ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එළිදරව් 21
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එළිදරව් 21:1

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 65:17; 2පේතෘ 3:13
  • +යෙසා 66:22
  • +2පේතෘ 3:10
  • +එළි 20:11
  • +යෙසා 57:20; එළි 17:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2023, 4 පි.

    බයිබල් පද පැහැදිලි කිරීමක්, 33 ලිපිය

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    12/2019, 6 පි.

    එළිදරව්, 301 පි.

    මුරටැඹ,

    6/15/2001, 31 පි.

    4/15/2000, 12 පි.

    12/1/1991, 4 පි.

    පිබිදෙව්!,

    1/8/1997, 27 පි.

එළිදරව් 21:2

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 52:1
  • +මතෙ 9:15; යොහ 3:29
  • +එළි 19:7
  • +හෙබ්‍රෙ 12:22; එළි 3:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 145 ලිපිය

    මුරටැඹ,

    7/15/2010, 5 පි.

    7/1/1995, 13-14 පි.

    1/1/1993, 7 පි.

    12/1/1991, 4 පි.

    එළිදරව්, 301 පි.

එළිදරව් 21:3

හරස් යොමු දැක්වීම්

  • +එස 37:27
  • +ගීතා 15:1
  • +යෙසා 66:23
  • +එස 43:7; 48:35

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 145 ලිපිය

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 26 පාඩම

    මුරටැඹ,

    3/15/2013, 23 පි.

    12/1/1991, 4 පි.

    එළිදරව්, 301-303 පි.

    “බලව!” සඟරාව, 29-30 පි.

එළිදරව් 21:4

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 65:19; එළි 7:17
  • +යෙසා 25:8; 1කොරි 15:26
  • +යෙසා 35:10; 65:19
  • +2පේතෘ 3:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 157 ලිපිය

    බයිබල් පද පැහැදිලි කිරීමක්, 52 ලිපිය

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 2 පාඩම

    පිබිදෙව්!,

    අංක 1 2021 13 පි.

    මුරටැඹ,

    12/1/2013, 11 පි.

    9/15/2012, 10 පි.

    8/1/2012, 22 පි.

    1/15/2012, 30 පි.

    12/1/2009, 5-6 පි.

    8/15/2006, 31 පි.

    4/15/2000, 12-13 පි.

    එළිදරව්, 303 පි.

    “බලව!” සඟරාව, 29-30 පි.

එළිදරව් 21:5

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 18:18; යෙසා 6:1; එළි 4:2
  • +යෙසා 42:9; විලා 5:21; එස 36:26; 2පේතෘ 3:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2023, 3-4 පි.

    යෙහෝවාට ළං වන්න, 81-86 පි.

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    12/2019, 6 පි.

    එළිදරව්, 303-304 පි.

    මුරටැඹ,

    4/15/2000, 14 පි.

    12/1/1991, 4 පි.

එළිදරව් 21:6

හරස් යොමු දැක්වීම්

  • +එළි 1:8; 22:13
  • +ගීතා 36:9; යෙසා 55:1; එළි 7:17; 22:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2023, 3, 4-6 පි.

    බයිබලයෙන් උත්තර, 125, 142 ලිපි

    මුරටැඹ (පාඩම්),

    10/2016, 22 පි.

    එළිදරව්, 303-304 පි.

එළිදරව් 21:7

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 15:28; එළි 3:12
  • +2සාමු 7:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 304 පි.

එළිදරව් 21:8

පාදසටහන්

  • *

    එනම්, අවිවාහකයෙකු හෝ විවාහකයෙකු ලිංගික දුරාචාරයේ යෙදීම. උපග්‍ර. 8 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +රෝම 11:20; හෙබ්‍රෙ 3:19; 1යොහ 5:10
  • +රෝම 1:24; 1කොරි 6:9
  • +1යොහ 3:15
  • +එෆී 5:5
  • +ගලා 5:20
  • +යොහ 8:44; ක්‍රියා 5:3; 1තිමෝ 1:10
  • +මතෙ 5:22; 18:9; යාකො 3:6
  • +යෙසා 30:33; මතෙ 10:28; එළි 19:20
  • +හිතෝ 10:7; හෙබ්‍රෙ 10:26; එළි 2:11; 20:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 76 ලිපිය

    එළිදරව්, 304-305 පි.

