ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • කොලොස්සි 1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

කොලොස්සි 1:1

පාදසටහන්

  • *

    හෝ, “යවනු ලැබූවෙකු.”

හරස් යොමු දැක්වීම්

  • +එෆී 1:1
  • +1කොරි 4:17

කොලොස්සි 1:2

හරස් යොමු දැක්වීම්

  • +යොහ 17:21
  • +රෝම 1:7; ගලා 1:3

කොලොස්සි 1:3

හරස් යොමු දැක්වීම්

  • +එෆී 1:16
  • +1කොරි 1:4; ෆිලි 1:3

කොලොස්සි 1:4

හරස් යොමු දැක්වීම්

  • +රෝම 15:25; ෆිලෙ 5; හෙබ්‍රෙ 6:10

කොලොස්සි 1:5

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 1:4
  • +එෆී 1:18; 2තිමෝ 4:8; හෙබ්‍රෙ 6:19
  • +රෝම 10:17; එෆී 1:13

කොලොස්සි 1:6

හරස් යොමු දැක්වීම්

  • +කොලො 1:23; 1තිමෝ 3:16
  • +මාක් 4:8
  • +යොහ 15:16
  • +එෆී 3:2; තීත 2:11
  • +2පේතෘ 1:12

කොලොස්සි 1:7

හරස් යොමු දැක්වීම්

  • +කොලො 4:12; ෆිලෙ 23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/1997, 30-31 පි.

කොලොස්සි 1:8

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 1:22

කොලොස්සි 1:9

හරස් යොමු දැක්වීම්

  • +එෆී 1:16; යාකො 5:16
  • +1කොරි 2:7; කොලො 2:3
  • +2තිමෝ 2:7; 1යොහ 5:20
  • +ෆිලි 1:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 23 පාඩම

    මුරටැඹ (පාඩම්),

    8/2016, 26 පි.

    මුරටැඹ,

    11/1/2001, 18 පි.

කොලොස්සි 1:10

හරස් යොමු දැක්වීම්

  • +මීකා 4:5
  • +එෆී 4:1
  • +එෆී 2:10
  • +එෆී 1:17; 2පේතෘ 1:2, 8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 23 පාඩම

    මුරටැඹ (පාඩම්),

    8/2016, 26 පි.

    මුරටැඹ,

    12/1/2002, 16 පි.

    11/1/2001, 18 පි.

    11/1/1999, 17-19 පි.

කොලොස්සි 1:11

හරස් යොමු දැක්වීම්

  • +එෆී 3:16
  • +රෝම 5:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2001, 18 පි.

    9/1/1991, 31 පි.

කොලොස්සි 1:12

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 60:20
  • +එෆී 2:19
  • +ක්‍රියා 26:18; රෝම 8:17; එෆී 1:14

කොලොස්සි 1:13

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 22:53; එෆී 2:2
  • +හිතෝ 8:30
  • +යොහ 18:36; හෙබ්‍රෙ 1:8
  • +රෝම 11:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2014, 11 පි.

    10/1/2002, 18 පි.

    10/15/1995, 20-21 පි.

කොලොස්සි 1:14

හරස් යොමු දැක්වීම්

  • +එෆී 1:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 120 ලිපිය

කොලොස්සි 1:15

හරස් යොමු දැක්වීම්

  • +යොහ 4:24; 1තිමෝ 1:17
  • +යොහ 10:30; 14:9; 2කොරි 4:4
  • +එළි 3:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 55-56, 232 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 15 පාඩම

    සරලව තේරුම්ගමු, 45 පි.

    බයිබලයේ ඉගැන්වීම්, 42 පි.

    මුරටැඹ,

    7/1/2003, 15 පි.

    දැනුම, 39-40 පි.

කොලොස්සි 1:16

හරස් යොමු දැක්වීම්

  • +එෆී 1:21
  • +යොහ 1:3
  • +යොහ 1:10; හෙබ්‍රෙ 1:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/2001, 31 පි.

    මැවුම්කරු, 87-88 පි.

