.

    7/1/1996, 14-15 පි.

හෙබ්‍රෙව් 13:11

හරස් යොමු දැක්වීම්

  • +නික් 29:14; ලෙවී 16:27

හෙබ්‍රෙව් 13:12

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 9:14, 22
  • +යොහ 17:19; හෙබ්‍රෙ 10:29
  • +මතෙ 21:39; යොහ 19:17

හෙබ්‍රෙව් 13:13

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 7:58; රෝම 15:3; 2කොරි 12:10; 1පේතෘ 4:14

හෙබ්‍රෙව් 13:14

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 23:42; 1පේතෘ 2:11
  • +ලූක් 16:9; හෙබ්‍රෙ 11:10; 12:22; එළි 3:12; 21:2

හෙබ්‍රෙව් 13:15

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 69:30; හොෂෙ 14:2; 1කොරි 9:16
  • +ලෙවී 7:12; 2ලේක 29:31; ගීතා 50:14; 1පේතෘ 2:5
  • +මතෙ 24:14; රෝම 10:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/1/2007, 20 පි.

    12/1/2003, 17 පි.

    5/1/2003, 28-29 පි.

    8/15/2000, 20-21 පි.

    6/1/1993, 11 පි.

    1995 රාජ්‍ය සේවාව,

    10/1995, 1 පි.

හෙබ්‍රෙව් 13:16

හරස් යොමු දැක්වීම්

  • +රෝම 12:13; තීත 1:8
  • +ෆිලි 4:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ, 2/15/1997, 30 පි.

    මුරටැඹ,

    1/15/2012, 23 පි.

    11/1/2005, 7 පි.

    රාජ්‍ය සේවාව,

    4/2005, 1 පි.

හෙබ්‍රෙව් 13:17

හරස් යොමු දැක්වීම්

  • +1තෙස 5:12; හෙබ්‍රෙ 13:24
  • +1කොරි 16:16; එෆී 5:21; 1පේතෘ 5:5
  • +ක්‍රියා 20:28
  • +යෙසා 35:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2023, 10 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 20 පාඩම

    “දෙවිගේ ප්‍රේමය”, 54-55 පි.

    මුරටැඹ,

    11/15/2013, 21-25 පි.

    6/15/2011, 25 පි.

    4/1/2007, 24, 28-30 පි.

    3/15/2002, 15-17 පි.

    6/15/2001, 20-21 පි.

    6/1/1999, 17-18 පි.

    5/15/1998, 18 පි.

    7/15/1993, 25 පි.

    10/15/1992, 15 පි.

    5/1/1991, 14 පි.

හෙබ්‍රෙව් 13:18

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 1:12; 1තෙස 2:10; තීත 2:10
  • +කොලො 1:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 207 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 36 පාඩම

    පිබිදෙව්!,

    අංක 1 2021 8 පි.

    මුරටැඹ (පොදු),

    අංක 1 2016 6-7 පි.

    මුරටැඹ,

    7/15/2005, 28-29 පි.

    2/1/2004, 32 පි.

හෙබ්‍රෙව් 13:19

හරස් යොමු දැක්වීම්

  • +ෆිලෙ 22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 207 පි.

හෙබ්‍රෙව් 13:20

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 55:3; එස 37:26; සෙක 9:11
  • +ගීතා 79:13; යොහ 10:7
  • +1පේතෘ 2:25; 5:4
  • +ක්‍රියා 2:24
  • +රෝම 15:33

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2008, 32 පි.

    4/15/1998, 31 පි.

    2/15/1998, 16 පි.

    2/1/1998, 22-23 පි.

හෙබ්‍රෙව් 13:21

පාදසටහන්

  • *

    එනම්, එසේම වේවා!

හරස් යොමු දැක්වීම්

  • +ෆිලි 2:13; 2තෙස 2:17
  • +රෝම 16:27

හෙබ්‍රෙව් 13:22

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 5:12

හෙබ්‍රෙව් 13:23

හරස් යොමු දැක්වීම්

  • +1තෙස 3:2

හෙබ්‍රෙව් 13:24

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 1:26; හෙබ්‍රෙ 13:17; 1පේතෘ 5:3
  • +ක්‍රියා 27:1

