ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 11
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 රාජාවලිය 11:1

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 17:17; නෙහෙ 13:26
  • +1රාජා 3:1
  • +උත් 19:37; රූත් 4:10
  • +1රාජා 14:21
  • +ද්වි 23:7
  • +1රාජා 16:31
  • +උත් 26:34

1 රාජාවලිය 11:2

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 7:3
  • +නික් 34:16; යොෂු 23:12; එස්රා 9:12; 10:2; 2කොරි 6:14
  • +උත් 34:3

1 රාජාවලිය 11:3

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 28:14; යෙරෙ 18:12; හෙබ්‍රෙ 3:12

1 රාජාවලිය 11:4

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 11:42
  • +ද්වි 7:4; 17:17; නෙහෙ 13:26
  • +ද්වි 31:16; 32:21; 1කොරි 8:4
  • +එළි 2:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/2005, 29 පි.

1 රාජාවලිය 11:5

හරස් යොමු දැක්වීම්

  • +විනි 2:13; 1සාමු 12:10
  • +ලෙවී 18:21; 2රාජා 23:13

1 රාජාවලිය 11:6

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 7:14
  • +1රාජා 15:5

1 රාජාවලිය 11:7

හරස් යොමු දැක්වීම්

  • +එස 11:23
  • +2රාජා 23:13; මතෙ 26:30; ක්‍රියා 1:12
  • +ද්වි 13:14; 27:15; එළි 17:4
  • +ගණන් 21:29; යෙරෙ 48:13
  • +ලෙවී 26:30; ගණන් 33:52; 2රාජා 21:3

1 රාජාවලිය 11:8

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 1:16; 7:18
  • +නෙහෙ 13:26

1 රාජාවලිය 11:9

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 3:5; 9:2
  • +ද්වි 7:4; හිතෝ 4:23; හෙබ්‍රෙ 3:12
  • +ගීතා 90:7

1 රාජාවලිය 11:10

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 6:12; 2ලේක 7:19

1 රාජාවලිය 11:11

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 17:21

1 රාජාවලිය 11:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 89:35
  • +1රාජා 21:29
  • +2ලේක 10:18

1 රාජාවලිය 11:13

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 7:15; 1ලේක 17:13; ගීතා 89:33
  • +ද්වි 12:11; 1රාජා 11:32; යෙසා 60:14
  • +1රාජා 12:20; 2ලේක 11:1

1 රාජාවලිය 11:14

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 31:17; 2සාමු 7:14
  • +උත් 27:40; 1සාමු 29:4; 1රාජා 5:4
  • +2සාමු 8:14; 1ලේක 18:12; ගීතා 60:පෙර සටහන

1 රාජාවලිය 11:15

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 8:13
  • +ද්වි 20:13

1 රාජාවලිය 11:18

හරස් යොමු දැක්වීම්

  • +උත් 25:2
  • +උත් 21:21; ගණන් 10:12; ද්වි 33:2

1 රාජාවලිය 11:19

හරස් යොමු දැක්වීම්

  • +උත් 39:4
  • +උත් 41:45

1 රාජාවලිය 11:20

හරස් යොමු දැක්වීම්

  • +උත් 21:8; 1සාමු 1:23

1 රාජාවලිය 11:21

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 2:10
  • +1රාජා 2:34
  • +උත් 24:56; 30:25; නික් 5:1

1 රාජාවලිය 11:23

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 26:19; 2සාමු 24:1; 1රාජා 11:14; 1ලේක 5:26
  • +2සාමු 10:8; 1ලේක 19:6
  • +2සාමු 8:3

1 රාජාවලිය 11:24

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 10:18
  • +උත් 14:15; 1රාජා 19:15; 20:34; යෙසා 7:8; ක්‍රියා 9:2

1 රාජාවලිය 11:25

හරස් යොමු දැක්වීම්

  • +උත් 34:30; ගීතා 68:1
  • +1රාජා 5:4

1 රාජාවලිය 11:26

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 30:32
  • +1රාජා 11:31; 12:2, 32; 14:10; 2ලේක 11:14; 13:3, 20
  • +1රාජා 9:22; 2ලේක 13:6

