ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හෙබ්‍රෙව් 12
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හෙබ්‍රෙව් 12:1

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 11:39
  • +1කොරි 9:26; ෆිලි 3:13; 1පේතෘ 2:1
  • +කොලො 2:8; 1තිමෝ 6:9; හෙබ්‍රෙ 3:12
  • +ෆිලි 3:14
  • +1කොරි 9:24
  • +1තිමෝ 6:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    8/2023, 26, 29-31 පි.

    මුරටැඹ (පාඩම්),

    6/2022, 25 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 19 පාඩම

    මුරටැඹ,

    9/15/2011, 17-18, 20-23 පි.

    8/15/2004, 23-24 පි.

    1/15/2003, 5-6 පි.

    1/1/2001, 29-30 පි.

    10/1/1999, 17-18, 19-21 පි.

    1/15/1998, 13 පි.

    1/1/1998, 6-11 පි.

    1/15/1997, 30 පි.

    8/1/1992, 13-18 පි.

    1/1/1992, 22 පි.

    පිබිදෙව්!,

    6/8/2004, 25 පි.

හෙබ්‍රෙව් 12:2

හරස් යොමු දැක්වීම්

  • +යොහ 14:6; ක්‍රියා 5:31; හෙබ්‍රෙ 2:10
  • +1කොරි 1:8; ෆිලි 1:6
  • +ෆිලි 2:8
  • +ගීතා 110:1; හෙබ්‍රෙ 10:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මගේ අනුගාමිකයෙක්”, 86 පි.

    දෙවියන්ගේ ආදරය ලබාගනිමු, 232-233 පි.

    මුරටැඹ (පාඩම්),

    12/2016, 27 පි.

    4/2016, 15 පි.

    “දෙවිගේ ප්‍රේමය”, 232-234 පි.

    මුරටැඹ,

    8/15/2010, 5 පි.

    7/15/2009, 6-7 පි.

    10/15/2008, 32 පි.

    10/1/2006, 26 පි.

    9/15/2005, 21 පි.

    1/1/2005, 15 පි.

    1/1/2001, 31 පි.

    9/1/2000, 12 පි.

    10/1/1999, 21 පි.

    5/15/1998, 10 පි.

    2/15/1996, 28-29 පි.

    10/15/1994, 13-14 පි.

    3/1/1994, 30 පි.

    9/15/1993, 13-14 පි.

    8/1/1992, 13-14 පි.

හෙබ්‍රෙව් 12:3

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 27:39
  • +ගලා 6:9; 2තෙස 3:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    4/2016, 15 පි.

    මුරටැඹ,

    10/15/2008, 32 පි.

    1/15/2008, 26-27 පි.

    1/1/2005, 15 පි.

    12/1/1995, 13-14 පි.

හෙබ්‍රෙව් 12:4

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 12:2; හෙබ්‍රෙ 10:32

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2008, 32 පි.

    4/15/2002, 30 පි.

    2/15/2002, 29 පි.

හෙබ්‍රෙව් 12:5

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 5:45
  • +හිතෝ 3:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2012, 29 පි.

හෙබ්‍රෙව් 12:6

පාදසටහන්

  • *

    මූ.අ., “තළන්නේය.

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 3:12

හෙබ්‍රෙව් 12:7

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 12:1
  • +2සාමු 7:14; මතෙ 5:9; හෙබ්‍රෙ 2:10
  • +හිතෝ 13:24

හෙබ්‍රෙව් 12:8

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 23:2

හෙබ්‍රෙව් 12:9

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 23:13
  • +ගණන් 16:22; යෙසා 42:5; මලා 1:6; යාකො 4:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2019, 14-15 පි.

හෙබ්‍රෙව් 12:10

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 22:6
  • +ලෙවී 11:44; 1පේතෘ 1:15

හෙබ්‍රෙව් 12:11

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 4:17
  • +1පේතෘ 1:6
  • +ෆිලි 1:11; යාකො 3:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/2007, 19 පි.

හෙබ්‍රෙව් 12:12

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 4:3; යෙසා 40:29; ලූක් 22:32
  • +යෙසා 35:3; හෙබ්‍රෙ 10:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙසායාගේ අනාවැකිය I, 379 පි.

    මුරටැඹ,

    2/15/1996, 14 පි.

හෙබ්‍රෙව් 12:13

හරස් යොමු දැක්වීම්

  • +ගලා 6:1; යාකො 5:15; යූද් 23
  • +ගීතා 119:105; හිතෝ 4:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2008, 32 පි.

