ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එළිදරව් 2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එළිදරව් 2:1

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 19:1; එෆී 1:1
  • +එළි 1:20
  • +එළි 1:16
  • +එළි 1:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    11/2019, 5 පි.

    එළිදරව්, 33 පි.

    මුරටැඹ,

    5/15/2003, 11 පි.

    12/1/1999, 15-16 පි.

එළිදරව් 2:2

පාදසටහන්

  • *

    හෝ, “යවනු ලැබූවන්.”

හරස් යොමු දැක්වීම්

  • +යොහ 2:25; එළි 2:19; 3:1
  • +ක්‍රියා 20:30; 2කොරි 11:13
  • +1යොහ 4:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 33-34 පි.

    මුරටැඹ,

    5/15/2003, 11 පි.

එළිදරව් 2:3

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 21:19; හෙබ්‍රෙ 12:1
  • +1පේතෘ 4:14
  • +ගලා 6:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2022, 3 පි.

    එළිදරව්, 33 පි.

එළිදරව් 2:4

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 24:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2022, 3 පි.

    මුරටැඹ,

    6/15/2008, 22-26 පි.

    3/15/2007, 12 පි.

    5/15/2003, 11-12 පි.

    10/1/2002, 20-21 පි.

    10/1/1997, 26 පි.

    එළිදරව්, 30, 34-35 පි.

එළිදරව් 2:5

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 26:20; එළි 3:19
  • +එළි 2:16
  • +එළි 1:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2007, 12 පි.

    5/15/2003, 11 පි.

    10/1/2002, 20-21 පි.

    එළිදරව්, 31-32, 35 පි.

එළිදරව් 2:6

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 11:19; එළි 2:15
  • +ගීතා 139:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 35-36 පි.

    මුරටැඹ,

    5/15/2003, 11 පි.

එළිදරව් 2:7

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 11:15; එළි 2:17, 29
  • +1යොහ 5:4
  • +රෝම 2:7; එළි 2:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2009, 30-31 පි.

    5/15/2003, 11 පි.

    එළිදරව්, 36-37, 306 පි.

එළිදරව් 2:8

හරස් යොමු දැක්වීම්

  • +එළි 2:1
  • +රෝම 14:9
  • +එළි 1:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 142 ලිපිය

    එළිදරව්, 37-38 පි.

    මුරටැඹ,

    5/15/2003, 12 පි.

එළිදරව් 2:9

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 6:10; 1තිමෝ 6:18; යාකො 2:5
  • +ක්‍රියා 13:45
  • +2කොරි 11:14; එළි 3:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 38 පි.

    මුරටැඹ,

    5/15/2003, 12 පි.

එළිදරව් 2:10

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 10:28
  • +1පේතෘ 5:8
  • +2කොරි 8:2; හෙබ්‍රෙ 2:18
  • +රෝම 8:35; හෙබ්‍රෙ 10:33
  • +2තිමෝ 4:7
  • +රෝම 2:7; යාකො 1:12; එළි 20:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2007, 31 පි.

    8/15/2006, 24 පි.

    5/15/2003, 12-13 පි.

    එළිදරව්, 38-41 පි.

එළිදරව් 2:11

හරස් යොමු දැක්වීම්

  • +1යොහ 4:2
  • +එළි 13:9
  • +1යොහ 5:5
  • +එළි 20:6, 14; 21:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 28-29, 38-39 පි.

එළිදරව් 2:12

හරස් යොමු දැක්වීම්

  • +එළි 1:16; 19:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 41 පි.

    මුරටැඹ,

    5/15/2003, 13 පි.

එළිදරව් 2:13

පාදසටහන්

  • *

    මූ.අ., “මාගේ නාමය තදින් අල්ලාගෙන සිටින්නෙහිය.”

හරස් යොමු දැක්වීම්

  • +මාක් 13:9; එළි 2:3
  • +ලූක් 12:8; යොහ 14:1; 1යොහ 2:23
  • +ක්‍රියා 1:8
  • +මතෙ 24:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 49 ලිපිය

    පිබිදෙව්!,

    6/2013, 7 පි.

    එළිදරව්, 42-43 පි.