1 රාජාවලිය 11:27

පාදසටහන්

  • *

    2සාමු 5:9හි පාදසටහන බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 9:15, 24
  • +2සාමු 5:7

1 රාජාවලිය 11:28

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 14:52
  • +හිතෝ 22:29; රෝම 12:11
  • +විනි 1:22; 2සාමු 19:20; ආමො 5:6
  • +2රාජා 25:12; යෙරෙ 39:10
  • +1රාජා 5:16; හිතෝ 12:24

1 රාජාවලිය 11:29

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 18:1
  • +1රාජා 12:15; 14:2; 2ලේක 9:29

1 රාජාවලිය 11:30

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:28; නික් 24:4
  • +1සාමු 15:27

1 රාජාවලිය 11:31

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 12:16

1 රාජාවලිය 11:32

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:10; 1රාජා 6:12; 12:20
  • +ද්වි 12:5; 1රාජා 11:13; 2රාජා 21:4; 23:27; ගීතා 132:13
  • +2ලේක 11:1

1 රාජාවලිය 11:33

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:15; 2ලේක 15:2
  • +විනි 2:13; 10:6; 1සාමු 7:3
  • +ගණන් 21:29; යෙරෙ 48:13
  • +ලෙවී 18:21; 20:2; ශෙප 1:5; ක්‍රියා 7:43

1 රාජාවලිය 11:34

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 9:4; 11:4; ගීතා 89:49; 132:17; යෙසා 9:7

1 රාජාවලිය 11:35

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 12:20; 2ලේක 10:16

1 රාජාවලිය 11:36

පාදසටහන්

  • *

    මූ.අ., “පහනක් මා ඉදිරියේ දිගටම තිබෙන පිණිස.”

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 11:32
  • +2සාමු 7:29; 14:7; 1රාජා 15:4; 2රාජා 8:19; ලූක් 1:69; ක්‍රියා 15:16

1 රාජාවලිය 11:37

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 3:21

1 රාජාවලිය 11:38

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 3:14; 15:5
  • +යොෂු 1:5
  • +2සාමු 7:11; 1ලේක 17:10; ගීතා 89:33

1 රාජාවලිය 11:39

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 12:16; 14:8
  • +උත් 49:10; යෙසා 11:1; ලූක් 1:32

1 රාජාවලිය 11:40

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 19:21; 21:30
  • +2ලේක 10:2
  • +1රාජා 14:25; 2ලේක 12:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/2005, 30 පි.

1 රාජාවලිය 11:42

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 9:30

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (පාඩම් අංක 3), 2 පි.

