ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එළිදරව් 22
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එළිදරව් 22:1

හරස් යොමු දැක්වීම්

  • +එස 47:1
  • +යොහ 1:29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 145 ලිපිය

    මුරටැඹ,

    1/15/2012, 30 පි.

    2/15/2009, 5 පි.

    6/1/2008, 14-15 පි.

    9/15/2002, 32 පි.

    3/1/1999, 22 පි.

    එළිදරව්, 310-311 පි.

එළිදරව් 22:2

හරස් යොමු දැක්වීම්

  • +එස 47:12
  • +එළි 2:7
  • +එස 47:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 145 ලිපිය

    මුරටැඹ,

    12/15/2015, 27 පි.

    1/15/2012, 30 පි.

    3/1/1999, 22 පි.

    එළිදරව්, 310-312 පි.

එළිදරව් 22:3

හරස් යොමු දැක්වීම්

  • +සෙක 14:11
  • +ගීතා 9:7
  • +එළි 3:21
  • +රෝම 1:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 312-313 පි.

එළිදරව් 22:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 17:15; මතෙ 5:8
  • +එළි 14:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 312-313 පි.

එළිදරව් 22:5

හරස් යොමු දැක්වීම්

  • +එළි 21:25
  • +යෙසා 60:19; 1යොහ 1:5
  • +දානි 7:18; එළි 3:21; 14:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2012, 30 පි.

    එළිදරව්, 313 පි.

එළිදරව් 22:6

හරස් යොමු දැක්වීම්

  • +තීත 1:2; එළි 21:5
  • +1සාමු 3:21; යෙරෙ 37:6
  • +2සාමු 23:2; 2තිමෝ 3:16
  • +එළි 1:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 314 පි.

    මුරටැඹ,

    12/1/1999, 19 පි.

එළිදරව් 22:7

හරස් යොමු දැක්වීම්

  • +එළි 16:15; 22:20
  • +යොහ 13:17; එළි 1:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 6, 314 පි.

    මුරටැඹ,

    12/1/1999, 19 පි.

එළිදරව් 22:8

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 10:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 314 පි.

    මුරටැඹ,

    8/1/1999, 14 පි.

එළිදරව් 22:9

හරස් යොමු දැක්වීම්

  • +යෝවෙ 2:28
  • +ගීතා 29:2; මතෙ 4:10; එළි 19:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 314 පි.

    මුරටැඹ,

    8/1/1999, 14 පි.

එළිදරව් 22:10

හරස් යොමු දැක්වීම්

  • +එළි 1:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 314-315 පි.

එළිදරව් 22:11

හරස් යොමු දැක්වීම්

  • +දානි 12:10
  • +2තිමෝ 3:13; යූද් 10
  • +රෝම 5:1
  • +ෆිලි 3:16; 1පේතෘ 1:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 314, 315-316 පි.

    මුරටැඹ,

    6/1/1999, 7 පි.

එළිදරව් 22:12

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 40:10
  • +ගීතා 62:12; හිතෝ 24:12; යෙරෙ 17:10; රෝම 2:6
  • +හෙබ්‍රෙ 11:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 316-317 පි.

එළිදරව් 22:13

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 44:6; එළි 1:8; 21:6
  • +යෙසා 48:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 125, 142 ලිපි

    එළිදරව්, 316-317 පි.

එළිදරව් 22:14

හරස් යොමු දැක්වීම්

  • +1යොහ 1:7; එළි 1:3
  • +එළි 2:7
  • +එළි 21:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2018, 20 පි.

    එළිදරව්, 316-317 පි.

එළිදරව් 22:15

පාදසටහන්

  • *

    මූ.අ., “බල්ලන්.”

  • *

    එනම්, අවිවාහකයෙකු හෝ විවාහකයෙකු ලිංගික දුරාචාරයේ යෙදීම. උපග්‍ර. 8 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 23:18; මතෙ 7:6; ෆිලි 3:2
  • +ගලා 5:20
  • +එෆී 5:5
  • +කොලො 3:9; එළි 21:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 316-317 පි.

