ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එළිදරව් 18
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එළිදරව් 18:1

හරස් යොමු දැක්වීම්

  • +එළි 12:10
  • +මතෙ 17:2; එළි 1:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 259 පි.

එළිදරව් 18:2

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 50:2
  • +යෙසා 21:9; යෙරෙ 51:8; එළි 14:8
  • +ගීතා 39:5
  • +යෙසා 13:21; යෙරෙ 50:39; 51:37

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 58 පාඩම

    එළිදරව්, 259-261 පි.

එළිදරව් 18:3

පාදසටහන්

  • *

    එනම්, අවිවාහකයෙකු හෝ විවාහකයෙකු ලිංගික දුරාචාරයේ යෙදීම. උපග්‍ර. 8 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 51:7
  • +යෙසා 47:5; එළි 17:2
  • +හිතෝ 19:10; යෙසා 47:1
  • +යෙසා 23:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 261-263 පි.

එළිදරව් 18:4

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 48:20; 52:11; යෙරෙ 50:8; 51:45; සෙක 2:7
  • +යෙරෙ 51:6; 2කොරි 6:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 13 පාඩම

    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!, 16-17 පි.

    මුරටැඹ,

    3/15/2006, 28-29 පි.

    10/1/2005, 24 පි.

    4/15/1999, 28-30 පි.

    එළිදරව්, 265-266 පි.

එළිදරව් 18:5

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 51:9; 1තිමෝ 5:24
  • +යෙරෙ 51:49, 56; එළි 16:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 13 පාඩම

    එළිදරව්, 265-266 පි.

එළිදරව් 18:6

හරස් යොමු දැක්වීම්

  • +2තෙස 1:6
  • +ගීතා 137:8; යෙරෙ 50:15; 51:24
  • +ගීතා 75:8; යෙරෙ 51:7; එළි 16:19
  • +යෙරෙ 17:18; 50:21
  • +එළි 14:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 265-266 පි.

එළිදරව් 18:7

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 50:29
  • +එළි 17:15
  • +යෙසා 47:8
  • +ගීතා 10:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 265-266 පි.

    යෙසායාගේ අනාවැකිය II, 119 පි.

එළිදරව් 18:8

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 50:13
  • +ලෙවී 21:9; යෙරෙ 51:58; හෙබ්‍රෙ 12:29
  • +යෙරෙ 50:34

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 13 පාඩම

    එළිදරව්, 265-266 පි.

    යෙසායාගේ අනාවැකිය II, 119 පි.

එළිදරව් 18:9

පාදසටහන්

  • *

    එළි 18:3හි පාදසටහන බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 23:17
  • +එළි 18:18
  • +යෙරෙ 50:46; එස 27:35

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2009, 5 පි.

    එළිදරව්, 267 පි.

එළිදරව් 18:10

හරස් යොමු දැක්වීම්

  • +එස 26:17
  • +දානි 4:30
  • +යෙරෙ 51:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 267 පි.

එළිදරව් 18:11

හරස් යොමු දැක්වීම්

  • +එස 27:36
  • +එස 27:30

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 267-268 පි.

එළිදරව් 18:12

හරස් යොමු දැක්වීම්

  • +එස 27:12
  • +එස 27:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2009, 23 පි.

    එළිදරව්, 267-268 පි.

එළිදරව් 18:13

හරස් යොමු දැක්වීම්

  • +එස 27:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2009, 23 පි.

    එළිදරව්, 267-268 පි.

එළිදරව් 18:14

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 6:10
  • +දේශ 5:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 267-268 පි.

එළිදරව් 18:15

හරස් යොමු දැක්වීම්

  • +එස 27:36
  • +එස 27:30

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 268 පි.

එළිදරව් 18:16

හරස් යොමු දැක්වීම්

  • +එස 27:31
  • +එළි 17:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 268 පි.

එළිදරව් 18:17

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 11:4
  • +යෙසා 23:14
  • +එස 27:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 268 පි.