1 රාජාවලිය 11:43

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 1:21; 2ලේක 9:31
  • +1රාජා 2:10; 2ලේක 21:20
  • +1ලේක 3:10; 2ලේක 13:7; මතෙ 1:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2005, 31 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 රාජා. 11:1ද්වි 17:17; නෙහෙ 13:26
1 රාජා. 11:11රාජා 3:1
1 රාජා. 11:1උත් 19:37; රූත් 4:10
1 රාජා. 11:11රාජා 14:21
1 රාජා. 11:1ද්වි 23:7
1 රාජා. 11:11රාජා 16:31
1 රාජා. 11:1උත් 26:34
1 රාජා. 11:2ද්වි 7:3
1 රාජා. 11:2නික් 34:16; යොෂු 23:12; එස්රා 9:12; 10:2; 2කොරි 6:14
1 රාජා. 11:2උත් 34:3
1 රාජා. 11:3හිතෝ 28:14; යෙරෙ 18:12; හෙබ්‍රෙ 3:12
1 රාජා. 11:41රාජා 11:42
1 රාජා. 11:4ද්වි 7:4; 17:17; නෙහෙ 13:26
1 රාජා. 11:4ද්වි 31:16; 32:21; 1කොරි 8:4
1 රාජා. 11:4එළි 2:4
1 රාජා. 11:5විනි 2:13; 1සාමු 12:10
1 රාජා. 11:5ලෙවී 18:21; 2රාජා 23:13
1 රාජා. 11:62සාමු 7:14
1 රාජා. 11:61රාජා 15:5
1 රාජා. 11:7එස 11:23
1 රාජා. 11:72රාජා 23:13; මතෙ 26:30; ක්‍රියා 1:12
1 රාජා. 11:7ද්වි 13:14; 27:15; එළි 17:4
1 රාජා. 11:7ගණන් 21:29; යෙරෙ 48:13
1 රාජා. 11:7ලෙවී 26:30; ගණන් 33:52; 2රාජා 21:3
1 රාජා. 11:8යෙරෙ 1:16; 7:18
1 රාජා. 11:8නෙහෙ 13:26
1 රාජා. 11:91රාජා 3:5; 9:2
1 රාජා. 11:9ද්වි 7:4; හිතෝ 4:23; හෙබ්‍රෙ 3:12
1 රාජා. 11:9ගීතා 90:7
1 රාජා. 11:101රාජා 6:12; 2ලේක 7:19
1 රාජා. 11:112රාජා 17:21
1 රාජා. 11:12ගීතා 89:35
1 රාජා. 11:121රාජා 21:29
1 රාජා. 11:122ලේක 10:18
1 රාජා. 11:132සාමු 7:15; 1ලේක 17:13; ගීතා 89:33
1 රාජා. 11:13ද්වි 12:11; 1රාජා 11:32; යෙසා 60:14
1 රාජා. 11:131රාජා 12:20; 2ලේක 11:1
1 රාජා. 11:14ද්වි 31:17; 2සාමු 7:14
1 රාජා. 11:14උත් 27:40; 1සාමු 29:4; 1රාජා 5:4
1 රාජා. 11:142සාමු 8:14; 1ලේක 18:12; ගීතා 60:පෙර සටහන
1 රාජා. 11:152සාමු 8:13
1 රාජා. 11:15ද්වි 20:13
1 රාජා. 11:18උත් 25:2
1 රාජා. 11:18උත් 21:21; ගණන් 10:12; ද්වි 33:2
1 රාජා. 11:19උත් 39:4
1 රාජා. 11:19උත් 41:45
1 රාජා. 11:20උත් 21:8; 1සාමු 1:23
1 රාජා. 11:211රාජා 2:10
1 රාජා. 11:211රාජා 2:34
1 රාජා. 11:21උත් 24:56; 30:25; නික් 5:1
1 රාජා. 11:231සාමු 26:19; 2සාමු 24:1; 1රාජා 11:14; 1ලේක 5:26
1 රාජා. 11:232සාමු 10:8; 1ලේක 19:6
1 රාජා. 11:232සාමු 8:3
1 රාජා. 11:242සාමු 10:18
1 රාජා. 11:24උත් 14:15; 1රාජා 19:15; 20:34; යෙසා 7:8; ක්‍රියා 9:2
1 රාජා. 11:25උත් 34:30; ගීතා 68:1
1 රාජා. 11:251රාජා 5:4
1 රාජා. 11:26හිතෝ 30:32
1 රාජා. 11:261රාජා 11:31; 12:2, 32; 14:10; 2ලේක 11:14; 13:3, 20
1 රාජා. 11:261රාජා 9:22; 2ලේක 13:6
1 රාජා. 11:271රාජා 9:15, 24
1 රාජා. 11:272සාමු 5:7
1 රාජා. 11:281සාමු 14:52
1 රාජා. 11:28හිතෝ 22:29; රෝම 12:11
1 රාජා. 11:28විනි 1:22; 2සාමු 19:20; ආමො 5:6
1 රාජා. 11:282රාජා 25:12; යෙරෙ 39:10
1 රාජා. 11:281රාජා 5:16; හිතෝ 12:24
1 රාජා. 11:29යොෂු 18:1
1 රාජා. 11:291රාජා 12:15; 14:2; 2ලේක 9:29
1 රාජා. 11:30උත් 49:28; නික් 24:4
1 රාජා. 11:301සාමු 15:27
1 රාජා. 11:311රාජා 12:16
1 රාජා. 11:32උත් 49:10; 1රාජා 6:12; 12:20
1 රාජා. 11:32ද්වි 12:5; 1රාජා 11:13; 2රාජා 21:4; 23:27; ගීතා 132:13
1 රාජා. 11:322ලේක 11:1
1 රාජා. 11:33ද්වි 28:15; 2ලේක 15:2
1 රාජා. 11:33විනි 2:13; 10:6; 1සාමු 7:3
1 රාජා. 11:33ගණන් 21:29; යෙරෙ 48:13
1 රාජා. 11:33ලෙවී 18:21; 20:2; ශෙප 1:5; ක්‍රියා 7:43
1 රාජා. 11:341රාජා 9:4; 11:4; ගීතා 89:49; 132:17; යෙසා 9:7
1 රාජා. 11:351රාජා 12:20; 2ලේක 10:16
1 රාජා. 11:361රාජා 11:32
1 රාජා. 11:362සාමු 7:29; 14:7; 1රාජා 15:4; 2රාජා 8:19; ලූක් 1:69; ක්‍රියා 15:16
1 රාජා. 11:372සාමු 3:21
1 රාජා. 11:381රාජා 3:14; 15:5
1 රාජා. 11:38යොෂු 1:5
1 රාජා. 11:382සාමු 7:11; 1ලේක 17:10; ගීතා 89:33
1 රාජා. 11:391රාජා 12:16; 14:8
1 රාජා. 11:39උත් 49:10; යෙසා 11:1; ලූක් 1:32
1 රාජා. 11:40හිතෝ 19:21; 21:30
1 රාජා. 11:402ලේක 10:2
1 රාජා. 11:401රාජා 14:25; 2ලේක 12:2
1 රාජා. 11:422ලේක 9:30
1 රාජා. 11:431ලේක 3:10; 2ලේක 13:7; මතෙ 1:7
1 රාජා. 11:431රාජා 1:21; 2ලේක 9:31
1 රාජා. 11:431රාජා 2:10; 2ලේක 21:20
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
  • 41
  • 42
  • 43
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 රාජාවලිය 11:1-43