    මුරටැඹ,

    5/15/2003, 13 පි.

එළිදරව් 2:14

පාදසටහන්

  • *

    එනම්, අවිවාහකයෙකු හෝ විවාහකයෙකු ලිංගික දුරාචාරයේ යෙදීම. උපග්‍ර. 8 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 22:6; 31:16; 2පේතෘ 2:15; යූද් 11
  • +ගණන් 22:4
  • +ගණන් 25:2; ක්‍රියා 15:29; 1කොරි 5:9; 10:8; එෆී 5:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 43-44 පි.

    මුරටැඹ,

    5/15/2003, 13-14 පි.

එළිදරව් 2:15

හරස් යොමු දැක්වීම්

  • +2පේතෘ 2:1; එළි 2:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 30, 44-45 පි.

    මුරටැඹ,

    5/15/2003, 14 පි.

එළිදරව් 2:16

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 3:19
  • +එළි 1:16
  • +යෙසා 11:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 31-32, 44-45 පි.

    මුරටැඹ,

    5/15/2003, 14 පි.

එළිදරව් 2:17

හරස් යොමු දැක්වීම්

  • +එළි 2:7
  • +1යොහ 5:5; එළි 3:12
  • +නික් 16:15, 31; ගීතා 78:24; යොහ 6:51; හෙබ්‍රෙ 9:4
  • +හිතෝ 22:1; එළි 3:12
  • +එළි 19:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 45-47 පි.

    මුරටැඹ,

    5/15/2003, 14 පි.

    8/15/1999, 28 පි.

එළිදරව් 2:18

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 16:14
  • +එළි 1:14; 19:12
  • +එළි 1:15
  • +යොහ 20:31

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 47-48 පි.

    මුරටැඹ,

    5/15/2003, 15-16 පි.

එළිදරව් 2:19

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 6:10
  • +යාකො 2:20
  • +ෆිලි 3:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 48 පි.

    මුරටැඹ,

    5/15/2003, 16 පි.

එළිදරව් 2:20

පාදසටහන්

  • *

    එළි 2:14හි පාදසටහන බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 16:31; 2රාජා 9:22
  • +එෆී 6:6
  • +ක්‍රියා 15:29; 1කොරි 5:11; ගලා 5:19; එෆී 5:5
  • +එළි 2:14
  • +1තිමෝ 2:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 30, 48-49 පි.

    මුරටැඹ,

    5/15/2003, 16 පි.

එළිදරව් 2:21

හරස් යොමු දැක්වීම්

  • +රෝම 2:4
  • +රෝම 2:5; එළි 21:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 49-50 පි.

එළිදරව් 2:22

පාදසටහන්

  • *

    මූ.අ., “පරදාර සේවනයේ.” මෙය භාවිත කරන්නේ විවාහක පුරුෂයෙකු හෝ ස්ත්‍රියක අනාචාරයේ යෙදීම විස්තර කිරීමටය.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 31-32, 49-50 පි.

එළිදරව් 2:23

පාදසටහන්

  • *

    මූ.අ., “වකුගඩු සහ සිත්.”

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 16:27; එළි 22:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2015, 15 පි.

    9/15/2010, 27 පි.

    12/1/1999, 16 පි.

    එළිදරව්, 31-32, 50-51 පි.

එළිදරව් 2:24

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 64:6; යොහ 8:44; ක්‍රියා 13:10; 1කොරි 4:5
  • +ක්‍රියා 15:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2010, 27 පි.

    5/15/2003, 16 පි.

    එළිදරව්, 51-52 පි.

එළිදරව් 2:25

හරස් යොමු දැක්වීම්

  • +එළි 3:11

එළිදරව් 2:26

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 28:20
  • +ගීතා 2:8; මතෙ 19:28; ලූක් 22:29; එළි 3:21; 20:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 52-53, 281 පි.

    මුරටැඹ,

    8/1/1991, 30 පි.

එළිදරව් 2:27

හරස් යොමු දැක්වීම්

  • +එළි 12:5; 19:15
  • +ගීතා 2:9; දානි 2:44; මීකා 4:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 52-53, 281 පි.