එළිදරව් 18:18

හරස් යොමු දැක්වීම්

  • +එස 27:32

එළිදරව් 18:19

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 4:12
  • +එස 27:30
  • +එස 27:9
  • +එස 27:33
  • +යෙසා 47:11; යෙරෙ 51:55

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 268 පි.

එළිදරව් 18:20

පාදසටහන්

  • *

    හෝ, “යවනු ලැබූ අය.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 51:48; එළි 12:12
  • +එළි 14:12
  • +1කොරි 4:9
  • +ද්වි 32:43; රෝම 12:19; එළි 6:10; 19:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 269 පි.

එළිදරව් 18:21

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 18:6
  • +යෙරෙ 51:63
  • +යෙරෙ 51:64; එස 26:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 13 පාඩම

    එළිදරව්, 269 පි.

එළිදරව් 18:22

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 24:8; එස 26:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 270 පි.

එළිදරව් 18:23

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 25:10
  • +යෙසා 23:8
  • +මාක් 6:21
  • +යෙසා 47:9; ගලා 5:20; එළි 9:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 270 පි.

එළිදරව් 18:24

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 23:37
  • +එළි 16:6
  • +උත් 9:6; යෙරෙ 51:49
  • +එළි 6:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 94 ලිපිය

    මුරටැඹ,

    3/15/2006, 28 පි.

    එළිදරව්, 270-271 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එළි. 18:1එළි 12:10
එළි. 18:1මතෙ 17:2; එළි 1:16
එළි. 18:2යෙරෙ 50:2
එළි. 18:2යෙසා 21:9; යෙරෙ 51:8; එළි 14:8
එළි. 18:2ගීතා 39:5
එළි. 18:2යෙසා 13:21; යෙරෙ 50:39; 51:37
එළි. 18:3යෙරෙ 51:7
එළි. 18:3යෙසා 47:5; එළි 17:2
එළි. 18:3හිතෝ 19:10; යෙසා 47:1
එළි. 18:3යෙසා 23:8
එළි. 18:4යෙසා 48:20; 52:11; යෙරෙ 50:8; 51:45; සෙක 2:7
එළි. 18:4යෙරෙ 51:6; 2කොරි 6:17
එළි. 18:5යෙරෙ 51:9; 1තිමෝ 5:24
එළි. 18:5යෙරෙ 51:49, 56; එළි 16:19
එළි. 18:62තෙස 1:6
එළි. 18:6ගීතා 137:8; යෙරෙ 50:15; 51:24
එළි. 18:6ගීතා 75:8; යෙරෙ 51:7; එළි 16:19
එළි. 18:6යෙරෙ 17:18; 50:21
එළි. 18:6එළි 14:10
එළි. 18:7යෙරෙ 50:29
එළි. 18:7එළි 17:15
එළි. 18:7යෙසා 47:8
එළි. 18:7ගීතා 10:6
එළි. 18:8යෙරෙ 50:13
එළි. 18:8ලෙවී 21:9; යෙරෙ 51:58; හෙබ්‍රෙ 12:29
එළි. 18:8යෙරෙ 50:34
එළි. 18:9යෙසා 23:17
එළි. 18:9එළි 18:18
එළි. 18:9යෙරෙ 50:46; එස 27:35
එළි. 18:10එස 26:17
එළි. 18:10දානි 4:30
එළි. 18:10යෙරෙ 51:8
එළි. 18:11එස 27:36
එළි. 18:11එස 27:30
එළි. 18:12එස 27:12
එළි. 18:12එස 27:22
එළි. 18:13එස 27:13
එළි. 18:141තිමෝ 6:10
එළි. 18:14දේශ 5:10
එළි. 18:15එස 27:36
එළි. 18:15එස 27:30
එළි. 18:16එස 27:31
එළි. 18:16එළි 17:4
එළි. 18:17හිතෝ 11:4
එළි. 18:17යෙසා 23:14
එළි. 18:17එස 27:27
එළි. 18:18එස 27:32
එළි. 18:191සාමු 4:12
එළි. 18:19එස 27:30
එළි. 18:19එස 27:9
එළි. 18:19එස 27:33
එළි. 18:19යෙසා 47:11; යෙරෙ 51:55
එළි. 18:20යෙරෙ 51:48; එළි 12:12
එළි. 18:20එළි 14:12
එළි. 18:201කොරි 4:9
එළි. 18:20ද්වි 32:43; රෝම 12:19; එළි 6:10; 19:2
එළි. 18:21මතෙ 18:6
එළි. 18:21යෙරෙ 51:63
එළි. 18:21යෙරෙ 51:64; එස 26:21
එළි. 18:22යෙසා 24:8; එස 26:13
එළි. 18:23යෙරෙ 25:10
එළි. 18:23යෙසා 23:8
එළි. 18:23මාක් 6:21
එළි. 18:23යෙසා 47:9; ගලා 5:20; එළි 9:21
එළි. 18:24මතෙ 23:37
එළි. 18:24එළි 16:6
එළි. 18:24උත් 9:6; යෙරෙ 51:49
එළි. 18:24එළි 6:10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එළිදරව් 18:1-24