1 රාජාවලිය

11 සලමොන් රජ වෙනත් ජාතීන්ට අයත් ස්ත්‍රීන් බොහෝදෙනෙකුට ආදරය කළේය.+ ඔහු පාරාවෝගේ දියණියව+ පමණක් නොව මෝවබ්,+ අම්මොන්,+ ඒදොම්,+ සීදොන්+ හා හිත්තී ජාතික+ ස්ත්‍රීන්වද විවාහ කරගත්තේය. 2 “ඔවුන් සමඟ කිට්ටු ඇසුරක් පවත්වන්න එපා.+ ඔබ එසේ කළොත් ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කිරීමට ඔවුහු ඔබේ සිත හරවාගනු ඇත”+ කියා යෙහෝවා දෙවි වෙනත් ජාතීන් සම්බන්ධයෙන් ඊශ්‍රායෙල්වරුන්ට පවසා තිබිණ. එහෙත් දෙවි ඇසුරු කරන්න එපා කියා පැවසූ ඒ ජාතීන් සමඟ සලමොන් රජ කිට්ටු බැඳීමක් ඇති කරගත්තේය.+ 3 ඔහුට භාර්යාවෝ හත්සියයක් සිටියෝය. ඒ සියලුදෙනා කුමාරිකාවෝ වූහ. ඔහුට උපභාර්යාවෝ තුන්සියයක්ද සිටියෝය. ඔවුහු ක්‍රමක්‍රමයෙන්+ සලමොන්ගේ සිත දෙවි වෙතින් වෙනතකට හරවාගත්තෝය. 4 වයස්ගත වෙද්දී සලමොන් රජ+ තම භාර්යාවන්ගේ බලපෑම්වලට යටත් වෙමින්+ වෙනත් දෙවිවරුන්ට නමස්කාර කිරීමට පටන්ගත්තේය.+ ඔහුගේ පියා වූ දාවිත්, යෙහෝවා දෙවිට මුළු හදවතින්ම සේවය කළත් සලමොන් මුළු හදින්ම+ තම විශ්වාසවන්තකම දෙවිට පෙන්වූයේ නැත. 5 ඔහු සීදොන් ජාතිකයන්ගේ දේවතාවියක වන අෂ්ටොරෙත්ටද+ අම්මොන් ජාතිකයන්ගේ පිළිකුල්සහගත දෙවියෙකු වන මිල්කොම්ටද+ නමස්කාර කිරීමට පටන්ගත්තේය. 6 මෙසේ සලමොන් රජ, යෙහෝවා දෙවි පිළිකුල් කළ දේ+ කළේය. ඔහු තම පියා වූ දාවිත් මෙන් යෙහෝවා දෙවිට මුළු හදවතින්ම නමස්කාර කළේ නැත.+