    මුරටැඹ,

    8/1/1991, 30 පි.

එළිදරව් 2:28

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 24:17; එළි 22:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 53 පි.

    මුරටැඹ,

    5/15/2003, 16 පි.

එළිදරව් 2:29

හරස් යොමු දැක්වීම්

  • +1යොහ 4:2
  • +එළි 2:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 54 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එළි. 2:1ක්‍රියා 19:1; එෆී 1:1
එළි. 2:1එළි 1:20
එළි. 2:1එළි 1:16
එළි. 2:1එළි 1:13
එළි. 2:2යොහ 2:25; එළි 2:19; 3:1
එළි. 2:2ක්‍රියා 20:30; 2කොරි 11:13
එළි. 2:21යොහ 4:1
එළි. 2:3ලූක් 21:19; හෙබ්‍රෙ 12:1
එළි. 2:31පේතෘ 4:14
එළි. 2:3ගලා 6:9
එළි. 2:4මතෙ 24:12
එළි. 2:5ක්‍රියා 26:20; එළි 3:19
එළි. 2:5එළි 2:16
එළි. 2:5එළි 1:20
එළි. 2:61කොරි 11:19; එළි 2:15
එළි. 2:6ගීතා 139:21
එළි. 2:7මතෙ 11:15; එළි 2:17, 29
එළි. 2:71යොහ 5:4
එළි. 2:7රෝම 2:7; එළි 2:10
එළි. 2:8එළි 2:1
එළි. 2:8රෝම 14:9
එළි. 2:8එළි 1:17
එළි. 2:92කොරි 6:10; 1තිමෝ 6:18; යාකො 2:5
එළි. 2:9ක්‍රියා 13:45
එළි. 2:92කොරි 11:14; එළි 3:9
එළි. 2:102තිමෝ 4:7
එළි. 2:10රෝම 2:7; යාකො 1:12; එළි 20:4
එළි. 2:10මතෙ 10:28
එළි. 2:101පේතෘ 5:8
එළි. 2:102කොරි 8:2; හෙබ්‍රෙ 2:18
එළි. 2:10රෝම 8:35; හෙබ්‍රෙ 10:33
එළි. 2:111යොහ 4:2
එළි. 2:11එළි 13:9
එළි. 2:111යොහ 5:5
එළි. 2:11එළි 20:6, 14; 21:8
එළි. 2:12එළි 1:16; 19:15
එළි. 2:13මාක් 13:9; එළි 2:3
එළි. 2:13ලූක් 12:8; යොහ 14:1; 1යොහ 2:23
එළි. 2:13ක්‍රියා 1:8
එළි. 2:13මතෙ 24:9
එළි. 2:14ගණන් 22:6; 31:16; 2පේතෘ 2:15; යූද් 11
එළි. 2:14ගණන් 22:4
එළි. 2:14ගණන් 25:2; ක්‍රියා 15:29; 1කොරි 5:9; 10:8; එෆී 5:5
එළි. 2:152පේතෘ 2:1; එළි 2:6
එළි. 2:16ක්‍රියා 3:19
එළි. 2:16එළි 1:16
එළි. 2:16යෙසා 11:4
එළි. 2:17එළි 2:7
එළි. 2:171යොහ 5:5; එළි 3:12
එළි. 2:17නික් 16:15, 31; ගීතා 78:24; යොහ 6:51; හෙබ්‍රෙ 9:4
එළි. 2:17හිතෝ 22:1; එළි 3:12
එළි. 2:17එළි 19:12
එළි. 2:18ක්‍රියා 16:14
එළි. 2:18එළි 1:14; 19:12
එළි. 2:18එළි 1:15
එළි. 2:18යොහ 20:31
එළි. 2:19හෙබ්‍රෙ 6:10
එළි. 2:19යාකො 2:20
එළි. 2:19ෆිලි 3:16
එළි. 2:201රාජා 16:31; 2රාජා 9:22
එළි. 2:20එෆී 6:6
එළි. 2:20ක්‍රියා 15:29; 1කොරි 5:11; ගලා 5:19; එෆී 5:5
එළි. 2:20එළි 2:14
එළි. 2:201තිමෝ 2:12
එළි. 2:21රෝම 2:4
එළි. 2:21රෝම 2:5; එළි 21:8
එළි. 2:23මතෙ 16:27; එළි 22:12
එළි. 2:24ගීතා 64:6; යොහ 8:44; ක්‍රියා 13:10; 1කොරි 4:5
එළි. 2:24ක්‍රියා 15:28
එළි. 2:25එළි 3:11
එළි. 2:26මතෙ 28:20
එළි. 2:26ගීතා 2:8; මතෙ 19:28; ලූක් 22:29; එළි 3:21; 20:4
එළි. 2:27එළි 12:5; 19:15
එළි. 2:27ගීතා 2:9; දානි 2:44; මීකා 4:13
එළි. 2:28ගණන් 24:17; එළි 22:16
එළි. 2:291යොහ 4:2
එළි. 2:29එළි 2:7
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එළිදරව් 2:1-29