එළිදරව් 22:16

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 11:10; එළි 5:5
  • +යෙසා 11:1; 53:2; යෙරෙ 23:5; 33:15; රෝම 1:3
  • +ගණන් 24:17; එළි 2:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 317-318 පි.

    මුරටැඹ,

    4/1/2000, 14 පි.

    8/15/1994, 31 පි.

එළිදරව් 22:17

හරස් යොමු දැක්වීම්

  • +එළි 22:6
  • +එළි 21:9
  • +මතෙ 11:28
  • +යොහ 4:14
  • +යෙසා 55:1; යොහ 7:37; එළි 7:17; 21:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2015, 28 පි.

    12/15/2011, 25 පි.

    2/15/2010, 15-18 පි.

    6/1/2008, 14-15 පි.

    2/15/1998, 19, 24 පි.

    9/1/1993, 32 පි.

    එළිදරව්, 310-311, 318 පි.

එළිදරව් 22:18

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:2; 12:32; හිතෝ 30:6; යොහ 20:30; 2කොරි 11:4; ගලා 1:8; 1යොහ 4:3
  • +2යොහ 9; එළි 15:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 318-319 පි.

එළිදරව් 22:19

හරස් යොමු දැක්වීම්

  • +එළි 2:7; 22:2
  • +එළි 21:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 318-319 පි.

එළිදරව් 22:20

හරස් යොමු දැක්වීම්

  • +එළි 3:11; 22:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2007, 3 පි.

    12/1/1999, 19 පි.

    12/15/1994, 24 පි.

    එළිදරව්, 319 පි.

එළිදරව් 22:21

හරස් යොමු දැක්වීම්

  • +රෝම 16:20; 2තෙස 3:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 319 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එළි. 22:1එස 47:1
එළි. 22:1යොහ 1:29
එළි. 22:2එස 47:12
එළි. 22:2එළි 2:7
එළි. 22:2එස 47:12
එළි. 22:3සෙක 14:11
එළි. 22:3ගීතා 9:7
එළි. 22:3එළි 3:21
එළි. 22:3රෝම 1:9
එළි. 22:4ගීතා 17:15; මතෙ 5:8
එළි. 22:4එළි 14:1
එළි. 22:5එළි 21:25
එළි. 22:5යෙසා 60:19; 1යොහ 1:5
එළි. 22:5දානි 7:18; එළි 3:21; 14:1
එළි. 22:6තීත 1:2; එළි 21:5
එළි. 22:61සාමු 3:21; යෙරෙ 37:6
එළි. 22:62සාමු 23:2; 2තිමෝ 3:16
එළි. 22:6එළි 1:1
එළි. 22:7එළි 16:15; 22:20
එළි. 22:7යොහ 13:17; එළි 1:3
එළි. 22:8ක්‍රියා 10:25
එළි. 22:9යෝවෙ 2:28
එළි. 22:9ගීතා 29:2; මතෙ 4:10; එළි 19:10
එළි. 22:10එළි 1:3
එළි. 22:11දානි 12:10
එළි. 22:112තිමෝ 3:13; යූද් 10
එළි. 22:11රෝම 5:1
එළි. 22:11ෆිලි 3:16; 1පේතෘ 1:15
එළි. 22:12යෙසා 40:10
එළි. 22:12ගීතා 62:12; හිතෝ 24:12; යෙරෙ 17:10; රෝම 2:6
එළි. 22:12හෙබ්‍රෙ 11:6
එළි. 22:13යෙසා 44:6; එළි 1:8; 21:6
එළි. 22:13යෙසා 48:12
එළි. 22:141යොහ 1:7; එළි 1:3
එළි. 22:14එළි 2:7
එළි. 22:14එළි 21:12
එළි. 22:15ද්වි 23:18; මතෙ 7:6; ෆිලි 3:2
එළි. 22:15ගලා 5:20
එළි. 22:15එෆී 5:5
එළි. 22:15කොලො 3:9; එළි 21:8
එළි. 22:16යෙසා 11:10; එළි 5:5
එළි. 22:16යෙසා 11:1; 53:2; යෙරෙ 23:5; 33:15; රෝම 1:3
එළි. 22:16ගණන් 24:17; එළි 2:28
එළි. 22:17එළි 22:6
එළි. 22:17එළි 21:9
එළි. 22:17මතෙ 11:28
එළි. 22:17යොහ 4:14
එළි. 22:17යෙසා 55:1; යොහ 7:37; එළි 7:17; 21:6
එළි. 22:18ද්වි 4:2; 12:32; හිතෝ 30:6; යොහ 20:30; 2කොරි 11:4; ගලා 1:8; 1යොහ 4:3
එළි. 22:182යොහ 9; එළි 15:1
එළි. 22:19එළි 2:7; 22:2
එළි. 22:19එළි 21:2
එළි. 22:20එළි 3:11; 22:7
එළි. 22:21රෝම 16:20; 2තෙස 3:18
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එළිදරව් 22:1-21

