ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 7
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගණන් කතාව පොතේ සාරාංශයක්

      • ශුද්ධ කූඩාරම කැප කරද්දී ඔප්පු කරපු පූජා (1-89)

ගණන් කතාව 7:1

හරස් යොමු දැක්වීම්

  • +නික් 40:17
  • +නික් 30:26
  • +ලෙවී 8:10
  • +නික් 40:10

ගණන් කතාව 7:2

හරස් යොමු දැක්වීම්

  • +නික් 18:21; ගණන් 1:4, 16

ගණන් කතාව 7:3

පාදසටහන්

  • *

    හෝ, “රෙදිවලින් හදපු වහලක් තියෙන කරත්ත.”

ගණන් කතාව 7:7

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:25, 26; 4:24-26

ගණන් කතාව 7:8

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:36, 37; 4:31-33

ගණන් කතාව 7:9

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:30, 31; 4:15
  • +2සාමු 6:13; 1ලේක 15:15

ගණන් කතාව 7:10

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 8:63; 2ලේක 7:5

ගණන් කතාව 7:12

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:4, 7; 2:3; රූත් 4:20; මතෙ 1:4

ගණන් කතාව 7:13

පාදසටහන්

  • *

    ෂෙකෙලයක් කියන්නේ ග්‍රෑම් 11.4ක්. උප. B14 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 27:25
  • +ලෙවී 2:1

ගණන් කතාව 7:15

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 1:3

ගණන් කතාව 7:16

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 4:22, 23

ගණන් කතාව 7:17

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 3:1
  • +නික් 6:23; ලූක් 3:23, 33

ගණන් කතාව 7:18

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:4, 8; 2:5; 10:15

ගණන් කතාව 7:19

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 27:25
  • +ලෙවී 2:1

ගණන් කතාව 7:21

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 1:3

ගණන් කතාව 7:22

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 4:22, 23

ගණන් කතාව 7:23

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 3:1

ගණන් කතාව 7:24

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 2:7; 10:16

ගණන් කතාව 7:25

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 27:25
  • +ලෙවී 2:1

ගණන් කතාව 7:27

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 1:3

ගණන් කතාව 7:28

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 4:22, 23

ගණන් කතාව 7:29

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 3:1
  • +ගණන් 1:4, 9

ගණන් කතාව 7:30

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 2:10; 10:18

ගණන් කතාව 7:31

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 27:25
  • +ලෙවී 2:1

ගණන් කතාව 7:33

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 1:3

ගණන් කතාව 7:34

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 4:22, 23

ගණන් කතාව 7:35

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 3:1
  • +ගණන් 1:4, 5

ගණන් කතාව 7:36

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 2:12

ගණන් කතාව 7:37

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 27:25
  • +ලෙවී 2:1

ගණන් කතාව 7:39

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 1:3

ගණන් කතාව 7:40

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 4:22, 23

ගණන් කතාව 7:41

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 3:1
  • +ගණන් 1:4, 6

ගණන් කතාව 7:42

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 2:14; 10:20

ගණන් කතාව 7:43

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 27:25
  • +ලෙවී 2:1

ගණන් කතාව 7:45

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 1:3

ගණන් කතාව 7:46

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 4:22, 23

ගණන් කතාව 7:47

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 3:1
  • +ගණන් 1:4, 14

ගණන් කතාව 7:48

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 2:18; 10:22

ගණන් කතාව 7:49

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 27:25
  • +ලෙවී 2:1

ගණන් කතාව 7:51

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 1:3

ගණන් කතාව 7:52

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 4:22, 23

ගණන් කතාව 7:53

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 3:1
  • +ගණන් 1:4, 10

ගණන් කතාව 7:54

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 2:20; 10:23

ගණන් කතාව 7:55

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 27:25
  • +ලෙවී 2:1

ගණන් කතාව 7:57

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 1:3

ගණන් කතාව 7:58

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 4:22, 23

ගණන් කතාව 7:59

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 3:1
  • +ගණන් 1:4, 10

ගණන් කතාව 7:60

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:16
  • +ගණන් 2:22; 10:24

ගණන් කතාව 7:61

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 27:25
  • +ලෙවී 2:1

ගණන් කතාව 7:63

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 1:3

ගණන් කතාව 7:64

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 4:22, 23

ගණන් කතාව 7:65

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 3:1
  • +ගණන් 1:4, 11

ගණන් කතාව 7:66

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 2:25; 10:25

ගණන් කතාව 7:67

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 27:25
  • +ලෙවී 2:1

ගණන් කතාව 7:69

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 1:3

ගණන් කතාව 7:70

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 4:22, 23

ගණන් කතාව 7:71

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 3:1
  • +ගණන් 1:4, 12

ගණන් කතාව 7:72

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 2:27; 10:26

ගණන් කතාව 7:73

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 27:25
  • +ලෙවී 2:1

ගණන් කතාව 7:75

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 1:3

ගණන් කතාව 7:76

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 4:22, 23

ගණන් කතාව 7:77

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 3:1
  • +ගණන් 1:4, 13

ගණන් කතාව 7:78

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 2:29; 10:27

ගණන් කතාව 7:79

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 27:25
  • +ලෙවී 2:1

ගණන් කතාව 7:81

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 1:3

ගණන් කතාව 7:82

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 4:22, 23

ගණන් කතාව 7:83

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 3:1
  • +ගණන් 1:4, 15

ගණන් කතාව 7:84

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 7:10; එස්රා 2:68
  • +ගණන් 7:13-17