7 සලමොන් රජ යෙරුසලම ඉදිරියේ+ පිහිටි කන්දෙහි+ මෝවබ් ජාතිකයන්ගේ පිළිකුල්සහගත+ දෙවියෙකු වූ කෙමොෂ්ටද+ අම්මොන් ජාතිකයන්ගේ පිළිකුල්සහගත දෙවියෙකු වූ මෝලෙක්ටද පූජනීය ස්ථාන+ ගොඩනැඟුවේය. 8 තම තමන්ගේ දෙවිවරුන්ට සුවඳ දුම් හා පුදපූජා ඔප්පු කරමින්+ සිටි වෙනත් ජාතීන්ට අයත් තම භාර්යාවන්+ සියලුදෙනාටම ඔහු පූජනීය ස්ථාන සාදා දුන්නේය.

9 ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා දෙවරක්ම සලමොන් රජු ඉදිරියේ පෙනී සිටියත්+ සලමොන් රජුගේ සිත දෙවි වෙතින් ඈත් වී තිබිණ.+ යෙහෝවා දෙවි සලමොන් සමඟ බොහෝ සේ උදහස් විය.+ 10 මන්ද වෙනත් දෙවිවරුන්ට නමස්කාර නොකරන ලෙස යෙහෝවා දෙවි ඔහුට අණ කර තිබුණත්+ ඔහු ඊට කීකරු වූයේ නැත. 11 එබැවින් යෙහෝවා දෙවි සලමොන් රජුට මෙසේ කීවේය. “ඔබ මාගේ ගිවිසුම කඩ කරමින් මා ඔබට දුන් පනත්වලට කීකරු නොවූ නිසා මම අනිවාර්යයෙන්ම රාජ්‍යය ඔබේ අතින් උදුරාගෙන ඔබේ සේවකයාගේ අතට දෙමි.+ 12 නමුත් ඔබේ පියා වන දාවිත්ට මා දුන් පොරොන්දුව නිසා+ මම ඒ දේ ඔබේ ජීවිත කාලයේදී නොකරන්නෙමි.+ ඔබේ පුත්‍රයාගේ අතින් මම රාජ්‍යය උදුරාගන්නෙමි.+ 13 නමුත් මම මුළු රාජ්‍යයම ඔහුගේ අතින් නොගන්නෙමි.+ මාගේ සේවක දාවිත්ව හා මා තෝරාගත් නුවර වන යෙරුසලම මම අමතක නොකරන්නෙමි.+ ඒ නිසා මම ඔබේ පුත්‍රයාට පාලනය කිරීමට එක ගෝත්‍රයක් දෙන්නෙමි.”+