කොලොස්සි 1:17

හරස් යොමු දැක්වීම්

  • +යොහ 17:5
  • +හෙබ්‍රෙ 1:3

කොලොස්සි 1:18

හරස් යොමු දැක්වීම්

  • +එෆී 1:22
  • +එළි 1:5
  • +1කොරි 15:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/1/2007, 22 පි.

කොලොස්සි 1:19

හරස් යොමු දැක්වීම්

  • +යොහ 1:16; කොලො 2:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2011, 24 පි.

කොලොස්සි 1:20

හරස් යොමු දැක්වීම්

  • +එෆී 1:10
  • +2කොරි 5:19
  • +එෆී 2:14
  • +යෙසා 53:10; හෙබ්‍රෙ 12:2
  • +ලෙවී 17:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 146-147 පි.

    මුරටැඹ,

    8/15/2011, 24 පි.

    1/15/2009, 28-29 පි.

    1/15/1997, 11-12 පි.

    12/15/1994, 11-13 පි.

    4/1/1992, 26 පි.

කොලොස්සි 1:21

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 10:5
  • +එෆී 2:12

කොලොස්සි 1:22

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 9:16
  • +රෝම 5:10; එෆී 2:16
  • +එෆී 5:27; 2පේතෘ 3:14
  • +1කොරි 1:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1994, 12 පි.

කොලොස්සි 1:23

හරස් යොමු දැක්වීම්

  • +එළි 2:10
  • +1කොරි 3:11; එෆී 3:17
  • +1කොරි 15:58; හෙබ්‍රෙ 3:14
  • +රෝම 8:19
  • +මතෙ 24:14; 1තිමෝ 3:16
  • +රෝම 10:17
  • +2කොරි 11:23; එෆී 3:8; 2තිමෝ 1:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 247 පි.

    මුරටැඹ (පාඩම්),

    4/2020, 7 පි.

    මුරටැඹ,

    3/1/2010, 29 පි.

    4/1/2001, 11 පි.

කොලොස්සි 1:24

හරස් යොමු දැක්වීම්

  • +එෆී 3:1; ෆිලි 3:10
  • +1කොරි 10:17; එෆී 1:23
  • +ක්‍රියා 9:16

කොලොස්සි 1:25

හරස් යොමු දැක්වීම්

  • +එෆී 3:7
  • +ලූක් 16:2; 1කොරි 9:17; එෆී 3:2

කොලොස්සි 1:26

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 8:10; 1කොරි 2:7
  • +එෆී 3:5; 5:32
  • +රෝම 16:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1994, 12-13 පි.

කොලොස්සි 1:27

හරස් යොමු දැක්වීම්

  • +එෆී 3:9
  • +රෝම 9:23; 2කොරි 4:6; එෆී 3:8
  • +එෆී 3:6, 17
  • +රෝම 8:18; 1තිමෝ 1:1

කොලොස්සි 1:28

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 1:30; කොලො 3:16
  • +ක්‍රියා 20:20
  • +එෆී 4:13

කොලොස්සි 1:29

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 13:24
  • +එෆී 3:7
  • +ෆිලි 4:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1994, 13 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

