ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ෆිලිප්පි 2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ෆිලිප්පි 2:1

හරස් යොමු දැක්වීම්

  • +රෝම 1:12
  • +2කොරි 13:14
  • +ෆිලි 1:8; කොලො 3:12; 1පේතෘ 1:22

ෆිලිප්පි 2:2

හරස් යොමු දැක්වීම්

  • +රෝම 15:5; 2කොරි 13:11; 1පේතෘ 3:8
  • +1කොරි 1:10

ෆිලිප්පි 2:3

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 12:20; ෆිලි 1:15, 17; යාකො 3:14
  • +ගලා 5:26
  • +මතෙ 23:11; එෆී 4:2; 5:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මගේ අනුගාමිකයෙක්”, 37-38 පි.

    මුරටැඹ (පාඩම්),

    7/2021, 15-16 පි.

    පිබිදෙව්!,

    අංක 1 2021 6-7 පි.

    අංක 3 2020 8 පි.

    මුරටැඹ (පාඩම්),

    5/2019, 24-25 පි.

    මුරටැඹ,

    6/1/2005, 15 පි.

    12/15/2000, 21 පි.

    8/1/1999, 13 පි.

    1/15/1999, 23-24 පි.

    11/15/1995, 23 පි.

    9/1/1994, 21 පි.

ෆිලිප්පි 2:4

හරස් යොමු දැක්වීම්

  • +රෝම 12:10; 1කොරි 10:33; 13:5
  • +1කොරි 10:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 48 පාඩම

    පිබිදෙව්!,

    අංක 3 2019 8-9 පි.

    මුරටැඹ,

    6/15/2014, 30 පි.

    11/15/2008, 24 පි.

    12/15/2004, 22 පි.

    12/1/1999, 29 පි.

    1/15/1999, 23-24 පි.

    3/1/1991, 16 පි.

    පවුලේ සන්තෝෂය, 30 පි.

ෆිලිප්පි 2:5

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 11:29; යොහ 13:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2014, 31-32 පි.

ෆිලිප්පි 2:6

හරස් යොමු දැක්වීම්

  • +කොලො 1:15; හෙබ්‍රෙ 1:3
  • +යොහ 14:28

ෆිලිප්පි 2:7

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 53:3
  • +යොහ 1:14; රෝම 1:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මගේ අනුගාමිකයෙක්”, 33-34, 203-204 පි.

    මුරටැඹ,

    9/15/2000, 21-22 පි.

ෆිලිප්පි 2:8

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 2:9; 10:5
  • +ද්වි 21:23; ගලා 3:13
  • +යෙසා 50:5; යොහ 10:17; හෙබ්‍රෙ 5:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මගේ අනුගාමිකයෙක්”, 36-37 පි.

    බයිබලයෙන් උත්තර, 120 ලිපිය

    මුරටැඹ,

    11/15/2012, 11-13 පි.

ෆිලිප්පි 2:9

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 52:13; ක්‍රියා 2:33; එෆී 1:21
  • +ක්‍රියා 4:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 15 පාඩම

    මුරටැඹ,

    4/1/2012, 22 පි.

    2/1/2008, 13 පි.

    11/15/1995, 30 පි.

ෆිලිප්පි 2:10

හරස් යොමු දැක්වීම්

  • +යොහ 5:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1994, 24 පි.

ෆිලිප්පි 2:11

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 2:36
  • +රෝම 10:9
  • +ගීතා 22:27

ෆිලිප්පි 2:12

පාදසටහන්

  • *

    පැමිණ සිටීම. ග්‍රීක බසින්, පරූසියා. උපග්‍ර. 7 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +රෝම 16:19
  • +2කොරි 7:15; හෙබ්‍රෙ 12:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/1998, 18 පි.

ෆිලිප්පි 2:13

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 31:33; 2කොරි 3:5; හෙබ්‍රෙ 13:21
  • +2ලේක 30:12; 1තෙස 4:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 12 පාඩම

    මුරටැඹ (පාඩම්),

    10/2019, 21 පි.

    මුරටැඹ,

    8/15/2008, 28 පි.

    11/1/1998, 18 පි.

ෆිලිප්පි 2:14

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 10:10; 1පේතෘ 4:9
  • +1තිමෝ 2:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2006, 14-15 පි.

    11/15/2002, 16-17 පි.

