ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 9
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 රාජාවලිය 9:1

පාදසටහන්

  • *

    2රාජා 4:29හි පාදසටහන බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 4:1; 6:1
  • +1රාජා 18:46; 2රාජා 4:29; ලූක් 12:35
  • +1සාමු 10:1
  • +2රාජා 8:28; 2ලේක 22:5

2 රාජාවලිය 9:2

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 19:17
  • +1රාජා 20:30; 22:25

2 රාජාවලිය 9:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 29:7; 1රාජා 19:16
  • +යෙරෙ 27:5; දානි 2:21
  • +2ලේක 22:7

2 රාජාවලිය 9:5

හරස් යොමු දැක්වීම්

  • +විනි 3:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2011, 3 පි.

2 රාජාවලිය 9:6

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 16:2
  • +1රාජා 19:16; 2ලේක 22:7

2 රාජාවලිය 9:7

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 18:4; 19:2; 21:15, 25
  • +ද්වි 32:35, 43; ගීතා 94:1; ලූක් 18:7; රෝම 12:19; 13:4; හෙබ්‍රෙ 10:30

2 රාජාවලිය 9:8

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 14:10
  • +1රාජා 21:21
  • +ද්වි 32:36; 1රාජා 21:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    11/2022, 7 පි.

2 රාජාවලිය 9:9

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 15:29
  • +1රාජා 16:11

2 රාජාවලිය 9:10

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 21:23
  • +2රාජා 9:3

2 රාජාවලිය 9:11

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 4:26
  • +1සාමු 21:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 3/2022, 1-2 පි.

2 රාජාවලිය 9:12

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 9:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 3/2022, 1-2 පි.

2 රාජාවලිය 9:13

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 21:7
  • +2සාමු 15:10; 1රාජා 1:34
  • +1රාජා 1:39

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 3/2022, 1-2 පි.

2 රාජාවලිය 9:14

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 9:2
  • +1රාජා 19:16
  • +2රාජා 10:9
  • +1රාජා 22:3; 2රාජා 8:28
  • +1රාජා 19:15; 2රාජා 8:15; 10:32

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2011, 3 පි.

2 රාජාවලිය 9:15

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 22:6
  • +2රාජා 8:29
  • +යොෂු 19:18; 1රාජා 21:1
  • +හිතෝ 20:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2011, 3 පි.

2 රාජාවලිය 9:16

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 22:7

2 රාජාවලිය 9:17

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 21:1
  • +2ලේක 14:7
  • +යෙසා 21:6; 62:6; එස 33:2
  • +1සාමු 16:4; 1රාජා 2:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2011, 3 පි.

    6/15/1993, 6-7 පි.

2 රාජාවලිය 9:18

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 48:22; රෝම 3:17
  • +2සාමු 18:24, 26

2 රාජාවලිය 9:19

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 57:21

2 රාජාවලිය 9:20

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 9:2
  • +1රාජා 19:16
  • +සෙක 12:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2011, 4 පි.

    8/1/2005, 11 පි.

    1/1/1998, 13-14 පි.

2 රාජාවලිය 9:21

හරස් යොමු දැක්වීම්

  • +මීකා 1:13
  • +2රාජා 8:25, 29; 2ලේක 22:7
  • +1රාජා 21:1, 15, 19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/1993, 6-7 පි.

2 රාජාවලිය 9:22

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 16:31; 18:4; 19:2; 21:7; එළි 9:21
  • +ලෙවී 20:6; ද්වි 18:10; 1රාජා 18:19; මලා 3:5
  • +යෙසා 48:22; 57:21; 59:8; යෙරෙ 16:5; රෝම 3:17

2 රාජාවලිය 9:23

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 11:14

2 රාජාවලිය 9:24

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 7:12
  • +1ලේක 28:9; ගීතා 50:22; දේශ 8:13

2 රාජාවලිය 9:25

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 7:17
  • +2රාජා 9:21
  • +1රාජා 21:29; 1ලේක 16:12

2 රාජාවලිය 9:26

හරස් යොමු දැක්වීම්

  • +උත් 4:10; ගීතා 9:12; 72:14; යෙසා 26:21
  • +2ලේක 24:25; 25:4
  • +උත් 9:5; නික් 20:5; ලෙවී 24:17; ද්වි 5:9
  • +1රාජා 21:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2014, 13-14 පි.