එළිදරව් 21:9

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:21; එළි 15:1
  • +ගීතා 45:9; එළි 19:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 145 ලිපිය

    මුරටැඹ,

    2/15/2007, 13 පි.

    එළිදරව්, 305 පි.

එළිදරව් 21:10

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 2:2; එස 40:2; මීකා 4:1
  • +යෙසා 52:1
  • +හෙබ්‍රෙ 12:22; එළි 3:12; 21:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 145 ලිපිය

    එළිදරව්, 305 පි.

එළිදරව් 21:11

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 60:1
  • +නික් 24:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 302, 305-306 පි.

එළිදරව් 21:12

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 60:18
  • +නික් 28:21; 39:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 302, 306 පි.

එළිදරව් 21:13

හරස් යොමු දැක්වීම්

  • +එළි 22:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 302, 306 පි.

එළිදරව් 21:14

පාදසටහන්

  • *

    හෝ, “යවනු ලැබූවන්.”

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 11:10
  • +මතෙ 10:2; ලූක් 6:13; ක්‍රියා 1:13; එෆී 2:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 302, 306 පි.

    මුරටැඹ,

    10/15/1997, 14 පි.

එළිදරව් 21:15

හරස් යොමු දැක්වීම්

  • +එස 40:5
  • +එස 40:3; එළි 11:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 306 පි.

එළිදරව් 21:16

පාදසටහන්

  • *

    කිලෝමීටර් 2,220ක් පමණ.

හරස් යොමු දැක්වීම්

  • +එළි 3:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 145 ලිපිය

    එළිදරව්, 306-307 පි.

එළිදරව් 21:17

පාදසටහන්

  • *

    මීටර් 64ක් පමණ.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 306-307 පි.

එළිදරව් 21:18

හරස් යොමු දැක්වීම්

  • +එළි 4:3; 21:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 307-308 පි.

එළිදරව් 21:19

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 54:11
  • +යෙසා 54:12
  • +නික් 28:18; එස 28:13
  • +නික් 39:11; යෝබ් 28:6
  • +නික් 28:17; එළි 4:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 307-308 පි.

එළිදරව් 21:20

හරස් යොමු දැක්වීම්

  • +නික් 28:20; සල 5:14; එස 1:16; දානි 10:6
  • +නික් 28:17; 39:10; යෝබ් 28:19; එස 28:13
  • +නික් 28:19; 39:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 307-308 පි.

එළිදරව් 21:21

හරස් යොමු දැක්වීම්

  • +එස්ත 1:6; යෝබ් 28:18; මතෙ 13:46

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 307-308 පි.

එළිදරව් 21:22

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 7:49
  • +නික් 6:3; එළි 15:3
  • +ගීතා 11:4
  • +එෆී 2:20
  • +යොහ 4:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2022, 17-18 පි.

    එළිදරව්, 308-309 පි.

එළිදරව් 21:23

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 60:19; එළි 22:5
  • +යොහ 1:9; ක්‍රියා 26:13; හෙබ්‍රෙ 1:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 308-309 පි.

එළිදරව් 21:24

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 60:3
  • +ගීතා 138:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 309-310 පි.