ෆිලිප්පි 2:15

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 1:8; එෆී 5:27
  • +ද්වි 32:5; මතෙ 17:17; 1පේතෘ 2:12
  • +රෝම 8:16; එෆී 5:1
  • +මතෙ 5:14; එෆී 5:8; 1පේතෘ 2:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2007, 13-14 පි.

    7/15/1997, 8-13 පි.

ෆිලිප්පි 2:16

හරස් යොමු දැක්වීම්

  • +යොහ 6:68; හෙබ්‍රෙ 4:12
  • +2කොරි 1:14; 1තෙස 2:19
  • +යෙසා 49:4; ගලා 2:2; 1තෙස 3:5

ෆිලිප්පි 2:17

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 12:15
  • +හෙබ්‍රෙ 13:15; 1පේතෘ 2:5
  • +නික් 29:40; 2තිමෝ 4:6
  • +ෆිලි 1:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 5/2021, 1 පි.

    මුරටැඹ,

    11/15/2000, 12 පි.

ෆිලිප්පි 2:18

හරස් යොමු දැක්වීම්

  • +ෆිලි 3:1

ෆිලිප්පි 2:19

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 25:25; 2කොරි 7:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/1999, 30 පි.

ෆිලිප්පි 2:20

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 4:17; 16:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    7/2023, 9 පි.

    මුරටැඹ (පාඩම්),

    4/2018, 13 පි.

    මුරටැඹ,

    11/1/2015, 14-15 පි.

ෆිලිප්පි 2:21

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 10:24; ගලා 4:17; 2තිමෝ 4:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    4/2018, 13 පි.

ෆිලිප්පි 2:22

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 4:17; 2තිමෝ 1:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    4/2018, 14 පි.

ෆිලිප්පි 2:24

හරස් යොමු දැක්වීම්

  • +ෆිලි 1:25; ෆිලෙ 22

ෆිලිප්පි 2:25

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 8:23
  • +ෆිලෙ 2
  • +ෆිලි 4:18

ෆිලිප්පි 2:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2010, 13 පි.

    8/15/1996, 29-30 පි.