හෙබ්‍රෙව් 13:25

හරස් යොමු දැක්වීම්

  • +2තිමෝ 4:22

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

හෙබ්‍රෙ. 13:11තෙස 4:9; 1පේතෘ 1:22
හෙබ්‍රෙ. 13:2රෝම 12:13; 1තිමෝ 3:2
හෙබ්‍රෙ. 13:2උත් 18:3; 19:1; මතෙ 25:35
හෙබ්‍රෙ. 13:3මතෙ 25:36; කොලො 4:18
හෙබ්‍රෙ. 13:3රෝම 12:15; 1පේතෘ 3:8
හෙබ්‍රෙ. 13:31කොරි 12:26
හෙබ්‍රෙ. 13:4උත් 49:4; හිතෝ 5:16, 20; මතෙ 5:28
හෙබ්‍රෙ. 13:4හිතෝ 6:32; 1කොරි 5:9; 6:9, 18; ගලා 5:21
හෙබ්‍රෙ. 13:51තිමෝ 6:10
හෙබ්‍රෙ. 13:5ෆිලි 4:11
හෙබ්‍රෙ. 13:5හිතෝ 30:8; 1තිමෝ 6:8
හෙබ්‍රෙ. 13:5ද්වි 31:6, 8
හෙබ්‍රෙ. 13:6හෙබ්‍රෙ 10:39; යාකො 1:6
හෙබ්‍රෙ. 13:6ගීතා 56:11; 118:6; දානි 3:17; ලූක් 12:4
හෙබ්‍රෙ. 13:71තිමෝ 5:17; හෙබ්‍රෙ 13:17
හෙබ්‍රෙ. 13:7හෙබ්‍රෙ 12:3
හෙබ්‍රෙ. 13:71කොරි 11:1; 2තෙස 3:7
හෙබ්‍රෙ. 13:8එළි 1:17
හෙබ්‍රෙ. 13:9එෆී 4:14; කොලො 2:8; 2තෙස 2:2
හෙබ්‍රෙ. 13:9යොහ 1:17
හෙබ්‍රෙ. 13:9රෝම 14:17; 1කොරි 8:8; කොලො 2:16
හෙබ්‍රෙ. 13:101කොරි 9:13; 10:18
හෙබ්‍රෙ. 13:11නික් 29:14; ලෙවී 16:27
හෙබ්‍රෙ. 13:12හෙබ්‍රෙ 9:14, 22
හෙබ්‍රෙ. 13:12යොහ 17:19; හෙබ්‍රෙ 10:29
හෙබ්‍රෙ. 13:12මතෙ 21:39; යොහ 19:17
හෙබ්‍රෙ. 13:13ක්‍රියා 7:58; රෝම 15:3; 2කොරි 12:10; 1පේතෘ 4:14
හෙබ්‍රෙ. 13:14ලෙවී 23:42; 1පේතෘ 2:11
හෙබ්‍රෙ. 13:14ලූක් 16:9; හෙබ්‍රෙ 11:10; 12:22; එළි 3:12; 21:2
හෙබ්‍රෙ. 13:15ගීතා 69:30; හොෂෙ 14:2; 1කොරි 9:16
හෙබ්‍රෙ. 13:15ලෙවී 7:12; 2ලේක 29:31; ගීතා 50:14; 1පේතෘ 2:5
හෙබ්‍රෙ. 13:15මතෙ 24:14; රෝම 10:9
හෙබ්‍රෙ. 13:16රෝම 12:13; තීත 1:8
හෙබ්‍රෙ. 13:16ෆිලි 4:18
හෙබ්‍රෙ. 13:171තෙස 5:12; හෙබ්‍රෙ 13:24
හෙබ්‍රෙ. 13:171කොරි 16:16; එෆී 5:21; 1පේතෘ 5:5
හෙබ්‍රෙ. 13:17ක්‍රියා 20:28
හෙබ්‍රෙ. 13:17යෙසා 35:10
හෙබ්‍රෙ. 13:182කොරි 1:12; 1තෙස 2:10; තීත 2:10
හෙබ්‍රෙ. 13:18කොලො 1:9
හෙබ්‍රෙ. 13:19ෆිලෙ 22
හෙබ්‍රෙ. 13:20යෙසා 55:3; එස 37:26; සෙක 9:11
හෙබ්‍රෙ. 13:20ගීතා 79:13; යොහ 10:7
හෙබ්‍රෙ. 13:201පේතෘ 2:25; 5:4
හෙබ්‍රෙ. 13:20ක්‍රියා 2:24
හෙබ්‍රෙ. 13:20රෝම 15:33
හෙබ්‍රෙ. 13:21ෆිලි 2:13; 2තෙස 2:17
හෙබ්‍රෙ. 13:21රෝම 16:27
හෙබ්‍රෙ. 13:221පේතෘ 5:12
හෙබ්‍රෙ. 13:231තෙස 3:2
හෙබ්‍රෙ. 13:24යෙසා 1:26; හෙබ්‍රෙ 13:17; 1පේතෘ 5:3
හෙබ්‍රෙ. 13:24ක්‍රියා 27:1
හෙබ්‍රෙ. 13:252තිමෝ 4:22
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
හෙබ්‍රෙව් 13:1-25