හෙබ්‍රෙව් 12:14

පාදසටහන්

  • *

    හෝ, “දෙවි සඳහා වෙන් කර ඇති අය ලෙස.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:14; රෝම 12:18; 14:19; 2තිමෝ 2:22
  • +රෝම 6:19; 1තෙස 4:4; හෙබ්‍රෙ 10:10
  • +මතෙ 5:8; රෝම 8:8

හෙබ්‍රෙව් 12:15

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 6:1; ගලා 5:4; හෙබ්‍රෙ 3:12
  • +ද්වි 29:18; යොහ 13:2; ක්‍රියා 8:23
  • +යාකො 1:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2008, 32 පි.

    11/1/2006, 26 පි.

හෙබ්‍රෙව් 12:16

පාදසටහන්

  • *

    එනම්, අවිවාහකයෙකු හෝ විවාහකයෙකු ලිංගික දුරාචාරයේ යෙදීම. උපග්‍ර. 8 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +උත් 25:34
  • +උත් 25:32

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2017, 14-15 පි.

    මුරටැඹ,

    5/15/2013, 28-29 පි.

    5/1/2002, 10-11 පි.

හෙබ්‍රෙව් 12:17

හරස් යොමු දැක්වීම්

  • +උත් 27:31
  • +උත් 27:32
  • +උත් 27:34
  • +2කොරි 7:10; හෙබ්‍රෙ 6:6

හෙබ්‍රෙව් 12:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:12
  • +නික් 19:18
  • +නික් 19:16

හෙබ්‍රෙව් 12:19

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:19
  • +ද්වි 4:12
  • +නික් 20:19

හෙබ්‍රෙව් 12:20

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:13

හෙබ්‍රෙව් 12:21

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 9:19

හෙබ්‍රෙව් 12:22

හරස් යොමු දැක්වීම්

  • +එළි 14:1
  • +හෙබ්‍රෙ 11:10; 13:14
  • +මතෙ 26:29; එළි 21:2
  • +මතෙ 24:31

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 199 පි.

    මුරටැඹ,

    6/1/1991, 16 පි.

හෙබ්‍රෙව් 12:23

හරස් යොමු දැක්වීම්

  • +දානි 7:10
  • +ගීතා 87:6; එළි 7:4; 21:27
  • +1කොරි 15:23; එළි 20:6
  • +උත් 18:25; ගීතා 94:2; යෙසා 33:22
  • +යොහ 3:5; හෙබ්‍රෙ 12:9; 1පේතෘ 1:3
  • +හෙබ්‍රෙ 10:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/1995, 11 පි.

හෙබ්‍රෙව් 12:24

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 26:28; ලූක් 22:29
  • +1තිමෝ 2:5; හෙබ්‍රෙ 9:15
  • +1පේතෘ 1:2
  • +මතෙ 23:35

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2008, 13-14 පි.

හෙබ්‍රෙව් 12:25

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 2:3
  • +නික් 20:19
  • +හෙබ්‍රෙ 1:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2010, 25-26 පි.

හෙබ්‍රෙව් 12:26

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:18
  • +හග් 2:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2021, 19 පි.

    මුරටැඹ,

    5/15/2006, 31 පි.

    4/15/2006, 20 පි.

හෙබ්‍රෙව් 12:27

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:11; 2පේතෘ 3:13; එළි 21:10
  • +2පේතෘ 3:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2021, 19 පි.

    මුරටැඹ,

    10/15/2008, 32 පි.

    5/15/2006, 31 පි.

    4/15/2006, 20 පි.

හෙබ්‍රෙව් 12:28

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 16:18
  • +ෆිලි 2:12; 1තිමෝ 2:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2021, 19 පි.

    මුරටැඹ,

    11/15/2006, 24 පි.

    4/15/2006, 20 පි.

    එළිදරව්, 199 පි.