ගණන් කතාව 7:85

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 27:25

ගණන් කතාව 7:88

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 7:1
  • +ගණන් 7:10

ගණන් කතාව 7:89

පාදසටහන්

  • *

    මූ.අ., “සාක්ෂි පෙට්ටියේ.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 33:9; ගණන් 11:17; 12:8
  • +නික් 25:18; 1සාමු 4:4; ගීතා 80:1
  • +නික් 25:22; 37:6

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගණන්. 7:1නික් 40:17
ගණන්. 7:1නික් 30:26
ගණන්. 7:1ලෙවී 8:10
ගණන්. 7:1නික් 40:10
ගණන්. 7:2නික් 18:21; ගණන් 1:4, 16
ගණන්. 7:7ගණන් 3:25, 26; 4:24-26
ගණන්. 7:8ගණන් 3:36, 37; 4:31-33
ගණන්. 7:9ගණන් 3:30, 31; 4:15
ගණන්. 7:92සාමු 6:13; 1ලේක 15:15
ගණන්. 7:101රාජා 8:63; 2ලේක 7:5
ගණන්. 7:12ගණන් 1:4, 7; 2:3; රූත් 4:20; මතෙ 1:4
ගණන්. 7:13ලෙවී 27:25
ගණන්. 7:13ලෙවී 2:1
ගණන්. 7:15ලෙවී 1:3
ගණන්. 7:16ලෙවී 4:22, 23
ගණන්. 7:17ලෙවී 3:1
ගණන්. 7:17නික් 6:23; ලූක් 3:23, 33
ගණන්. 7:18ගණන් 1:4, 8; 2:5; 10:15
ගණන්. 7:19ලෙවී 27:25
ගණන්. 7:19ලෙවී 2:1
ගණන්. 7:21ලෙවී 1:3
ගණන්. 7:22ලෙවී 4:22, 23
ගණන්. 7:23ලෙවී 3:1
ගණන්. 7:24ගණන් 2:7; 10:16
ගණන්. 7:25ලෙවී 27:25
ගණන්. 7:25ලෙවී 2:1
ගණන්. 7:27ලෙවී 1:3
ගණන්. 7:28ලෙවී 4:22, 23
ගණන්. 7:29ලෙවී 3:1
ගණන්. 7:29ගණන් 1:4, 9
ගණන්. 7:30ගණන් 2:10; 10:18
ගණන්. 7:31ලෙවී 27:25
ගණන්. 7:31ලෙවී 2:1
ගණන්. 7:33ලෙවී 1:3
ගණන්. 7:34ලෙවී 4:22, 23
ගණන්. 7:35ලෙවී 3:1
ගණන්. 7:35ගණන් 1:4, 5
ගණන්. 7:36ගණන් 2:12
ගණන්. 7:37ලෙවී 27:25
ගණන්. 7:37ලෙවී 2:1
ගණන්. 7:39ලෙවී 1:3
ගණන්. 7:40ලෙවී 4:22, 23
ගණන්. 7:41ලෙවී 3:1
ගණන්. 7:41ගණන් 1:4, 6
ගණන්. 7:42ගණන් 2:14; 10:20
ගණන්. 7:43ලෙවී 27:25
ගණන්. 7:43ලෙවී 2:1
ගණන්. 7:45ලෙවී 1:3
ගණන්. 7:46ලෙවී 4:22, 23
ගණන්. 7:47ලෙවී 3:1
ගණන්. 7:47ගණන් 1:4, 14
ගණන්. 7:48ගණන් 2:18; 10:22
ගණන්. 7:49ලෙවී 27:25
ගණන්. 7:49ලෙවී 2:1
ගණන්. 7:51ලෙවී 1:3
ගණන්. 7:52ලෙවී 4:22, 23
ගණන්. 7:53ලෙවී 3:1
ගණන්. 7:53ගණන් 1:4, 10
ගණන්. 7:54ගණන් 2:20; 10:23
ගණන්. 7:55ලෙවී 27:25
ගණන්. 7:55ලෙවී 2:1
ගණන්. 7:57ලෙවී 1:3
ගණන්. 7:58ලෙවී 4:22, 23
ගණන්. 7:59ලෙවී 3:1
ගණන්. 7:59ගණන් 1:4, 10
ගණන්. 7:60ගණන් 1:16
ගණන්. 7:60ගණන් 2:22; 10:24
ගණන්. 7:61ලෙවී 27:25
ගණන්. 7:61ලෙවී 2:1
ගණන්. 7:63ලෙවී 1:3
ගණන්. 7:64ලෙවී 4:22, 23
ගණන්. 7:65ලෙවී 3:1
ගණන්. 7:65ගණන් 1:4, 11
ගණන්. 7:66ගණන් 2:25; 10:25
ගණන්. 7:67ලෙවී 27:25
ගණන්. 7:67ලෙවී 2:1
ගණන්. 7:69ලෙවී 1:3
ගණන්. 7:70ලෙවී 4:22, 23
ගණන්. 7:71ලෙවී 3:1
ගණන්. 7:71ගණන් 1:4, 12
ගණන්. 7:72ගණන් 2:27; 10:26
ගණන්. 7:73ලෙවී 27:25
ගණන්. 7:73ලෙවී 2:1
ගණන්. 7:75ලෙවී 1:3
ගණන්. 7:76ලෙවී 4:22, 23
ගණන්. 7:77ලෙවී 3:1
ගණන්. 7:77ගණන් 1:4, 13
ගණන්. 7:78ගණන් 2:29; 10:27
ගණන්. 7:79ලෙවී 27:25
ගණන්. 7:79ලෙවී 2:1
ගණන්. 7:81ලෙවී 1:3
ගණන්. 7:82ලෙවී 4:22, 23
ගණන්. 7:83ලෙවී 3:1
ගණන්. 7:83ගණන් 1:4, 15
ගණන්. 7:84ගණන් 7:10; එස්රා 2:68
ගණන්. 7:84ගණන් 7:13-17
ගණන්. 7:85ලෙවී 27:25
ගණන්. 7:88ගණන් 7:1
ගණන්. 7:88ගණන් 7:10
ගණන්. 7:89නික් 33:9; ගණන් 11:17; 12:8
ගණන්. 7:89නික් 25:18; 1සාමු 4:4; ගීතා 80:1
ගණන්. 7:89නික් 25:22; 37:6
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
  • 41
  • 42
  • 43
  • 44
  • 45
  • 46
  • 47
  • 48
  • 49
  • 50
  • 51
  • 52
  • 53
  • 54
  • 55
  • 56
  • 57
  • 58
  • 59
  • 60
  • 61
  • 62
  • 63
  • 64
  • 65
  • 66
  • 67
  • 68
  • 69
  • 70
  • 71
  • 72
  • 73
  • 74
  • 75
  • 76
  • 77
  • 78
  • 79
  • 80
  • 81
  • 82
  • 83
  • 84
  • 85
  • 86
  • 87
  • 88
  • 89
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගණන් කතාව 7:1-89