කොලො. 1:1එෆී 1:1
කොලො. 1:11කොරි 4:17
කොලො. 1:2යොහ 17:21
කොලො. 1:2රෝම 1:7; ගලා 1:3
කොලො. 1:3එෆී 1:16
කොලො. 1:31කොරි 1:4; ෆිලි 1:3
කොලො. 1:4රෝම 15:25; ෆිලෙ 5; හෙබ්‍රෙ 6:10
කොලො. 1:51පේතෘ 1:4
කොලො. 1:5එෆී 1:18; 2තිමෝ 4:8; හෙබ්‍රෙ 6:19
කොලො. 1:5රෝම 10:17; එෆී 1:13
කොලො. 1:6කොලො 1:23; 1තිමෝ 3:16
කොලො. 1:6මාක් 4:8
කොලො. 1:6යොහ 15:16
කොලො. 1:6එෆී 3:2; තීත 2:11
කොලො. 1:62පේතෘ 1:12
කොලො. 1:7කොලො 4:12; ෆිලෙ 23
කොලො. 1:81පේතෘ 1:22
කොලො. 1:9එෆී 1:16; යාකො 5:16
කොලො. 1:91කොරි 2:7; කොලො 2:3
කොලො. 1:92තිමෝ 2:7; 1යොහ 5:20
කොලො. 1:9ෆිලි 1:9
කොලො. 1:10මීකා 4:5
කොලො. 1:10එෆී 4:1
කොලො. 1:10එෆී 2:10
කොලො. 1:10එෆී 1:17; 2පේතෘ 1:2, 8
කොලො. 1:11එෆී 3:16
කොලො. 1:11රෝම 5:3
කොලො. 1:12යෙසා 60:20
කොලො. 1:12එෆී 2:19
කොලො. 1:12ක්‍රියා 26:18; රෝම 8:17; එෆී 1:14
කොලො. 1:13ලූක් 22:53; එෆී 2:2
කොලො. 1:13හිතෝ 8:30
කොලො. 1:13යොහ 18:36; හෙබ්‍රෙ 1:8
කොලො. 1:13රෝම 11:24
කොලො. 1:14එෆී 1:7
කොලො. 1:15යොහ 4:24; 1තිමෝ 1:17
කොලො. 1:15යොහ 10:30; 14:9; 2කොරි 4:4
කොලො. 1:15එළි 3:14
කොලො. 1:16එෆී 1:21
කොලො. 1:16යොහ 1:3
කොලො. 1:16යොහ 1:10; හෙබ්‍රෙ 1:2
කොලො. 1:17යොහ 17:5
කොලො. 1:17හෙබ්‍රෙ 1:3
කොලො. 1:18එෆී 1:22
කොලො. 1:18එළි 1:5
කොලො. 1:181කොරි 15:23
කොලො. 1:19යොහ 1:16; කොලො 2:3
කොලො. 1:20එෆී 1:10
කොලො. 1:202කොරි 5:19
කොලො. 1:20එෆී 2:14
කොලො. 1:20යෙසා 53:10; හෙබ්‍රෙ 12:2
කොලො. 1:20ලෙවී 17:11
කොලො. 1:212කොරි 10:5
කොලො. 1:21එෆී 2:12
කොලො. 1:22හෙබ්‍රෙ 9:16
කොලො. 1:22රෝම 5:10; එෆී 2:16
කොලො. 1:22එෆී 5:27; 2පේතෘ 3:14
කොලො. 1:221කොරි 1:8
කොලො. 1:23එළි 2:10
කොලො. 1:231කොරි 3:11; එෆී 3:17
කොලො. 1:231කොරි 15:58; හෙබ්‍රෙ 3:14
කොලො. 1:23රෝම 8:19
කොලො. 1:23මතෙ 24:14; 1තිමෝ 3:16
කොලො. 1:23රෝම 10:17
කොලො. 1:232කොරි 11:23; එෆී 3:8; 2තිමෝ 1:11
කොලො. 1:24එෆී 3:1; ෆිලි 3:10
කොලො. 1:241කොරි 10:17; එෆී 1:23
කොලො. 1:24ක්‍රියා 9:16
කොලො. 1:25එෆී 3:7
කොලො. 1:25ලූක් 16:2; 1කොරි 9:17; එෆී 3:2
කොලො. 1:26ලූක් 8:10; 1කොරි 2:7
කොලො. 1:26එෆී 3:5; 5:32
කොලො. 1:26රෝම 16:26
කොලො. 1:27එෆී 3:9
කොලො. 1:27රෝම 9:23; 2කොරි 4:6; එෆී 3:8
කොලො. 1:27එෆී 3:6, 17
කොලො. 1:27රෝම 8:18; 1තිමෝ 1:1
කොලො. 1:281කොරි 1:30; කොලො 3:16
කොලො. 1:28ක්‍රියා 20:20
කොලො. 1:28එෆී 4:13
කොලො. 1:29ලූක් 13:24
කොලො. 1:29එෆී 3:7
කොලො. 1:29ෆිලි 4:13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
කොලොස්සි 1:1-29