2 රාජාවලිය 9:27

පාදසටහන්

  • *

    මූ.අ., “උයන් ගෙයි.”

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 8:29; 2ලේක 22:7
  • +1රාජා 21:2
  • +යොෂු 17:11; විනි 1:27
  • +1රාජා 9:15
  • +2ලේක 22:7

2 රාජාවලිය 9:28

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 5:7

2 රාජාවලිය 9:29

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 8:24; 2ලේක 22:2
  • +2රාජා 8:25

2 රාජාවලිය 9:30

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 21:1
  • +1රාජා 16:31; 21:25
  • +යෙරෙ 4:30; එස 23:40
  • +යෙසා 3:18; 1පේතෘ 3:3
  • +හිතෝ 7:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 131 ලිපිය

2 රාජාවලිය 9:31

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 16:16, 18

2 රාජාවලිය 9:32

හරස් යොමු දැක්වීම්

  • +නික් 32:26; 1ලේක 12:18; ගීතා 94:16
  • +උත් 37:36; 1සාමු 8:15; 2රාජා 8:6; එස්ත 1:10

2 රාජාවලිය 9:33

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 31:3
  • +2රාජා 7:20; යෙසා 25:10; මලා 4:3; රෝම 16:20

2 රාජාවලිය 9:34

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 27:15, 25; 1රාජා 21:25; ගීතා 119:21
  • +1රාජා 16:31

2 රාජාවලිය 9:35

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 9:10; යෙසා 14:20; යෙරෙ 22:19

2 රාජාවලිය 9:36

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 44:26; 55:11
  • +1රාජා 21:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙරෙමියා, 160-161 පි.

2 රාජාවලිය 9:37

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 10:7
  • +ගීතා 83:10; යෙරෙ 8:2; 16:4