එළිදරව් 21:25

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 60:11
  • +යෙසා 60:20

එළිදරව් 21:26

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 60:5

එළිදරව් 21:27

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 6:9; ගලා 5:21
  • +ගීතා 5:6; කොලො 3:9; එළි 21:8
  • +යෙසා 52:1
  • +දානි 12:1; ෆිලි 4:3; එළි 13:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 306, 310 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එළි. 21:1යෙසා 65:17; 2පේතෘ 3:13
එළි. 21:1යෙසා 66:22
එළි. 21:12පේතෘ 3:10
එළි. 21:1එළි 20:11
එළි. 21:1යෙසා 57:20; එළි 17:15
එළි. 21:2යෙසා 52:1
එළි. 21:2මතෙ 9:15; යොහ 3:29
එළි. 21:2එළි 19:7
එළි. 21:2හෙබ්‍රෙ 12:22; එළි 3:12
එළි. 21:3එස 37:27
එළි. 21:3ගීතා 15:1
එළි. 21:3යෙසා 66:23
එළි. 21:3එස 43:7; 48:35
එළි. 21:4යෙසා 65:19; එළි 7:17
එළි. 21:4යෙසා 25:8; 1කොරි 15:26
එළි. 21:4යෙසා 35:10; 65:19
එළි. 21:42පේතෘ 3:7
එළි. 21:52ලේක 18:18; යෙසා 6:1; එළි 4:2
එළි. 21:5යෙසා 42:9; විලා 5:21; එස 36:26; 2පේතෘ 3:13
එළි. 21:6එළි 1:8; 22:13
එළි. 21:6ගීතා 36:9; යෙසා 55:1; එළි 7:17; 22:1
එළි. 21:71කොරි 15:28; එළි 3:12
එළි. 21:72සාමු 7:14
එළි. 21:8රෝම 11:20; හෙබ්‍රෙ 3:19; 1යොහ 5:10
එළි. 21:8රෝම 1:24; 1කොරි 6:9
එළි. 21:81යොහ 3:15
එළි. 21:8එෆී 5:5
එළි. 21:8ගලා 5:20
එළි. 21:8යොහ 8:44; ක්‍රියා 5:3; 1තිමෝ 1:10
එළි. 21:8මතෙ 5:22; 18:9; යාකො 3:6
එළි. 21:8යෙසා 30:33; මතෙ 10:28; එළි 19:20
එළි. 21:8හිතෝ 10:7; හෙබ්‍රෙ 10:26; එළි 2:11; 20:6
එළි. 21:9ලෙවී 26:21; එළි 15:1
එළි. 21:9ගීතා 45:9; එළි 19:7
එළි. 21:10යෙසා 2:2; එස 40:2; මීකා 4:1
එළි. 21:10යෙසා 52:1
එළි. 21:10හෙබ්‍රෙ 12:22; එළි 3:12; 21:2
එළි. 21:11යෙසා 60:1
එළි. 21:11නික් 24:10
එළි. 21:12යෙසා 60:18
එළි. 21:12නික් 28:21; 39:14
එළි. 21:13එළි 22:14
එළි. 21:14හෙබ්‍රෙ 11:10
එළි. 21:14මතෙ 10:2; ලූක් 6:13; ක්‍රියා 1:13; එෆී 2:20
එළි. 21:15එස 40:5
එළි. 21:15එස 40:3; එළි 11:1
එළි. 21:16එළි 3:12
එළි. 21:18එළි 4:3; 21:11
එළි. 21:19යෙසා 54:11
එළි. 21:19යෙසා 54:12
එළි. 21:19නික් 28:18; එස 28:13
එළි. 21:19නික් 39:11; යෝබ් 28:6
එළි. 21:19නික් 28:17; එළි 4:3
එළි. 21:20නික් 28:20; සල 5:14; එස 1:16; දානි 10:6
එළි. 21:20නික් 28:17; 39:10; යෝබ් 28:19; එස 28:13
එළි. 21:20නික් 28:19; 39:12
එළි. 21:21එස්ත 1:6; යෝබ් 28:18; මතෙ 13:46
එළි. 21:22ක්‍රියා 7:49
එළි. 21:22නික් 6:3; එළි 15:3
එළි. 21:22ගීතා 11:4
එළි. 21:22එෆී 2:20
එළි. 21:22යොහ 4:23
එළි. 21:23යෙසා 60:19; එළි 22:5
එළි. 21:23යොහ 1:9; ක්‍රියා 26:13; හෙබ්‍රෙ 1:3
එළි. 21:24යෙසා 60:3
එළි. 21:24ගීතා 138:4
එළි. 21:25යෙසා 60:11
එළි. 21:25යෙසා 60:20
එළි. 21:26යෙසා 60:5
එළි. 21:271කොරි 6:9; ගලා 5:21
එළි. 21:27ගීතා 5:6; කොලො 3:9; එළි 21:8
එළි. 21:27යෙසා 52:1
එළි. 21:27දානි 12:1; ෆිලි 4:3; එළි 13:8
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එළිදරව් 21:1-27