එළිදරව්

18 ඒ දේවලට පසු මහත් අධිකාරියක් ඇති තවත් දේවදූතයෙකු+ ස්වර්ගයෙන් බැස එන ආකාරය මට දැකගත හැකි විය. ඔහුගේ තේජසින් පොළොව ආලෝකවත් විය.+ 2 ඔහු ප්‍රබල හඬකින් මෙසේ කීවේය.+ “ඇය වැටී ඇත. මහ බැබිලෝනිය වැටී ඇත.+ ඇය භූතයන්ගේ වාසස්ථානයක් බවටද සියලුම දුගඳවල් හමන ස්ථානයක්+ බවටද සියලු අපවිත්‍ර මෙන්ම පිළිකුල්සහගත කුරුල්ලන් ලගින ස්ථානයක්+ බවටද පත් වී ඇත! 3 මන්ද කෝපයත් ඇගේ වේශ්‍යාකමත්* මුසු වයින් බීමෙන් සියලු ජාතීන් ඇයට ගොදුරු වී ඇත.+ පොළොවේ රජවරු ඇය සමඟ වේශ්‍යාකම් කළෝය.+ ඇය අසීමිත සැප සම්පත් භුක්ති විඳිමින් කිසි ලැජ්ජාවක් නැතුව ගත කළ ජීවිතය+ නිසා පොළොවේ සංචාරක වෙළෙන්දෝ+ ධනවත් වූහ.”

4 ස්වර්ගයෙන් නික්මුණු තවත් හඬක් මෙසේ පවසනවා මට ඇසිණ. “මාගේ සෙනඟෙනි, ඇයව අත්හැර පිටතට එන්න.+ ඇගේ පාපවලට ඇය සමඟ හවුල් වන්නවත්+ ඇය මුහුණ දෙන පීඩාවලට හසු වන්නවත් ඔබ කැමති නැත්නම් ඇයව අත්හැර පිටතට එන්න. 5 මන්ද ඇගේ පාප ස්වර්ගය දක්වාම ගොඩගැසී ඇත.+ දෙවිද ඇය කළ සෑම අයුක්තිසහගත ක්‍රියාවක්ම සිහියට නඟා ඇත.+ 6 ඇය කළ ලෙසම ඇයටත් කරන්න.+ ඇය කළ දේ මෙන් දෙගුණයක් එසේය, දෙගුණයක් ඇයට කරන්න.+ ඇය කුසලානයට+ දැමූ මිශ්‍රණය මෙන් දෙගුණයක්+ ඇයට දෙන්න.+ 7 ඇය තමාටම ගෞරවයක් ගෙන දෙමින් අසීමිත සැප සම්පත් භුක්ති විඳිමින් කිසි ලැජ්ජාවක් නැති ජීවිතයක් ගත කළ නිසා ඊට සරිලන ආකාරයකින් ඇයට වධ වේදනා හා ශෝකය විඳීමට සලස්වන්න.+ මන්ද ඇය, ‘මා පාලනය කරන්නේ රැජිනක් ලෙසය.+ මම වැන්දඹුවක් නොවෙමි.+ මට කිසිදාක වැලපෙන්න සිදු වන්නේ නැත’+ කියා තමාටම කියාගනිමින් සිටින්නීය. 8 ඇය මුහුණ දෙන පීඩා එකම දවසේ පැමිණෙන්නේ ඒ නිසාය.+ මරණය, ශෝකය හා සාගතවලින් පහර ලබන ඇයව සම්පූර්ණයෙන්ම ගින්නෙන් දවනු ලැබේ.+ මන්ද ඇයව විනිශ්චය කළ යෙහෝවා දෙවි බලවත්ය.+