14 ඉන්පසු යෙහෝවා දෙවි සලමොන්ට+ එදිරිවාදිකම් පෑමට+ ඒදොම් ජාතික හදද්ගේ සිත පෙලඹුවේය. රජ පෙළපතේ කෙනෙකු වූ හදද්, ඒදොම් දේශයේ+ පදිංචිව සිටියදී 15 දාවිත් ඒදොම් දේශයට පැමිණ එහි වැසියන්ට පහර දී ඔවුන්ව මරා දැමුවේය.+ ඒ අවස්ථාවේදී මැරුම් කෑ අයව වැළලීමට පැමිණි හමුදාවේ ප්‍රධානියා වූ යෝවාබ්, ඒදොම්හි ඉතුරුව සිටි සියලුම පුරුෂයන්ව මරා දමන්න උත්සාහ කළේය.+ 16 ඒදොම්හි විසූ පුරුෂයන් සියලුදෙනාවම මරා දමන පිණිස යෝවාබ් සහ මුළු ඊශ්‍රායෙල් හමුදාවම මාස හයක් එහි නැවතී සිටියෝය. 17 නමුත් හදද් ඔහුගේ පියාගේ සේවකයන් වූ ඒදොම් ජාතික පුරුෂයන් කිහිපදෙනෙකු සමඟ ඊජිප්තුව වෙතට පලා ගියේය. (එම සිද්ධිය වන කාලයේදී හදද් කුඩා දරුවෙකු විය.) 18 ඔවුහු මිදියන්+ දේශයේ සිට පාරාන් දේශයට+ පැමිණ, පාරාන් දේශයෙන් තවත් පුරුෂයන්ව එකතු කරගෙන ඊජිප්තුවේ රජු වූ පාරාවෝ වෙත ගියෝය. පාරාවෝ ඔහුට නිවසක්ද බිම් කොටසක්ද කෑම බීමද දිගටම සැපයුවේය. 19 හදද්, පාරාවෝගේ සිත කොතරම් දිනාගත්තාද+ කිවහොත් පාරාවෝ තමාගේ භාර්යාව වූ තාපෙනෙස් බිසවගේ සහෝදරියව ඔහුට විවාහ කර දුන්නේය.+ 20 කල් යත්ම තාපෙනෙස් බිසවගේ සහෝදරිය ඔහුට දාව පුතෙකු බිහි කළාය. ඔවුහු ඔහුට ගෙනුබත් යන නම තැබුවෝය. තාපෙනෙස් බිසව, පාරාවෝගේ නිවසේදීම ඒ දරුවාව හදා වඩා ගත්තාය. ගෙනුබත්, පාරාවෝගේ පුත්‍රයන් සමඟ එකට වැඩුණේය.+

21 කල් යත්ම දාවිත් රජු+ සහ හමුදාවේ ප්‍රධානියා වූ යෝවාබ් මිය ගිය බව+ ඊජිප්තුවේදී හදද්ට ආරංචි විය. එවිට හදද්, “මගේ රටට යන්න මට අවසර දෙන්න”+ කියා පාරාවෝට කීවේය. 22 එහෙත් පාරාවෝ, “ඔබේ රටට යන්න හදන්නේ ඔබට මගෙන් කුමක් හෝ අඩුවක් සිදු වූ නිසාද” කියා ඔහුගෙන් ඇසුවේය. ඔහුද, “නැහැ. මට මගේ රටට යන්න අවසර දෙන්න” කියා පිළිතුරු දුන්නේය.

23 දෙවි සලමොන්ට එදිරිවාදිකම් පෑමට තවත් කෙනෙකුව පෙලඹුවේය.+ ඔහු එලියාදාගේ පුත් රෙෂොන්ය. ඒ වන විට ඔහු සිය ස්වාමියා වූ ෂොබා දේශයේ+ රජු වන හදද්එෂෙර්+ වෙතින් පලා ගොස් සිටියේය. 24 ෂොබාහි මිනිස්සු දාවිත් අතින් මැරුම් කෑවෝය.+ ඒ කාලයේදී රෙෂොන්, ෂොබාහි මිනිසුන් කිහිපදෙනෙකුව එකතු කරගෙන කොල්ලකරුවන්ගේ කණ්ඩායමක් සාදාගත්තේය. ඔහු එම කණ්ඩායමේ ප්‍රධානියා විය. ඒ පිරිස දමස්කයට+ ගොස් එහි පදිංචි වූ අතර ටික කලකට පසුව එහි රජකම පැහැරගත්තෝය. 25 රෙෂොන්, සිරියාවේ රජව සිටි කාලයේදී ඊශ්‍රායෙල්වරුන්ට වෛර කළේය.+ සලමොන් රජුගේ පාලන සමය පුරාම ඔහු ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව නැඟී සිටියේය.+ ඒ කාලයේදී ඊශ්‍රායෙල්වරුන්ට හදද්ගේ එදිරිවාදිකම්වලටද මුහුණ දීමට සිදු විය.