ෆිලිප්පි 2:27

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 30:3; 34:19

ෆිලිප්පි 2:29

හරස් යොමු දැක්වීම්

  • +කොලො 4:10
  • +1කොරි 16:18; 1තෙස 5:12

ෆිලිප්පි 2:30

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 20:24
  • +1කොරි 16:17; ෆිලෙ 13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/1996, 28 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ෆිලි. 2:1රෝම 1:12
ෆිලි. 2:12කොරි 13:14
ෆිලි. 2:1ෆිලි 1:8; කොලො 3:12; 1පේතෘ 1:22
ෆිලි. 2:2රෝම 15:5; 2කොරි 13:11; 1පේතෘ 3:8
ෆිලි. 2:21කොරි 1:10
ෆිලි. 2:32කොරි 12:20; ෆිලි 1:15, 17; යාකො 3:14
ෆිලි. 2:3ගලා 5:26
ෆිලි. 2:3මතෙ 23:11; එෆී 4:2; 5:21
ෆිලි. 2:4රෝම 12:10; 1කොරි 10:33; 13:5
ෆිලි. 2:41කොරි 10:24
ෆිලි. 2:5මතෙ 11:29; යොහ 13:15
ෆිලි. 2:6කොලො 1:15; හෙබ්‍රෙ 1:3
ෆිලි. 2:6යොහ 14:28
ෆිලි. 2:7යෙසා 53:3
ෆිලි. 2:7යොහ 1:14; රෝම 1:3
ෆිලි. 2:8හෙබ්‍රෙ 2:9; 10:5
ෆිලි. 2:8ද්වි 21:23; ගලා 3:13
ෆිලි. 2:8යෙසා 50:5; යොහ 10:17; හෙබ්‍රෙ 5:8
ෆිලි. 2:9යෙසා 52:13; ක්‍රියා 2:33; එෆී 1:21
ෆිලි. 2:9ක්‍රියා 4:12
ෆිලි. 2:10යොහ 5:23
ෆිලි. 2:11ක්‍රියා 2:36
ෆිලි. 2:11රෝම 10:9
ෆිලි. 2:11ගීතා 22:27
ෆිලි. 2:12රෝම 16:19
ෆිලි. 2:122කොරි 7:15; හෙබ්‍රෙ 12:28
ෆිලි. 2:13යෙරෙ 31:33; 2කොරි 3:5; හෙබ්‍රෙ 13:21
ෆිලි. 2:132ලේක 30:12; 1තෙස 4:8
ෆිලි. 2:141කොරි 10:10; 1පේතෘ 4:9
ෆිලි. 2:141තිමෝ 2:8
ෆිලි. 2:151කොරි 1:8; එෆී 5:27
ෆිලි. 2:15ද්වි 32:5; මතෙ 17:17; 1පේතෘ 2:12
ෆිලි. 2:15රෝම 8:16; එෆී 5:1
ෆිලි. 2:15මතෙ 5:14; එෆී 5:8; 1පේතෘ 2:9
ෆිලි. 2:16යොහ 6:68; හෙබ්‍රෙ 4:12
ෆිලි. 2:162කොරි 1:14; 1තෙස 2:19
ෆිලි. 2:16යෙසා 49:4; ගලා 2:2; 1තෙස 3:5
ෆිලි. 2:17ෆිලි 1:18
ෆිලි. 2:172කොරි 12:15
ෆිලි. 2:17හෙබ්‍රෙ 13:15; 1පේතෘ 2:5
ෆිලි. 2:17නික් 29:40; 2තිමෝ 4:6
ෆිලි. 2:18ෆිලි 3:1
ෆිලි. 2:19හිතෝ 25:25; 2කොරි 7:7
ෆිලි. 2:201කොරි 4:17; 16:10
ෆිලි. 2:211කොරි 10:24; ගලා 4:17; 2තිමෝ 4:10
ෆිලි. 2:221කොරි 4:17; 2තිමෝ 1:2
ෆිලි. 2:24ෆිලි 1:25; ෆිලෙ 22
ෆිලි. 2:252කොරි 8:23
ෆිලි. 2:25ෆිලෙ 2
ෆිලි. 2:25ෆිලි 4:18
ෆිලි. 2:27ගීතා 30:3; 34:19
ෆිලි. 2:29කොලො 4:10
ෆිලි. 2:291කොරි 16:18; 1තෙස 5:12
ෆිලි. 2:30ක්‍රියා 20:24
ෆිලි. 2:301කොරි 16:17; ෆිලෙ 13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ෆිලිප්පි 2:1-30

ෆිලිප්පි

2 ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙකු වීම ඔබට දිරිගැන්වීමක් වී ඇත්නම්+ ප්‍රේමය නිසා ඔබට යම් සැනසීමක් ලැබී ඇත්නම් එලෙසම ඔබ එකිනෙකා අතර ගැඹුරු සැලකිල්ල,+ සෙනෙහස+ සහ දයානුකම්පාව ඇත්නම්, 2 මම සතුටු වන්නෙමි. නමුත් එකඟතාවකින් සිටීමටත්+ එකිනෙකාට එක හා සමාන ප්‍රේමයක් පෙන්වීමටත් එක ශරීරයක් සේ සමඟියෙන් සිටීමටත් එක හා සමාන ආකාරයකින් කල්පනා කිරීමට පුරුදු වීමටත්+ ඔබ වගබලා ගන්නවා නම් එයින් මගේ ප්‍රීතිය තවත් වැඩි වෙයි. 3 කිසි දෙයක් දබරකාරී ස්වභාවයකින්වත්+ අහංකාරකමින්වත්+ නොකරන්න. ඒ වෙනුවට නිහතමානීව අන් අය ඔබට වඩා උතුම් කියා+ සිතන්න. 4 ඔබේම කාරණා ගැන පමණක් සිතමින් සිටිනවා වෙනුවට+ එකිනෙකා කෙරෙහිත් පෞද්ගලික සැලකිල්ල දක්වන්න.+