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 රාජා. 9:12රාජා 4:1; 6:1
2 රාජා. 9:11රාජා 18:46; 2රාජා 4:29; ලූක් 12:35
2 රාජා. 9:11සාමු 10:1
2 රාජා. 9:12රාජා 8:28; 2ලේක 22:5
2 රාජා. 9:21රාජා 19:17
2 රාජා. 9:21රාජා 20:30; 22:25
2 රාජා. 9:3නික් 29:7; 1රාජා 19:16
2 රාජා. 9:3යෙරෙ 27:5; දානි 2:21
2 රාජා. 9:32ලේක 22:7
2 රාජා. 9:5විනි 3:19
2 රාජා. 9:61රාජා 16:2
2 රාජා. 9:61රාජා 19:16; 2ලේක 22:7
2 රාජා. 9:71රාජා 18:4; 19:2; 21:15, 25
2 රාජා. 9:7ද්වි 32:35, 43; ගීතා 94:1; ලූක් 18:7; රෝම 12:19; 13:4; හෙබ්‍රෙ 10:30
2 රාජා. 9:81රාජා 14:10
2 රාජා. 9:81රාජා 21:21
2 රාජා. 9:8ද්වි 32:36; 1රාජා 21:21
2 රාජා. 9:91රාජා 15:29
2 රාජා. 9:91රාජා 16:11
2 රාජා. 9:101රාජා 21:23
2 රාජා. 9:102රාජා 9:3
2 රාජා. 9:112රාජා 4:26
2 රාජා. 9:111සාමු 21:14
2 රාජා. 9:122රාජා 9:6
2 රාජා. 9:13මතෙ 21:7
2 රාජා. 9:132සාමු 15:10; 1රාජා 1:34
2 රාජා. 9:131රාජා 1:39
2 රාජා. 9:142රාජා 9:2
2 රාජා. 9:141රාජා 19:16
2 රාජා. 9:142රාජා 10:9
2 රාජා. 9:141රාජා 22:3; 2රාජා 8:28
2 රාජා. 9:141රාජා 19:15; 2රාජා 8:15; 10:32
2 රාජා. 9:152ලේක 22:6
2 රාජා. 9:152රාජා 8:29
2 රාජා. 9:15යොෂු 19:18; 1රාජා 21:1
2 රාජා. 9:15හිතෝ 20:18
2 රාජා. 9:162ලේක 22:7
2 රාජා. 9:171රාජා 21:1
2 රාජා. 9:172ලේක 14:7
2 රාජා. 9:17යෙසා 21:6; 62:6; එස 33:2
2 රාජා. 9:171සාමු 16:4; 1රාජා 2:13
2 රාජා. 9:18යෙසා 48:22; රෝම 3:17
2 රාජා. 9:182සාමු 18:24, 26
2 රාජා. 9:19යෙසා 57:21
2 රාජා. 9:202රාජා 9:2
2 රාජා. 9:201රාජා 19:16
2 රාජා. 9:20සෙක 12:4
2 රාජා. 9:21මීකා 1:13
2 රාජා. 9:212රාජා 8:25, 29; 2ලේක 22:7
2 රාජා. 9:211රාජා 21:1, 15, 19
2 රාජා. 9:221රාජා 16:31; 18:4; 19:2; 21:7; එළි 9:21
2 රාජා. 9:22ලෙවී 20:6; ද්වි 18:10; 1රාජා 18:19; මලා 3:5
2 රාජා. 9:22යෙසා 48:22; 57:21; 59:8; යෙරෙ 16:5; රෝම 3:17
2 රාජා. 9:232රාජා 11:14
2 රාජා. 9:24ගීතා 7:12
2 රාජා. 9:241ලේක 28:9; ගීතා 50:22; දේශ 8:13
2 රාජා. 9:252රාජා 7:17
2 රාජා. 9:252රාජා 9:21
2 රාජා. 9:251රාජා 21:29; 1ලේක 16:12
2 රාජා. 9:26උත් 4:10; ගීතා 9:12; 72:14; යෙසා 26:21
2 රාජා. 9:262ලේක 24:25; 25:4
2 රාජා. 9:26උත් 9:5; නික් 20:5; ලෙවී 24:17; ද්වි 5:9
2 රාජා. 9:261රාජා 21:24
2 රාජා. 9:272රාජා 8:29; 2ලේක 22:7
2 රාජා. 9:271රාජා 21:2
2 රාජා. 9:27යොෂු 17:11; විනි 1:27
2 රාජා. 9:271රාජා 9:15
2 රාජා. 9:272ලේක 22:7
2 රාජා. 9:282සාමු 5:7
2 රාජා. 9:292රාජා 8:24; 2ලේක 22:2
2 රාජා. 9:292රාජා 8:25
2 රාජා. 9:301රාජා 21:1
2 රාජා. 9:301රාජා 16:31; 21:25
2 රාජා. 9:30යෙරෙ 4:30; එස 23:40
2 රාජා. 9:30යෙසා 3:18; 1පේතෘ 3:3
2 රාජා. 9:30හිතෝ 7:6
2 රාජා. 9:311රාජා 16:16, 18
2 රාජා. 9:32නික් 32:26; 1ලේක 12:18; ගීතා 94:16
2 රාජා. 9:32උත් 37:36; 1සාමු 8:15; 2රාජා 8:6; එස්ත 1:10
2 රාජා. 9:33යෝබ් 31:3
2 රාජා. 9:332රාජා 7:20; යෙසා 25:10; මලා 4:3; රෝම 16:20
2 රාජා. 9:34ද්වි 27:15, 25; 1රාජා 21:25; ගීතා 119:21
2 රාජා. 9:341රාජා 16:31
2 රාජා. 9:352රාජා 9:10; යෙසා 14:20; යෙරෙ 22:19
2 රාජා. 9:36යෙසා 44:26; 55:11
2 රාජා. 9:361රාජා 21:23
2 රාජා. 9:37හිතෝ 10:7
2 රාජා. 9:37ගීතා 83:10; යෙරෙ 8:2; 16:4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 රාජාවලිය 9:1-37