හෙබ්‍රෙව් 12:29

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:24; යෙසා 33:14

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

හෙබ්‍රෙ. 12:1හෙබ්‍රෙ 11:39
හෙබ්‍රෙ. 12:11කොරි 9:26; ෆිලි 3:13; 1පේතෘ 2:1
හෙබ්‍රෙ. 12:1කොලො 2:8; 1තිමෝ 6:9; හෙබ්‍රෙ 3:12
හෙබ්‍රෙ. 12:1ෆිලි 3:14
හෙබ්‍රෙ. 12:11කොරි 9:24
හෙබ්‍රෙ. 12:11තිමෝ 6:12
හෙබ්‍රෙ. 12:2යොහ 14:6; ක්‍රියා 5:31; හෙබ්‍රෙ 2:10
හෙබ්‍රෙ. 12:21කොරි 1:8; ෆිලි 1:6
හෙබ්‍රෙ. 12:2ෆිලි 2:8
හෙබ්‍රෙ. 12:2ගීතා 110:1; හෙබ්‍රෙ 10:12
හෙබ්‍රෙ. 12:3මතෙ 27:39
හෙබ්‍රෙ. 12:3ගලා 6:9; 2තෙස 3:13
හෙබ්‍රෙ. 12:4ක්‍රියා 12:2; හෙබ්‍රෙ 10:32
හෙබ්‍රෙ. 12:5මතෙ 5:45
හෙබ්‍රෙ. 12:5හිතෝ 3:11
හෙබ්‍රෙ. 12:6හිතෝ 3:12
හෙබ්‍රෙ. 12:7හෙබ්‍රෙ 12:1
හෙබ්‍රෙ. 12:72සාමු 7:14; මතෙ 5:9; හෙබ්‍රෙ 2:10
හෙබ්‍රෙ. 12:7හිතෝ 13:24
හෙබ්‍රෙ. 12:8ද්වි 23:2
හෙබ්‍රෙ. 12:9හිතෝ 23:13
හෙබ්‍රෙ. 12:9ගණන් 16:22; යෙසා 42:5; මලා 1:6; යාකො 4:10
හෙබ්‍රෙ. 12:10හිතෝ 22:6
හෙබ්‍රෙ. 12:10ලෙවී 11:44; 1පේතෘ 1:15
හෙබ්‍රෙ. 12:112කොරි 4:17
හෙබ්‍රෙ. 12:111පේතෘ 1:6
හෙබ්‍රෙ. 12:11ෆිලි 1:11; යාකො 3:18
හෙබ්‍රෙ. 12:12යෝබ් 4:3; යෙසා 40:29; ලූක් 22:32
හෙබ්‍රෙ. 12:12යෙසා 35:3; හෙබ්‍රෙ 10:25
හෙබ්‍රෙ. 12:13ගලා 6:1; යාකො 5:15; යූද් 23
හෙබ්‍රෙ. 12:13ගීතා 119:105; හිතෝ 4:26
හෙබ්‍රෙ. 12:14ගීතා 34:14; රෝම 12:18; 14:19; 2තිමෝ 2:22
හෙබ්‍රෙ. 12:14රෝම 6:19; 1තෙස 4:4; හෙබ්‍රෙ 10:10
හෙබ්‍රෙ. 12:14මතෙ 5:8; රෝම 8:8
හෙබ්‍රෙ. 12:152කොරි 6:1; ගලා 5:4; හෙබ්‍රෙ 3:12
හෙබ්‍රෙ. 12:15ද්වි 29:18; යොහ 13:2; ක්‍රියා 8:23
හෙබ්‍රෙ. 12:15යාකො 1:14
හෙබ්‍රෙ. 12:16උත් 25:34
හෙබ්‍රෙ. 12:16උත් 25:32
හෙබ්‍රෙ. 12:17උත් 27:31
හෙබ්‍රෙ. 12:17උත් 27:32
හෙබ්‍රෙ. 12:17උත් 27:34
හෙබ්‍රෙ. 12:172කොරි 7:10; හෙබ්‍රෙ 6:6
හෙබ්‍රෙ. 12:18නික් 19:12
හෙබ්‍රෙ. 12:18නික් 19:18
හෙබ්‍රෙ. 12:18නික් 19:16
හෙබ්‍රෙ. 12:19නික් 19:19
හෙබ්‍රෙ. 12:19ද්වි 4:12
හෙබ්‍රෙ. 12:19නික් 20:19
හෙබ්‍රෙ. 12:20නික් 19:13
හෙබ්‍රෙ. 12:21ද්වි 9:19
හෙබ්‍රෙ. 12:22එළි 14:1
හෙබ්‍රෙ. 12:22හෙබ්‍රෙ 11:10; 13:14
හෙබ්‍රෙ. 12:22මතෙ 26:29; එළි 21:2
හෙබ්‍රෙ. 12:22මතෙ 24:31
හෙබ්‍රෙ. 12:23දානි 7:10
හෙබ්‍රෙ. 12:23ගීතා 87:6; එළි 7:4; 21:27
හෙබ්‍රෙ. 12:231කොරි 15:23; එළි 20:6
හෙබ්‍රෙ. 12:23උත් 18:25; ගීතා 94:2; යෙසා 33:22
හෙබ්‍රෙ. 12:23යොහ 3:5; හෙබ්‍රෙ 12:9; 1පේතෘ 1:3
හෙබ්‍රෙ. 12:23හෙබ්‍රෙ 10:14
හෙබ්‍රෙ. 12:24මතෙ 26:28; ලූක් 22:29
හෙබ්‍රෙ. 12:241තිමෝ 2:5; හෙබ්‍රෙ 9:15
හෙබ්‍රෙ. 12:241පේතෘ 1:2
හෙබ්‍රෙ. 12:24මතෙ 23:35
හෙබ්‍රෙ. 12:25හෙබ්‍රෙ 2:3
හෙබ්‍රෙ. 12:25නික් 20:19
හෙබ්‍රෙ. 12:25හෙබ්‍රෙ 1:2
හෙබ්‍රෙ. 12:26නික් 19:18
හෙබ්‍රෙ. 12:26හග් 2:6
හෙබ්‍රෙ. 12:27ගීතා 37:11; 2පේතෘ 3:13; එළි 21:10
හෙබ්‍රෙ. 12:272පේතෘ 3:10
හෙබ්‍රෙ. 12:28මතෙ 16:18
හෙබ්‍රෙ. 12:28ෆිලි 2:12; 1තිමෝ 2:2
හෙබ්‍රෙ. 12:29ද්වි 4:24; යෙසා 33:14
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
හෙබ්‍රෙව් 12:1-29

