ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 24
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගණන් කතාව පොතේ සාරාංශයක්

      • බාලාම් කියපු 3වෙනි පණිවිඩය (1-11)

      • බාලාම් කියපු 4වෙනි පණිවිඩය (12-25)

ගණන් කතාව 24:1

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 23:3, 15, 23

ගණන් කතාව 24:2

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 2:2; 23:9
  • +1සාමු 19:20

ගණන් කතාව 24:3

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 23:7, 18

ගණන් කතාව 24:4

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 24:16

ගණන් කතාව 24:5

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:52; 2:2

ගණන් කතාව 24:6

පාදසටහන්

  • *

    සුවඳ පතුරුවන ගස් වර්ගයක්.

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 22:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2014, 10 පි.

ගණන් කතාව 24:7

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ඔහුගෙන් පැවතෙන අය බොහෝ දිය පහරවල් ළඟ පදිංචි වෙයි.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 8:7
  • +උත් 49:10; ගීතා 2:6; යොහ 1:49
  • +ගණන් 24:20
  • +1ලේක 14:2; දානි 2:44; එළි 11:15

ගණන් කතාව 24:8

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:27; ද්වි 9:5

ගණන් කතාව 24:9

හරස් යොමු දැක්වීම්

  • +උත් 12:1-3; 27:29

ගණන් කතාව 24:10

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 22:10, 11; 23:11; නෙහෙ 13:1, 2

ගණන් කතාව 24:11

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 22:16, 17

ගණන් කතාව 24:13

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 22:18, 38

ගණන් කතාව 24:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 5/2022, 2 පි.

ගණන් කතාව 24:15

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 23:7
  • +ගණන් 24:3, 4

ගණන් කතාව 24:17

පාදසටහන්

  • *

    හෝ, “යාකොබ්ගෙන් පැවතෙන අයගෙන්.”

  • *

    හෝ, “ඊශ්‍රායෙල්ගෙන් පැවතෙන අයගෙන්.”

හරස් යොමු දැක්වීම්

  • +එළි 22:16
  • +2සාමු 7:16, 17; යෙසා 9:7
  • +ගීතා 110:2; හෙබ්‍රෙ 1:8
  • +2සාමු 8:2; 1ලේක 18:2; ගීතා 108:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 53, 318 පි.

    මුරටැඹ,

    5/15/2005, 17 පි.

ගණන් කතාව 24:18

හරස් යොමු දැක්වීම්

  • +උත් 27:37; 2සාමු 8:14; ආමො 9:11, 12
  • +උත් 36:8; යොෂු 24:4
  • +1ලේක 4:42, 43; එස 25:14

ගණන් කතාව 24:19

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:10; ගීතා 2:9; 72:11; එළි 6:2; 19:15

ගණන් කතාව 24:20

පාදසටහන්

  • *

    ඒ කියන්නේ ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව මුල්ම ප්‍රහාරය එල්ල කළේ ඔවුන්.

හරස් යොමු දැක්වීම්

  • +නික් 17:8, 14
  • +ද්වි 25:19; 1සාමු 15:3; 1ලේක 4:43

ගණන් කතාව 24:21

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:18, 19; විනි 1:16

ගණන් කතාව 24:22

පාදසටහන්

  • *

    ඒ කියන්නේ කේනි ගෝත්‍රය.

ගණන් කතාව 24:24

පාදසටහන්

  • *

    මූ.අ., “ඔහුත්.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 10:2, 4; එස 27:6
  • +නාහු 3:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2007, 18-19 පි.

ගණන් කතාව 24:25

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 31:7, 8

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගණන්. 24:1ගණන් 23:3, 15, 23
ගණන්. 24:2ගණන් 2:2; 23:9
ගණන්. 24:21සාමු 19:20
ගණන්. 24:3ගණන් 23:7, 18
ගණන්. 24:4ගණන් 24:16
ගණන්. 24:5ගණන් 1:52; 2:2
ගණන්. 24:6ගණන් 22:11
ගණන්. 24:7ද්වි 8:7
ගණන්. 24:7උත් 49:10; ගීතා 2:6; යොහ 1:49
ගණන්. 24:7ගණන් 24:20
ගණන්. 24:71ලේක 14:2; දානි 2:44; එළි 11:15
ගණන්. 24:8නික් 23:27; ද්වි 9:5
ගණන්. 24:9උත් 12:1-3; 27:29
ගණන්. 24:10ගණන් 22:10, 11; 23:11; නෙහෙ 13:1, 2
ගණන්. 24:11ගණන් 22:16, 17
ගණන්. 24:13ගණන් 22:18, 38
ගණන්. 24:15ගණන් 23:7
ගණන්. 24:15ගණන් 24:3, 4
ගණන්. 24:17එළි 22:16
ගණන්. 24:172සාමු 7:16, 17; යෙසා 9:7
ගණන්. 24:17ගීතා 110:2; හෙබ්‍රෙ 1:8
ගණන්. 24:172සාමු 8:2; 1ලේක 18:2; ගීතා 108:9
ගණන්. 24:18උත් 27:37; 2සාමු 8:14; ආමො 9:11, 12
ගණන්. 24:18උත් 36:8; යොෂු 24:4
ගණන්. 24:181ලේක 4:42, 43; එස 25:14
ගණන්. 24:19උත් 49:10; ගීතා 2:9; 72:11; එළි 6:2; 19:15
ගණන්. 24:20නික් 17:8, 14
ගණන්. 24:20ද්වි 25:19; 1සාමු 15:3; 1ලේක 4:43
ගණන්. 24:21උත් 15:18, 19; විනි 1:16
ගණන්. 24:24උත් 10:2, 4; එස 27:6
ගණන්. 24:24නාහු 3:18
ගණන්. 24:25ගණන් 31:7, 8
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගණන් කතාව 24:1-25