2 රාජාවලිය

9 එලිෂා අනාගතවක්තෘවරුන්ගේ පුත්‍රයෙකුව කැඳවා+ මෙසේ කීවේය. “දැන් ඉක්මනට සූදානම් වී*+ මේ තෙල් බඳුන රැගෙන+ රාමොත්-ගිලියද්+ වෙත යන්න. 2 නිම්ෂිගේ පුත්‍රයා වන යෙහෝෂපාට්ගේ පුත් යේහුව+ ඔහුගේ සහෝදරයන් අතරින් කැඳවන්න. ඔබ ඔහුව ඇතුල් කාමරයට රැගෙන ගොස්+ 3 ඔහුගේ හිස මත තෙල් වත් කර+ මෙසේ පවසන්න. ‘“මම ඔබව ඊශ්‍රායෙල්හි රජු ලෙස+ අභිෂේක කරන්නෙමි”+ කියා යෙහෝවා දෙවි ඔබට පැවසුවා.’ එය පැවසූ විගස එතැන තවදුරටත් නොරැඳී පිටත්ව එන්න.”

4 එබැවින් අනාගතවක්තෘවරයාගේ සේවකයා රාමොත්-ගිලියද් බලා ගියේය. 5 නගරයට ඇතුල් වූ විට ඔහු හමුදාපතීන් එහි එකට රැස් වී සිටිනවා දුටුවේය. එවිට ඔහු, “හමුදාපතිතුමනි, ඔබට පණිවිඩයක් දෙන්න තිබෙනවා”+ යයි කීවේය. එවිට යේහු, “ඔබට ඒ පණිවිඩය දෙන්න අවශ්‍ය අපෙන් කාටද” කියා ඇසුවේය. ඔහුද, “හමුදාපතිතුමනි, මම මේ පණිවිඩය ගෙනාවේ ඔබටයි” කියා කීවේය. 6 එවිට යේහු එතැනින් නැඟිට ඔහු සමඟ නිවස තුළට ගියේය. අනාගතවක්තෘවරයාගේ සේවකයා, යේහුගේ හිස මත තෙල් වත් කරමින් මෙසේ කීවේය. “ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා මෙසේ පැවසුවා. ‘අද යෙහෝවා දෙවි වන මම ඔබව ඊශ්‍රායෙල්වරුන්ගේ රජු ලෙස+ අභිෂේක කරන්නෙමි.+ 7 ඔබේ ස්වාමියා වන ආහබ්ගේ පවුල ඔබ සහමුලින්ම විනාශ කර දැමිය යුතුයි. යෙහෝවා දෙවි වන මම යෙසබෙල්ට දඬුවම් කරන්නෙමි.+ මාගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන්ගෙත් මාගේ අන් සියලු සේවකයන්ගෙත් ලේ වැගිරවූ නිසා මම ඇයට දඬුවම් කරන්නෙමි.+ 8 ආහබ්ගේ මුළු පවුලම විනාශ කළ යුතුයි. ආහබ්ගේ පවුලට අයිති ලොකු කුඩා සියලුම පුරුෂයන්ව+ මම විනාශ කර දමන්නෙමි.+ වැදගැම්මකට නැති ඒ පුරුෂයන්+ එක් කෙනෙකුවත් මම ඊශ්‍රායෙල් දේශයේ ඉතුරු නොකරන්නෙමි. 9 නෙබාත්ගේ පුත් යෙරොබොවම්ගේ පවුලටත්+ අහියාගේ පුත් බාෂාගේ පවුලටත්+ සිදු වූ දේ මම ආහබ්ගේ පවුලටත් සිදු කරන්නෙමි. 10 යෙසබෙල්ගේ මළ සිරුර යෙෂ්‍රෙයෙල්හි තිබෙන ඉඩමේදී බල්ලෝ කා දමනු ඇත.+ කිසිවෙක් ඇගේ මළ සිරුර තැන්පත් කරන්නේ නැත.’” එසේ කී පසු සේවකයා දොර ඇරගෙන එතැනින් පලා ගියේය.+