හෙබ්‍රෙව්

13 දිගටම එකිනෙකාව සහෝදරයන් ලෙස සලකා ඔවුන්ට ප්‍රේම කරන්න.+ 2 ආගන්තුක සත්කාරය දැක්වීමට අමතක නොකරන්න.+ මන්ද සමහරු නොදැනුවත්වම දේවදූතයන්ට පවා සංග්‍රහ කළෝය.+ 3 සිරභාරයේ සිටින අය+ සමඟ ඔබවත් බැඳ තබා තිබෙනවා කියා සිතා+ ඔවුන්ගේද හිංසා පීඩා විඳින වෙනත් අයගේද+ දුක් පීඩා අමතක නොකරන්න. මන්ද ඔබත් තවමත් මිහිපිට ජීවත්ව සිටින්නහුය. 4 විවාහය සියලුදෙනා ගෞරවයෙන් සැලකිය යුතු දෙයකි. එලෙසම විවාහයට කිසිදු කැළැලක් සිදු වීමට ඉඩ නොදිය යුතුයි.+ මන්ද වේශ්‍යාකමෙහි* සහ අනාචාරයෙහි* යෙදෙන සියලුදෙනාටම දෙවිගේ විනිශ්චය ලැබේ.+ 5 ඔබ තුළ මුදලට තිබෙන ආශාව නැති කර දමන්න. ඒ බව ඔබ ජීවත් වන ආකාරයෙන් පෙන්වන්න.+ ඔබට තිබෙන දේවල් ගැන+ සෑහීමට පත් වන්න.+ මන්ද, “මා ඔබව කිසි ලෙසකින්වත් අත්හරින්නේ නැත. මම ඔබව කිසිදාක අසරණ නොකරන්නෙමි” කියා දෙවි පවසා ඇත.+ 6 එහෙයින් අපි ධෛර්යය උපදවාගෙන,+ “මට උපකාර කරන්නේ යෙහෝවා දෙවිය. මම බිය නොවන්නෙමි. මිනිසාට මට විරුද්ධව කළ හැක්කේ කුමක්ද”+ කියා පවසමු.

7 ඔබ අතරෙහි පෙරමුණ ගෙන කටයුතු කරන, ඔබට දෙවිගේ වදන් ගැන කියා දෙන අයව අමතක නොකරන්න.+ ඔවුන් හැසිරෙන ආකාරය දෙසත් එයින් ඔවුන් ලබන යහපත් ප්‍රතිඵල දෙසත් හොඳින් බලා ඔවුන් තුළ තිබෙන විශ්වාසය+ ආදර්ශයට ගන්න.+

8 යේසුස් ක්‍රිස්තුස් ඊයේත් අදත් කවදත් එකම තැනැත්තාය.+

9 විවිධාකාර, නුහුරු ඉගැන්වීම්වලින් ගසාගෙන නොයෑමට වගබලා ගන්න.+ මන්ද සිත ශක්තිමත් විය යුත්තේ දෙවිගේ මහත් කරුණාවෙන්+ මිස ආහාරවලින් නොවේ.+ ආහාරවලට අනවශ්‍ය අවධානයක් ලබා දෙන අය එයින් ප්‍රයෝජනයක් ලබා නැත.