හෙබ්‍රෙව්

12 විශාල වලාකුළක් හා සමාන මෙපමණ සාක්ෂිකරුවන් සමූහයක්+ අප වටා සිටින නිසා අපට බරක් විය හැකි සෑම දෙයක්ම+ හා අපව පහසුවෙන් හසු කරගන්නා පාපයද අහක දමමු.+ එලෙසම අප සහභාගි විය යුතු+ ධාවන තරඟය+ විඳදරාගැනීමෙන් යුතුව දුවමු.+ 2 එසේ කරන අතරවාරයේදී අපගේ විශ්වාසයට ප්‍රධාන ලෙස දායක වන+ එය පූර්ණ තත්වයකට ගෙනෙන තැනැත්තා+ වන යේසුස් දෙස මහත් ඕනෑකමින් බලා සිටිමු. මන්ද ඔහු තමාට තිබුණු ප්‍රීතිමත් අපේක්ෂාව නිසා ලැජ්ජාව නොතකා වධකණුවක මරණය පවා වින්දේය.+ එතැන් පටන් ඔහු දෙවිගේ සිංහාසනයේ දකුණු පැත්තේ අසුන්ගෙන ඇත.+ 3 ඒ නිසා එම තැනැත්තා ගැන හොඳින් කල්පනා කර බලන්න. පව්කාරයන් තමන්ටම බොහෝ හානි සිදු කරමින් ඔහුට විරුද්ධව බොහෝ දේවල් පැවසුවත් ඔහු ඒ සියල්ල විඳදරාගත්තේය.+ ඔබ ඔහු ගැන කල්පනා කර බැලිය යුත්තේ ඔබ වෙහෙසට පත් නොවී ඔබේ උත්සාහය අත් නොහැරීම සඳහාය.+

4 ඒ පාපයට විරුද්ධව සටන් කිරීමට ඔබට සිදු වුවත් ඔබේ සටන ඔබේ ලේ වැගිරෙන තරමට දරුණු වී නැත.+ 5 නමුත් ඔබව පුත්‍රයන් ලෙස සලකා+ ඉතා උනන්දුවෙන් ඔබට ලබා දුන් මඟ පෙන්වීම් ඔබට සම්පූර්ණයෙන්ම අමතක වී තිබේ. එනම්, “මාගේ පුත්‍රය, යෙහෝවා දෙවි ලබා දෙන හික්මවීම් සුළු නොකරන්න. ඔහු ඔබව නිවැරදි කරන විට කල නොකිරෙන්න.+ 6 මන්ද යෙහෝවා දෙවි තමා ප්‍රේම කරන අයට හික්මවීම් ලබා දෙන්නේය. ඇත්තෙන්ම තම පුත්‍රයෙකු ලෙස පිළිගන්නා සෑම කෙනෙකුට ඔහු දඬුවම් කරන්නේය.”*+