9 “ඇය සමඟ වේශ්‍යාකම්* කර අසීමිත සැප සම්පත් භුක්ති විඳිමින් කිසි ලැජ්ජාවක් නැතුව ජීවත් වූ පොළොවේ රජවරු,+ ඇයව දවා දමන විට නඟින දුම දැකීමෙන්+ ඇය ගැන හඬා වැලපෙමින් ශෝකයෙන් පපුවට ගසාගන්නෝය.+ 10 ඇය විඳින වධ වේදනාවලට බියෙන් ඔවුහු දුරින් සිටගෙන,+ ‘බැබිලෝනිය නමැති මහ නුවරට සිදු වුණේ මොන තරම් දරුණු විපතක්ද!+ ඒ බලවත් නුවරට සිදු වූ විපතක මහත! මන්ද ඔබට හිමි විනිශ්චය පැමිණියේ එක පැයකිනි’+ කියා පවසන්නෝය.

11 “පොළොවේ සංචාරක වෙළෙන්දෝද+ ඇය ගැන හඬමින් හා වැලපෙමින් සිටිති.+ මන්ද ඔවුන් අළෙවි කරන සියල්ල මිල දී ගැනීමට දැන් කිසිවෙක් නැත. 12 ඒවා නම් රන්ද රිදීද මුතුද මැණික්ද අනර්ඝ ලිනන් රෙදිද දම් පැහැති රෙදිද සේද රෙදිද තද රතු පැහැති රෙදිද සුවඳ ලීයෙන් සෑදූ සියල්ලද+ ඇත්දළවලින් සෑදූ සියලු ආකාර දේද ඉතා අනර්ඝ ලීවලින්ද තඹවලින්ද යකඩින්ද කිරිගරුඬෙන්ද සෑදූ සියලු ආකාර දේද,+ 13 කුරුඳු හා ඉන්දියාවේ කරදමුංගුද සුවඳ ද්‍රව්‍යද සුවඳ තෙල්ද කට්ටකුමංජල්ද වයින්ද ඔලීව තෙල්ද අනර්ඝ පිටිද තිරිඟුද ගවයන්ද බැටළුවන්ද අශ්වයන්ද අශ්ව රථද වහලුන්ද මිනිසුන්ද යනාදියයි.+ 14 බැබිලෝනිය වන ඔබ මහත් සේ ආශා කළ+ යහපත් දේවල් ඔබට අහිමි වී ඇත. එලෙසම සියලුම ප්‍රණීත ආහාරද ඉස්තරම් දේවල්ද විනාශ වී ඇත. ඒවා නැවත කිසිදා සොයාගැනීමට හැකි වන්නේ නැත.+

15 “ඇය නිසා ධනවත් වූ ඒ දේවල් විකුණන සංචාරක වෙළෙන්දෝ+ ඇය විඳින වධ වේදනාවලට බියෙන් දුරින් සිටගෙන හඬා වැලපෙන්නෝය.+ 16 ඔවුහු මෙසේ කියති. ‘මේ මහත් නුවරට+ සිදු වූ විපතක මහත! ඒ නුවර ලිනන් රෙදිද දම් හා තද රතු පැහැති සළුපිළිද පැළඳ, රන් ආභරණවලින්ද මුතු මැණික්වලින්ද සැරසී කොතරම් අලංකාරව සිටියාද!+ 17 මෙතරම් මහත් ධන සම්භාරයක් එක පැයකින් විනාශ වී ගොස් ඇත!’+