එළිදරව්

2 “එෆීසයෙහි පිහිටි සභාවේ+ දූතයාට+ මෙසේ ලියන්න. තම දකුණතෙහි තාරකා හත අතැතිව+ රන් පහන් රුක් හත අතරෙහි ඇවිදින තැනැත්තා+ පවසන්නේ මෙයයි. 2 ‘ඔබ කරන ක්‍රියාවන්ද ඔබ දරන වෙහෙසද ඔබ විඳදරාගන්නා ආකාරයද නපුරු මිනිසුන්ට ඔබ කිසි ලෙසකින්වත් කැමති නැති බවද දනිමි.+ එලෙසම යේසුස්ගේ නියෝජිතයන්* නොවුවත් තමන් ඔහුගේ නියෝජිතයන් බව කියා සිටින අයව+ ඔබ සෝදිසි කර බලා,+ ඔවුන් බොරුකාරයන් කියා තේරුම්ගත් බවත් දනිමි. 3 ඔබ බොහෝ දේවල් විඳදරාගනිමින් සිටින්නහුය.+ ඔබ මාගේ නාමය වෙනුවෙන් බොහෝ දුෂ්කරතාවලට මුහුණ දුන්නත්+ ඔබ විඩාවට පත් වී නැත.+ 4 නමුත් ඔබේ යම් වරදක් ගැන ඔබට කිව යුතුයි. ඔබ තුළ මුලින් තිබුණු ප්‍රේමය දැන් නැති වී ගොස් ඇත.+

5 “‘එහෙයින් ඔබෙන් නැති වී ගියේ මොන වගේ දෙයක්ද කියා සිතා බලා,+ පසුතැවිලි වී, කලින් කළ ක්‍රියාවල නැවත නිරත වන්න. ඔබ එසේ නොකළොත් මම ඔබ වෙතට එන්නෙමි.+ ඔබ පසුතැවිලි නොවුණොත් ඔබේ පහන් රුක එය තිබෙන තැනින් ඉවත් කරන්නෙමි.+ 6 නමුත් ඔබ තුළ මේ යහපත් දේ දක්නට තිබේ. එනම් මා වෛර කරන නිකලායස්ගේ නිකායේ ක්‍රියාවලට+ ඔබත් වෛර කිරීමය.+ 7 දෙවි තම බලයෙන්+ සභාවන්ට දන්වන මේ දේට සවන් දී එය තේරුම්ගැනීමට උත්සාහ කරන්න. එනම් මම ජයගන්නාට+ දෙවිගේ පාරාදීසයෙහි තිබෙන ජීවන වෘක්ෂයෙන් කෑමට අවස්ථාව ලබා දෙන්නෙමි.’+