එළිදරව්

22 පළිඟු මෙන් පැහැදිලි වූ, ජීවන වතුර ඇති ගංගාවක්ද ඔහු මට පෙන්වූවේය.+ එය දෙවිගේද බැටළු පැටවාගේද සිංහාසනය වෙතින් ගලා ඇවිත්,+ 2 නුවරේ ප්‍රධාන වීථිය මැදින් ගලා ගියේය. ගඟේ මේ පැත්තේද ඒ පැත්තේද සෑම මසකම පල දරන, පල වර්ග දොළොසක් දෙන+ ජීවන වෘක්ෂ තිබිණ.+ ඒ ගස්වල කොළ තිබුණේ ජාතීන්ට සුවයක් ගෙන දීම සඳහාය.+

3 තවදුරටත් කිසි ශාපයක් එහි නැත.+ දෙවිගේද+ බැටළු පැටවාගේද සිංහාසනය+ ඒ නුවරෙහි තිබෙනු ඇත. දෙවිගේ දාසයෝද ඔහුට පරිශුද්ධ සේවය පිරිනමනු ඇත.+ 4 ඔවුහු ඔහුගේ මුහුණ දකින්නෝය.+ ඔහුගේ නාමයද ඔවුන්ගේ නළල්වල තිබෙනු ඇත.+ 5 නැවත කිසිවිටක එහි රාත්‍රියක් නොවන්නේය.+ යෙහෝවා දෙවි ඔවුන්ට ආලෝකය දෙන නිසා+ ඔවුන්ට පහන් එළියවත් හිරු එළියවත් අවශ්‍ය වන්නේ නැත. ඔවුහු සදහටම රජකම් කරන්නෝය.+

6 ඔහු මට මෙසේද කීවේය. “එම වදන් විශ්වාසවන්තය, සැබෑය.+ ඇත්තෙන්ම අනාගතවක්තෘවරුන්ට+ කතා කිරීමට තම බලය ලබා දෙන+ යෙහෝවා දෙවි, කෙටි කලකින් සිදු විය යුතු දේවල් තම දාසයන්ට පෙන්වීම සඳහා තම දූතයාව එව්වේය.+ 7 බලන්න! මම ඉක්මනින් එමි.+ මෙම ලියවිල්ලෙහි සඳහන් අනාවැකියට ඇතුළත් වදන් පිළිපදින තැනැත්තා සන්තෝෂවත්ය.”+

8 ඒ දේවල් ඇසූ දුටු තැනැත්තා යොහන් වන මමය. මා ඇසූ දුටු ඒ දේවල් මට පෙන්වූ දේවදූතයාට නමස්කාර කිරීමේ අදහසින්+ මම ඔහුගේ පාමුල වැඳ වැටුණෙමි. 9 නමුත් ඔහු මට මෙසේ කීවේය. “පරෙස්සම් වන්න! එසේ නොකරන්න! මා ඔබගේද අනාගතවක්තෘවරුන්+ වන ඔබේ සහෝදරයන්ගේද මේ ලියවිල්ලෙහි සඳහන් වදන් පිළිපදින අයගේද සෙසු දාසයෙකු පමණි. ඔබ නමස්කාර කළ යුත්තේ දෙවිටය.”+