ගණන් කතාව

7 ශුද්ධ කූඩාරමේ+ හැම කොටසක්ම සවි කළාට පස්සේ මෝසෙස් කූඩාරමත් ඒකේ හැම භාණ්ඩයක්මත් කැප කරලා+ ඒවා පරිශුද්ධ දේවල් විදිහට වෙන් කළා. එයා පූජාසනයත් ඒකට අයිති හැම භාණ්ඩයක්මත්+ ඒ විදිහට කැප කළා.+ 2 ඊටපස්සේ ඊශ්‍රායෙල් සෙනඟ අතරේ හිටපු අධිපතීන්+ දෙවියන්ට පරිත්‍යාග කරන්න විවිධ දේවල් ගෙනාවා. සෙනඟව ලියාපදිංචි කරද්දී ඒ වැඩකටයුතු අධීක්ෂණය කළේ ගෝත්‍රවල ප්‍රධානීන් වුණ ඒ අයයි. 3 ඒ අධිපතීන් යෙහෝවා දෙවියන්ට පරිත්‍යාග කරන්න ගවයන් 12දෙනෙකුත් කරත්ත* හයකුත් ගෙනාවා. එක අධිපතියෙක් එක ගවයෙක් ගාණෙත් අධිපතීන් දෙන්නෙක් කරත්තයක් ගාණෙත් ශුද්ධ කූඩාරම ඉස්සරහට ගෙනාවා. 4 යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. 5 “ඔවුන් ගෙනාපු දේවල් භාරගෙන ඒවා හමු වීමේ කූඩාරමේ වැඩවලට පාවිච්චි කරන්න ලෙවීවරුන්ට දෙන්න. ලෙවීවරුන්ට පවරපු වැඩ කොටස කරන්න අවශ්‍ය කරන ප්‍රමාණය ඔවුන් එක් එක් කෙනාට දෙන්න.”

6 අධිපතීන් ගෙනාපු කරත්ත සහ ගවයන් මෝසෙස් භාර අරන් ලෙවීවරුන්ට දුන්නා. 7 එයා ගේර්ෂොන්වරුන්ට කරත්ත දෙකකුත් ගවයන් හතරදෙනෙකුත් දුන්නා. එයාලාගේ වැඩවලට අවශ්‍ය වුණේ ඒ ප්‍රමාණයයි.+ 8 එයා මෙරාරීවරුන්ට කරත්ත හතරකුත් ගවයන් අටදෙනෙකුත් දුන්නා. එයාලාගේ වැඩවලට අවශ්‍ය වුණේ ඒ ප්‍රමාණයයි. ඒ දෙගොල්ලන්ගෙම වැඩ අධීක්ෂණය කළේ පූජක ආරොන්ගේ පුතා වන ඉතමාර්.+ 9 ඒත් කෝහාත්වරුන්ට එයා ගවයන්වත් කරත්තවත් දුන්නේ නැහැ. මොකද එයාලට භාර දීලා තිබුණේ ශුද්ධස්ථානයට අයිති දේවල් අරගෙන යන්නයි.+ ඒවා එයාලා උස්සගෙන ගියේ එයාලාගේ කරේ තියාගෙනයි.+