5 එසේ ක්‍රියා කළ ක්‍රිස්තුස් යේසුස් තුළ තිබුණු ආකල්පයම ඔබ තුළත් තිබිය යුතුයි.+ 6 ඔහු දෙවිට යම් සමානකමක් දැරුවත්+ තමන් දෙවිගේ තැන ගෙන දෙවිට සමාන විය යුතුයි කියා කිසි ලෙසකින්වත් සිතුවේ නැත.+ 7 ඒ වෙනුවට ඔහු තමා සතු සියල්ල අත්හැර දාසයෙකු හා සමාන විය.+ ඔහු මෙලොවට පැමිණියේ මිනිසෙකු ලෙසය.+ 8 එපමණක්ද නොව ඔහු මිනිසෙකු ලෙස සිටියදී+ බොහෝ සෙයින් යටහත්පහත් වූයේය. කොතරම් යටහත් වූවාද කිවහොත් මරණය විඳීමට එනම්, වධකණුවක මරණයක් විඳීමට+ තරම් ඔහු දෙවිට කීකරු වූයේය.+ 9 දෙවි ඔහුව කලින් සිටි තත්වයටත් වඩා උතුම් තත්වයකට පත් කළේ ඒ නිසාය.+ එලෙසම අන් සියලු නාමවලට වඩා උසස් නාමයක්+ දෙවි ඔහුට කාරුණිකව ලබා දුන්නේය. 10 දෙවි එසේ කළේ ස්වර්ගයෙහිද පොළොවෙහිද පොළෝගැබෙහිද සිටින සියලුදෙනා යේසුස්ගේ නාමය පිළිගෙන ඔහුට දණ නැමීම සඳහාය.+ 11 එලෙසම යේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් බව+ සියලුදෙනාම ප්‍රසිද්ධියේ පිළිගැනීම සඳහාය.+ එයින් පියාණන් වන දෙවිට සියලු ප්‍රශංසා සහ ගෞරවය හිමි වනු ඇත.+

12 ඇත්තෙන්ම මගේ ප්‍රේමණීය සහෝදරයෙනි, ඔබත් නිරතුරුවම කීකරුකම පෙන්වා ඇත.+ ඔබ එසේ කළේ මා ඔබ ළඟ සිටියදී* පමණක් නොවේ. මා ඔබෙන් ඈත්ව සිටි විටත් ඔබ ඊටත් වඩා උනන්දුවකින් එසේ කළහුය. දැනුත් ඔබ කරමින් සිටින්නේ එයයි. එහෙයින් දේවගරුබියක් ඇතුව+ ඔබ ගැන ඕනෑවට වඩා විශ්වාසයක් නොතබමින් ඔබේ ගැලවීම ස්ථිර කරගැනීමට උත්සාහ කරන්න. 13 මන්ද ඔබව ශක්තිමත් කරන්නේ දෙවිය.+ ඒ නිසා ඔහුට ප්‍රසන්න වන දේ ඉටු කිරීමට ඔහු ඔබ තුළ ආශාවක් මෙන්ම පෙලඹීමක් ඇති කරයි.+ 14 ඔබ කුමන දේ කළත් මැසිවිලි නැඟීමෙන්+ හා වාදවිවාදවලින්+ වැළකී සිටින්න. 15 එවිට ඔබට නිර්දෝෂ+ මෙන්ම අවංක අය විය හැක. වංක, නොමඟ ගිය මිනිස් පරම්පරාවක්+ අතරේ ඔබ සිටියත් ඔබ දෙවිගේ නිකැළැල් දරුවන්+ විය යුතුයි. මෙලොවෙහි ඔබ බැබළෙන්නේ දැල්වූ පහන් හා සමානවය.+ 16 එහෙයින් දිගටම දෙවිගේ ජීවනදායක පණිවිඩය තදින් අල්ලාගෙන සිටින්න.+ ඔබ එසේ කළොත් ක්‍රිස්තුස්ගේ දවස පැමිණෙන විට+ දිවීමටත් සේවය කිරීමටත් මා දැරූ වෙහෙස නිෂ්ඵල නොවූ බව දැනගැනීමෙන්+ මට ප්‍රීතියෙන් ඉපිල යා හැකියි. 17 ඔබ තුළ තිබෙන විශ්වාසය නිසා+ මහජනයා වෙනුවෙන් ඔබ කරන මෙම සේවය පූජාවක් හා සමානය.+ ඒ පූජාව වෙනුවෙන් පාන පූජාවක් ලෙස+ මගේ ජීවිතය පුද කරන්න සිදු වුණත් මම එය සතුටින් කරමි. මට දැනෙන සතුට+ ඔබ සියලුදෙනා සමඟ බෙදාගන්නෙමි. 18 එලෙසම ඔබත් සතුටු වන්න. මා සමඟ ප්‍රීති වන්න.+