ගණන් කතාව

24 ඊශ්‍රායෙල් සෙනඟට ආශීර්වාද කරන්න යෙහෝවා දෙවියන් කැමතියි කියලා බාලාම්ට තේරුණා. ඒ නිසා එයා ආයෙත් එයාගේ මන්තර බලය පාවිච්චි කරලා ඊශ්‍රායෙල්වරුන්ට හානියක් කරන්න පුළුවන්ද කියලා හොයලා බලන්න ගියේ නැහැ.+ ඒ වෙනුවට එයා පාළුකරය දිහා බැලුවා. 2 එතකොට එයා දැක්කා ඊශ්‍රායෙල්වරු තම තමන්ගේ ගෝත්‍රවලට අනුව කූඩාරම් ගහගෙන ඉන්නවා.+ ඒ වෙලාවේ දෙවියන්ගේ බලය එයා තුළ ක්‍රියාත්මක වුණා.+ 3 එතකොට එයා මේ පණිවිඩය කිව්වා.+

“බෙයොර්ගේ පුත් බාලාම්ගේ වචන අහන්න.

ඇස් පැහැදුණු ඒ තැනැත්තා කියන දේට ඇහුම්කන් දෙන්න.

 4 දෙවියන්ගේ පණිවිඩය ලැබුණේ ඔහුටයි.

සියලු බලැති දෙවියන්ගේ දර්ශනයක් දුටුවේ ඔහුයි.

ඇස් පැහැදිලා වැඳ වැටුණ ඒ තැනැත්තා කියන්නේ මෙයයි.+

 5 යාකොබ්, ඔබේ කූඩාරම් කොයි තරම් අලංකාරද!

ඊශ්‍රායෙල්, ඔබේ කඳවුර මොන තරම් දැකුම්කලුද!+

 6 ඒවා ඈතට විහිදී යන විශාල නිම්න වගෙයි.+

ගංගා අසල තියෙන අලංකාර උයන් වගෙයි.

ඒවා යෙහෝවා සිටෙව්ව අගිල් ගස්* වගෙයි.

ඇළදොළ අසල තියෙන දේවදාර ගස් වගෙයි.

 7 ඔහුගේ භාජනවලින් වතුර ඉතිරී යයි.

ඔහුගේ බීජ හුඟක් දිය පහරවල් අසල වපුරයි.*+

ඔහුගේ රජ+ ආගග්ට වඩා ශ්‍රේෂ්ඨ වෙයි.+

ඔහුගේ රාජ්‍යය හුඟක් ශක්තිමත් වෙයි.+

 8 දෙවියන් ඔහුව ඊජිප්තුවෙන් පිටතට ගෙන එයි.

කුළු හරකෙකුගේ අං මෙන් ඔහුගේ බලය ඔවුන්ව ආරක්ෂා කරයි.

ඔහුට පීඩා කරන ජාතීන්ව ඔහු ගිල දමයි.+

ඊතල විද ඔවුන්ව සුනුවිසුනු කර ඔවුන්ගේ ඇටකටු කා දමයි.

 9 ඔහු සිංහයෙකු මෙන් බිම දිගා වෙයි.

සිංහයෙකුව අවදි කරන්න තරම් ධෛර්යයක් ඇත්තේ කාටද?

ඔබට ආශීර්වාද කරන අයට ආශීර්වාද ලැබෙයි.