7 ඒ අනුව ඔබට විඳදරාගැනීමට සිදු වන දේ ඔබට ලැබෙන හික්මවීමක් සේ සලකන්න.+ දෙවි ඔබ සමඟ කටයුතු කරන්නේ ඔබව පුත්‍රයන් ලෙස සලකමින්ය.+ මන්ද පියෙකුගේ හික්මවීම් නොලබන පුතෙක් සිටීද?+ 8 සියලුදෙනා ලබා ඇති හික්මවීම් ඔබට ලැබී නැත්නම් ඔබව සැලකිය යුත්තේ පුත්‍රයන් ලෙස නොව අවජාතක දරුවන් ලෙසය.+ 9 එපමණක්ද නොව අපට අවශ්‍ය හික්මවීම් ලබා දීමට මිහිපිට අපට පියවරුන් සිටි අතර+ අපි ඔවුන්ට ගෞරව කළෙමු. එසේනම් අපට තම බලයෙන් අලුත් ජීවිතයක් ලබා දුන් පියාණන්ට අප ඊටත් වඩා වැඩියෙන් යටත් වී ජීවත් විය යුතු නැද්ද?+ 10 ඔවුන් තමන්ට හරියි කියා පෙනුණු දේ පදනම් කරගෙන අපට හික්මවීම් ලබා දුන්නේ කෙටි කාලයකටය.+ නමුත් අපගේ ප්‍රයෝජනය සඳහා අපට හික්මවීම් ලබා දෙන ඔහු, එසේ කරන්නේ ඔහු මෙන් ශුද්ධ වීමට අපටද ප්‍රස්තාව ලබා දීම සඳහාය.+ 11 ඇත්තෙන්ම හික්මවීම් ලැබෙන අවස්ථාවේදී එය වේදනාකාරී දෙයක්+ ලෙස මිස ප්‍රීතියට හේතුවක් ලෙස දැනෙන්නේ නැත. නමුත් ඒ හික්මවීමෙන් පුහුණුව ලබන අය සමාදානය අද්දකිති.+ මන්ද එමගින් ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමට ඔවුන්ට හැකියාව ලැබේ.+

12 එහෙයින් පහතට වැටී ඇති අත්ද+ දුබල වී ඇති දණහිස්ද ශක්තිමත් කරගන්න.+ 13 එලෙසම කොර වී ඇති පාදයක සන්ධිය පනින්න ඉඩ දෙනවා වෙනුවට එය සුව වීම සඳහා+ ඔබේ පාදවලට ඍජු මාවත් සාදාගන්න.+ 14 සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටීමටද+ ශුද්ධව* සිටීමටද දැඩි උත්සාහයක් දරන්න.+ මන්ද ශුද්ධව නොසිටින අයට ස්වාමීන්ව දැකගැනීමේ ප්‍රස්තාව අහිමි වේ.+ 15 එලෙසම ඉතා සෝදිසියෙන් සිට දෙවිගේ මහත් කරුණාව+ කිසි කෙනෙකුටවත් අහිමි වීමට ඉඩ නොදෙන්න. එසේ සිටිය යුත්තේ යම් විෂ සහිත මුලක්+ ඔබ අතරින් හට නොගැනීම සඳහාය. මන්ද එවැන්නක් හටගත්තොත් එයින් බොහෝ ගැටලු ඇති වන අතර එමගින් බොහෝදෙනෙකු අපවිත්‍ර වනු ඇත.+ 16 එලෙසම වේශ්‍යාකමේ* යෙදෙන කිසිවෙකුවත් කුලුඳුලා වශයෙන් තමාට හිමි අයිතිවාසිකම් එක කෑම වේලක් වෙනුවෙන් අහිමි කරගත්+ ඒසව්+ හා සමානව පරිශුද්ධ දේවල් අගය නොකරන කිසිවෙකුවත් ඔබ අතරේ නොසිටීම සඳහාය. 17 මන්ද පසුව ආශීර්වාද ලබාගැනීමට ඒසව්ට මහත් කැමැත්තක් තිබුණත්+ ඔහුව ප්‍රතික්ෂේප කරනු ලැබූ ආකාරය+ ගැන ඔබ දන්නහුය. ඔහු කඳුළු සලමින්+ තමා ගත් තීරණය වෙනස් කිරීමට දැඩි උත්සාහයක් දැරුවත් එයට කිසි ඉඩක් ලැබුණේ නැත.+