10 පූජාසනය කැප කරද්දී අධිපතීන් තවත් පරිත්‍යාගයන් පූජාසනය ඉස්සරහට ගෙනාවා.+ 11 එතකොට යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. “පූජාසනයේ කැප කිරීම වෙනුවෙන් ගේන පරිත්‍යාගයන් හැම අධිපතියෙක්ම ගේන්න ඕනෙ ඒ එක් එක් කෙනාට නියම කරපු දවසේදියි.”

12 පළවෙනි දවසේදී යූදා ගෝත්‍රයට අයිති අමිනදාබ්ගේ පුතා වන නාෂොන්+ 13 ෂෙකෙල්* 130ක් බර රිදී දීසියකුත් ෂෙකෙල් 70ක් බර රිදී බඳුනකුත් ගෙනාවා. ඒවාවල බර මැන්නේ ශුද්ධස්ථානයේ තියෙන ෂෙකෙලයේ බරට අනුවයි.+ ඒ භාජන දෙකේම තෙල් මිශ්‍ර කරපු සිහින්ව කොටාගත්ත පිටි පුරවලා තිබුණා. එයා ඒ පිටි ගෙනාවේ ධාන්‍ය පූජාවක් විදිහටයි.+ 14 එයා සුවඳ ද්‍රව්‍ය පුරවපු පොඩි රන් කුසලානයකුත් ගෙනාවා. ඒකේ බර ෂෙකෙල් දහයයි. 15 එයා දවන පූජාවක් විදිහට වස්සෙක්ව, බැටළුවෙක්ව සහ අවුරුද්දක් හෝ ඊට අඩු වයසේ ඉන්න බැටළු පැටියෙක්ව ගෙනාවා.+ 16 එයා පාප පූජාවක් විදිහට එළු පැටියෙක්වත්+ 17 හවුල් පූජාවක්+ විදිහට ගවයන් දෙන්නෙක්වත් බැටළුවන් පස්දෙනෙක්වත් එළුවන් පස්දෙනෙක්වත් අවුරුද්දක් වයස බැටළුවන් පස්දෙනෙක්වත් ගෙනාවා. අමිනදාබ්ගේ+ පුතා වන නාෂොන් පරිත්‍යාග කළේ ඒවායි.

18 දෙවෙනි දවසේදී ඉසකාර් ගෝත්‍රයේ අධිපතියා වන ෂුවර්ගේ පුතා වන නෙතනෙල්+ 19 ෂෙකෙල් 130ක් බර රිදී දීසියකුත් ෂෙකෙල් 70ක් බර රිදී බඳුනකුත් ගෙනාවා. ඒවාවල බර මැන්නේ ශුද්ධස්ථානයේ තියෙන ෂෙකෙලයේ බරට අනුවයි.+ ඒ භාජන දෙකේම තෙල් මිශ්‍ර කරපු සිහින්ව කොටාගත්ත පිටි පුරවලා තිබුණා. එයා ඒ පිටි ගෙනාවේ ධාන්‍ය පූජාවක් විදිහටයි.+ 20 එයා සුවඳ ද්‍රව්‍ය පුරවපු පොඩි රන් කුසලානයකුත් ගෙනාවා. ඒකේ බර ෂෙකෙල් දහයයි. 21 එයා දවන පූජාවක්+ විදිහට වස්සෙක්ව, බැටළුවෙක්ව සහ අවුරුද්දක් හෝ ඊට අඩු වයසේ ඉන්න බැටළු පැටියෙක්ව ගෙනාවා. 22 එයා පාප පූජාවක් විදිහට එළු පැටියෙක්වත්+ 23 හවුල් පූජාවක්+ විදිහට ගවයන් දෙන්නෙක්වත් බැටළුවන් පස්දෙනෙක්වත් එළුවන් පස්දෙනෙක්වත් අවුරුද්දක් වයස බැටළුවන් පස්දෙනෙක්වත් ගෙනාවා. ෂුවර්ගේ පුතා වන නෙතනෙල් පරිත්‍යාග කරපු දේවල් ඒවායි.