ඔබට ශාප කරන අයට ශාප වෙයි.”+

10 ඒක අහලා බාලාක්ට හුඟක් කේන්ති ගියා. එයා අපහාසෙට වගේ අත්පුඩි ගගහා බාලාම්ට මෙහෙම කිව්වා. “මං ඔයාට එන්න කිව්වේ සතුරන්ට ශාප කරන්න.+ ඒත් ඔයා තුන් පාරක්ම කළේ එයාලට ආශීර්වාද කරන එකයි. 11 දැන්ම මෙහෙන් යන්න. ඔයාව ගෞරවයට පත් කරන්නයි මං හිතාගෙන හිටියේ.+ ඒත් යෙහෝවා ඒකට ඉඩ දුන්නේ නැහැ.”

12 එතකොට බාලාම් බාලාක්ට මෙහෙම කිව්වා. “ඔබට මතක නැද්ද ඔබ එවපු පණිවිඩකරුවන්ට මං කියපු මේ දේ? 13 ‘බාලාක් රජ ඔහුගේ මාලිගාව රන් රිදීවලින් පුරවලා මට දුන්නත් යෙහෝවා කියන දේට විරුද්ධව යන්න මට බැහැ. ඔයාලා මට හොඳක් කරන්න කිව්වත් නරකක් කරන්න කිව්වත් ඒ දේ යෙහෝවා කියන දේට විරුද්ධයි නම් මට ඒක කරන්න බැහැ. මං කියන්නේ ඔහු කියන දේ විතරයි.’+ 14 මං ආයෙත් මගේ සෙනඟ ළඟට යනවා. ඒත් ඉස්සරහට ඊශ්‍රායෙල්වරු ඔබේ සෙනඟට කරන්න යන දේ ගැන මං කියන්නම්.” 15 ඊටපස්සේ එයා මේ අනාවැකිය කිව්වා.+

“බෙයොර්ගේ පුත් බාලාම්ගේ වචන අහන්න.

ඇස් පැහැදුණු ඒ තැනැත්තා කියන දේට ඇහුම්කන් දෙන්න.+

16 දෙවියන්ගේ පණිවිඩය ලැබුණේ ඔහුටයි.

උසස්ම දෙවියන් දෙන දැනුම ලැබුණේ ඔහුටයි.

ඇස් පැහැදිලා වැඳ වැටෙද්දී සියලු බලැති දෙවියන්ගෙන් දර්ශනයක් ලැබුණේ ඔහුටයි.

ඔහු කියන මේ දේ අහන්න.

17 මම ඔහුව දකිනවා. ඒත් දැන් නොවෙයි.

මට ඔහුව පේනවා. ඒත් ඔහු සිටින්නේ ඈතිනුයි.

යාකොබ්ගෙන්* තරුවක්+ පායයි.

ඊශ්‍රායෙල්ගෙන්*+ රාජ යෂ්ටියක්+ එසවෙයි.

ඔහු මෝවබ්ගේ+ හිස කැබලි කරයි.

කලහාකාරී පුතුන්ගේ හිස්කබල කුඩු කර දමයි.

18 ඊශ්‍රායෙල් එඩිතරව තම බලය පෙන්වයි.

ඔහු ඒදොම්ව යටත් කරගනියි.+

එලෙස, සේයිර්+ තම සතුරන්ට අයිති වෙයි.+

19 යාකොබ්ගෙන් පැවතෙන්නෙක් සතුරන්ව විනාශ කරයි.+

ඔහු නුවරේ සිටින කිසිවෙක්ව ඉතුරු නොකරයි.”

20 බාලාම් අමලෙක්වරුන්ව දැකලා මේ අනාවැකිය කිව්වා.

“ජාතීන් අතරේ මුල් තැන ගත්තේ අමලෙක්වරුයි.*+

ඒත් අවසානයේදී ඔවුන් නැත්තටම නැති වී යයි.”+

21 බාලාම්, කේනිවරුන්ව+ දැකලා මේ අනාවැකිය කිව්වා.

“ඔබේ වාසස්ථානය ශක්තිමත්. ඔබේ කැදැල්ල පර්වතයක පිහිටා තිබෙනවා.

22 ඒත් කෙනෙක් ඇවිත් කායන්* ගිනිබත් කරයි.

තව ටික දවසකින් ඇසිරියාව ඔබව වහලුන් ලෙස ගෙන යයි.”

23 බාලාම් මේ අනාවැකියත් කිව්වා.

“දෙවියන් ගේන ඒ විනාශයෙන් ගැලවෙන්න පුළුවන් කාටද?

24 කිත්තිම්+ සිට නැව් පැමිණ

ඇසිරියාවට+ හිරිහැර කරයි.

ඔවුන් ඒබර්ටත් හිරිහැර කරයි.

ඒත් අවසානයේදී ඔවුනුත්* විනාශ වී යයි.”

25 ඊටපස්සේ බාලාම්+ එතනින් පිට වෙලා එයාගේ ගමට ගියා. බාලාක් රජත් එතනින් ගියා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න