එළිදරව්

21 මම අලුත් අහසක්ද+ අලුත් පොළොවක්ද දුටුවෙමි.+ මන්ද මුලින් තිබූ අහසත්+ මුලින් තිබූ පොළොවත්+ පහව ගොස් තිබිණ. මුහුදද+ තවත් දක්නට නොලැබිණ. 2 එවිට ශුද්ධ නුවර+ වන නව යෙරුසලම, තම ස්වාමිපුරුෂයා සඳහා අලංකාර කරනු ලැබූ+ මනාලියක් සේ සූදානම් වී+ දෙවි වෙතින් ස්වර්ගයෙන් බැස එන අයුරු දැකගැනීමට මට හැකි විය.+ 3 ඒ සමඟම සිංහාසනයෙන් නික්මුණු මහත් හඬක් මෙසේ කියනවා මට ඇසිණ. “බලන්න! දෙවිගේ කූඩාරම+ මිනිසා සමඟය. ඔහු ඔවුන් සමඟ වාසය කරනු ඇත.+ ඔවුහු ඔහුගේ සෙනඟ වන්නෝය.+ දෙවි ඔවුන් සමඟම සිටිනු ඇත.+ 4 එලෙසම දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය.+ මරණයද තවත් නොවන්නේය.+ වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.+ මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.”+

5 සිංහාසනය මත ඉඳගෙන සිටින තැනැත්තා+ මෙසේ පැවසුවේය. “බලන්න, මම සෑම දෙයක්ම අලුතෙන් සාදන්නෙමි.”+ තවදුරටත් ඔහු, “ඒ දේවල් ලියාගන්න. මන්ද එම වදන් විශ්වාසවන්තය, සැබෑය” කියාද පැවසුවේය. 6 ඔහු මට මෙසේද කීවේය. “එම වදන් ඉටු වී තිබේ! මම ඇල්ෆා සහ ඔමේගාය. පටන්ගැන්ම සහ අවසානයය.+ පිපාසය ඇති තැනැත්තාට මම ජීවන වතුර ඇති උල්පතෙන් නොමිලේ වතුර බීමට දෙන්නෙමි.+ 7 ජයගන්නාට ඒ දේවල් උරුම වන්නේය. මම ඔහුගේ දෙවි වන්නෙමි.+ ඔහු මාගේ පුත්‍රයා වන්නේය.+ 8 නමුත් බියගුලු අයටත් විශ්වාසයක් නැති අයටත්+ අපවිත්‍ර මෙන්ම පිළිකුල් දේවල් කරන අයටත්+ මිනී මරුවන්ටත්+ වේශ්‍යාකම්* කරන්නන්ටත්+ භූතවාදී ක්‍රියාවල යෙදෙන අයටත් රූප වඳින්නන්ටත්+ සියලු බොරුකාරයන්ටත්+ හිමි වන්නේ ගින්නෙන්ද+ ගෙන්දගමින්ද+ දැවෙන විලයි. එයින් නියෝජනය වන්නේ දෙවෙනි මරණයයි.”+

9 ඉන්පසු අවසන් පීඩා හතෙන් පිරුණු බඳුන් හත ඇතුව සිටි දේවදූතයන් හත්දෙනාගෙන් එක් කෙනෙක්+ ඇවිත් මට මෙසේ පැවසුවේය. “මෙතැනට එන්න. බැටළු පැටවාගේ භාර්යාව වන මනාලියව මම ඔබට පෙන්වන්නෙමි.”+ 10 එවිට ඔහු දෙවිගේ බලයේ උපකාරයෙන් මාව අතිවිශාල වූ උස් කන්දකට ගෙන ගියේය.+ එහිදී ශුද්ධ නුවර+ වන යෙරුසලම දෙවි වෙතින් ස්වර්ගයෙන් බැස එන ආකාරය+ ඔහු මට පෙන්වූවේය. 11 ඊට දෙවිගේ තේජසද තිබිණ.+ එහි දීප්තිය ඉතා අනර්ඝ මැණිකක් හා සමාන විය. එය ඉතා පැහැදිලි පළිඟු මෙන් බැබළෙන ජැස්පර් ගලක් හා සමානය.+ 12 එයට විශාල, උස් පවුරක්ද+ දොරටු දොළොසක්ද තිබිණ. ඒ දොරටු අසල දේවදූතයෝ දොළොස්දෙනෙක්ද සිටියෝය. එම දොරටුවල නම්ද ලියා තිබිණ. ඒ ඊශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍ර දොළොසේ නම්ය.+ 13 නැඟෙනහිරෙන් දොරටු තුනක්ද උතුරෙන් දොරටු තුනක්ද දකුණෙන් දොරටු තුනක්ද බස්නාහිරෙන් දොරටු තුනක්ද තිබිණ.+ 14 ඒ නුවරේ පවුරට අත්තිවාරම් ගල්+ දොළොසක්ද දමා තිබිණ. ඒවා මත බැටළු පැටවාගේ නියෝජිතයන්* දොළොස්දෙනාගේ නම්+ දොළොස සටහන් කර තිබිණ.