24 තුන්වෙනි දවසේදී සෙබ්‍යූලන් ගෝත්‍රයේ අධිපතියා වන හේලොන්ගේ පුතා වුණ එලියාබ්+ 25 ෂෙකෙල් 130ක් බර රිදී දීසියකුත් ෂෙකෙල් 70ක් බර රිදී බඳුනකුත් ගෙනාවා. ඒවාවල බර මැන්නේ ශුද්ධස්ථානයේ තියෙන ෂෙකෙලයේ බරට අනුවයි.+ ඒ භාජන දෙකේම තෙල් මිශ්‍ර කරපු සිහින්ව කොටාගත්ත පිටි පුරවලා තිබුණා. එයා ඒ පිටි ගෙනාවේ ධාන්‍ය පූජාවක් විදිහටයි.+ 26 එයා සුවඳ ද්‍රව්‍ය පුරවපු පොඩි රන් කුසලානයකුත් ගෙනාවා. ඒකේ බර ෂෙකෙල් දහයයි. 27 එයා දවන පූජාවක්+ විදිහට වස්සෙක්ව, බැටළුවෙක්ව සහ අවුරුද්දක් හෝ ඊට අඩු වයසේ ඉන්න බැටළු පැටියෙක්ව ගෙනාවා. 28 එයා පාප පූජාවක් විදිහට එළු පැටියෙක්වත්+ 29 හවුල් පූජාවක්+ විදිහට ගවයන් දෙන්නෙක්වත් බැටළුවන් පස්දෙනෙක්වත් එළුවන් පස්දෙනෙක්වත් අවුරුද්දක් වයස බැටළුවන් පස්දෙනෙක්වත් ගෙනාවා. හේලොන්ගේ පුතා වන එලියාබ්+ පරිත්‍යාග කරපු දේවල් ඒවායි.

30 හතරවෙනි දවසේදී රූබෙන් ගෝත්‍රයේ අධිපතියා වන ෂෙදෙවුර්ගේ පුතා වුණ එලිෂූර්+ 31 ෂෙකෙල් 130ක් බර රිදී දීසියකුත් ෂෙකෙල් 70ක් බර රිදී බඳුනකුත් ගෙනාවා. ඒවාවල බර මැන්නේ ශුද්ධස්ථානයේ තියෙන ෂෙකෙලයේ බරට අනුවයි.+ ඒ භාජන දෙකේම තෙල් මිශ්‍ර කරපු සිහින්ව කොටාගත්ත පිටි පුරවලා තිබුණා. එයා ඒ පිටි ගෙනාවේ ධාන්‍ය පූජාවක් විදිහටයි.+ 32 එයා සුවඳ ද්‍රව්‍ය පුරවපු පොඩි රන් කුසලානයකුත් ගෙනාවා. ඒකේ බර ෂෙකෙල් දහයයි. 33 එයා දවන පූජාවක්+ විදිහට වස්සෙක්ව, බැටළුවෙක්ව සහ අවුරුද්දක් හෝ ඊට අඩු වයසේ ඉන්න බැටළු පැටියෙක්ව ගෙනාවා. 34 එයා පාප පූජාවක් විදිහට එළු පැටියෙක්වත්+ 35 හවුල් පූජාවක්+ විදිහට ගවයන් දෙන්නෙක්වත් බැටළුවන් පස්දෙනෙක්වත් එළුවන් පස්දෙනෙක්වත් අවුරුද්දක් වයස බැටළුවන් පස්දෙනෙක්වත් ගෙනාවා. ෂෙදෙවුර්ගේ පුතා වන එලිෂූර්+ පරිත්‍යාග කරපු දේවල් ඒවායි.

36 පස්වෙනි දවසේදී සිමියොන් ගෝත්‍රයේ අධිපතියා වන ෂුරිෂද්දයිගේ පුතා වුණ ෂෙලුමියෙල්+ 37 ෂෙකෙල් 130ක් බර රිදී දීසියකුත් ෂෙකෙල් 70ක් බර රිදී බඳුනකුත් ගෙනාවා. ඒවාවල බර මැන්නේ ශුද්ධස්ථානයේ තියෙන ෂෙකෙලයේ බරට අනුවයි.+ ඒ භාජන දෙකේම තෙල් මිශ්‍ර කරපු සිහින්ව කොටාගත්ත පිටි පුරවලා තිබුණා. එයා ඒ පිටි ගෙනාවේ ධාන්‍ය පූජාවක් විදිහටයි.+ 38 එයා සුවඳ ද්‍රව්‍ය පුරවපු පොඩි රන් කුසලානයකුත් ගෙනාවා. ඒකේ බර ෂෙකෙල් දහයයි. 39 එයා දවන පූජාවක්+ විදිහට වස්සෙක්ව, බැටළුවෙක්ව සහ අවුරුද්දක් හෝ ඊට අඩු වයසේ ඉන්න බැටළු පැටියෙක්ව ගෙනාවා. 40 එයා පාප පූජාවක් විදිහට එළු පැටියෙක්වත්+ 41 හවුල් පූජාවක්+ විදිහට ගවයන් දෙන්නෙක්වත් බැටළුවන් පස්දෙනෙක්වත් එළුවන් පස්දෙනෙක්වත් අවුරුද්දක් වයස බැටළුවන් පස්දෙනෙක්වත් ගෙනාවා. ෂුරිෂද්දයිගේ පුතා වන ෂෙලුමියෙල්+ පරිත්‍යාග කරපු දේවල් ඒවායි.