8 “ස්මර්ණාවෙහි පිහිටි සභාවේ දූතයාට+ මෙසේ ලියන්න. මිය ගියත් නැවත ජීවත්ව සිටින,+ ‘පළමුවෙනියා සහ අන්තිමයා’+ වන තැනැත්තා පවසන්නේ මෙයයි. 9 ‘ඔබ විඳින පීඩා හා ඔබේ දිලිඳුකම මම දනිමි. නමුත් ඔබ ධනවත්ය.+ එලෙසම තමන් යුදෙව්වන්+ බව පැවසුවත් ඇත්තෙන්ම සාතන්ගේ සිනගෝගයක්+ වන අය දෙවිට විරුද්ධව කරන අපහාසය ගැනද දනිමි. 10 ඔබ විඳින්න යන දේවල් ගැන බිය නොවන්න.+ යක්ෂයා+ ඔබෙන් සමහරදෙනෙකුව සිරභාරයට නියම කරයි. එමගින් ඔබ පූර්ණ සෝදිසියකට ලක් වන අතර+ ඔබ විඳින පීඩා+ දවස් දහයක් පුරා පවතිනු ඇත. ඔබට මිය යන්න සිදු වුණත් විශ්වාසවන්තව සිටින්න.+ එවිට මම ඔබට ජීවනය නමැති ඔටුන්න දෙන්නෙමි.+ 11 දෙවි තම බලයෙන්+ සභාවන්ට දන්වන මේ දේට සවන් දී එය තේරුම්ගැනීමට උත්සාහ කරන්න.+ එනම් ජය ගන්නා+ තැනැත්තා දෙවෙනි මරණය කිසි ලෙසකින්වත් අද්දකින්නේ නැත.’+

12 “පර්ගමම්හි පිහිටි සභාවේ දූතයාට මෙසේ ලියන්න. තියුණු, දෙමුවහත්, දිග කඩුව ඇති තැනැත්තා+ පවසන්නේ මෙයයි. 13 ‘ඔබ වාසය කරන්නේ කොතැනද කියා මම දනිමි. එනම් සාතන්ගේ සිංහාසනය තිබෙන තැනය. නමුත් ඔබ දිගටම මට විශ්වාසවන්තව සිටින්නෙහිය.*+ මා කෙරෙහි ඔබ තබා තිබෙන විශ්වාසය ඔබ නැති කරගත්තේ නැත.+ ඔබ මට ද්‍රෝහි වුණේද නැත. මට විශ්වාසවන්ත වූ මාගේ සාක්ෂිකරුවෙකු+ වන අන්තිපස්ව සාතන්ගේ වාසස්ථානයක් වන ඔබේ නුවරෙහි මරා දැමූ කාලයේදී+ පවා ඔබ නොසැලී සිටියෙහිය.

14 “‘නමුත් ඔබේ යම් වැරදි ගැන ඔබට කිව යුතුයි. ඔබ අතරෙහි බාලාම් ඉගැන්වූ දේවලට ඇලී සිටින අය සිටිති.+ ඔහු ඊශ්‍රායෙල්වරුන්ව වරදට පෙලඹවීම සඳහා කළ යුතු දේ බාලාක්ට+ ඉගැන්වූ ආකාරය ඔබට මතක් විය යුතුයි. ඔහු කළ දේ නිසා ඊශ්‍රායෙල්වරු රූපවලට පූජා කළ දේවල් ආහාරයට ගනිමින් වේශ්‍යාකම්* කළෝය.+ 15 ඊට අමතරව නිකලායස්ගේ නිකායේ+ ඉගැන්වීම්වලට ඇලී සිටින අයද ඔබ අතරෙහි සිටිති. 16 එහෙයින් පසුතැවිලි වන්න.+ ඔබ පසුතැවිලි නොවුණොත් මම ඉක්මනින් ඔබ වෙතට පැමිණ මගේ මුවින් නික්මෙන දිග කඩුවෙන්+ ඔවුන්ට විරුද්ධව යුද්ධ කරන්නෙමි.+

17 “‘දෙවි තම බලයෙන් සභාවන්ට දන්වන මේ දේට සවන් දී එය තේරුම්ගැනීමට උත්සාහ කරන්න.+ එනම් මම ජයගන්නාට+ සඟවා තිබෙන මන්නාවලින් කොටසක් දෙන්නෙමි.+ ඔහුට සුදු ගල් කැටයක්ද දෙන්නෙමි. එහි අලුත් නාමයක්+ ලියා ඇති අතර ඒ නාමය දැනගත හැක්කේ එය ලබන තැනැත්තාට පමණි.+ වෙන කිසිවෙකුට එය දැනගත නොහැක.’