“සියලු නැව්පතියෝද සැම තැන යාත්‍රා කරන සියලුදෙනාද+ නැවියෝද මුහුදු රැකියා කරන සියලුදෙනාද දුරින් සිටගෙන,+ 18 ඇයව දවා දැවීමෙන් නික්මෙන දුම දෙස බලමින්, ‘මේ මහත් නුවරට වෙන කිසි නුවරක් සමාන කළ හැකිද’+ කියා මහත් ශබ්දයකින් පැවසුවෝය. 19 ඔවුහු තම හිස් මත වැලි දමාගෙන+ හඬමින්ද වැලපෙමින්ද ශබ්ද නඟා මෙසේ කීවෝය.+ ‘මේ මහත් නුවරට සිදු වූයේ මොන තරම් දරුණු විපතක්ද! ඇගේ ධනවත්කම නිසා මුහුදේ නැව්වල යාත්‍රා කරන සියලුදෙනා+ ධනවත් වූහ.+ ඇගේ විනාශය සිදු වූයේ එක පැයකිනි!’+

20 “ස්වර්ගයෙහි සිටින සියල්ලෙනි,+ සියලු ශුද්ධ තැනැත්තෙනි,+ නියෝජිතයෙනි,*+ අනාගතවක්තෘවරුනි, ඇයට සිදු වූ දේ ගැන ප්‍රීති වන්න. මන්ද දෙවි ඇයව විනිශ්චය කර ඇය ඔබට කළ සියල්ල සඳහා ඇයට දඬුවම් දී ඇත.”+

21 එවිට බලවත් දේවදූතයෙක් මහත් ඇඹරුම් ගලක්+ හා සමාන ගලක් ගෙන එය මුහුදට හෙළමින්+ මෙසේ කීවේය. “මෙම ගල මුහුදේ ගිලී සැණින් නොපෙනී යන්නා සේ බැබිලෝනිය නමැති මහ නුවර සැණින් බිම හෙළනු ලබන්නේය. කිසිවෙකුට ඇයව නැවත සොයාගත නොහැකි වේ.+ 22 කුඩා වීණා වයන ගායකයන්ගේවත් වෙනත් සංගීත භාණ්ඩ වාදනය කරන අයගේවත් නළා සහ හොරණෑ පිඹින්නන්ගේවත් හඬ බැබිලෝනිය වන ඔබ තුළ නැවත කිසිදා අසන්න ලැබෙන්නේ නැත.+ කිසිම ශිල්පියෙකුවත් ඔබ තුළ නැවත කිසිදා දක්නට ලැබෙන්නේ නැත. ඇඹරුම් ගලක ශබ්දය ඔබ තුළ නැවත කිසිදා ඇසෙන්නේද නැත. 23 පහනක එළියක් ඔබ තුළ නැවත කිසිදා බැබළෙන්නේද නැත. මනාලයෙකුගේවත් මනාලියකගේවත් හඬක් ඔබ තුළ නැවත කිසිදා ඇසෙන්නේද නැත.+ ඔබට ඒ දේ සිදු වන්නේ ඔබේ සංචාරක වෙළෙඳුන්+ පොළොවේ උසස් තනතුරු හෙබවූ නිලධාරීන්+ වූ නිසාය. එමෙන්ම ඔබේ භූතවාදී ක්‍රියා+ නිසා සියලු ජාතීන් නොමඟ ගිය නිසාය. 24 ඇත්තෙන්ම අනාගතවක්තෘවරුන්ගේද+ ශුද්ධ තැනැත්තන්ගේද+ පොළොව මත මරනු ලැබූ සියල්ලන්ගේද+ ලේවලට ඔබ වග කිව යුතුයි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න