42 හයවෙනි දවසේදී ගාද් ගෝත්‍රයේ අධිපතියා වන දුවෙල්ගේ පුතා වුණ එලියාසාෆ්+ 43 ෂෙකෙල් 130ක් බර රිදී දීසියකුත් ෂෙකෙල් 70ක් බර රිදී බඳුනකුත් ගෙනාවා. ඒවාවල බර මැන්නේ ශුද්ධස්ථානයේ තියෙන ෂෙකෙලයේ බරට අනුවයි.+ ඒ භාජන දෙකේම තෙල් මිශ්‍ර කරපු සිහින්ව කොටාගත්ත පිටි පුරවලා තිබුණා. එයා ඒ පිටි ගෙනාවේ ධාන්‍ය පූජාවක් විදිහටයි.+ 44 එයා සුවඳ ද්‍රව්‍ය පුරවපු පොඩි රන් කුසලානයකුත් ගෙනාවා. ඒකේ බර ෂෙකෙල් දහයයි. 45 එයා දවන පූජාවක්+ විදිහට වස්සෙක්ව, බැටළුවෙක්ව සහ අවුරුද්දක් හෝ ඊට අඩු වයසේ ඉන්න බැටළු පැටියෙක්ව ගෙනාවා. 46 එයා පාප පූජාවක් විදිහට එළු පැටියෙක්වත්+ 47 හවුල් පූජාවක්+ විදිහට ගවයන් දෙන්නෙක්වත් බැටළුවන් පස්දෙනෙක්වත් එළුවන් පස්දෙනෙක්වත් අවුරුද්දක් වයස බැටළුවන් පස්දෙනෙක්වත් ගෙනාවා. දුවෙල්ගේ පුතා වන එලියාසාෆ්+ පරිත්‍යාග කරපු දේවල් ඒවායි.

48 හත්වෙනි දවසේදී එෆ්‍රායිම් ගෝත්‍රයේ අධිපතියා වන අමිහුද්ගේ පුතා වුණ එලිෂාමා+ 49 ෂෙකෙල් 130ක් බර රිදී දීසියකුත් ෂෙකෙල් 70ක් බර රිදී බඳුනකුත් ගෙනාවා. ඒවාවල බර මැන්නේ ශුද්ධස්ථානයේ තියෙන ෂෙකෙලයේ බරට අනුවයි.+ ඒ භාජන දෙකේම තෙල් මිශ්‍ර කරපු සිහින්ව කොටාගත්ත පිටි පුරවලා තිබුණා. එයා ඒ පිටි ගෙනාවේ ධාන්‍ය පූජාවක් විදිහටයි.+ 50 එයා සුවඳ ද්‍රව්‍ය පුරවපු පොඩි රන් කුසලානයකුත් ගෙනාවා. ඒකේ බර ෂෙකෙල් දහයයි. 51 එයා දවන පූජාවක්+ විදිහට වස්සෙක්ව, බැටළුවෙක්ව සහ අවුරුද්දක් හෝ ඊට අඩු වයසේ ඉන්න බැටළු පැටියෙක්ව ගෙනාවා. 52 එයා පාප පූජාවක් විදිහට එළු පැටියෙක්වත්+ 53 හවුල් පූජාවක්+ විදිහට ගවයන් දෙන්නෙක්වත් බැටළුවන් පස්දෙනෙක්වත් එළුවන් පස්දෙනෙක්වත් අවුරුද්දක් වයස බැටළුවන් පස්දෙනෙක්වත් ගෙනාවා. අමිහුද්ගේ පුතා වන එලිෂාමා+ පරිත්‍යාග කරපු දේවල් ඒවායි.

54 අටවෙනි දවසේදී මනස්සේ ගෝත්‍රයේ අධිපතියා වන පෙදාෂුර්ගේ පුතා වුණ ගමාලියෙල්+ 55 ෂෙකෙල් 130ක් බර රිදී දීසියකුත් ෂෙකෙල් 70ක් බර රිදී බඳුනකුත් ගෙනාවා. ඒවාවල බර මැන්නේ ශුද්ධස්ථානයේ තියෙන ෂෙකෙලයේ බරට අනුවයි.+ ඒ භාජන දෙකේම තෙල් මිශ්‍ර කරපු සිහින්ව කොටාගත්ත පිටි පුරවලා තිබුණා. එයා ඒ පිටි ගෙනාවේ ධාන්‍ය පූජාවක් විදිහටයි.+ 56 එයා සුවඳ ද්‍රව්‍ය පුරවපු පොඩි රන් කුසලානයකුත් ගෙනාවා. ඒකේ බර ෂෙකෙල් දහයයි. 57 එයා දවන පූජාවක්+ විදිහට වස්සෙක්ව, බැටළුවෙක්ව සහ අවුරුද්දක් හෝ ඊට අඩු වයසේ ඉන්න බැටළු පැටියෙක්ව ගෙනාවා. 58 එයා පාප පූජාවක් විදිහට එළු පැටියෙක්වත්+ 59 හවුල් පූජාවක්+ විදිහට ගවයන් දෙන්නෙක්වත් බැටළුවන් පස්දෙනෙක්වත් එළුවන් පස්දෙනෙක්වත් අවුරුද්දක් වයස බැටළුවන් පස්දෙනෙක්වත් ගෙනාවා. පෙදාෂුර්ගේ පුතා වන ගමාලියෙල්+ පරිත්‍යාග කරපු දේවල් ඒවායි.