කොලොස්සි

1 මෙම ලිපිය ඔබට ලියන්නේ දෙවිගේ කැමැත්තට එකඟව+ ක්‍රිස්තුස් යේසුස්ගේ නියෝජිතයෙකු* වන පාවුල් සහ අපගේ සහෝදර තිමෝතිය.+ 2 මෙය ලියන්නේ කොලොස්සියේ සිටින ශුද්ධ තැනැත්තන්ට මෙන්ම ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටින+ සියලුම විශ්වාසවන්ත සහෝදරයන්ටය.

අපගේ පියාණන් වන දෙවිගෙන් ඔබට මහත් කරුණාවත් සමාදානයත් ලැබේවා!+

3 අපි ඔබ වෙනුවෙන් යාච්ඤා කරන සෑම අවස්ථාවකදීම+ අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ දෙවි පියාණන්ට ස්තුති කරමු.+ 4 මන්ද ක්‍රිස්තුස් යේසුස් කෙරෙහි ඔබට තිබෙන විශ්වාසය ගැනත් සියලු ශුද්ධ තැනැත්තන් වෙනුවෙන් ඔබට තිබෙන ප්‍රේමය ගැනත් අපට ආරංචි වී ඇත.+ 5 ඔබ එලෙස කටයුතු කරන්නේ ස්වර්ගයෙහි ඔබ සඳහා වෙන් කර ඇති දේ+ ගැන ඔබට තිබෙන බලාපොරොත්තුව නිසාය.+ ඔබට එම බලාපොරොත්තුව ගැන මුලින්ම අසන්න ලැබුණේ සත්‍යය එනම්, ශුභාරංචිය ගැන ඔබට ප්‍රකාශ කරනු ලැබූ අවස්ථාවේදීය.+ 6 ඔබට ලැබුණු ඒ ශුභාරංචිය දැන් මුළු ලොව පුරාම+ පැතිර යන බවත්+ ඉන් බොහෝ යහපත් ප්‍රතිඵල ලැබෙන බවත්+ පැහැදිලියි. දෙවිගේ මහත් කරුණාව+ පිළිබඳ සත්‍යය+ ගැන අසා නිවැරදි අවබෝධයක් ලබාගත් දවසේ පටන් ඔබ අතරත් ඒ ප්‍රතිඵල දක්නට ලැබේ. 7 ඒ සත්‍යය ඔබ ඉගෙනගත්තේ එපෆ්‍රස්ගෙනි.+ ඔහු අප වෙනුවෙන් ක්‍රිස්තුස්ගේ විශ්වාසවන්ත දේවසේවකයෙකු ලෙස කටයුතු කරන, අප සමඟ හවුලේ සේවය කරන ඉතා හිතවත් දාසයෙකි. 8 දෙවිගේ බලයේ උපකාරය නිසා ඔබ තුළ ඇති වූ ප්‍රේමය+ ගැන අපට දැනුම් දුන්නේ ඔහුය.