19 ස්වාමීන් වන යේසුස් කැමති නම් වැඩි කලක් යෑමට මත්තෙන් ඔබ වෙතට තිමෝතිව එවීමට මම අදහස් කරගෙන සිටිමි. එවිට ඔබ ගැන තොරතුරු ඔහු මාර්ගයෙන් මට ලැබෙන විට ඒවා අසා මට සතුටු විය හැක.+ 20 ඔහුට සමාන ගතිලක්ෂණ ඇති, ඔහු තරම් ඔබ ගැන සැලකිලිමත් වන පුද්ගලයෙකු තවත් මට නැති තරම්ය. ඔහු ඔබ වෙතට පැමිණ ඔබ ගැන අවංක සැලකිල්ලක් දක්වයි+ කියා මට විශ්වාසයි. 21 අන් සියලුදෙනාම තම තමන්ට වුවමනා දේ පසුපස හඹා යති.+ ඔවුහු ක්‍රිස්තුස් යේසුස්ට සේවය කිරීම ගැන උනන්දු වන්නේ නැත. 22 නමුත් ඔහු ඒ සේවය සඳහා කොතරම් සුදුසු කෙනෙක්ද කියා ඔබටත් හොඳ අවබෝධයක් ඇත. පියෙකු සමඟ සිටින දරුවෙක් මෙන්+ ඔහු මා සමඟ ශුභාරංචිය වෙනුවෙන් මහත් කැප වීමකින් යුතුව සේවය කළේය. 23 එහෙයින් මට කුමක් සිදු වෙයිද කියා දැනගත් වහාම ඔබ වෙතට එවීමට මා අදහස් කරගෙන සිටින්නේ ඔහුවයි. 24 ඇත්තෙන්ම ස්වාමීන් කැමති නම් කෙටි කලකින් මටත් ඔබ වෙතට ඒමට අවස්ථාවක් ලැබෙයි කියා මට විශ්වාසයි.+

25 නමුත් මගේ සහෝදරයා හා හවුල් සේවක+ මෙන්ම මගේ සෙසු හේවායෙකු+ වන එපෆ්‍රොදිතස්ව+ දැන් ඔබ වෙතට එවීම සුදුසුයි කියා මට සිතේ. ඔබ ඔහුව මා වෙතට එවා තිබුණේ මට උපකාර කිරීම සඳහාය. 26 ඔහු ඔබ සියලුදෙනාව දැක බලා ගැනීමට මහත් ආශාවකින් සිටියි. නමුත් ඔහු අසනීපයෙන් සිටි බව ඔබට ආරංචි වූ නිසා ඔහු සිටින්නේ යම් කලකිරීමකිනි. 27 ඇත්තෙන්ම ඔහුගේ අසනීප තත්වය කොතරම් බරපතළ වූවාද කිවහොත් ඔහු මරණාසන්න තත්වයටම පැමිණියේය. කෙසේවෙතත් දෙවි ඔහුට දයාව දැක්වූවේය.+ ඇත්තෙන්ම එමගින් දෙවි මටත් දයාව දැක්වූවේය. එසේ වූයේ නැත්නම් මගේ ශෝකය දරාගත නොහැකි වන තරමට තවත් වැඩි වනු ඇත. 28 එහෙයින් ඔබට ඔහුව දැක, නැවත ප්‍රීති වීම සඳහා මම ඔහුව ඉක්මනින්ම ඔබ වෙතට එවන්නෙමි. එමගින් මගේ ශෝකයත් අඩු වනු ඇත. 29 එහෙයින් ඔබ සාමාන්‍යයෙන් ස්වාමීන්ගේ අනුගාමිකයන්ව සාදරයෙන් පිළිගන්නා ආකාරයට ඔහුවත් සාදරයෙන් පිළිගන්න.+ එවැනි පුරුෂයන්ට නිසි ගෞරවය දක්වන්න.+ 30 මන්ද ස්වාමීන් වෙනුවෙන් සේවය කළ ඔහු, තම ජීවිතය අනතුරේ හෙළමින් මරණයේ අබියසට පවා පැමිණියේය.+ එමගින් ඔබට කිරීමට නොහැකි වූ දෙයක් ඔහු මා වෙනුවෙන් කළේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න