26 රජුට විරුද්ධව කැරලිගැසූ තවත් කෙනෙක් සිටියේය.+ ඔහුගේ නම යෙරොබොවම්ය.+ ඔහු ෂෙරේදා නුවරෙන් පැමිණි, එෆ්‍රායිම් ගෝත්‍රයට අයත් නෙබාත්ගේ පුත්‍රයාය. වැන්දඹුවක වූ ඔහුගේ මවගේ නම ෂෙරුවාය. යෙරොබොවම්, සලමොන් රජුගේ සේවකයෙකු විය.+ 27 ඔහු රජුට විරුද්ධව කැරලිගැසුවේ මේ හේතුව නිසාය. සලමොන් රජ නුවරේ සීමා* වටාද+ ඔහුගේ පියා වූ දාවිත්ගේ නුවරේ පවුර වටාද+ යම් ඉදි කිරීම් කටයුතු සිදු කළේය. 28 යෙරොබොවම් නිර්භීත, මනා සවි ශක්තියෙන් හෙබි මිනිසෙකි.+ මේ තරුණයා හොඳින් වෙහෙස මහන්සි වී වැඩ කරන බව සලමොන් රජු දුටු විට+ යෝසෙප්ගෙන් පැවත ආ,+ සේවයට බඳවාගත් සියලුදෙනාගේම+ වැඩකටයුතු බලා කියා ගැනීමට රජ ඔහුව පත් කළේය.+ 29 දිනක් යෙරොබොවම් යෙරුසලමෙන් පිටතට ගියේය. මඟදී ෂීලෝ නගරයෙහි වැසියෙකු+ වූ අහියා+ නම් අනාගතවක්තෘවරයාව ඔහුට මුණගැසිණ. ඒ අවස්ථාවේදී අහියා අලුත් පිටත වස්ත්‍රයක් ඇඳ සිටියේය. ඔවුන් දෙදෙනා කෙතක තනිව සිටිද්දී 30 අහියා තමා පැළඳ සිටි අලුත් වස්ත්‍රය ගලවා එය කොටස් දොළොසකට+ ඉරුවේය.+ 31 ඉන්පසු ඔහු යෙරොබොවම්ට මෙසේ කීවේය.