9 ඔබට තිබෙන විශ්වාසයත් ප්‍රේමයත් ගැන අපට ආරංචි වූ දවසේ පටන් අප ඔබ වෙනුවෙන් නිරතුරුවම යාච්ඤා කරන්නේ ඒ නිසාය.+ අප දිගටම ඉල්ලා සිටින්නේ ඔබට සියලුම ප්‍රඥාවත්+ දෙවිගේ බලය මගින් ලැබෙන වටහාගැනීමේ හැකියාවත්+ ලැබෙන්න කියාය. ඒ සමඟම දෙවිගේ කැමැත්ත පිළිබඳ පූර්ණ හා නිවැරදි දැනුමක්+ ඔබට ලැබෙන්න කියාත් ඉල්ලා සිටිමු. 10 එවිට යෙහෝවා දෙවිව+ සියල්ලේදී සතුටු කරමින් ඔහුට ඔබින ආකාරයකින් ඔබේ ජීවිතය ගත කිරීමට+ ඔබට හැකි වේ. එලෙසම සෑම යහපත් ක්‍රියාවක්ම කරමින්+ හොඳ ප්‍රතිඵල ලැබීමටත් දෙවි පිළිබඳ නිවැරදි+ දැනුමෙන් වර්ධනය වීමටත් ඔබට හැකි වේ. 11 දෙවිගේ තේජවත් බලය මාර්ගයෙන් සෑම දෙයක්ම කිරීමට අවශ්‍ය ශක්තිය ඔබට ලැබෙන්න කියාද+ ඉල්ලමින් යාච්ඤා කරන්නෙමු. එවිට ඕනෑම දෙයක් සාර්ථකව විඳදරාගැනීමටත්+ ඔබේ ප්‍රීතිය රැකගෙන බොහෝ ඉවසිලිවන්තව කටයුතු කිරීමටත් ඔබට හැකි වේ. 12 එමෙන්ම ආලෝකයේ ගමන් කරන+ ශුද්ධ තැනැත්තන්ට+ හිමි වන උරුමය+ ලබාගැනීමට ඔබව සුදුස්සන් බවට තීරණය කළ පියාණන්ට ස්තුතිවන්ත වීමට පෙලඹීමක් ඔබ තුළ ඇති වෙන්න කියා ඉල්ලා යාච්ඤා කරන්නෙමු.

13 දෙවි අපව අන්ධකාරයේ ග්‍රහණයෙන්+ නිදහස් කර තම ප්‍රේමණීය පුත්‍රයාගේ+ රාජ්‍යය+ යටතට අපව රැගෙන ආවේය.+ 14 ඔහුගේ පුත්‍රයා ගෙවූ වන්දියෙන් අපට නිදහස එනම්, අපගේ පව්වලට සමාව ලැබී තිබේ.+ 15 නොපෙනෙන+ දෙවිගේ සැබෑ ස්වභාවය පිළිබිඹු වන්නේ+ ඔහු තුළින්ය. දෙවිගේ කුලුඳුල්+ නිර්මාණය ඔහුය. 16 මන්ද ස්වර්ගයෙහි හා පොළොවෙහි ඇති රාජකීය නිලයන්, තනතුරු, පාලන ක්‍රම හෝ අධිකාරීන්+ ඇතුළු පෙනෙන හා නොපෙනෙන අන් සියල්ල සෑදීමට දෙවි හවුල් කරගත්තේ ඔහුවය.+ දෙවි ඔහුව යොදාගෙන+ ඒ සෑම දෙයක්ම සෑදුවේ ඔහු වෙනුවෙන්ය. 17 අන් සියලු දේ සෑදීමට ප්‍රථමයෙන් සිටියේ ඔහුය.+ අන් සෑම දෙයක්ම නිර්මාණය කිරීමට දෙවි හවුල් කරගත්තේ ඔහුවය.+ 18 ඔහු සභාව නමැති ශරීරයේ හිසය.+ සියලු දේවල ආරම්භය ඔහුය. ඔහු මරණයෙන් නැඟිටුණු කුලුඳුලාය.+ ඒ අනුව සියලු දේවල පළමුවෙනියා ඔහුය.+ 19 මන්ද සෑම දෙයක්ම පූර්ණ ලෙස පිළිබිඹු කිරීමට+ ඔහුව යොදාගැනීම සුදුසු බව දෙවි තීරණය කළේය. 20 එලෙසම පොළොවෙහි හෝ ස්වර්ගයෙහි හෝ ඇති අන් සියල්ල+ තමන් සමඟ සමාදාන කිරීමට+ ක්‍රිස්තුස්ව යොදාගැනීම සුදුසු බවත් දෙවි තීරණය කළේය. එම සමාදානය ඇති වූයේ+ වධකණුවක් මත+ ක්‍රිස්තුස් වැගිරෙවූ රුධිරය මාර්ගයෙනි.+