15 මා සමඟ කතා කරමින් සිටි තැනැත්තා, ඒ නුවරද එහි දොරටුද එහි පවුරද මැනීම සඳහා+ කෝදුවක් ලෙස රන් බට දණ්ඩක් අල්ලාගෙන සිටියේය.+ 16 ඒ නුවර සමචතුරස්‍ර හැඩයකින් යුක්තය. එහි දිගත් පළලත් එක සමානය. ඔහු බට දණ්ඩෙන් නුවර මැන්නේය.+ එය පර්ලොං දොළොස්දහසකි.* එහි දිගද පළලද උසද සමානය. 17 ඔහු එහි පවුරද මැන්නේය. මිනිසුන්ගේ මිම්මකින් බැලුවත් දේවදූතයෙකුගේ මිම්මකින් බැලුවත් එය රියන් එකසිය හතළිස්හතරකි.* 18 එහි පවුර ගොඩනඟා තිබුණේ ජැස්පර් ගල්වලිනි.+ පවිත්‍ර රනින් සාදා තිබුණු ඒ නුවර පැහැදිලි වීදුරු මෙන් විය. 19 ඒ නුවර වටා තිබූ පවුරේ අත්තිවාරම්+ සියලු ආකාර මැණික්වලින් සාදා තිබිණ.+ පළමුවෙනි අත්තිවාරම ජැස්පර්වලින් නිමවා තිබිණ.+ දෙවෙනි එක නීල මාණික්‍යයෙනි.+ තුන්වෙනි එක කැල්සිඩ්නිවලිනි. හතරවෙනි එක මරකතවලිනි.+ 20 පස්වෙනි එක සාඩොනික්ස්වලිනි. හයවෙනි එක සාඩියස්වලිනි. හත්වෙනි එක ක්‍රිසොලයිට්වලිනි.+ අටවෙනි එක බෙරිල්වලිනි. නවවෙනි එක පඩියන්වලිනි.+ දහවෙනි එක ක්‍රිසොප්‍රේස්වලිනි. එකළොස්වෙනි එක හයසින්ත්වලිනි. දොළොස්වෙනි එක අමතේස්තවලිනි.+ 21 දොරටු දොළොස මුතු දොළොසකි. සෑම දොරටුවක්ම සාදා තිබුණේ මුතු ඇටයකිනි.+ ඒ නුවරෙහි ප්‍රධාන වීථිය, විනිවිද පෙනෙන වීදුරු මෙන් වූ පවිත්‍ර රනින් සාදා තිබිණ.

22 නමුත් එහි දේවමාලිගාවක් මා දුටුවේ නැත.+ මන්ද සියලු බලැති+ යෙහෝවා+ දෙවි හා බැටළු පැටවා+ එහි දේවමාලිගාව වන්නෝය.+ 23 ඒ නුවරට ආලෝකය දීමට ඉරවත් සඳවත් අවශ්‍ය නැත. මන්ද දෙවිගේ තේජසින් එය ආලෝකවත් විය.+ බැටළු පැටවාද ඊට පහනක් විය.+ 24 ජාතීහු එහි ආලෝකයෙන් ගමන් කරන්නෝය.+ පොළොවේ රජවරු තම තේජස ඒ නුවර තුළට ගෙන එන්නෝය.+ 25 එහි කිසිදාක රාත්‍රියක් ඇති වන්නේ නැත.+ පවතින්නේ දිවා කාලය පමණි. එමනිසා එහි දොරටු කිසි ලෙසකින්වත් වසනු ලබන්නේ නැත.+ 26 එලෙසම ජාතීන්ගේ තේජසත් ගෞරවයත් ඒ තුළට ගෙන එනු ලබන්නේය.+ 27 නමුත් පරිශුද්ධ නොවන දෙයක් ඒ තුළට ගෙනෙනු ලබන්නේ නැත. පිළිකුල් දෙයක්+ හෝ බොරුවක්+ හෝ කරමින් සිටින කෙනෙක් කිසිසේත් ඊට ඇතුල් වන්නේ නැත.+ ඊට ඇතුල් වන්නේ බැටළු පැටවාගේ ජීවන ලියවිල්ලෙහි සටහන් වී ඇති අය පමණි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න