11 ඉන්පසු යේහු කාමරයෙන් පිටතට පැමිණ රජුගේ හමුදාවේ අනිකුත් නිලධාරීන් සිටි තැනට ආවේය. ඔවුහුද, “ඇයි, කරදරයක්වත්ද?+ අර පිස්සු මිනිහා ඔබ ළඟට ආවේ ඇයි”+ කියා ඇසුවෝය. ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “නැහැ. කලබල වෙන්න දෙයක් නැහැ. ඔහු කියන්නේ කිසිම තේරුමක් නැති කතා බව ඔබ දන්නවානේ.” 12 නමුත් ඔවුහු, “බොරු කියන්න එපා. ඔහු කියූ දේ අපටත් කියන්න” යයි කීවෝය. එවිට ඔහු මෙසේ කීවේය. “‘මම ඔබව ඊශ්‍රායෙල්වරුන්ගේ රජු ලෙස අභිෂේක කරන්නෙමි’ කියා යෙහෝවා දෙවි පවසා තිබෙනවා කියා ඔහු මට කිව්වා.”+ 13 එය ඇසූ වහාම ඔවුහු තම තමන්ගේ පිට වස්ත්‍ර ගලවා+ පඩි පෙළ මත එළුවෝය. ඉන්පසු ඔවුහු පඩි පෙළ මත ඔහුව සිටුවා හොරණෑවක් පිඹ,+ “යේහු රජ වෙලා”+ කියා කෑගැසුවෝය. 14 පසුව නිම්ෂිගේ පුත්‍රයා වූ+ යෙහෝෂපාට්ගේ පුත් යේහු+ යෙහෝරම් රජුට විරුද්ධව කුමන්ත්‍රණයක් දියත් කළේය.+

ඒ කාලයේදී යෙහෝරම් රජ මුළු ඊශ්‍රායෙල් හමුදාවත් සමඟ රාමොත්-ගිලියද්+ වෙත පැමිණ සිරියාවේ රජු වන හසායෙල්ට+ විරුද්ධව යුද්ධයක් දියත් කළේය. 15 එම සටනේදී ඔහු තුවාල ලැබීය.+ ඒවා සුව කරගැනීම සඳහා ඔහු+ යෙෂ්‍රෙයෙල් නුවරට+ ගියේය.

යේහු තමන් සමඟ සිටි අයට මෙසේ කීවේය. “යෙෂ්‍රෙයෙල් නුවරේ සිටින අය මේ කාරණය ගැන දැනගත යුතු නැහැ. ඔබ මා කියන දේට එකඟ නම්+ කාටවත් නුවරින් පිටතට ගිහින් එය දැනුම් දෙන්න ඉඩ තියන්න එපා.” 16 යෙහෝරම් රජ තුවාල වී සිටි නිසා යෙෂ්‍රෙයෙල්හි විවේක ගනිමින් සිටියේය. එබැවින් යේහු අශ්ව රථයකට නැඟී යෙෂ්‍රෙයෙල් බලා ගියේය. ඒ වන විට යූදාහි රජු වූ අහසියාද+ යෙහෝරම්ව බැලීමට එතැනට පැමිණ සිටියේය. 17 යෙෂ්‍රෙයෙල් නගරයේ+ මුරපළ ඇතුළේ+ සිටි මුරකරුවා+ යේහුගේ විශාල සේනාව පැමිණෙනවා දැක, “විශාල සේනාවක් මේ පැත්තට එනවා” කියා කෑගැසුවේය. එවිට යෙහෝරම් රජ මෙසේ කීවේය. “අසරුවෙක්ව ඔවුන් වෙතට යවා, ‘ඔබ මෙහි එන්නේ මොන අරමුණින්ද’ කියා ඔවුන්ගෙන් අසන්න.”+ 18 එබැවින් අසරුවෙක් ඔහුව හමු වීමට ගොස්, “‘ඔබ මෙහි එන්නේ මොන අරමුණින්ද’ කියා රජතුමා අසනවා” යයි ඔහුට කීවේය. නමුත් යේහු, “මං එන්නේ මොන අරමුණින්ද කියන එක ඔබට වැඩක් නැහැ.+ දැන් ඔබත් මගේ හමුදාවට එකතු වෙන්න” යයි කීවේය.

එවිට මුරකරු+ මෙසේ දැනුම් දුන්නේය. “අපි යැවූ පණිවිඩකරු සේනාව ළඟටම ගියා. නමුත් ඔහු ආයෙත් එන පාටක් නම් පේන්න නැහැ.” 19 එබැවින් යෙහෝරම් රජ දෙවන වරටත් අසරුවෙකු යැව්වේය. ඔහුද ඔවුන් හමු වී, “‘ඔබ මෙහි එන්නේ මොන අරමුණින්ද’ කියා රජතුමා අසනවා” යයි කීවේය. නමුත් යේහු, “මං එන්නේ මොන අරමුණින්ද කියන එක ඔබට වැඩක් නැහැ.+ දැන් ඔබත් මගේ හමුදාවට එකතු වෙන්න” යයි කීවේය.