21 ඔබේ මනස් දුෂ්ට ක්‍රියාවලට යොමු වී තිබූ නිසා+ ඔබ කලක් දෙවිගෙන් ඈත් වී+ ඔහුගේ සතුරන්ව සිටි බව සැබෑය. 22 නමුත් තම මිනිස් ජීවිතය මරණය උදෙසා පරිත්‍යාග කළ තැනැත්තා මාර්ගයෙන්+ තමන් සමඟ සමාදාන වීමට+ දෙවි දැන් අවස්ථාව උදා කර තිබේ. ඔහු එසේ කළේ ඔබට ශුද්ධ, නිකැළැල්+ සහ නිදොස් අය+ ලෙස තමන් ඉදිරියේ සිටීමට හැකි වීම සඳහාය. 23 ඒ සඳහා ඔබ දිගටම ඔබට තිබෙන විශ්වාසය වර්ධනය කරගත යුතු අතර+ එම විශ්වාසය නමැති අත්තිවාරම මත ස්ථිරව+ පිහිටා සිටිය යුතුයි.+ මීට අමතරව අහස්තලය යට ජීවත් වන මුළු මිනිස් වර්ගයා අතර+ දේශනා කරනු ලැබූ+ මෙන්ම ඔබද ඇසූ ශුභාරංචිය+ මගින් ඔබට ලැබුණු බලාපොරොත්තුවෙන් ඔබව ඉවත් කිරීමට කිසි කෙනෙකුට ඉඩ නොදෙන්න. පාවුල් වන මමද එම ශුභාරංචිය දේශනා කරන සේවකයෙක් බවට පත් වූවෙමි.+

24 ඔබ වෙනුවෙන් මට දුක් විඳීමට සිදු වුණත් ඒ ගැන දැන් සතුටු වෙමි.+ මන්ද ක්‍රිස්තුස්ගේ ශරීරයේ එනම්, ඔහුගේ සභාවේ+ සාමාජිකයෙකු ලෙස මා ඔහු වෙනුවෙන් තවමත් පූර්ණ ආකාරයකින් දුක් විඳ නැතැයි+ කියා මට හැඟේ. 25 මා එම සභාව වෙනුවෙන් සේවය කිරීමට+ පටන්ගත්තේ දෙවි මට භාර දුන් වගකීම+ ඉටු කිරීම සඳහාය. ඒ අනුව මම ඔබ වෙනුවෙන් දෙවිගේ පණිවිඩය ගැන දේශනා කිරීමට උපරිම වෑයමක් දැරුවෙමි. 26 මා දේශනා කළේ යුග හා පරම්පරා ගණනාවක් පුරා+ සඟවා තිබුණු පරිශුද්ධ රහස+ ගැනය. නමුත් දැන් එය ඔහුගේ ශුද්ධ තැනැත්තන්ට හෙළි කර තිබේ.+ 27 මෙම පරිශුද්ධ රහසට+ අයත් සියලු තේජවත් සම්පත්+ ගැන වෙනත් ජාතීන් අතරේද දැනුම් දීමට දෙවි සතුටු විය. ඒ රහස නම් ඔබ සමඟ එකට බැඳී සිටින ක්‍රිස්තුස් පිළිබඳ රහසයි.+ එනම් ඔහු සමඟ තේජසට පත් වීමේ බලාපොරොත්තුවයි.+ 28 අප සියලු ප්‍රඥාව යොදාගෙන+ සියලුදෙනාට දැනුම් දෙන්නෙත්+ උපදෙස් මඟ පෙන්වීම් ලබා දෙන්නෙත් උගන්වන්නෙත් ඔහු ගැනය. අප එසේ කරන්නේ සියලුදෙනාව ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටින, අවබෝධයෙන් ක්‍රියා කරන+ අය ලෙස දෙවිට ඉදිරිපත් කිරීම සඳහාය. 29 මා වෙහෙස මහන්සිය නොබලා වීර්යය කරන්නේ+ ඒ දේ ඉටු කිරීමටය. මා එසේ කරන්නේ මා තුළ ක්‍රියාත්මක වන+ දෙවිගේ මහත් බලයේ උපකාරයෙනි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න