60 නමවෙනි දවසේදී බෙන්ජමින් ගෝත්‍රයේ අධිපතියා+ වන ගිඩියොනිගේ පුතා වුණ අබිදාන්+ 61 ෂෙකෙල් 130ක් බර රිදී දීසියකුත් ෂෙකෙල් 70ක් බර රිදී බඳුනකුත් ගෙනාවා. ඒවාවල බර මැන්නේ ශුද්ධස්ථානයේ තියෙන ෂෙකෙලයේ බරට අනුවයි.+ ඒ භාජන දෙකේම තෙල් මිශ්‍ර කරපු සිහින්ව කොටාගත්ත පිටි පුරවලා තිබුණා. එයා ඒ පිටි ගෙනාවේ ධාන්‍ය පූජාවක් විදිහටයි.+ 62 එයා සුවඳ ද්‍රව්‍ය පුරවපු පොඩි රන් කුසලානයකුත් ගෙනාවා. ඒකේ බර ෂෙකෙල් දහයයි. 63 එයා දවන පූජාවක්+ විදිහට වස්සෙක්ව, බැටළුවෙක්ව සහ අවුරුද්දක් හෝ ඊට අඩු වයසේ ඉන්න බැටළු පැටියෙක්ව ගෙනාවා. 64 එයා පාප පූජාවක් විදිහට එළු පැටියෙක්වත්+ 65 හවුල් පූජාවක්+ විදිහට ගවයන් දෙන්නෙක්වත් බැටළුවන් පස්දෙනෙක්වත් එළුවන් පස්දෙනෙක්වත් අවුරුද්දක් වයස බැටළුවන් පස්දෙනෙක්වත් ගෙනාවා. ගිඩියොනිගේ පුතා වන අබිදාන්+ පරිත්‍යාග කරපු දේවල් ඒවායි.

66 දහවෙනි දවසේදී දාන් ගෝත්‍රයේ අධිපතියා වන අමිෂද්දයිගේ පුතා වුණ අහියේසෙර්+ 67 ෂෙකෙල් 130ක් බර රිදී දීසියකුත් ෂෙකෙල් 70ක් බර රිදී බඳුනකුත් ගෙනාවා. ඒවාවල බර මැන්නේ ශුද්ධස්ථානයේ තියෙන ෂෙකෙලයේ බරට අනුවයි.+ ඒ භාජන දෙකේම තෙල් මිශ්‍ර කරපු සිහින්ව කොටාගත්ත පිටි පුරවලා තිබුණා. එයා ඒ පිටි ගෙනාවේ ධාන්‍ය පූජාවක් විදිහටයි.+ 68 එයා සුවඳ ද්‍රව්‍ය පුරවපු පොඩි රන් කුසලානයකුත් ගෙනාවා. ඒකේ බර ෂෙකෙල් දහයයි. 69 එයා දවන පූජාවක්+ විදිහට වස්සෙක්ව, බැටළුවෙක්ව සහ අවුරුද්දක් හෝ ඊට අඩු වයසේ ඉන්න බැටළු පැටියෙක්ව ගෙනාවා. 70 එයා පාප පූජාවක් විදිහට එළු පැටියෙක්වත්+ 71 හවුල් පූජාවක්+ විදිහට ගවයන් දෙන්නෙක්වත් බැටළුවන් පස්දෙනෙක්වත් එළුවන් පස්දෙනෙක්වත් අවුරුද්දක් වයස බැටළුවන් පස්දෙනෙක්වත් ගෙනාවා. අමිෂද්දයිගේ පුතා වන අහියේසෙර්+ පරිත්‍යාග කරපු දේවල් ඒවායි.

72 එකොළොස්වෙනි දවසේදී ආෂෙර් ගෝත්‍රයේ අධිපතියා වන ඔක්‍රාන්ගේ පුතා වුණ පගියෙල්+ 73 ෂෙකෙල් 130ක් බර රිදී දීසියකුත් ෂෙකෙල් 70ක් බර රිදී බඳුනකුත් ගෙනාවා. ඒවාවල බර මැන්නේ ශුද්ධස්ථානයේ තියෙන ෂෙකෙලයේ බරට අනුවයි.+ ඒ භාජන දෙකේම තෙල් මිශ්‍ර කරපු සිහින්ව කොටාගත්ත පිටි පුරවලා තිබුණා. එයා ඒ පිටි ගෙනාවේ ධාන්‍ය පූජාවක් විදිහටයි.+ 74 එයා සුවඳ ද්‍රව්‍ය පුරවපු පොඩි රන් කුසලානයකුත් ගෙනාවා. ඒකේ බර ෂෙකෙල් දහයයි. 75 එයා දවන පූජාවක්+ විදිහට වස්සෙක්ව, බැටළුවෙක්ව සහ අවුරුද්දක් හෝ ඊට අඩු වයසේ ඉන්න බැටළු පැටියෙක්ව ගෙනාවා. 76 එයා පාප පූජාවක් විදිහට එළු පැටියෙක්වත්+ 77 හවුල් පූජාවක්+ විදිහට ගවයන් දෙන්නෙක්වත් බැටළුවන් පස්දෙනෙක්වත් එළුවන් පස්දෙනෙක්වත් අවුරුද්දක් වයස බැටළුවන් පස්දෙනෙක්වත් ගෙනාවා. ඔක්‍රාන්ගේ පුතා වන පගියෙල්+ පරිත්‍යාග කරපු දේවල් ඒවායි.