20 එවිට මුරකරු, “ඒ පණිවිඩකරුත් සේනාව ළඟට ගියා. නමුත් ඔහුත් එන පාටක් පේන්න නැහැ” කියා කීවේය. එමෙන්ම ඔහු මෙසේද දැනුම් දුන්නේය. “අර එන්නේ නිම්ෂිගේ මුනුපුරා වන+ යේහු+ කියා අශ්ව රථය පදවාගෙන එන විදිහෙන් මට කියන්න පුළුවන්. ඔහු අශ්ව රථය පදවන්නේ හරිම වේගයෙන්.”+ 21 එය ඇසූ යෙහෝරම් රජ, “අශ්ව රථය සූදානම් කරන්න”+ යයි කීවේය. ඔවුහු ඔහුගේ අශ්ව රථය සූදානම් කළෝය. එවිට ඊශ්‍රායෙල්හි රජු වන යෙහෝරම්ද යූදාහි රජු වන අහසියාද+ තම තමාගේ අශ්ව රථවලට නැඟ පිටත්ව ගියෝය. යේහු, යෙෂ්‍රෙයෙල් නගරයේ වැසියෙකු වූ නාබොත්ට+ අයිතිව තිබූ ඉඩමේ සිටිනවා ඔවුහු දුටුවෝය.

22 යෙහෝරම් රජ යේහුව හමු වූ විගස, “යේහු, ඔබ අපේ මිත්‍රයෙක් නේද” කියා ඇසුවේය. නමුත් යේහු මෙසේ කීවේය. “ඔබේ මව වන යෙසබෙල් මේ තරම් වේශ්‍යාකම්+ හා මන්ත්‍ර ගුරුකම්+ කරද්දී මම කොහොමද ඔබ සමඟ මිතුරුකම් පවත්වන්නේ?”+ 23 යෙහෝරම් රජ එය ඇසූ වහාම, “අහසියා, මොහු ඇවිත් තිබෙන්නේ අපිව අල්ලගන්නයි”+ කියමින් අශ්ව රථය හරවාගෙන පලා ගියේය. 24 නමුත් යේහු දුන්න ගෙන+ යෙහෝරම්ගේ පිටට ඊතලයක් විද්දේය. ඒ ඊතලය ඔහුගේ හදවත පසාරු කරගෙන අනික් පැත්තෙන් මතු විය. ඔහු තම රථය තුළම වැටී මිය ගියේය.+ 25 එවිට යේහු තමාගේ සහයට සිටි නිලධාරියා+ වන බිද්කර්ට මෙසේ කීවේය. “ඔහුව රථයෙන් ගෙන නාබොත්ගේ ඉඩමට වීසි කරන්න.+ අපි ඔහුගේ පියා වූ ආහබ්ගේ පිටුපසින් අශ්ව රථ පදවාගෙන ගිය අවස්ථාවේදී යෙහෝවා දෙවි ඔහුට නියම කළ දඬුවම ඔබට මතකද?+ 26 ‘යෙහෝවා දෙවි ඔහුට මෙසේ පැවසුවා. “ඊයේ ඔබ නාබොත්වත්+ ඔහුගේ පුත්‍රයන්වත්+ මරා දැමූ ආකාරය මම දුටුවෙමි.” ඒ විතරක් නෙවෙයි, “ඔබ කළ වරදට මම අනිවාර්යයෙන්ම ඔබට දඬුවම් කරන්නෙමි.+ ඒ දඬුවම මෙම ඉඩමේදීම ඔබ අද්දකින්නෙහිය” කියාත් යෙහෝවා දෙවි එදා පැවසුවා.’ යෙහෝවා දෙවි දුන් විනිශ්චයට අනුව දැන් ඔහුගේ මළ සිරුර මේ ඉඩමට වීසි කරන්න.”+