10 ඔහු මට මෙසේද කීවේය. “මේ ලියවිල්ලෙහි සඳහන් අනාවැකියට ඇතුළත් වදන් මුද්‍රා නොකරන්න. මන්ද නියමිත කාලය ළඟය.+ 11 අධර්මිෂ්ඨ දේවල් කරන තැනැත්තාට දිගටම අධර්මිෂ්ඨ දේවල් කළ හැකිය.+ අපවිත්‍ර තැනැත්තාට තව තවත් අපවිත්‍ර විය හැකිය.+ නමුත් ධර්මිෂ්ඨ තැනැත්තා+ දිගටම ධර්මිෂ්ඨ දේවල් කළ යුතුයි. ශුද්ධ තැනැත්තා තව තවත් ශුද්ධ විය යුතුයි.+

12 “‘බලන්න! මම ඉක්මනින් ඇවිත්+ එකිනෙකාට තම තමාගේ ක්‍රියාවලට අනුව+ ආශීර්වාද හෝ දඬුවම් දෙන්නෙමි.+ 13 මම ඇල්ෆා සහ ඔමේගාද+ පළමුවෙනියා සහ අන්තිමයාද+ පටන්ගැන්ම සහ අවසානයද වෙමි. 14 තම වස්ත්‍ර සෝදා පවිත්‍ර කරගන්නා අය සන්තෝෂවත්ය.+ මන්ද එසේ කිරීමෙන් ජීවන වෘක්ෂ+ වෙත යෑමේ අයිතිය ඔවුන්ට ලැබේ. එසේම නුවරේ දොරටුවලින් නුවර තුළට ඇතුල් වීමටද ඔවුන්ට හැකි වේ.+ 15 පිටත සිටින්නේ නින්දිත ක්‍රියාවල යෙදෙන,*+ භූතවාදී ක්‍රියාවල යෙදී සිටින,+ වේශ්‍යාකම්* කරන,+ මිනී මරන, රූපවලට වඳින, බොරුවට කැමති, බොරුව කරමින් සිටින අයයි.’+

16 “‘යේසුස් වන මම ඔබට මේ දේවල් ගැන සාක්ෂි දැරීම සඳහා මාගේ දූතයාව ඔබ වෙතට එව්වෙමි. එසේ කළේ සහාවන් උදෙසාය. මම දාවිත්ගේ මුලද+ ඔහුගෙන් පැමිණි තැනැත්තාද+ දීප්තිමත් පහන් තාරකාවද වන්නෙමි.’”+

17 දෙවිගේ බලය+ හා මනාලිය+ මාර්ගයෙන් නිරතුරුවම ලැබෙන ආරාධනය නම්, “එන්න” කියාය. ඊට සවන් දෙන තැනැත්තාද, “එන්න”+ කියා පැවසිය යුතුයි. පිපාසයෙන් සිටින සෑම කෙනෙක්ම පැමිණිය යුතුයි.+ කැමති කෙනෙකුට ජීවනදායක වතුර නොමිලේ ලබාගත හැක.+

18 “මේ ලියවිල්ලෙහි සඳහන් අනාවැකියට ඇතුළත් වදන් අසන සියලුදෙනාටම මා දරන සාක්ෂිය මෙයයි. යම් කෙනෙක් මේ දේවලට යමක් එකතු කළොත්+ දෙවි මේ ලියවිල්ලෙහි සඳහන් වී ඇති පීඩාවලින් ඔහුට පහර දෙයි.+ 19 එලෙසම යම් කෙනෙක් මේ ලියවිල්ලෙහි සඳහන් අනාවැකියේ වදන්වලින් යමක් ඉවත් කළොත් දෙවි මේ ලියවිල්ලෙහි සඳහන් කර තිබෙන ජීවන වෘක්ෂවලින්ද+ ශුද්ධ නුවරෙන්ද+ ඔහුට හිමි ආශීර්වාද අහිමි කරන්නේය.

20 “මේ දේවල් ගැන සාක්ෂි දරන තැනැත්තා, ‘එසේය, මම ඉක්මනින් එන්නෙමි’+ කියා පවසයි.”

“ආමෙන්! ස්වාමීන් වන යේසුස්, එන්න.”

21 ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාව ශුද්ධ තැනැත්තන්ට සැමදා ලැබේවා!+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න