10 අපටද පූජාසනයක් ඇත. එහි තිබෙන දේ කෑමට ශුද්ධ කූඩාරමෙහි සේවය කරන අයට අවසර නැත.+ 11 උත්තම පූජකයා පව් උදෙසා සතුන්ගේ ලේ අතිශුද්ධස්ථානයට ගෙන ගිය පසු එම සතුන්ගේ මළ සිරුරු කඳවුරෙන් පිටත පුලුස්සා දමනු ලැබේ.+ 12 එලෙසම යේසුස්ද තමාගේම ලෙයින්+ ජනයාව ශුද්ධ කිරීම සඳහා+ වධ වින්දේ නුවරෙන් පිටතය.+ 13 එහෙයින් අපිද ඔහු දැරූ නින්දාව දරාගෙන කඳවුරෙන් පිටතට ගොස් ඔහු වෙතට යමු.+ 14 මන්ද සැමදා පවතින නුවරක් අපට මෙහි නැත.+ ඒ වෙනුවට අප මහත් උනන්දුවකින් බලා සිටින්නේ පැමිණීමට නියමිත නුවර දෙසය.+ 15 අපි නිතරම අපගේ මුවින් දෙවිට කරන ප්‍රශංසාව,+ පූජාවක් මෙන් ඔප්පු කර+ ඔහුගේ නාමය ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමු.+ එලෙසම අපි ඒ දේ යේසුස් මාර්ගයෙන් කරමු. 16 මීට අමතරව යහපත් දේවල් කිරීමටත්+ අනුන් සමඟ ඔබ සතු දේවල් බෙදා හදා ගැනීමටත් අමතක නොකරන්න. මන්ද එවැනි පරිත්‍යාග ගැන දෙවි සතුටු වෙයි.+

17 ඔබ අතරෙහි පෙරමුණ ගෙන ක්‍රියා කරන අයට කීකරු වන්න.+ එලෙසම ඔවුන්ට යටත් වී සිටින්න.+ ඔබ එසේ කළොත් ඔවුන්ට තම කාර්යය සුසුම්ලමින් නොව ප්‍රීතියෙන් කිරීමට හැකි වේ. මන්ද ඔබ ගැන ගණන් දිය යුතු අය ලෙස ඔවුහු ඔබ ගැන සෝදිසියෙන් සිටිති.+ තම කාර්යය සුසුම්ලමින් කිරීමට සිදු වුවහොත් එයින් ඔබට හානියක් සිදු වේ.+

18 අප සෑම දෙයකදීම අවංකව කටයුතු කිරීමට කැමති නිසා+ දෙවි ඉදිරියේ අවංක හෘදය සාක්ෂියක් ඇති බව අපට විශ්වාසයි. එහෙයින් අප වෙනුවෙන් නිරතුරුවම යාච්ඤා කරන්න.+ 19 මා ඔබට උනන්දු කරන්නේ ඒ සම්බන්ධයෙන් විශේෂයෙන්ම සැලකිලිමත් වීමටය. එවිට වඩාත් ඉක්මනින් ඔබව හමු වීමට මට අවස්ථාවක් ලැබිය හැක.+

20 සදාකල් පවතින ගිවිසුමක් වලංගු කළ රුධිරය ඉදිරිපත් කළ+ උතුම් බැටළු+ එඬේරා+ වන අපගේ ස්වාමීන් වන යේසුස්ව මරණයෙන් නැඟිටෙවූ+ සමාදානයේ දෙවිගෙන්+ මම යමක් ඉල්ලමි. 21 එනම් ඔහුගේ කැමැත්ත කිරීම සඳහා අවශ්‍ය සෑම යහපත් දෙයක්ම ඔබට සපයන්න කියාත් යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ඔහුට ප්‍රසන්න දේ කිරීමට අපට මඟ සලසන්න කියාත් ඉල්ලමි.+ ඒ දෙවිට සදහටම සියලු ප්‍රශංසා හා ගෞරවය හිමි වේවා!+ ආමෙන්.*

22 සහෝදරයෙනි, වචන ස්වල්පයකින් මා මේ ලිපිය ඔබට ලියා ඇති නිසා+ දැන් මා ඔබට උනන්දු කරන්නේ ඒ දිරිගැන්වීම්වලට ඉවසිලිවන්තව හොඳ අවධානයක් දෙන්න කියාය. 23 අපගේ සහෝදර තිමෝතිව+ නිදහස් කර ඇති බව ඔබට දැන්වීමට කැමැත්තෙමි. ඔහු ඉක්මනින් පැමිණියොත් මගේ අදහස වන්නේ ඔහු සමඟ ඔබව හමු වීමට පැමිණීමයි.

24 ඔබ අතරෙහි පෙරමුණ ගෙන ක්‍රියා කරන සියලුදෙනාටත්+ සියලුම ශුද්ධ තැනැත්තන්ටත් මගේ සුබ පැතුම් ලබා දෙන්න. ඉතාලියෙහි+ සිටින සියලුදෙනාත් ඔබට සුබ පතති.

25 ස්වාමීන්ගේ මහත් කරුණාව+ ඔබ සියලුදෙනාටම ලැබේවා!

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න