27 යූදාහි රජු වන අහසියා+ සිදු වූ දේ දැක එහි තිබූ විශාල උයනක්*+ අසල තිබුණු පාරෙන් පලා ගියේය. නමුත් පසුව යේහු ඔහු පසුපස ලුහුබැඳ ගොස්, “මොහුවත් මරා දමන්න” යයි තම පිරිසට කීවේය. ඔවුහුද ඔහුගේ අණට කීකරු වී අහසියා රජු ඉබ්ලෙයාම් නුවර+ අසල පිහිටි ගුර් වෙත තම අශ්ව රථය පදවාගෙන යන විට ඔහුට පහර දී බරපතළ ලෙස තුවාල කළෝය. අහසියා රජු මෙගිද්දෝ+ දක්වා පලා ගියත් එහිදී ඔහු මිය ගියේය.+ 28 එවිට ඔහුගේ සේවකයෝ ඔහුගේ මළ සිරුර අශ්ව රථයක දමා යෙරුසලමට ගෙනැවිත් ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද දාවිත්ගේ නුවරෙහි තැන්පත් කළෝය.+ 29 අහසියා+ යූදාහි රජකමට පත් වූයේ ආහබ්ගේ පුත් යෙහෝරම් රජු පාලනය කළ එකොළොස්වන අවුරුද්දේදීය.+

30 පසුව යේහු, යෙෂ්‍රෙයෙල් නුවරට+ පැමිණියේය. යෙසබෙල්ට+ මේ ගැන ආරංචි වූ විට ඈ තම දෙනෙත් වටා කලු අඳුන් ආලේප කොට,+ හිසකෙස් ලස්සනට සකසාගෙන+ ජනේලය ළඟට වී බලා සිටියාය.+ 31 යේහු දොරටුවෙන් ඇතුල් වූ විට ඈ මෙසේ ඇසුවාය. “සිම්රී ඔහුගේ ස්වාමියාව මරා දැමූ පසු ඔහුට සිදු වූ දේ ඔබට අමතකද?”+ 32 එවිට යේහු ජනේලය දෙස බලා, “මට සහය දක්වන්නේ කවුද”+ කියා ඇසුවේය. එවිට එහි සිටි නිලධාරීහු දෙතුන්දෙනෙක්+ ජනේලයෙන් ඔහු දෙස බැලුවෝය. 33 “ඇයව ජනේලයෙන් එළියට තල්ලු කරන්න”+ කියා යේහු ඔවුන්ට කීවේය. ඔවුහු ඇයව ඔසවා ජනේලයෙන් එළියට අතහැරියෝය. ඇගේ ලේ බිත්තිය දිගේත් අශ්වයන් පිටත් වීසි විය. එවිට යේහුගේ අශ්වයෝ ඇයව පාගා දැමුවෝය.+ 34 යේහු මාලිගාවට ඇතුල් වී කා බී අවසන් වූ පසු, “ඇය ශාප ලත් තැනැත්තියක්+ වුණත් ඇය රජෙකුගේ දුවක්.+ ඒ නිසා දැන් ගිහින් ඇයව තැන්පත් කරන්න” යයි කීවේය. 35 නමුත් ඔවුන් ඇගේ මළ සිරුර තිබූ ස්ථානයට ගිය විට ඇගේ හිස්කබලත් පාදත් අත් දෙකත් හැර වෙන කිසිවක් ඔවුන්ට සම්බ නොවීය.+ 36 ඔවුන් ආපසු පැමිණ ඒ ගැන යේහුට දැන්වූ විට යේහු මෙසේ කීවේය. “යෙහෝවා දෙවි තිෂ්බේ ගමේ වැසියෙක් වූ එලියා මාර්ගයෙන් පැවසූ දේ ඉටු වී තිබෙනවා.+ දෙවි මෙසේ පැවසුවා. ‘යෙෂ්‍රෙයෙල්හි තිබෙන ඉඩමේදී යෙසබෙල්ගේ මළ සිරුර බල්ලෝ කා දමනු ඇත.+ 37 “මේ යෙසබෙල්” කියා කියන්නවත් බැරි වන ලෙසින්+ යෙසබෙල්ගේ මළ සිරුර යෙෂ්‍රෙයෙල්හි තිබෙන ඉඩමේ කුණු වී පොහොර මෙන් වනු ඇත.’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න