“ඔබ මෙයින් කොටස් දහයක් ගන්න. මන්ද ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා මෙසේ පැවසුවා. ‘මම සලමොන්ගේ අතින් රාජ්‍යය උදුරාගන්නෙමි. රාජ්‍යයෙන් ගෝත්‍ර දහයක් මම ඔබේ අතට දෙන්නෙමි.+ 32 නමුත් මාගේ සේවක දාවිත්ව+ හා මා තෝරාගත් නුවර වන යෙරුසලම+ අමතක නොකරන්නෙමි. ඒ නිසා සියලු ඊශ්‍රායෙල් ගෝත්‍ර අතරින් එක ගෝත්‍රයක්+ පමණක් ඔහුට දෙන්නෙමි. 33 මා එසේ කරන්නේ ඊශ්‍රායෙල්වරුන් මාව අත්හැර+ සීදොන් ජාතිකයන්ගේ දේවතාවිය වන අෂ්ටොරෙත්ටත්+ මෝවබ් ජාතිකයන්ගේ දෙවි වූ කෙමොෂ්ටත්+ අම්මොන් ජාතිකයන්ගේ දෙවි වූ මිල්කොම්ටත්+ නමස්කාර කරන නිසාය. ඔවුහු සලමොන් රජුගේ පියා වූ දාවිත් මෙන් ක්‍රියා කළේ නැත. ඔවුහු මාගේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වන්නේවත් මා යහපත්යයි සලකන දේ කරන්නේවත් නැත. ඔවුහු මාගේ පනත් සහ තීන්දු නොසැලකුවෝය. 34 එහෙත් මා තෝරාගත්, මාගේ සේවක දාවිත් මාගේ ආඥා හා පනත්වලට කීකරු වූ නිසා මම ඔහුගෙන් මුළු රාජ්‍යයම පැහැර නොගන්නෙමි. මම සලමොන්ට ඔහුගේ ජීවිත කාලය පුරා අධිපතියෙකු ලෙස ජීවත් වීමට ඉඩ දෙමි.+ 35 නමුත් මම ඔහුගේ පුත්‍රයාගේ අතින් රාජ්‍යය පැහැරගෙන එයින් ගෝත්‍ර දහයක් ඔබට දෙන්නෙමි.+ 36 නමුත් මාගේ නාමය ගෞරවයට පත් කිරීම සඳහා මා තෝරාගත් නුවර+ වන යෙරුසලමේ මාගේ සේවක දාවිත්ගෙන් පැවතෙන්නෙකු* මා ඉදිරියේ දිගටම පාලනය කරන පිණිස+ මම සලමොන්ගේ පුත්‍රයාට එක ගෝත්‍රයක් පාලනය කිරීමට ඉඩහරින්නෙමි. 37 එහෙත් ඊශ්‍රායෙල්හි රජු හැටියට මම පත් කරන්නේ ඔබවයි. ඔබ කැමති සියලු ප්‍රදේශ ඔබට පාලනය කිරීමට පුළුවන.+ 38 ඔබත් මාගේ සේවක දාවිත් මෙන් මා ඔබට අණ කරන සියලු දේට කීකරු වී මාගේ පනත් සහ ආඥා පවත්වන්න. මා යහපත්යයි සලකන සියල්ල කර, මා දෙන මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන්න.+ එවිට මම ඔබ සමඟ සිටින්නෙමි.+ මම දාවිත්ගේ පෙළපත තුළ රජකම ස්ථිර කළාක් මෙන් ඔබේ පෙළපත තුළත් රජකම ස්ථිර කරන්නෙමි.+ ඊශ්‍රායෙල්හි පාලනය මම ඔබට දෙන්නෙමි. 39 දාවිත්ගේ පෙළපතේ අය කරන දුෂ්ට දේවල් නිසා+ මම ඔවුන්ව ලැජ්ජාවට පත් කරන්නෙමි. නමුත් ඒ ලැජ්ජාව සැමදාටම නොපවතිනු ඇත.’”+

40 සලමොන් රජ, යෙරොබොවම්ව මරා දැමීමට තීරණය කළේය.+ ඒ ගැන ආරංචි වී යෙරොබොවම් ඊජිප්තුවට පලා ගොස්+ එහි රජු වූ ෂීෂක්ගේ+ ආරක්ෂාව පැතුවේය. ඔහු සලමොන් රජු මිය යන තෙක් ඊජිප්තුවේ සිටියේය.

41 සලමොන් රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම් ගැනද ඔහු කළ සියල්ල හා ඔහුගේ ප්‍රඥාව ගැනද ඔහුගේ ඉතිහාසය අඩංගු ලියවිල්ලෙහි සඳහන් කර තිබේ. 42 සලමොන් රජ යෙරුසලමේ සිට අවුරුදු හතළිහක් පුරා මුළු ඊශ්‍රායෙල් සෙනඟ පාලනය කළේය.+ 43 පසුව සලමොන් රජ මිය ගියේය. ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරනු ලැබීය.+ ඔහුව තැන්පත් කරන ලද්දේ ඔහුගේ පියා වූ දාවිත්ගේ නුවරෙහිය.+ ඔහුගෙන් පසුව ඔහුගේ පුත් රෙහබෝවම්+ රජකමට පත් විය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න