18 “තියතීරාහි+ පිහිටි සභාවේ දූතයාට මෙසේ ලියන්න. ගිනිසිළු වැනි ඇස්+ හා ඉස්තරම් තඹ වැනි පාද ඇති+ තැනැත්තා වන දෙවිගේ පුත්‍රයා+ පවසන්නේ මෙයයි. 19 ‘ඔබේ ක්‍රියාද ඔබේ ප්‍රේමයද+ ඔබ තුළ තිබෙන විශ්වාසයද ඔබ කරන සේවයද ඔබ විඳදරාගන්නා ආකාරයද දනිමි. එලෙසම මෑතක සිට ඔබේ ක්‍රියා+ පෙරට වඩා හොඳ තත්වයක පවතින බවද දනිමි.+

20 “‘නමුත් ඔබේ යම් වරදක් ගැන ඔබට කිව යුතුයි. ඔබ යෙසබෙල් නම් ස්ත්‍රියට ඉඩ දී ඇත.+ තමා අනාගතවක්තෘවරියක කියා පවසන ඇය, මාගේ දාසයන්ට+ වේශ්‍යාකම්* කිරීමටත්+ රූපවලට පූජා කර ඇති දේවල් ආහාරයට ගැනීමටත්+ උගන්වමින්+ ඔවුන්ව නොමඟ යවයි. 21 පසුතැවිලි වීමට මා ඇයට කාලය දුන්නත්+ ඇගේ වේශ්‍යාකම ගැන පසුතැවිලි වීමට ඇය තුළ කැමැත්තක් නැත.+ 22 බලන්න, මම ඇයව ඔත්පළ කරන්නෙමි. එලෙසම ඇය සමඟ අනාචාරයේ* යෙදෙන අය ඇය මෙන් තමන් කළ ක්‍රියා ගැන පසුතැවිලි වන්නේ නැත්නම් ඔවුන්ටද දරුණු පීඩාවකින් පහර දෙන්නෙමි. 23 ඇගේ දරුවන්ටද මාරාන්තික වසංගතයකින් පහර දී ඔවුන්ව මරා දමන්නෙමි. එවිට යමෙකුගේ ඇතුළාන්ත හැඟීම් සහ සිතුවිලි* සෝදිසි කර බලන තැනැත්තා මා බව සියලු සභාවන් දැනගනු ඇත. මම ඔබ එකිනෙකාට ඔබේ ක්‍රියා අනුව ප්‍රතිඵල දෙන්නෙමි.+

24 “‘නමුත්, “සාතන්ගේ ගැඹුරු දේවල්”+ ලෙස හඳුන්වනු ලබන දේවල් ගැන අවබෝධයක් නැති, යෙසබෙල්ගේ ඉගැන්වීම් පිළි නොපදින තියතීරාහි ඉතුරුව සිටින අය වන ඔබට මා පවසන්නේ මෙයයි. ඔබ පිට මා වෙන කිසි වගකීමක් පවරන්නේ නැත.+ 25 ඔබ කළ යුත්තේ මා පැමිණෙන තුරු ඔබ සතු දේ තදින් අල්ලාගෙන සිටීම පමණි.+ 26 ජය ගනිමින්, අවසානය දක්වා මා අණ කළ දේ පිළිපදින තැනැත්තාට+ මෙලොවෙහි සිටින ජාතීන්ට විරුද්ධව නැඟී සිටීමට මම බලය දෙන්නෙමි.+ 27 මාගේ පියාණන් මට දුන් බලය ඔහුටද ලබා දෙන්නෙමි. යකඩ දණ්ඩක් අතැතිව සිටින එඬේරෙකු මෙන් ඔහු ජාතීන්ව පලවාහරින අතර+ මැටි භාජන මෙන් ඔවුන්ව කැබලිවලට සුනුවිසුනු කරනු ඇත.+ 28 මම ඔහුට පහන් තාරකාවද දෙන්නෙමි.+ 29 දෙවි තම බලයෙන්+ සභාවන්ට දන්වන දේට සවන් දී එය තේරුම්ගැනීමට උත්සාහ කරන්න.’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න