18 ඔබ ළඟා වී සිටින්නේ ස්පර්ශ කිරීමට හැකි,+ ගින්නෙන් ඇවිළී යන කන්දකටවත්+ අඳුරු වලාකුළකටවත් ඝනාන්ධකාරයකටවත් චණ්ඩ මාරුතයකටවත්,+ 19 මහ හොරණෑ ශබ්දයකටවත්+ මහ හඬකටවත්+ නොවේ. ඒ හඬ ඇසූ සෙනඟ තමන්ට තවත් කිසි වචනයක් නොකියන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටියෝය.+ 20 මන්ද, “සතෙකු එම කන්දට පය තැබුවොත් ඌව ගල් ගසා මැරිය යුතුයි”+ කියා ලබා දී තිබුණු ආඥාවට ඔවුහු බිය වූහ. 21 ඒ දර්ශනය කොතරම් භයානක එකක් වූවාද කිවහොත්, “මට මහත් භයක් දැනේ. මම වෙවුලමින් සිටිමි”+ කියා මෝසෙස් පවා පැවසුවේය. 22 නමුත් ඔබ ළඟා වී සිටින්නේ සියොන් කන්දටය.+ ජීවමාන දෙවිගේ නුවර+ වන ස්වර්ගීය යෙරුසලමටය.+ දේවදූතයන් දසදහස් ගණනක්,+ 23 එක් රැස් වී සිටින ස්ථානය වෙතටය.+ එමෙන්ම ස්වර්ගයෙහි තම නම් ලියා ඇති+ කුලුඳුලන්ගේ සභාව වෙතටය.+ එලෙසම සියලුදෙනාගේ විනිශ්චයකරු+ මෙන්ම තම බලයෙන් ධර්මිෂ්ඨ අයට අලුත් ජීවිතයක් ලබා දී+ ඔවුන්ව පූර්ණ තත්වයක් දක්වා ගෙන ආ+ විනිශ්චයකරු වන දෙවි වෙතටය. 24 එමෙන්ම අලුත් ගිවිසුමක+ මැදිහත්කරු+ වන යේසුස් වෙතටය. එලෙසම ඔහු අප මත ඉසිනු ලැබූ රුධිරය වෙතටය.+ ඒ රුධිරය ආබෙල්ගේ රුධිරයට වඩා උතුම් ආකාරයකින් කතා කරයි.+

25 කතා කරන එම තැනැත්තාව ප්‍රතික්ෂේප නොකිරීමට වගබලා ගන්න.+ මන්ද පොළොවේදී දෙවිගේ අනතුරු ඇඟවීම් දුන් තැනැත්තාව ප්‍රතික්ෂේප කළ අය ගැලවුණේ නැත්නම්+ ස්වර්ගයේ සිට කතා කරන තැනැත්තාගෙන් අප අහක්ව ගියොත් අපට ගැලවෙන්න කිසි ලෙසකින්වත් හැකියාවක් ලැබෙන්නේ නැත.+ 26 දෙවිගේ හඬ නිසා ඒ කාලයේදී පොළොව දෙදරුම් කෑවේය.+ නමුත් දැන් ඔහු, “මම නැවත වරක් පොළොව පමණක් නොව අහසත් කලඹවන්නෙමි”+ යන පොරොන්දුව දී ඇත. 27 “නැවත වරක්” කියා පැවසීමෙන් අදහස් කරන්නේ දෙදරුම් කන්නේ නැති දේවල් පැවතීම සඳහා+ දෙදරුම් කන දේවල් එනම්, දෙවි නොසෑදූ දේවල් ඉවත් කරනු ලබන බවය.+ 28 ඒ අනුව කිසි ලෙසකින්වත් සෙලවිය නොහැකි රාජ්‍යයක් අපට හිමි වන නිසා+ අපි දිගටම දෙවිගේ මහත් කරුණාව ලබාගනිමු. එමගින් දෙවිට ගැඹුරු ගෞරවයක් හා ගරුබියක් දක්වමින් ඔහුට පිළිගත හැකි ආකාරයකින් පරිශුද්ධ සේවයක් පිරිනැමීමට අපට හැකි වේ.+ 29 මන්ද අපගේ දෙවි ඇවිළෙන ගින්නක් හා සමාන වන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න