78 දොළොස්වෙනි දවසේදී නෆ්තලී ගෝත්‍රයේ අධිපතියා වන ඒනාන්ගේ පුතා වුණ අහිරා+ 79 ෂෙකෙල් 130ක් බර රිදී දීසියකුත් ෂෙකෙල් 70ක් බර රිදී බඳුනකුත් ගෙනාවා. ඒවාවල බර මැන්නේ ශුද්ධස්ථානයේ තියෙන ෂෙකෙලයේ බරට අනුවයි.+ ඒ භාජන දෙකේම තෙල් මිශ්‍ර කරපු සිහින්ව කොටාගත්ත පිටි පුරවලා තිබුණා. එයා ඒ පිටි ගෙනාවේ ධාන්‍ය පූජාවක් විදිහටයි.+ 80 එයා සුවඳ ද්‍රව්‍ය පුරවපු පොඩි රන් කුසලානයකුත් ගෙනාවා. ඒකේ බර ෂෙකෙල් දහයයි. 81 එයා දවන පූජාවක්+ විදිහට වස්සෙක්ව, බැටළුවෙක්ව සහ අවුරුද්දක් හෝ ඊට අඩු වයසේ ඉන්න බැටළු පැටියෙක්ව ගෙනාවා. 82 එයා පාප පූජාවක් විදිහට එළු පැටියෙක්වත්+ 83 හවුල් පූජාවක්+ විදිහට ගවයන් දෙන්නෙක්වත් බැටළුවන් පස්දෙනෙක්වත් එළුවන් පස්දෙනෙක්වත් අවුරුද්දක් වයස බැටළුවන් පස්දෙනෙක්වත් ගෙනාවා. ඒනාන්ගේ පුතා වන අහිරා+ පරිත්‍යාග කරපු දේවල් ඒවායි.

84 පූජාසනය කැප කරද්දී+ ඊශ්‍රායෙල් සෙනඟ අතරේ හිටපු අධිපතීන් ගෙනාපු පරිත්‍යාගයන් මේවායි. එයාලා රිදී දීසි 12ක්, රිදී බඳුන් 12ක් සහ පොඩි රන් කුසලාන 12ක් ගෙනාවා.+ 85 ඒ එක රිදී දීසියක බර ෂෙකෙල් 130යි. එක රිදී බඳුනක බර ෂෙකෙල් 70යි. ඒ ඔක්කොම රිදී භාජනවල බර ෂෙකෙල් 2,400යි. ඒවාවල බර මැන්නේ ශුද්ධස්ථානයේ තියෙන ෂෙකෙලයේ බරට අනුවයි.+ 86 සුවඳ ද්‍රව්‍ය පුරවපු පොඩි රන් කුසලාන 12කුත් එයාලා ගෙනාවා. එක රන් කුසලානයක බර ෂෙකෙල් 10යි. ඒ ඔක්කොම පොඩි රන් කුසලානවල බර ෂෙකෙල් 120යි. ඒවාවල බර මැන්නේ ශුද්ධස්ථානයේ තියෙන ෂෙකෙලයේ බරට අනුවයි. 87 එයාලා දවන පූජාවක් විදිහට ඔප්පු කරන්න වස්සන් 12දෙනෙකුත් බැටළුවන් 12දෙනෙකුත් අවුරුද්දක් වයස බැටළුවන් 12දෙනෙකුත් ගෙනාවා. ඒ එක්ක ඔප්පු කරන්න එයාලා ධාන්‍ය පූජාත් ගෙනාවා. පාප පූජාවක් විදිහට ඔප්පු කරන්න එයාලා එළු පැටව් 12දෙනෙක්වත් ගෙනාවා. 88 හවුල් පූජාවක් විදිහට ඔප්පු කරන්න ගවයන් 24දෙනෙකුත් බැටළුවන් 60දෙනෙකුත් එළුවන් 60දෙනෙකුත් අවුරුද්දක් වයස බැටළුවන් 60දෙනෙකුත් එයාලා ගෙනාවා. පූජාසනය කැප කරපු+ අවස්ථාවේදී පරිත්‍යාග කරපු දේවල් ඒවායි.+

89 මෝසෙස් දෙවියන් එක්ක කතා කරන්න හමු වීමේ කූඩාරම ඇතුළට ගිය හැම අවස්ථාවකදීම+ ගිවිසුම් පෙට්ටියේ* පියනට ඉහළින් කෙරුබ්වරුන්+ දෙන්නා අතරින් එයාට හඬක් ඇහුණා.+ දෙවියන් මෝසෙස් එක්ක කතා කළේ ඒ විදිහටයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න